Google Chrome....

199 views
Skip to first unread message

virtua...@gmail.com

unread,
Sep 2, 2008, 11:46:36 PM9/2/08
to Sinhala...@googlegroups.com
කාලයක් තිස්සෙ බලාගෙන හිටපු දෙයක් ඔන්න ඇවිල්ල..
හොඳ හොඳ සෙල්ලම් තියෙයි ඉස්සරහට..

http://www.google.com/chrome/

Sapumal Jayaratne

unread,
Sep 3, 2008, 1:24:46 AM9/3/08
to Sinhala...@googlegroups.com
හිතවත් මිතුරු මිතුරියනි,

ඉතා අනර්ඝයි. නමුත් එහි සිංහල ගැටලු කිහිපයක් තිබෙනවා නේද?

සැරදේවා.
සපුමල්.

G.S.N. Supun Budhajeewa

unread,
Sep 3, 2008, 9:18:54 AM9/3/08
to Sinhala...@googlegroups.com
බලාගෙන හිටියේ ගූගල් වෙතින් වෙබ් ගවේෂකයක් එනතුරු ද ?

මොනවගේ සෙල්ලම් තියෙයි කියලද ඔයා හිතන්නේ ?

Pathum Herath

unread,
Sep 3, 2008, 10:17:42 AM9/3/08
to Sinhala...@googlegroups.com

ගූග්ලගෙන් මෙහෙයුම් පද්ධතියක් එනකම් තමයි බලාගෙන ඉන්නෙ..  සෙයුම් යන්ත්‍රය හොඳ මඟ සළකුණක්...

සෙල්ලම් බලන්න පුළුවන් වෙයි ක්‍රොම්  එක්ක අනිත් කට්ටිය තරඟ දුවන්න පටන් ගත්තහම.. කොහොම වුණත්  ජීවිතේම අන්තර් ජාල ගත වෙන එක නම් වැඩි ඈතක නෙවෙයි වගේ...

සපුමල් කිව්ව වගේ සිංහල එක්ක නම් ගැටළු තියෙනවා... ටිකක් ඉවසල බලමු

--
෴පැතුම්/Pathum෴

G.S.N. Supun Budhajeewa

unread,
Sep 3, 2008, 11:06:49 AM9/3/08
to Sinhala...@googlegroups.com
මොතෝ සීන් එක ? ලිනක්ස් එක්ක තරහ උනයි ?

2008/9/3 Pathum Herath <virtua...@gmail.com>

ගූග්ලගෙන් මෙහෙයුම් පද්ධතියක් එනකම් තමයි බලාගෙන ඉන්නෙ..  සෙයුම් යන්ත්‍රය හොඳ මඟ සළකුණක්...

(විශ්ව කුමාර)

unread,
Sep 3, 2008, 12:29:05 PM9/3/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
අනේ නැහැ, සිංහල හොඳට වැඩ. USP10.DLL පිටපත් කලා chrome එකට, chrome වහලා
නැවත ඇරියා හොඳට සිංහල පෙන්වනවා. ඒත් IE7 වල වගේ Smooth Font නැති එක
ලොකු පාඩුවක්!

On Sep 3, 11:24 am, "Sapumal Jayaratne" <sapumal.jayara...@gmail.com>
wrote:
> හිතවත් මිතුරු මිතුරියනි,
>
> ඉතා අනර්ඝයි. නමුත් එහි සිංහල ගැටලු කිහිපයක් තිබෙනවා නේද?
>
> සැරදේවා.
> සපුමල්.
>

Vishva Kumara

unread,
Sep 3, 2008, 12:31:57 PM9/3/08
to Sinhala...@googlegroups.com
මේ බලන්න...

අනික තමයි Gmail එක්ක Chrome හොඳට වැඩ! Superb!!

--
<~..:: [විශ්ව කුමාර] ::..~>
http://feedblendr.com/blends/24952.rss
Chrome 1.PNG
Chrome 2.png
Chrome 3.png

Pathum Herath

unread,
Sep 3, 2008, 12:49:38 PM9/3/08
to Sinhala...@googlegroups.com

විශ්ව,

මට නම් තියෙන ගැටළුව කෙලින්ම සිංහල ලියන්න බැරි කමයි. අකුරු හොඳට ලියවෙනවා නමුත් වචන ලියන්න බෑ අකුරු එකපිට එක යනවා. මම පාවිච්චි කරන්නෙ ගාර්ප් සිංහල ලියනය. සමහර විට ගාර්ප් එකේ අවුලක් වෙන්න ඇති.  මම දැන් කරන්නෙ වර්ඩ් වල ලියල අලවන එක. FF,IE වල වගේ කෙලින්ම ලියුමට පිළිතුරු ලියන්න බෑ...

 

 USP10.DLL කියන්නෙ මොකක් ද සහ ඔයා කරපු දේ ටිකක් පැහැදිලි කරනවද? කරල බලන්න පුළුවන් එතකොට..


2008/9/3 (විශ්ව කුමාර) <vishva...@gmail.com>

Sapumal Jayaratne

unread,
Sep 3, 2008, 1:02:38 PM9/3/08
to Sinhala...@googlegroups.com
සිංහල පෙන්වනවානම් තමා. කරදරයක් නැතුව ලියන්න පුලුවන්ද?

සැරද,
සපුමල්.

2008/9/3 (විශ්ව කුමාර) <vishva...@gmail.com>
අනේ නැහැ, සිංහල හොඳට වැඩ. USP10.DLL පිටපත් කලා chrome එකට, chrome වහලා

Sapumal Jayaratne

unread,
Sep 3, 2008, 2:50:29 PM9/3/08
to Sinhala...@googlegroups.com
විශ්ව,

සිංහල අකුරු දර්ශණය කිරීමෙහි නම් කිසි වරදක් තාම දැක්කේ නෑ. ක්‍රෝම් කියලා ලියන්න පුලුවන්ද බලන්න. කොම්බුවක් ලියපු ගමන් කලින් අකුරු මැකෙනවා. රකාරාංශය වගේ ඒවා ලියනකොටත් එහෙමයි.

පැතුම්. මේක ගාර්ප් එකේ අවුලක් වෙන්න බැහැ. මොකද මම පා‍විච්චි කරන්නේ එක්ස් පී සිංහල විජේසේකර ක්‍රමය. වෙනතැනක ලියලා අලවන්න නම් පුලුවන්.

සැරදේවා,
සපුමල්.

(විශ්ව කුමාර)

unread,
Sep 4, 2008, 10:18:13 AM9/4/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
USP10.DLL වලින් තමයි යුනිකේත නිවැරදිව දර්ශනය කරවන්නේ, විෂේශයෙන්ම
රකාරාංශය, යංශය සහ රේපය. මේක IE 7 එක්ක එනවා. Chrome install කරපු තැනටත්
Plugins සහ 0.2.149.27 යන Folder වලට පිටපත් කරපු එක තමයි කලේ. ඊට කලින්
කොම්බුව දර්ශනය වුනෙත් වැරදියට.

මමනම් කොහොමත් වෙන තැනක ලියලා පිටපත් කරන නිසා ඒක විෂේශයක් නැහැ.

On Sep 3, 10:49 pm, "Pathum Herath" <virtualpat...@gmail.com> wrote:
> විශ්ව,
>
> මට නම් තියෙන ගැටළුව කෙලින්ම සිංහල ලියන්න බැරි කමයි. අකුරු හොඳට ලියවෙනවා
> නමුත් වචන ලියන්න බෑ අකුරු එකපිට එක යනවා. මම පාවිච්චි කරන්නෙ ගාර්ප් සිංහල
> ලියනය. සමහර විට ගාර්ප් එකේ අවුලක් වෙන්න ඇති. මම දැන් කරන්නෙ වර්ඩ් වල ලියල
> අලවන එක. FF,IE වල වගේ කෙලින්ම ලියුමට පිළිතුරු ලියන්න බෑ...
>
> USP10.DLL කියන්නෙ මොකක් ද සහ ඔයා කරපු දේ ටිකක් පැහැදිලි කරනවද? කරල බලන්න
> පුළුවන් එතකොට..
>
> 2008/9/3 (විශ්ව කුමාර) <vishva8kum...@gmail.com>
>
>
>
> > අනේ නැහැ, සිංහල හොඳට වැඩ. USP10.DLL පිටපත් කලා chrome එකට, chrome වහලා
> > නැවත ඇරියා හොඳට සිංහල පෙන්වනවා. ඒත් IE7 වල වගේ Smooth Font නැති එක
> > ලොකු පාඩුවක්!
>
> > On Sep 3, 11:24 am, "Sapumal Jayaratne" <sapumal.jayara...@gmail.com>
> > wrote:
> > > හිතවත් මිතුරු මිතුරියනි,
>
> > > ඉතා අනර්ඝයි. නමුත් එහි සිංහල ගැටලු කිහිපයක් තිබෙනවා නේද?
>
> > > සැරදේවා.
> > > සපුමල්.
>
> > > On Wed, Sep 3, 2008 at 9:16 AM, <virtualpat...@gmail.com> wrote:
> > > > කාලයක් තිස්සෙ බලාගෙන හිටපු දෙයක් ඔන්න ඇවිල්ල..
> > > > හොඳ හොඳ සෙල්ලම් තියෙයි ඉස්සරහට..
>
> > > >http://www.google.com/chrome
>
> --
> ෴පැතුම්/Pathum෴

On Sep 3, 10:49 pm, "Pathum Herath" <virtualpat...@gmail.com> wrote:
> විශ්ව,
>
> මට නම් තියෙන ගැටළුව කෙලින්ම සිංහල ලියන්න බැරි කමයි. අකුරු හොඳට ලියවෙනවා
> නමුත් වචන ලියන්න බෑ අකුරු එකපිට එක යනවා. මම පාවිච්චි කරන්නෙ ගාර්ප් සිංහල
> ලියනය. සමහර විට ගාර්ප් එකේ අවුලක් වෙන්න ඇති.  මම දැන් කරන්නෙ වර්ඩ් වල ලියල
> අලවන එක. FF,IE වල වගේ කෙලින්ම ලියුමට පිළිතුරු ලියන්න බෑ...
>
>  USP10.DLL කියන්නෙ මොකක් ද සහ ඔයා කරපු දේ ටිකක් පැහැදිලි කරනවද? කරල බලන්න
> පුළුවන් එතකොට..
>
> 2008/9/3 (විශ්ව කුමාර) <vishva8kum...@gmail.com>

Sapumal Jayaratne

unread,
Sep 4, 2008, 11:53:55 AM9/4/08
to Sinhala...@googlegroups.com
USP10.DLL නැතුව මට නම් වැඩ කලා. කොම්බුවත් පෙනුනා. ලියනවිට තමයි අවුල.

සැරදේවා,
සපුමල්.

2008/9/4 (විශ්ව කුමාර) <vishva...@gmail.com>

G.S.N. Supun Budhajeewa

unread,
Sep 4, 2008, 11:37:44 AM9/4/08
to Sinhala...@googlegroups.com
ඔය DLL ගොනුව තියෙන්නේ කොහේද ? මගේ IE බහාලුමම සොයා බැලුවා.. එහෙම එකක් නැහැ නේ ? මම පාවිච්චි කරන්නේත් IE 7

2008/9/4 (විශ්ව කුමාර) <vishva...@gmail.com>

virtua...@gmail.com

unread,
Sep 24, 2008, 10:11:02 AM9/24/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group


On Sep 4, 9:37 pm, "G.S.N. Supun Budhajeewa" <budhaje...@gmail.com>
wrote:
> ඔය DLL ගොනුව තියෙන්නේ කොහේද ? මගේ IE බහාලුමම සොයා බැලුවා.. එහෙම එකක් නැහැ නේ
> ? මම පාවිච්චි කරන්නේත් IE 7
>
> 2008/9/4 (විශ්ව කුමාර) <vishva8kum...@gmail.com>
සිංහල ගැටළුවට තාම විසඳුමක් නෑ නේද? දන්වන්න ක්රටමයක් තියෙනවද? සිංහලෙන්
මොනව හරි ලියන්න ගියහම හරි කරදරයි.. නරියගෙ පිහිට පතන්න හිතෙනවා..
෴පැතුම්/Pathum෴

දසුන් සමීර

unread,
Sep 25, 2008, 5:40:03 AM9/25/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
වින්ඩෝස් පද්ධතිය තුල වැඩසටහනක් දාවන වීමේදී යම් ආකාරයකින් dll ගොනුවක
පිහිට පතනවනම් එම dll පිහිටි ස්තානය ගැන සොයා බලනවා.
රෙජිස්ටර් කල හැකි dll එකක් නම් ඒ පිලිබඳ දත්ත රෙජිස්ට්‍රියතුලින් ලබා
ගන්නවා.(regsrv32 භාවියෙන් මේ ආකරයේ ‍dll register කර හැකිය.) එසේ නොවන
අවස්තාවක මුලින්ම බලන්නේ වැඩසටහන ධාවන වන directory එකේ. ඒකේ නැති‍වුනොත්
සිස්ටම් රූට් ඒකේ(%systemroot% බොහොදුරට C:\WINDOWS) එහිත් නැතිවුනොත්
%systemroot%\system32( බොහොදුරට C:\WINDOW‍S\system32) ඇතුලේ. සමහර විට
විශ්ව‍ගේ පරිගණකයේ ක්‍රෝම් එකට ඒක හොයාගන් බැරිවෙන්න ඇති.


--
http://iknowmagic.blogspot.com

දසුන් සමීර

unread,
Sep 25, 2008, 5:47:03 AM9/25/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
අකුරු ලිවීමේ ගැටළුව ක්‍රෝම් භාවිතා කරන ලද ‍මූලික කේතයන් වල දොශයක් විය
හැකියි. මීට සමාන දෝෂයක් .net framework එක සමග එන කම්පොනන්ට් වලද දක්නට
ලැබෙනවා. විවෘත කේත නිසා අපිටම විඳගන්න බැරියැ ඒත් ඉතින් ඇත්තටම අපිට
එචච්ර දෙයක කරන්න පුළුවනෑ. බග් රිපෝට් එකක් වත් යවල බලමු.
Reply all
Reply to author
Forward
0 new messages