අමුනා ඇති පින්තූර දෙකේ තියන 3D Blu-ray disc එක මම ඊයේ ගත්තා...ඒකත් එක්ක 3D බලන කණ්නාඩි set 4ක් නොමිලේ ලැබුනා...
ඒක normal LCD එකෙන් බැලුවේ..එතකොට එනවා 2D ද 3D කියලා select කරන්න...ඒකේ 3D select කලාම පේන්නේ අරක්කු බාගයක් ගහපුවාම පේනවා වගේ පින්තූර ඩබල් වෙලා....හරියට TNL පේනවා වගේ....ඒත් 3D glass දෙක දාගත්තාම අපූරුවට 3D පේනවා....
ඉතින් මට තියන ප්‍රශ්නේ 3D සපොර්ට් කරන Blu-ray disc එකක්කුයි 3D කණ්නාඩි කුට්ටමකුයි අරගන normal LCD එකේ මේ විදිහට 3D බලන්න පුළුවන් නම් අපි මොකටද එහෙනම් වැඩි ගානක් දීලා 3D TV එකක් ගන්නේ කියන එක....