000webhostapp.com එකේ වෙබ් එකක් host කරාට පස්සෙ සමහර images broken thumbnails විදියට පෙන්වනවා. මේක හදා ගන්න විදිය කවුරු හරි දන්නවද? Database, Files වල ප්රශ්නයක් නෙවෙයි.සමහර thread වල කියල තියෙන්නෙ නම් මෙක 000webhostapp.com එකේ අවුලක් කියලා.
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+unsubscribe@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.