‘අභය ලිබ්රේ’ යුනිකෝඩ්

104 views
Skip to first unread message

Pathum Egodawatta

unread,
Oct 19, 2016, 8:59:06 AM10/19/16
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
‘අභය ලිබ්රේ’ යුනිකෝඩ් අනුකූල අකුරු මුහුණත දැන් Google Fonts හරහා ඔබගේ වෙබ් අඩවියට එකතු කරගන්න පුලුවන්.‘එෆ් එම් අභය’ අකුරු රටාවේ නිර්මාතෘ පුෂ්පානන්ද ඒකනායක මහතා සහ මූනියැක් දායකත්වයෙන් නිමැවූ ‘අභය ලිබ්රේ’ අකුරු මුහුණත, පිල්ලම් ද ඇතුලුව අක්ෂර 584 කින් සමන්විතයි.
සියුම් වෙනස්කම් සහිතව නිර්මාණය කර ඇති ‘අභය ලිබ්රේ’ අකුරු මුහුණත, වෙබ් අඩවිවල භාවිත කිරීමට උචිත ලෙස සකස් කර තිබෙන අතර එය පැහැ අන්තර පහකින් සමන්විතයි. ආර්ජන්ටිනියානු ජාතික අකුරු නිර්මාණ ශිල්පිනියක වන සොල් මේට්ස් විසින් නිර්මාණය කරන ලද ලතින් අකුරුද ‘අභය ලිබරේ’ අකුරු මුහුණතේ අන්තර්ගතයි.
‘අභය ලිබ්රේ’ අකුරු මුහුණතේ නිර්මාණ කියාවලිය, නිදහස් (Open Source) ආකෘතියක් අනුගමනය කරමින් සිදුකරන ලද අතර එහි නවතම නිකුතුවන් https://github.com/mooniak/abhaya-libre-font/releases හරහාද ලබා ගත හැකියි.

1.png

Dasun Sameera

unread,
Oct 19, 2016, 11:25:03 AM10/19/16
to sinhala...@googlegroups.com
නියමයි පැතුම්. යුනිකේතයටතිබ්බ ලොකු අඩුවක්. ඔබලාගේ ක්‍රියාකාරකම් කාලයක් තිස්සේ බලා උන්නා. ලොක් සේවයක් ඔය සෙට් එකම කරන්නේ.

වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි (WM Nilantha Piyasiri)

unread,
Oct 19, 2016, 2:34:19 PM10/19/16
to sinhala-unicode
සුබ පැතුම් සමඟ ස්තූතිය.

2016-10-19 20:54 GMT+05:30 Dasun Sameera <s.d...@gmail.com>:
නියමයි පැතුම්. යුනිකේතයටතිබ්බ ලොකු අඩුවක්. ඔබලාගේ ක්‍රියාකාරකම් කාලයක් තිස්සේ බලා උන්නා. ලොක් සේවයක් ඔය සෙට් එකම කරන්නේ.

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala-Unicode@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

--
වාසල මුදියන්සේලාගේ නිලන්ත පියසිරි / வாசல முதியந்சேலாகே நிலந்த ப்பியசிரி / ‌Wasala Mudiyanselage Nilantha Piyasiri
#########################
#  ඔබට ආයුබොහෝ වේවා !  #
#########################

Udawattage Dhammika

unread,
Oct 19, 2016, 9:56:32 PM10/19/16
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඉතා වැදගත් දෙයක්

Maduka Jayalath

unread,
Oct 21, 2016, 7:10:34 AM10/21/16
to sinhala-unicode
සුපිරි වැඩක් මචං, දිගටම මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා!!!

මම මේ ෆොන්ට් එක පාවිච්චි කරලා පොතක් හැදුවා
Thotagamuwe Sri Rahula Thera.pdf

Pathum Egodawatta

unread,
Oct 22, 2016, 7:34:36 AM10/22/16
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
හැමෝටම ස්තුතිය! දැන් මේ වෙබ්සයිට් වල පාවිච්චි කරන්න පුළුවන්? 

පොත හැදුවේ මොන Software එකෙන්ද මචන්?

Maduka Jayalath

unread,
Oct 22, 2016, 2:23:22 PM10/22/16
to sinhala-unicode
LibreOffice වලින්

Udawattage Dhammika

unread,
Oct 23, 2016, 8:06:38 PM10/23/16
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මට හැඟෙන පරිදි අභය ලීබ්රේ අකුර තව සංවර්ධනය විය යුතුයි.
විශේෂයෙන් එම අකුරෙහි ඉලක්කම් සහ ඉංගිරිසි අකුරු වල හැඩයන්  ඉංගිරිසි සහ සිංහල මිශ්‍රව ලිවීමේ දී ගැළපෙන්නේ නැති බවක් තමයි පේන්නේ.
අභය ලීබ්රේ අකුරට ගැලපෙන්නේ New Time Roman වැනි Serif අකුර වල ඇති ඉලක්කම් සහ ඉංගිරීසි අකුරු බවයි මට හැඟෙන්නේ.
එහි, දැනට තිබෙන්නේ Sans Serif හැඩ තල ඇති ඉලක්කම්. සිංහල අකුරට වැඩිය එහි ඉලක්කම් සහ ඉංගිරීසි අක්‍ෂර යම් විශාලත්වයකිනුත් යුතුයි.
සියළුම සිංහල අක්‍ෂරයන් Serif කාණ්ඩයට ගැලපෙන සේ සැකසිය යුතු යැ යි මා විශ්වාස කරනවා.
සිංහල අක්‍ෂරයන් සමඟ Sans Serif ගැලපෙන්නේ නැතැ යි යන්න මාගේ පුද්ගලික හැඟීම.
එයට හේතුව ඉහතින් මා පෙන්වා දී ඇති නොගැලපෙන බව යැ යි මා විශ්වාස කරනවා.

උදාහරණ
  1. එක 1 (රුපියල් 100 යි) Rupees 
  2. දෙක 2458 (රුපියල් 2,458 යි)
  3. තුන 3.50 (රුපියල් 3.50 යි)

ඉහත සිංහල අකුරු සමඟ මිශ්‍රව ඇති ඉංගිරීසි අකුරු සහ ඉලක්කම් Serif වීම තුළ යම් ලස්සනක් එක්ව තිබෙනවා.

එයම Sans Serif ආකාරයට

  1. එක 1 (රුපියල් 100 යි) Rupees
  2. දෙක 2458 (රුපියල් 2,458 යි)
  3. තුන 3.50 (රුපියල් 3.50 යි)

මෙහි යම් ලොරහැඩි බයක් දිස්වෙනවා.

මේ ගැන යම් අවධානයක් යොමුකන්නේ නම් හොඳයි.

ඔබලාට ජය

- ධම්මක උඩවත්තගේ

Nilanka Duminda

unread,
Nov 3, 2016, 11:12:26 AM11/3/16
to sinhala...@googlegroups.com
මිතුරණි 

කා්ෙ  අකුර ටයිප් කරන විව Ms office අැයි  කෝ අකුර  වෙන්  වෙලා යන්නේ  දන්න අයෙක් ඉන්නවනම්  කියා දෙන්න.  උඩින් අැති පෝතේ හරියට  අැවිල්ලා තියෙනවා  

Pathum Egodawatta

unread,
Nov 3, 2016, 10:27:24 PM11/3/16
to sinhala...@googlegroups.com

Nilanka!

Please post your questions and problems regarding Abhaya Libre here: https://github.com/mooniak/abhaya-libre-font/issues we will try and fix asap

LibreOffice වලින්

මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com

වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.

You received this message because you are subscribed to a topic in the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this topic, visit https://groups.google.com/d/topic/sinhala-unicode/dELc98nSVHw/unsubscribe.
To unsubscribe from this group and all its topics, send an email to sinhala-unico...@googlegroups.com.

Maduka Jayalath

unread,
Dec 25, 2016, 12:48:07 PM12/25/16
to sinhala...@googlegroups.com
ඇන්ඩ්‍රොයිඩ් වලත් සුපිරියටම වැඩ

LibreOffice වලින්

මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala-Unicode@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@googlegroups.com

වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.

For more options, visit https://groups.google.com/d/optout.
--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala-Unicode@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@googlegroups.com

වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.

For more options, visit https://groups.google.com/d/optout.

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala-Unicode@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@googlegroups.com

වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.

For more options, visit https://groups.google.com/d/optout.

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala-Unicode@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@googlegroups.com

වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to a topic in the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this topic, visit https://groups.google.com/d/topic/sinhala-unicode/dELc98nSVHw/unsubscribe.
To unsubscribe from this group and all its topics, send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.

For more options, visit https://groups.google.com/d/optout.

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala-Unicode@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@googlegroups.com

වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.
Screenshot_2016-12-25-23-14-30.png
Reply all
Reply to author
Forward
0 new messages