huawei dongle(voice call)

334 views
Skip to first unread message

champika sampath

unread,
Oct 20, 2010, 3:27:39 AM10/20/10
to Techකතා
huawei E1750 dongle eken voice calls ganta puluwan vidihak tiyenawada?
danna kenek innawanam kiyanna

Chooti putha

unread,
Oct 20, 2010, 8:00:39 AM10/20/10
to Techකතා
මෙන්න පිලිතුර.....

http://anuranga1990.blogspot.com/2010/10/activating-voice-calling-on-huawei.html

මේක මගෙ යාලුවෙක්ගෙ බ්ලොග් එකක්.එයගෙ මොඩෙම් එකට තමයි මෙක කලේ.ඒක නම් වැඩ
කලා...

champika sampath

unread,
Oct 25, 2010, 7:05:02 AM10/25/10
to Techකතා
wena mobile partner software ekaka upgrade kalama dongle eke warrenty
nati wenawada?eken aulak wenawada?

champika sampath

unread,
Oct 25, 2010, 7:03:04 AM10/25/10
to Techකතා
thanx.et maken dongle eka flash karanawada?maka free software ekakda?
anika maka mage dongle ekata dammama warrenty nati wenawada?

පොඩි කොලුව

unread,
Oct 25, 2010, 11:34:46 AM10/25/10
to Techකතා
මගෙ E1550 එකටත් මේවගේ එකක් දැම්ම. ඒත් කෝල් නම් ගන්න බැරි වුණා. කව්රු
හරි මේක E1550 එකකට දාලා හරිගිය කෙනෙක් ඉන්නවද?

roshan eranga

unread,
Oct 25, 2010, 11:40:12 PM10/25/10
to tech...@googlegroups.com
>මගෙ E1550 එකටත් මේවගේ එකක් දැම්ම. ඒත් කෝල් නම් ගන්න බැරි වුණා. කව්රු
>හරි මේක E1550 එකකට දාලා හරිගිය කෙනෙක් ඉන්නවද?

ඔව් මටත් තියෙන්නෙ E1550 Modem එකක්.මම දැම්ම. Call ගන්න පුලුවන්.එන Call වලටත් Answer කරන්න පුලුවන්.
මේකෙන් Download කරගන්න.Download Here කියන එකට ගිහිල්ල Download කරගන්න.
http://forum.gsmhosting.com/vbb/f25/mobile-partner-16-001-06-01-500-videocall-e1550-1118543/
මේක Firmware Update එක නෙමි.Software එක.මේක දැම්මට Dashbord එක Update වෙන්නෙ නෑ.

ඕන නම් ඔයාගෙ Modem එක Voice Call වලට Support කරනවද කියල මේක Download කරගෙන බලාගන්න පුලුවන්.
http://rs862l34.rapidshare.com/files/424609020/dc-unlocker_client_1.00.0416.exe

මේකෙන් Voice - Enable කියල පෙන්වනව නම් Software එක Support කරනව.

sanjeew kumar

unread,
Oct 26, 2010, 1:19:31 AM10/26/10
to tech...@googlegroups.com
මෙයින් ලබා ගත හැකි ප්‍රයෝජනය කුමක්ද

2010/10/26 roshan eranga <jarosha...@yahoo.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--
e mail - sanj...@gmail.com
web site - http://beautiful-srilanka.blogspot.com/
http://blogsanjeew.wordpress.com/
 Save a tree. Don't print this e-mail unless it's really necessary

ගරවා

unread,
Oct 26, 2010, 6:07:46 AM10/26/10
to tech...@googlegroups.com
dc-unlocker මගින් පරීක්‍ෂා කලා. මගේ මොඩම් එක e156g වොයිස් සඳහා සහය දක්වනවා. නමුත් එය disable කරල තියෙන්නේ‍. enable කරන්න නම් log වෙන්න ඕන. dc-unlocker free login එකක් දන්න කෙනෙක් ඉන්නවද?

ගරවා

unread,
Oct 26, 2010, 6:52:28 AM10/26/10
to tech...@googlegroups.com
http://www.ruchirablog.com/activating-voice-calling-on-huawei-hspa-modems/

මෙහි e156g මොඩමය සඳහා voice enable කල බව පවසයි.
නමුත් මට invalid command ලෙස පවසයි :-/

Lahiru Hetti

unread,
Oct 26, 2010, 7:12:09 AM10/26/10
to Techකතා
mama 2day walata kalin my modem eka voice active kala..mata dc unlock
walata pay karanna una.....4$ kapagannawa....

Anil Susan

unread,
Nov 1, 2010, 9:13:49 AM11/1/10
to tech...@googlegroups.com
danna tharamin ehema wen ne.. pc ekatane api mobile patner danne...
mama dongal eke mo partner wenuwata aluthe awa ver: ekak dagena weda kara... hebey warrenty ganna case ekak une ne....

2010/10/25 champika sampath <sampa...@gmail.com>
wena mobile partner software ekaka upgrade kalama dongle eke warrenty
nati wenawada?eken aulak wenawada?

Reply all
Reply to author
Forward
0 new messages