ඉහත attachment එකේ පරිදි මගේ දුරකතනයට දිගින් දිගටම Takas.lk මගින් SMS පණිවිඩයක් ලැබෙන අතර discussion වලදී ලොකුවට ස්පෑම් ගැන කතා කරන Kalinga Athulathmudali මහතාගෙන් අහන්න කැමති මේවට කියන්න ස්පෑම් නෙමෙයිද? මේවා අමුතු එක්කක්ද කියල.
ස්තුතියි!
Machan uba takas.lk eke mobile number eka dala register wela ethi. Eka unsubscribe karapan. Ethakota sms alart enne ne.. oka nikan hamotama ena msge ekak newei. Alart request karana nisa ena ekak..
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+unsubscribe@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.