dextop pcomputer 1 restat weema

已查看 13 次
跳至第一个未读帖子

Ruma

未读,
2014年11月24日 13:04:372014/11/24
收件人 tech...@googlegroups.com
Mother board modal GA-H61M-S2P-B3
Power supply 450v
Os windows xp
Nikan restart wenawa
Meke power supply 1 volt gana madida me motherboard 1 ta?
Plz mata meka wisadaganna help karana plz
Thankas

Bishan

未读,
2014年11月25日 23:01:432014/11/25
收件人 tech...@googlegroups.com
Virus තියෙනව නම් restart වෙන්න පුලුවන්. රැම් ගලවල පිහිදාලා ආයේ ගහල බලන්න. ‍

http://www.cpuid.com/softwares/hwmonitor.html

hwMonitor software එක දාලා බලන්න system fan speed, CPU temperature එක
කොහෙමද කියල. temperature එක වැඩි උනාමත් restart වෙනවා.
> --
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com
> ---
> You received this message because you are subscribed to the Google Groups
> "Techකතා" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an
> email to techkatha+...@googlegroups.com.
> For more options, visit https://groups.google.com/d/optout.
>


--
http://magics4me.blogspot.com http://socialmysite.appspot.com
♠♦ මැජික් | Magic ♥♣ Free Social Bookmarking and SEO Tool
ඉන්ද්‍රජාල ඉගෙන ගනිමු.

Akhila Jayasundara

未读,
2014年11月29日 12:56:012014/11/29
收件人 TK
450 v කියල නෙමෙයි ඇත්තෙ... 450 w....
volt ගාණ 230 ට ආසන්න අගයක් වෙන්න ඕකෙ 220-250 වගේ...
ඔවෙර් supply එක ගැන සැක නම් bios වල තියන output voltage ටික ඒ තියන ගාණට තියනවද බලන, ඒ එක්කම temperature fan speeduth බලන්න... පුලුවන් නම් යාලුවෙක්ගෙ power unit එකක් ගහල බලන්න...

dhawala ranaweera

未读,
2014年12月1日 02:03:152014/12/1
收件人 tech...@googlegroups.com
වැඩක් නෑ අලුත් මදර් බෝඩ් ඒකකට යන්න කාලෙ හරි වගේ පේ‍්‍රාසෙසර් ෆෑන් ඒක බලන්න ඒ්ක වැඩ නං ඔයාගෙ බයෝස් චිප් ඒක ගිහිල්ල අැත්තෙ ෆෑන් ඒක වැඩ නැත්තං අලුත් ඒකක් දාන්න

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--

Ruma

未读,
2014年12月1日 12:21:242014/12/1
收件人 tech...@googlegroups.com
Thankas yaluwa
回复全部
回复作者
转发
0 个新帖子