Activating Voice Calling on Huawei E1550 Dongel

42 views
Skip to first unread message

Awantha

unread,
Nov 21, 2010, 2:11:44 AM11/21/10
to Techකතා
dc-unlocker මගින් පරීක්‍ෂා කලා. මගේ මොඩම් එක e1550 වොයිස් සඳහා සහය
දක්වනවා.
නමුත් එය disable කරල තියෙන්නේ‍. එය free enable කරගන්න ක්‍රමයක් දන්නවද?
(voice calling Mobile partner version එක දාලා Dashbord එක Update කලා.)

Naulix

unread,
Nov 21, 2010, 3:06:15 AM11/21/10
to tech...@googlegroups.com
දන්න විදියට එකම විසඳුම dc-unlocker විතරයි. ෆ්‍රී කරන්න නම් මාත් හොයල
බැලුව, ඒත් හම්බ වුනේ නෑ... :( ඇත්තට කව්රුහරි දන්නවද මේක ෆ්‍රී කරගන්න
විදියක් ගැන...

Saman Rathnayake

unread,
Nov 21, 2010, 3:13:59 AM11/21/10
to tech...@googlegroups.com
Try this
Activating Voice Calling on Huawei HSDPA/HSPA modems


2010/11/21 Naulix <nauli...@gmail.com>
දන්න විදියට එකම විසඳුම dc-unlocker විතරයි. ෆ්‍රී කරන්න නම් මාත් හොයල
බැලුව, ඒත් හම්බ වුනේ නෑ... :( ඇත්තට කව්රුහරි දන්නවද මේක ෆ්‍රී කරගන්න
විදියක් ගැන...

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--

෴  Saman Rathnayake | සමන් රත්නායක ෴ 
-----------------------------------------------------------------------------------------------------------------------

Naulix

unread,
Nov 21, 2010, 3:36:25 AM11/21/10
to tech...@googlegroups.com
2010/11/21 Saman Rathnayake <saman...@gmail.com>

Try this
Activating Voice Calling on Huawei HSDPA/HSPA modems


පිලිතුරට බොහෙම ස්තූතියි. නමුත් අපගේ මොඩම් වල වොයිස් ඩිසේබල් කර ඇත. එම නිසා වොයිස් පහසුකම සහිත මොබයිල් පාට්නර් ස්ථාපනය කලද, දුරකථන ඇමතුම් ලබාගැනීමේ හැකියාවක් නොමැත. dc-unlocker මගින් එම ඩිසේබල් කර ඇති එක ඉවත් කිරීමට හැකි වුවද ඒ සදහා යම් මුදලක් ගෙවිය යුතුයි. ණයපත් නොමැති නිසා එය කිරීමේ හැකියාවද අපට නොමැත. :(

___
“පොඩි පොඩි ලමයින් අපි වාගේ,
නැත නැත ණය පත් මේ වයසේ“ :D

Saman Rathnayake

unread,
Nov 21, 2010, 3:41:22 AM11/21/10
to tech...@googlegroups.com
මෙතනත් කතා කරලා තියනවා ඔය ගැන. ගන්න දෙයක් තියනවද බලන්න මෙතනිනුත්...
http://groups.google.com/group/techkatha/browse_thread/thread/ba45ce0e39dd5765/762837f25d89b3c2

2010/11/21 Naulix <nauli...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Subash Priyankara

unread,
Nov 21, 2010, 6:59:22 AM11/21/10
to Techකතා

පහල තියෙන එක දාල බලන්න. මගෙ තියෙන්නේ Huawei E220 modem එකක්. බලපු හැම
තැනම තිබුනේ ඒකට දාන්න බැ කියල. ඒත් නිකන් ට්‍රයි එකක් දුන්න මෙන්න බොලේ
බඩු වැඩ. ඒත් පොඩි කොසු ටිකක් තියෙනවා. මට sure ඔයාගේ එකට නම් අනිවා වැඩ
කරනවා. දාල බලන්න.
http://www.dc-unlocker.com/uploud/uploud/uploads/Mobile_Partner_11.302.09.01.539_Voice_USSD.zip

Awantha

unread,
Nov 21, 2010, 8:25:34 AM11/21/10
to Techකතා

that's correct !!!

Awantha

unread,
Nov 21, 2010, 8:26:13 AM11/21/10
to Techකතා

ඒකෙ දෙන්නෙකුට හරිගිහිල්ලනෙ. ඒගොල්ලො කොහොමද voice enable කරගෙන
තියෙන්නෙ?

Awantha

unread,
Nov 21, 2010, 8:35:33 AM11/21/10
to Techකතා

Naulix

unread,
Nov 21, 2010, 8:46:57 AM11/21/10
to tech...@googlegroups.com
ඒ දවස් වල eBay එකේ තියෙනව දැක්ක වොයිස් ඇක්ටිව් කරලම තියෙන මොඩම්
තියෙනව. ඉතිං එහෙම ඇක්ටිව් එකකට, වොයිස් සපෝට් කරන මොබයිල් පාට්නර් එකක්
දාපු ගමන් වැඩ කරන්න ගන්න ඇති.

Awantha

unread,
Nov 21, 2010, 8:56:07 AM11/21/10
to Techකතා

On Nov 21, 4:59 pm, Subash Priyankara <subash.priyank...@gmail.com>
wrote:

> කරනවා. දාල බලන්න.http://www.dc-unlocker.com/uploud/uploud/uploads/Mobile_Partner_11.30...

මචෝ ඒක වෑඩ කරන්නෙත් නෑ. ඔයා dc-unlocker software එක දාල voice enable
වෙලාද බලල මට පොඩ්ඩක් කියනවද?

Awantha

unread,
Nov 21, 2010, 9:10:03 AM11/21/10
to Techකතා

sim unlock / voice enable කරනව කියන්නෙ dongle එකේ firmware වල වෙනසක්
කරලද? පොඩ්ඩක් පෑහෑදිලි කරන්න.

Subash Priyankara

unread,
Nov 21, 2010, 10:03:18 AM11/21/10
to Techකතා

අනේ නැ dc-unlocker එකෙන් Huawei E220 modem එකට voice enable කියල
එකක්වත් පෙන්නන්නේ නැ. ඒත් නිකමට වගේ දාල බැලුවේ. call ගන්න පුළුවන්.ඒත්
incoming call ආපුවම answer කරන්න බැ. අනිත් පැත්තෙන් call එක cut කරත්
ring වෙනවා. ඒක තමා තියෙන එකම අවුල. ඒත් ඉතින් බඩු වැඩනේ. ඔයාගේ එකට වැඩ
නැ කියන්නේ අනිවා lock 1k දාල ඇති.ටිකක් මමත් හොයල බලන්නම්.හම්බුනොත්
කියන්නම්. :)

Kasun Chamika Sirimanna

unread,
Nov 21, 2010, 5:59:41 PM11/21/10
to tech...@googlegroups.com
DC unlocker ඒකෙන් කරන වැඩ අපිට hyper terminal ඒක හරහා manually කරන්න බැරිද?

2010/11/21 Subash Priyankara <subash.p...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--

Kasun Chamika Sirimanna
University of Moratuwa.

e-mail:k...@ieeeuom.org
Skype: kasuncs
Gtalk : kasuncs


Reply all
Reply to author
Forward
0 new messages