අපිට ගැලපෙන Web hosting service

43 views
Skip to first unread message

batta java

unread,
Jul 17, 2011, 10:09:33 PM7/17/11
to Techකතා
සහෝදරවරුනි;
මට Domain name එකක් සමග හොද Web hosting
service ඒකක අවශ්‍යයි Web site එකක් launch කරන්න. මට හොද Hosting
Service ඒකක් හොයන්න තියේන උවමනාව නිසා මම ගොඩක් Tech Reviews වගේ දේවල්
කියවූවා. ඒවුනාට ඒවගේ තියෙන එකිනෙකට ගොඩක් වේනස් හොද පැහැදිලි අදහසක්
ගන්න බැරි තත්වයක් තියෙන්නේ.
මට අවශ්‍ය:
1. ගෙවිය හැකි මාසික මිලක්
2. හොද මාසික Bandwidth එකක්
3. Cpanel එකක් සහිත භාවිතයට පහසුබව
4. PHP/MYSQL උදව්ව

AK47

unread,
Jul 18, 2011, 12:39:56 AM7/18/11
to tech...@googlegroups.com
godak hosting service oya kiyana deewal denawa ne !

"1. ගෙවිය හැකි මාසික මිලක්
2. හොද මාසික Bandwidth එකක්" thawa poddak visthara kaloth needa hoda ?

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

Dhanushka Gunasinghe

unread,
Jul 18, 2011, 2:36:18 AM7/18/11
to tech...@googlegroups.com
Free Hostia තමයි මම කරන්නේ. කිසිම අවුලක් නෑ
--
ධනුෂ්ක ගුණසිංහ.
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com



Sanoj Tharanga

unread,
Jul 18, 2011, 3:06:49 AM7/18/11
to tech...@googlegroups.com
mokakda oya free hosting karanna use karana site eka 

සනෝජ් තරංග , 


2011/7/17 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>

Dhanushka Gunasinghe

unread,
Jul 18, 2011, 3:15:37 AM7/18/11
to tech...@googlegroups.com

Sanoj Tharanga

unread,
Jul 18, 2011, 3:26:21 AM7/18/11
to tech...@googlegroups.com
mata me site eka mage machine eke host kara ganna baida,

සනෝජ් තරංග , 


2011/7/18 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>

Layan Maduka

unread,
Jul 18, 2011, 8:37:46 AM7/18/11
to tech...@googlegroups.com
this is best free web hosting service      www.000webhost.com/ 

2011/7/18 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>



--
http://nommara7.blogspot.com/

Chamindar

unread,
Jul 18, 2011, 8:57:20 AM7/18/11
to tech...@googlegroups.com, tech...@googlegroups.com
Dyndns pavichcji karala oyata oyage pc ekema site ekak host karanna puluwan.www.dyndns.org


Sent from my iPhone

Rajith

unread,
Jul 18, 2011, 10:56:26 AM7/18/11
to Techකතා
ඔයා lkservers වලින් ගන්න අදහසක් තියනවනං මම දෙන උපදෙස lkservers වලින්
ඩොමේන් එකක්වත් හොස්ටිං පැකේජ් එකක්වත් ගන්න නං එපා. මොකද මම එකෙන්
ඩොමේන් 3 විතර අරන් තියනවා. හොස්ටිං පැකේජ් එකකුත් අරන් තියනවා. මොකක්
හරි ප්‍රශ්නයක් වුනාම ඒක හදල දෙන්න දවස 3 විතර ගන්නවා. කෝල් කලාට ෆෝන්
ඔක්කොම ඕෆ්. ටිකට් එකක් දැම්මට ඒවලට රිප්ලයි එන්නේ දවස 2-3 පස්සේ. සමහර
වෙලාවට එහෙමත් නෑ. මගේ ප්‍රොජෙක්ට් එකට ගත්තු හොස්ටිං එක ඩවුන් වෙලා දවස
3 ගියා හදන්න. එයාලව කන්ටැක්ට් කරගන්න මම නොගත්ත උත්සාහයක් නෑ. බැරිම තැන
අයිතිකාරයාගේ ෆේස්බුක් එකෙන් මැසේජ් එකකුත් දැම්ම. ඒත් කිසිම
ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. කවදාවත් දන්නා කෙනෙකුටවත් lkservers වලින් නම්
ඩොමේන්, හොස්ටිං ගන්න දෙන්නවත් එපා.

Harshana

unread,
Jul 18, 2011, 11:32:18 AM7/18/11
to tech...@googlegroups.com


2011/7/18 batta java <batt...@gmail.com>
වෙබ් අඩවියට අවෂය වන disk Space, bandwidth වැනි දේ ගැන හිතල හොද සේවාවක් මිලදීගන්න. මතක තියාගන්න ලාභෙට ගත්තහම හැබැයි වැඩි quality එකක් තියෙන සේවාවක් නම් ගන්න අමාරුයි. 

--
Cheers !,
හර්ෂණ | Harshana
http://Harshana.net
http://DevSmart.net

"I'm using Google before asking dumb questions. :)" 

batta java

unread,
Jul 18, 2011, 9:42:35 PM7/18/11
to tech...@googlegroups.com
ගොඩක් ස්තූතියි තව ප්‍රශන තියෙනවා.

1. මට නම් .lk ඕන නෑ මටත් රජිත් කියපු දේම කෙනෙක් කිව්වා.
2. මට .com, .net වගේ තිවුනොත් ඇති.
3. මොකද Godaddy? ඒකෙ Cpanel එහෙම නෑ කියල එක Tech Review එකක තිබුණා ඒක ඇත්තද? අනික ඒකෙ ගානත් ටිකක් වැඩිලු.
4. Bluehost වගේ ඒවායෙත් ගාන මොකද? සාධාරණද? ඒ ගොල්ලෙ Money Back කරනවා Week එකක් යනකන් කියලත් කියනවා. පාවිච්චි කරපු අය ඉන්නවද?
5. තව මේ Hosting Trade කියලා එක්ක තියෙන්වාලු ඒකෙ ගනන් අඩු වුනාට සේවය චාලු. ඇත්ත්ද මේ කතා ඔයගොල්ලෙ හිතන්නේ මොකක්ද වැඩිය හොද?

Buddhika Karunanayaka

unread,
Jul 19, 2011, 12:12:10 AM7/19/11
to tech...@googlegroups.com
http://www.entersys.lk/index.html

2011/7/18 Harshana <wmhar...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--
ආයුබෝවන්! බුද්ධික කරුණානායක
Best Regards,
Buddhika Karunanayaka
Meet me@http://itbuddhika.blogspot.com

Harshana

unread,
Jul 19, 2011, 12:03:46 PM7/19/11
to tech...@googlegroups.com


2011/7/19 batta java <batt...@gmail.com>

ගොඩක් ස්තූතියි තව ප්‍රශන තියෙනවා.

1. මට නම් .lk ඕන නෑ මටත් රජිත් කියපු දේම කෙනෙක් කිව්වා.
2. මට .com, .net වගේ තිවුනොත් ඇති.
10$ කට පමණ ගත හැක. .com නම් ගෝඩැඩී ලාභයි. 30% ක පමණ ඩිස්කවුන්ට් තියෙනව අනික් ඒවට http://www.namecheap.com/ හොදයි. 
3. මොකද Godaddy? ඒකෙ Cpanel එහෙම නෑ කියල එක Tech Review එකක තිබුණා ඒක ඇත්තද? අනික ඒකෙ ගානත් ටිකක් වැඩිලු.
හොද හොස්ටින්  පැකේජ් ගනන්, control panel එක මොකක් වුනත් කරන්න පුළුවන් වැඩ ඔක්කෝම තියෙනව සාමාන්‍යෙයන්.

4. Bluehost වගේ ඒවායෙත් ගාන මොකද? සාධාරණද? ඒ ගොල්ලෙ Money Back කරනවා Week එකක් යනකන් කියලත් කියනවා. පාවිච්චි කරපු අය ඉන්නවද?
හොද ආයතනයක්, මම ඇතුළු බොහෝ අය භාවිතා කරනව. පළමු අවුරුද්දෙ ගාන අඩු වුනාට දෙවන අවුරුද්දෙ ඉදල ගාන වැඩියි (10 $ per month වගේ) . 
5. තව මේ Hosting Trade කියලා එක්ක තියෙන්වාලු ඒකෙ ගනන් අඩු වුනාට සේවය චාලු. ඇත්ත්ද මේ කතා ඔයගොල්ලෙ හිතන්නේ මොකක්ද වැඩිය හොද?
 භාවිතා කර නැත.

Dhanushka Samarakoon

unread,
Jul 19, 2011, 12:46:47 PM7/19/11
to tech...@googlegroups.com
If traffic is less the cheapest is https://www.nearlyfreespeech.net/ But they don't offer CPanel

If you want CPanel then the cheapest I found was http://www.hostingtrade.com/hosting/ only $15 per year.
I used their service and it's all right. But the servers go down at least 1-2 hours per month. If you can live with that then it's a good option.

$25 per year and reliability has been very good up to now

2011/7/19 Harshana <wmhar...@gmail.com>

Dhanushka Samarakoon

unread,
Jul 19, 2011, 12:49:54 PM7/19/11
to tech...@googlegroups.com
5. තව මේ Hosting Trade කියලා එක්ක තියෙන්වාලු ඒකෙ ගනන් අඩු වුනාට සේවය චාලු. ඇත්ත්ද මේ කතා ඔයගොල්ලෙ හිතන්නේ මොකක්ද වැඩිය හොද?
Their customer service is good. They always reply for tickets within few hours. But I wouldn't recommend their hosting plans for a business. For personal use it should be fine. Like I said in my previous mail normal downtime per month is around 1-2 hours.

2011/7/19 Harshana <wmhar...@gmail.com>

batta java

unread,
Jul 19, 2011, 11:55:03 PM7/19/11
to tech...@googlegroups.com
බොහොම ස්තූතියි!

batta java

unread,
Jul 20, 2011, 12:14:25 AM7/20/11
to tech...@googlegroups.com
එතකොට අපි වෙනමම Domain Name Purchase කරන්න ඕනෙද? නැත්තම් ඒගොල්ලෝ දෙනවද?

batta java

unread,
Jul 20, 2011, 12:15:25 AM7/20/11
to tech...@googlegroups.com
මම කියන්නේ hostingtrade ලා.

Dhanushka Samarakoon

unread,
Jul 20, 2011, 1:13:46 AM7/20/11
to tech...@googlegroups.com
Don't purchase the domain name and hosting from the same company. 
If there's any disagreement between you and the hosting provider you can easily switch providers if you have full control over your domain name.
I use nearlyfreespeech.net and godaddy.
I've heard good things about joker.com and gandi.net (but little expensive)

2011/7/19 batta java <batt...@gmail.com>
එතකොට අපි වෙනමම Domain Name Purchase කරන්න ඕනෙද? නැත්තම් ඒගොල්ලෝ දෙනවද?

Ruwan Dileepa

unread,
Jul 20, 2011, 2:45:12 AM7/20/11
to tech...@googlegroups.com
Try http://www.hostingresort.com, Its cheap and giving good service


thrilanka

unread,
Jul 20, 2011, 11:08:45 PM7/20/11
to Techකතා

නොමිලේ දෙන වෙබ් හොස්ටින් වලදී අපි Godaddy වලින් මිලදී ගත්තු ඩොමේන්
එකක් පාවිච්චි කරන්න පුලුවන්ද?එහෙම පුලුවන් එකක් දන්නවනම් මටත් කියන්න...

batta java

unread,
Jul 21, 2011, 3:40:26 AM7/21/11
to tech...@googlegroups.com
කොහොමද අපි මේ NearlyFreeSpeech, joker,gandi වගේ hosting කරන අයගෙන් domain name එක විතරක් purchase කරන්නේ. එතකොට ගානෙ අඩුවක් වෙනව්ද? අපි domain name එක විතරක් ගන්න නිසා.

batta java

unread,
Jul 21, 2011, 3:44:26 AM7/21/11
to tech...@googlegroups.com
අපිට domain name විතරක් ගන්න වෙනම තියන හොද webඅඩ්වි මොනවාද?

Ranuka Perera

unread,
Jul 21, 2011, 8:37:29 AM7/21/11
to tech...@googlegroups.com
Domain name විතරක් නම්, http://www.namecheap.com/  http://1and1.com  (namecheap වල ගාන අඩු වෙන්න coupon තියෙනවා)

Regards,
Ranuka Perera



2011/7/21 batta java <batt...@gmail.com>
අපිට domain name විතරක් ගන්න වෙනම තියන හොද webඅඩ්වි මොනවාද?

batta java

unread,
Jul 21, 2011, 12:30:49 PM7/21/11
to tech...@googlegroups.com
Thanks! okkotoma
Reply all
Reply to author
Forward
0 new messages