USP10.DLL වලින් තමයි යුනිකේත නිවැරදිව දර්ශනය කරවන්නේ, විෂේශයෙන්ම
රකාරාංශය, යංශය සහ රේපය. මේක IE 7 එක්ක එනවා. Chrome install කරපු තැනටත්
Plugins සහ 0.2.149.27 යන Folder වලට පිටපත් කරපු එක තමයි කලේ. ඊට කලින්
කොම්බුව දර්ශනය වුනෙත් වැරදියට.
මමනම් කොහොමත් වෙන තැනක ලියලා පිටපත් කරන නිසා ඒක විෂේශයක් නැහැ.
On Sep 3, 10:49 pm, "Pathum Herath" <
virtualpat...@gmail.com> wrote:
> විශ්ව,
>
> මට නම් තියෙන ගැටළුව කෙලින්ම සිංහල ලියන්න බැරි කමයි. අකුරු හොඳට ලියවෙනවා
> නමුත් වචන ලියන්න බෑ අකුරු එකපිට එක යනවා. මම පාවිච්චි කරන්නෙ ගාර්ප් සිංහල
> ලියනය. සමහර විට ගාර්ප් එකේ අවුලක් වෙන්න ඇති. මම දැන් කරන්නෙ වර්ඩ් වල ලියල
> අලවන එක. FF,IE වල වගේ කෙලින්ම ලියුමට පිළිතුරු ලියන්න බෑ...
>
> USP10.DLL කියන්නෙ මොකක් ද සහ ඔයා කරපු දේ ටිකක් පැහැදිලි කරනවද? කරල බලන්න
> පුළුවන් එතකොට..
>
> 2008/9/3 (විශ්ව කුමාර) <
vishva8kum...@gmail.com>
>
>
>
> > අනේ නැහැ, සිංහල හොඳට වැඩ. USP10.DLL පිටපත් කලා chrome එකට, chrome වහලා
> > නැවත ඇරියා හොඳට සිංහල පෙන්වනවා. ඒත් IE7 වල වගේ Smooth Font නැති එක
> > ලොකු පාඩුවක්!
>
> > On Sep 3, 11:24 am, "Sapumal Jayaratne" <
sapumal.jayara...@gmail.com>
> > wrote:
> > > හිතවත් මිතුරු මිතුරියනි,
>
> > > ඉතා අනර්ඝයි. නමුත් එහි සිංහල ගැටලු කිහිපයක් තිබෙනවා නේද?
>
> > > සැරදේවා.
> > > සපුමල්.
>
> > > On Wed, Sep 3, 2008 at 9:16 AM, <
virtualpat...@gmail.com> wrote:
> > > > කාලයක් තිස්සෙ බලාගෙන හිටපු දෙයක් ඔන්න ඇවිල්ල..
> > > > හොඳ හොඳ සෙල්ලම් තියෙයි ඉස්සරහට..
>
> > > >
http://www.google.com/chrome
>
> --
> ෴පැතුම්/Pathum෴