ඔබ මතු කරන්නේ රේන්ඩරිං සම්බන්ධ ගැටලුවක් ද? ලිවීම සහ අකුරු පිලිබඳ
ගැටලුවක් ද? පැහැදිලි නෑ
"හරිස්චන්ද්ර"
මම මේ උඩින් ලියල තියන එක නිවැරදිව පේනවද?
නැතිනම්... ඔයා මේ බලන්නෙ ෆයර්ෆොක්ස් වලින් ද? මේක කොපි කරලා නොට්පෑඩ් වලිට පේස්ට් කරල බලන්න. නැතිනම් ඊන්ටනෙට් එක්ස්ප්ලෝරර් වලින් ඇවිත් බලන්න. හරියට පෙනෙයි...
ගැටළුව නම්, ෆයර්ෆොක්ස් වල නිවැරදිව මේ අකුරු පෙන්වනනේ නෑ... වෙන විදිහකට කියනව නම් නිවැරදි ලෙස රෙන්ඩර් කරන්නෙ නෑ. හැබැයි තව නොබෝදිනකින් නිකුත්වන ෆයර්ෆොක්ස් 3 වලදී මෙය හරිගස්වා ඇතිලු.
--
ශ්රීශානු - SRIshanu
http://srishanu.blogspot.com
http://lankahistory.blogspot.com
මුල් ලිපියේ ඔබගේ නම ලියා ඇත්තේ වැරදියටයි.
---
"මගේ නම Harischandra ඒක සිංහලෙන් ලියන විදියටම ලියන්නේ කොහොමද ?
හරිස්චන්ද්ර වැරදියි."
---
අමුනා ඇති තිර පිටපත බලන්න.
වින්ඩෝස් තුල ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර් තුලින් ගත් එකක්. ඒ ඔබ එවූ පණිවුඩය
මට පෙනෙන හැටි.
මගේ පරිගනකයේ සිංහල පෙනීමේ කිසිම ගැටළුවක් නැහැ.
ඒ කියන්නේ ---
ඔබ අකුරු ටයිප් කරනවා වැරදියි.
ඔබගේ ප්‍රශ්ණයට නිවරැදි පිළිතුර SRIshanu ඇතුලු කීප දෙනෙක් දැනටමත් කීප
වතාවක් දී තිබෙනවා.
නැවත කියනවානම්:
නම ලිවිය යුත්තේ:
හරිස්චන්ද්‍ර
ටයිප් කල යුතු යතුරු නම්:
yrsiapkao` (අන්තිම යතුර 1 ලේබලය තිබෙන යතුරට වම් පැත්තේ එක)
අමුනා ඇති තිර පිටපත බලන්න.
ඔබගේ දෙවැනි අදහස (ප්‍රශ්ණයක් නොවේ) නම්:
"මං කියනනේ හරිස්චන්ද්ර කියලා ලියන විදිය වැරදියි කියලා
කිසිම දෙයක් මතු කරන්නේ නේ නෑ"
මීලගට ඔබ කියනවා:
"තාම වැරදියි
මගේ නමේද වැරද්ද ?"
ඉතින් හරිස්චන්ද්‍ර-
ඔයාගෙ නම ලියන හැටි ඔයා හොදටම දන්නවා නේද?
තරමක් හිනායන ඒත් බාරගත හැකි අභියෝගයක් දුන්නාට ස්තූතියි.
හැබැයි මගේ නිගමනය වැරදිනම් සමාවෙන්න.
නිරංජන් මොකද හිතන්නේ...
නාලක ජයසේන
එමගින් ෆයර්ෆොක්ස් බ්‍රවුසරයට ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර් බ්‍රවුසරයේ
රෙන්ඩරින් එන්ජිම භාවිතයට ඉඩ ලැබේ.
අවශ්‍යය ලෙස රෙන්ඩරින් එන්ජිම මාරු කිරීමටත් ඉඩ දේ.
මෙමගින් ජීමේල් තුල වැරදි ලෙස පෙන්වීම ඇතුළු අනිකුත් අතුරු ආබාධ නිට්ටාවටම සුව වේ.
:)
නාලක ජයසේන
On 10/24/07, කෙසර <kesara.r...@gmail.com> wrote:
මා කී දේ අදාලවන්නේ වින්ඩෝස් වලට නෙ...
නාලක
On Oct 24, 9:46 pm, "Nalaka Jayasena" <nalakajayas...@gmail.com>
wrote:
> කෙසර,
> ෆයර්ෆොක්ස් සදහා අයි ඊ ටැබ් භාවිතා කරන්න.https://addons.mozilla.org/en-US/firefox/addon/1419
>
> එමගින් ෆයර්ෆොක්ස් බ්‍රවුසරයට ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර් බ්‍රවුසරයේ
> රෙන්ඩරින් එන්ජිම භාවිතයට ඉඩ ලැබේ.
> අවශ්‍යය ලෙස රෙන්ඩරින් එන්ජිම මාරු කිරීමටත් ඉඩ දේ.
>
> මෙමගින් ජීමේල් තුල වැරදි ලෙස පෙන්වීම ඇතුළු අනිකුත් අතුරු ආබාධ නිට්ටාවටම සුව වේ.
> :)
>
> නාලක ජයසේන
>
> On 10/24/07, කෙසර <kesara.rathnay...@gmail.com> wrote:
>
>
>
> > ඔබ මෙය කියවන්නේ ජීමේල් (Gmail) තුලින්ද නැතහොත් ගූග්ල් සමූහ (Google
> > Groups) තුලින්ද?
> > මම ජීමේල් තුලින් කිවන විට "හරිස්චන්ද්‍ර" යන්න කෙසේ ලීවත් පෙනෙන්නේ
> > "හරිස්චන්ද්ර" ලෙසයි.
> > කරුණාකර ගූග්ල් සමූහ වෙබ් අඩවිය ගොස් නැවත බලන්න.
> > මෙලෙස ජීමේල් තුල වැරදි ලෙස පෙන්වීම අනෙක් අයත් අත්දැක ඇතද?
> > මම භාවිත කරන්නේ එපිෆනි (Epiphany) වෙබ් බ්‍රව්සරයයි. (එය ෆයර් ෆොක්ස් 2
> > හා සමානය.)
> > ජය ශ්‍රී!
> > ෴ කෙසර ෴
> > http://helians.blogspot.com- හේලියන්ස්- Hide quoted text -
>
> - Show quoted text -
On Oct 24, 9:51 pm, නාලක <nalakajayas...@gmail.com> wrote:
> කෙසර,
> සමාවෙන්න.
> ඔබ පාව්ච්චි කරන්නේ ලිනක්ස් නේද?
ඔව්. :-)
>
> මා කී දේ අදාලවන්නේ වින්ඩෝස් වලට නෙ...
මා සිතනවා නව සංස්කරණයන් තුලින් මෙවැනි ප්‍රශ්න බොහොමයක් මග හැරෙනු ඇතැයි
කියා.
කෙසේ වෙතත් ජීමේල් තුල වැරදියට දිස්වීම එතරම් ප්‍රශ්නයක් නොවේ. ;-)
ජය ශ්‍රී!
෴ කෙසර ෴
http://helians.blogspot.com/ - හේලියන්ස්
> නාලක
>
> On Oct 24, 9:46 pm, "Nalaka Jayasena" <nalakajayas...@gmail.com>
> wrote:
>
> > කෙසර,
> > ෆයර්ෆොක්ස් සදහා අයි ඊ ටැබ් භාවිතා කරන්න.https://addons.mozilla.org/en-US/firefox/addon/1419
>
> > එමගින් ෆයර්ෆොක්ස් බ්‍රවුසරයට ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර් බ්‍රවුසරයේ
> > රෙන්ඩරින් එන්ජිම භාවිතයට ඉඩ ලැබේ.
> > අවශ්‍යය ලෙස රෙන්ඩරින් එන්ජිම මාරු කිරීමටත් ඉඩ දේ.
>
> > මෙමගින් ජීමේල් තුල වැරදි ලෙස පෙන්වීම ඇතුළු අනිකුත් අතුරු ආබාධ නිට්ටාවටම සුව වේ.
> > :)
>
> > නාලක ජයසේන
>
> > On 10/24/07, කෙසර <kesara.rathnay...@gmail.com> wrote:
>
> > > ඔබ මෙය කියවන්නේ ජීමේල් (Gmail) තුලින්ද නැතහොත් ගූග්ල් සමූහ (Google
> > > Groups) තුලින්ද?
> > > මම ජීමේල් තුලින් කිවන විට "හරිස්චන්ද්‍ර" යන්න කෙසේ ලීවත් පෙනෙන්නේ
> > > "හරිස්චන්ද්ර" ලෙසයි.
> > > කරුණාකර ගූග්ල් සමූහ වෙබ් අඩවිය ගොස් නැවත බලන්න.
> > > මෙලෙස ජීමේල් තුල වැරදි ලෙස පෙන්වීම අනෙක් අයත් අත්දැක ඇතද?
> > > මම භාවිත කරන්නේ එපිෆනි (Epiphany) වෙබ් බ්‍රව්සරයයි. (එය ෆයර් ෆොක්ස් 2
> > > හා සමානය.)
> > > ජය ශ්‍රී!
> > > ෴ කෙසර ෴
> > > http://helians.blogspot.com-හේලියන්ස්- Hide quoted text -
කෙසර,
සමාවෙන්න.
ඔබ පාව්ච්චි කරන්නේ ලිනක්ස් නේද?
මා කී දේ අදාලවන්නේ වින්ඩෝස් වලට නෙ...
නාලක
On Oct 24, 9:46pm, "Nalaka Jayasena" <nalakajayas...@gmail.com >
හරිස්චන්ද්ර ගේ අභියෝගය අප පඹ ගාලක පටලලා කියා මා හිතන්නේ. මීට නියම
පිළිතුරක් ටික දවසකින් දෙන්නම් සැවොම උත්සාහ කර බලන්න. එතකන් මෙය
හරිස්චන්ද්‍රගේ අභියෝගය ලෙස නම් කරමු.
හරිස්චන්ද්‍ර මොකද හිතන්නේ මේ ගැන ?
--
෴පැතුම්/Pathum෴
හරිස්චන්ද්ර, ඔබට ඔබගේ නම ලියන්නටත් බැරි නන් , ලියන විදිහ සමූහයේ අය
කියලා දුන්නට තේරෙන්නෙත් නැත්තන්, සිංහල යුනිකෝඩ් වලින් නම ලියන්නමත් ඕනෙ
නන්... හොදම සහ ලේසිම දේ තමා ඔබ තුමාගේ නම යුනිකෝඩ් වලින් ලියන්න ලේසි
නමකට මාරු කරන එක.
මේක පුංචි විහිලුවක්....
තේරවිල්ලක් කියන්නද?
IE වල හරියටම පෙනෙවා,
firefox 2 වල හරියටම පෙන්වන්නේ නෑ,
firefox 3 වල හරියටම පෙනේවි,
xp වලට අළුතින් පිහිටවිය යුතුයි,
vista වල දාපු ගමන් පේනවා,
Mc OS එකට මුදල් දීල ගන්න වෙනවා,
මේ මොකක්ද?
පිලිතුර සි.යු.
මේනිසා නවකයා සි.යු. වැරදියි කියා සිතීම වැලැක්විය නොහැක.
On Oct 25, 6:06 am, "Pathum Herath" <virtualpat...@gmail.com> wrote:
> මට නම් කිසිම ගැටළුවක් මෙතන පේන්නෙ නෑ.. හරියට ලියල ,හරියට බැලුවනම් හරියට
> පේනව..
> අයි.ඊ වලින් කිසිම ගැටළුවක් මට නම් පේන්නෙ නෑ. ලියන විදිය මොකක් වුණත් ගැටළුවක්
> නෑ. හරිස්චන්ද්‍ර මහත්තය අයි.ඊ වලින් බලන්න කිසි ගැටළුවක් නැතිව පෙනේවි. ෆයර්
> ෆොක්ස් හරි යනකම් අපිට විසඳන්න ගැටළුවක් මේකෙ තියෙනවද? මට නොතේරෙන ගැටළුවක්
> තියෙනවනම් කියන්න :)
>
> මට මේ හරිස්චන්ද්‍ර අභියෝගය අයි.ඊ වලින් පේන හැටි අමුණල එවන්නම්. ඒකෙ හරි ඒව
> හරියටත් වැරදි ඒව වැරදියටත් පේනව.
>
> මෙච්චර කාලයක් මට තිබුණු ගැටළුවක් මේ සමඟ එව්වට කමක් නැතුව ඇති කියල හිතනව. :)
> අනිත් ඇමිණුම් දෙකත් බලන්න. ඔය අනවශ්‍ය හිස් තැන් ඇතිවෙන්න හේතුව කියන්න
> පුළුවන් ද? (ZWJ නිසාද?) ෆයර් ෆොක්ස් ගෙ තමයි මේ ගැටළුවත් තියෙන්නෙ.
>
> On 10/25/07, නිරංජන්෴ <unic...@info.lk> wrote:
>
>
>
> > > නිරංජන් මොකද හිතන්නේ...
>
> > හරිස්චන්ද්‍ර ගේ අභියෝගය අප පඹ ගාලක පටලලා කියා මා හිතන්නේ. මීට නියම
> > පිළිතුරක් ටික දවසකින් දෙන්නම් සැවොම උත්සාහ කර බලන්න. එතකන් මෙය
> > හරිස්චන්ද්‍රගේ අභියෝගය ලෙස නම් කරමු.
>
> > හරිස්චන්ද්‍ර මොකද හිතන්නේ මේ ගැන ?
>
> --
> ෴පැතුම්/Pathum෴
>
> හරිස්චන්ද්ර.JPG
> 190KViewDownload
>
> firefox.JPG
> 44KViewDownload
>
> IE.JPG
> 50KViewDownload
මෙහි කිසිම වදක් නැති බව ඔබද මමද නිරංජන්ද දන්නවා. නිතර සි.යු. සමග
වැඩකරන අපිට මෙය රහසක් නොවේ. එය නිර්මාණයේදීද සහය ලබාදුන් නිරංජන්ට එය
කොහෙත්ම රහසක් විය නොහැක. නමුත් සි.යු. පිහිටවා ගත් නවකයන් මෙය සි.යු.
වල වරදක් කියා සිතිය හැක. ඔහු කියන්නට ඇත්තේ එය ගැන විය යුතුය.
තේරවිල්ලක් කියන්නද?
IE වල හරියටම පෙනෙවා,
firefox 2 වල හරියටම පෙන්වන්නේ නෑ,
firefox 3 වල හරියටම පෙනේවි,
xp වලට අළුතින් පිහිටවිය යුතුයි,
vista වල දාපු ගමන් පේනවා,
Mc OS එකට මුදල් දීල ගන්න වෙනවා,
මේ මොකක්ද?
පිලිතුර සි.යු.
මේනිසා නවකයා සි.යු. වැරදියි කියා සිතීම වැලැක්විය නොහැක.
ශ්‍රී ලංකා
ඉංග්‍රිසි
හරිස්චන්ද්ර
http://www.akuru.org/images/lakbima_Oct_4_2007_web.jpg
ඔහු ගේ පිරුණු මනසට නොවැටහෙන දේ ඔබගේ හිස් මනසට වැටහේ වීයැයි මා සිතනවා.
සි.යු. ට ජය වේවා!
Internet Explorer 50,680 89.87%
Firefox 4,997 8.86%
Opera 395 0.70%
Safari 192 0.34%
Mozilla 45 0.08%
මොකද හිතන්නේ ?
තවත් දෙයක් ....
මේකෙන් හරිස්චන්ද්‍ර හිටියේ කොයි බ්‍රව්සරයේද ?
ප.ලි
ඉස්සර මට හිටියා හරිස්චන්ද්‍ර කියලා යාලුවෙක්, එයා සිංගප්පුරුවේ සිවිල්
ඉංජිනේරපවෙක් කියා වසර දෙක තුනකට කලින් මා දැනගත්තා, දැනුත් කොහේ හරි
ඇති.
අපි 7 පංතියේ ඉද්දි එයා දවසක් අපට බණක් කියපු අරියධම්ම හාමුදුරුවන්ගෙන්
එයා නියම ප්‍රශ්නයක් ඇහුවා...
"හාමුදුරුවනේ සිරිපාල කියලා මනුස්සයෙක් ඉඳලා, මැරිලා ආයේ ගැඬවිලෙක් වෙලා
ඉපදුනොත්,ඊට පස්සේ ගුණපාල අතින් කුඹුරේදී සිරිපාල දෙකට කැපුනොත්, කෑලි
දෙකටම පණ තියන නිසා සිරිපාල ඉන්නේ කොයි කෑල්ලෙද කියලා"
හාමුදුරුවෝ දුන්න උත්තරේ නං මට මතක නෑ,
නමුත් ප්‍රින්සිපල් එයාව බණෙන් එලෙව්වා! හිනාවුන මාත් එයාගේ සහයට යැව්වා!
මේකත් ඒ වගේ!
කෙසේ වෙතත් හරිස්චන්ද්‍ර අභියෝගයට නියම පිළිතුර තාම සමුහයෙන් ලැබුනේ නෑ,
දන්න අය ඉන්නවා, දන්නෑ වගේ ඉන්නවා, තවත් වරක් උත්සාහ කරන්න, මේ වර ICT
ඩිග්රී තියන අයට සහ ICT ඩිග්රි කරන අයට සහභාගීවන්න බෑ ,
මේ නිම නොවන හරිස්චන්ද්‍ර අභියෝගයයි, නිවැරදි පිළිතුරට සිරස සුපර් ස්ටාර්
සීඩි එකක් තෑගි!