SRI යුනිකෝඩි වලින් ලියන්නේ කොහොමද?

155 views
Skip to first unread message

SRIshanu

unread,
Nov 27, 2006, 6:22:12 AM11/27/06
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
සිංහල යුනිකෝඩ් භාවිතයෙන්
SRI LANKA කියලා ලියන්නේ කොහොමද?

ශ්රී / SRI අකුර ලියන හැටි
කියලා දෙන්න.

ශ්රී කියලා ලිවීම හරිද?

සාමාන්‍ය සිංහල ශ්රී / SRI
අකුර මලිති font එකේ දුටුවේ
නැහැ? අඩුම ගනනේ අපේ රටේ
නමවත් නියම විදිහට ලිවීමට
ශ්රී / SRI අකුර යුනිකෝඩ් වලට
ඇතුළු කරමුද? ශ්රී අකුර
සිංහල යුනිකෝඩි වල ඇත්නම්
මෙහි කී දෑ නොසළකා හරින්න.

ස්තූතියි!

SRIshanu

unread,
Nov 27, 2006, 6:25:21 AM11/27/06
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
තව දෙයක්... මගේ නමෙත් ශ්රී
අකුර තියෙනවා....!!!!! :D

දිලාන් ශ්රීශානු

එය ලිවීමටත් අපහසුයි....

මල්කුමාර®

unread,
Nov 27, 2006, 6:43:02 AM11/27/06
to Sinhala...@googlegroups.com

ශ්‍රී

     Y`S
--
පුෂ්පකුමාර

මල්කුමාර®

unread,
Nov 27, 2006, 6:54:08 AM11/27/06
to Sinhala...@googlegroups.com

බාවිතා කරන යතුරු පුවරුව මොකක්ද? මගේ වි‍ජේසේකර පුවරුවෙ නම් shift+y, ~ , shift+s වලින් ශ්‍රී ලියන්න පුලුවන්.

SRIshanu

unread,
Nov 27, 2006, 7:07:33 AM11/27/06
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
ශ්රී

මෙහෙම ලිවුවහම අකුරැ
දෙකක්නෙ පේන්නේ... මට නම්
එහෙමයි... හල් ශයන්නයි රී
යන්නයි. නමුත් මම අදහස් ක‍ළේ
SRI තනි අකුරක් ලෙස
(සාමාන්‍යයෙන් අතින් ලියන SRI
අකුර) පෙනීමයි.

එසේත් නැතිනම් මෙහි
රෙන්ඩර් වීමේ දෝෂයක්ද?
මම http://sapumal.jayaratne.googlepages.com/sinhalainwindows
වෙබ් අඩවියේ ඇති අයුරින්
තමා පරිගණකය සැකසුවේ.
බලපත්රය සහිත විනඩෝස්
මෙහෙයුම් පද්ධතියක් භාවිතා
කරමි.

මල්කුමාර®

unread,
Nov 27, 2006, 7:31:50 AM11/27/06
to Sinhala...@googlegroups.com
මම තනි ශ්‍රී අකුරක් තමයි ලියල ඒව්වෙ. ඔයාගෙ රෙන්ඩර් වීමේ වරදක් වෙන්න පුලුවන්.
මගේ ගෙදර තියෙන පරිගනකයේත් ඔවැනි දෝෂයක් තියෙනව.
ඒක AMD නිසාද වින්ඩෝස් යාවත්කාල ( update) නොකල නිසාද කියල මම දන්නෙ නෑ.
පරිගනක දෙකේ වෙනස නම් ඒ 2 විතරයි.

On 11/27/06, SRIshanu <sris...@gmail.com> wrote:

Malinthe Samarakoon

unread,
Nov 27, 2006, 8:37:58 AM11/27/06
to Sinhala...@googlegroups.com
එය බොහෝවිට භාවිතා කරන වැඩසටහන් වල ‍වරදක් වන්නටත් පුළුවන්. මම ඊමේල් මෘදුකාංගය තන්ඩර්බර්ඩ්. එහි හොඳින් තනි අකුරක් ලෙස දර්ශනය වනවා. ෆයර්ෆොක්ස් වල නම් එහෙම දර්ශනය වෙන්නේ නැත්තේ එහි රෙන්ඩරින් ප්‍රශ්නයක් නිසා. අනිත් එක ටයිප් කරන විට සිංහල යුනිකෝඩ් අකුරු රටාවක්ම යොදා තිබෙනවා නම් කිසිම ගැටළුවක් නැතිව දර්ශනය වෙනවා.

මල්කුමාර ටයිප් කරලා තියන ශ්‍රී අකුර මට හොඳින් පෙනෙනවා. නමුත් ශ්‍රීශානුගේ ශ්‍රී අකුර මට අකුරු දෙකක එකතුවෙනුයි පෙනෙන්නේ. මම හිතන්නේ ටයිප් කිරීමේ වරදක්, නැත්නම් ටයිප් කරන්න ගත්තු මෘදුකාංගයේ වරදක්. ශ්‍රීශානුයි මල්කුමාරයි මේවා ටයිප් කළේ කුමකින්ද කියනවා නම් ගැටළුව විසඳාගන්න පුළුවන්.

මලින්ත෴

නිරංජන්෴

unread,
Nov 27, 2006, 4:24:16 PM11/27/06
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
මිතුරනි
තාක්‍ෂණිකව යුනිකේත
ලිවීමේදී ශ්‍රී - ශ්රී ලෙස
යුනිකේතයේ නිරූපනය කරන්නේ.
එහෙත් දර්ශනයේදී ශ්‍රී
ලබාගැනීමට අපට උපකාරී
වන්නේ zwj එනම් HEX 200d හෝ දශම 8205.
එය ශ් +zwj+රී ලෙස ඇතුලත්
කිරීමෙන් තමා නිවැරදිව
අකුරු බැඳ පෙන්වන්නේ.
එම රීති අකුරු වැළ තුල ඔබ්බා
(embeded)ඇත. zwj යනු මුද්‍රණය නොවන
කේතයක්.
එය සියළුම ආසියානු භාෂාවල
යෙදෙනවා.

මෙයාකාරවම තමා
ප්‍ර- ප්+zwj+ර
ක්‍ෂ -ක්+zwj+ෂ
ළු - ළ +ු
කර්‍ම - කර්+zwj+ම

ආදී දර්ශනයන් ලබා ගන්නේ. මේ
අනුව යුනිකේතයේ නැති විවිධ
රූපාකාර අපට ලබාගන්න
පුළුවන්. එය මුලින් කී පරිදි
නිරූපනය වන සම්මතය අකුරු
වැලට අන්තර්ගතව තිබිය
යුතුයි. අප භාවිතා කරන කපුටා
අකුරු වැලේත්, LKLUG හීත්
නියමාකාරයෙන් ක්‍රියා
කරනවා. අන් අකුරු වල ඒවා
හැදිය යුතු වෙනවා.

ඔබට මෙය බලාගන්න පුළුවන්
යුනිකේත වැඩ නොකරන notepad හි
අකුර අලවා බැලීමෙන්. ජාවා
ස්ක්‍රිප්ට් වලින්ද එය
විමසා බලන්න පුළුවන්.

යුනිකේත අන්තරයේ නිරූපනය
හා දර්ශනය අතර සම්බන්ධය ගැන
අවබෝධ කරගැනීම අපහසුවක්
නොවේ. මේ ගැන අප විවිධ
අවස්ථා වලදී සමූහයේදී
සංවාද උනා.


http://www.kaputa.com/uniwriter/
හි මෙය අත්හදා බලන්න . එය
යුනිකේතයේ සම්මත ආකාරයටම
අකුරු ඇතුලත් කරන උපාංගයක්,
එහි යතුරු පුවරුවේ ‍ zwj
අනුයුක්ත කර ඇත්තේ ; යතුරට, ෙ
ේ ො ෝ (කොම්බු) ආදිය තියන
විදියටම අක්‍ෂරයට පසුව
ඇතුලත් කරන්නේ.
යුනිකේතයේ ඇතුලාන්තය
කවුරුත් දැනගැනීම අවශ්‍ය
මේ නිසා. නැතිනම් එය
යුනිකේතයේ වරදක් ලෙස කෙනකු
දකින්න පුළුවන්.

එමනිසා යුනිකේතය භාවිතය
ඉගන ගන්නා විට එක් එක් යතුරු
ක්‍රම මත නැතිව යුනිකේතයේ
නිරූපන වලින් පටන්ගැනීම
හොඳයි. පසුව විවිධ යතුරු
ක්‍රම වලින් රූපාකාර ජනිත
කරවන හැටි ඉගන ගත යුතුයි.
කෙසේ අකුරු ලියූවත්
නිවැරදිව යුනිකේත ගැලපීම
ඉතා වැදගත්, නිවැරිදිව
දර්ශනයට

නිරංජන්

SRIshanu

unread,
Nov 28, 2006, 11:12:57 PM11/28/06
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
මිතුරනි,

සියළු දෙනාටම ස්තූතියි. මම
notepad හි පුෂ්පකුමාර කියූලෙස
shift+y, ~ , shift+s ටයිප් කළ විට නියම SRI
අකුර ලැබුනා.

මම ගිනිනරියා 2.0 තමයි භාවිතා
කරන්නේ. මගේ දැනුම අනුව මෙහි
san-serif සහ mono space වෙනුවෙන් default
අකුරැ මුණත ලෙස දී ඇත්තේ
ඉස්කෝල පොත යි.

නෝට්පෑඩ් හි දී ඇත්තේ මා
සිතන ආකාරයට LKLUG මුහුණතයි.

එනයින් හේතුව වියහැක්කේ,
අකුරු මුහුණත හෝ
ගිනිනරියාගේ රෙන්ඩරින්
ප්රශ්නයක්.

ඔබගේ උපකාර වලට බොහොමත්ම
ස්තූතියි. :D

wmhar...@gmail.com

unread,
Nov 29, 2006, 12:50:04 AM11/29/06
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
pls. ගිනිනරියා 2.0 ගන්න
විදිහක් කියනවද ? මගේ mail Address
එක wmhar...@gmail.com හෝ sosne...@msn.com.

Eranga Jayalatharachchi

unread,
Nov 29, 2006, 12:52:23 AM11/29/06
to Sinhala...@googlegroups.com

Chitralal

unread,
Dec 1, 2006, 9:00:35 AM12/1/06
to Sinhala...@googlegroups.com
Hi all,

I just wondering wheter there is a easy way to write in sinhala. I am very much amazed how you guys write in sinahal and I find it very difficult to get a few words.
Is it only the practice... I hope not :)

cheers,
chitre

SRIshanu

unread,
Dec 13, 2006, 11:52:11 PM12/13/06
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
http://sapumal.jayaratne.googlepages.com/sinhalainwindows

මෙම වෙබ් ආඩවියට ගොස් බලන්න

Reply all
Reply to author
Forward
0 new messages