On Monday, April 18, 2016 at 7:12:56 PM UTC+5:30, Sudaraka Ranga wrote:
> මම යාළුවෙක් ට කියල micro Controller IC එකක් දල වෙසක් කුඩුව කට දන්න design ටිකක් Programme කරගත්තා. මට අ Design ටිකේ Speed එක ටිකක් අඩුකරගන්න ඕනේ, යාළුවා ඉන්නේ ගොඩක් දුර, මහරගම,කොට්ටාව,පාදුක්ක,හන්වෙල්ල අවටින් micro Controller Programme කරන කෙනෙක් ඉන්නවද? මට Design ස්පීඩ් අඩු කරගන්න..
මට පුළුවන් වෙවී උදව් කරන්න ....