http://anuranga1990.blogspot.com/2010/10/activating-voice-calling-on-huawei.html
මේක මගෙ යාලුවෙක්ගෙ බ්ලොග් එකක්.එයගෙ මොඩෙම් එකට තමයි මෙක කලේ.ඒක නම් වැඩ
කලා...
>මගෙ E1550 එකටත් මේවගේ එකක් දැම්ම. ඒත් කෝල් නම් ගන්න බැරි වුණා. කව්රු |
>හරි මේක E1550 එකකට දාලා හරිගිය කෙනෙක් ඉන්නවද? |
ඔව් මටත් තියෙන්නෙ E1550 Modem එකක්.මම දැම්ම. Call ගන්න පුලුවන්.එන Call වලටත් Answer කරන්න පුලුවන්. මේකෙන් Download කරගන්න.Download Here කියන එකට ගිහිල්ල Download කරගන්න. http://forum.gsmhosting.com/vbb/f25/mobile-partner-16-001-06-01-500-videocall-e1550-1118543/ මේක Firmware Update එක නෙමි.Software එක.මේක දැම්මට Dashbord එක Update වෙන්නෙ නෑ. ඕන නම් ඔයාගෙ Modem එක Voice Call වලට Support කරනවද කියල මේක Download කරගෙන බලාගන්න පුලුවන්. http://rs862l34.rapidshare.com/files/424609020/dc-unlocker_client_1.00.0416.exe මේකෙන් Voice - Enable කියල පෙන්වනව නම් Software එක Support කරනව. |
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
wena mobile partner software ekaka upgrade kalama dongle eke warrenty
nati wenawada?eken aulak wenawada?