මෙන්න පලමු ලිපිය අපේ මලින්ත එවපු
http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/1d2b9fd2501ff818
===================
From: Malinthe <malin...@gmail.com>
Date: Mon, 17 Dec 2007 06:21:15 -0800 (PST)
Local: Mon, Dec 17 2007 7:21 pm
Subject: ඇරඹුම
සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය නමින් මීට පෙරත් සමූහයක් තිබූ බව ආරංචි වුණා.
නමුත් එහි කිසිම ක්රියාකාරිත්වයක නැති නිසයි මෙය අරඹන්නට හිතුවේ. මෙම
සමූහයේ අරමුණු විදියට සිංහල බ්ලොග් සඳහා වැඩි ප්‍රචාරයක් ලබාදීම,
බ්ලොග්කරුවන්ගේ ගැටළු සාකච්ඡා කිරීම (තාක්ෂණික හා වෙනත්), නව බ්ලොග්කරණ
තාක්ෂණයන්, නව බ්ලොග් platforms, බ්ලොග් platforms සඳහා අලුතින්
හඳුන්වාදෙන විශේෂාංග (Blogger, Wordpress etc.) පිළිබඳ සාකච්ඡා කිරීම
තමයි. මොකද හිතන්නේ? :)
===================
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
කට්ටියට පොඩක් කියන්න මතක නැති උනානේ, ඊයේ මලින්ත මතක් කරහමයි අයේ මතක්
උනේ, 19 G2G එක දැම්මෙත් මේක නිසා, ඒක අස්සෙත් කියන්න බැරි උනා.
17වෙනිදාට සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට අවුරුදු 2කක් පිරුනා.

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

ඔව් මමත් මේ දේට එකගයි . මොකද මගේ යාළුවෙකුත් ඉන්වා බ්ලොග් ලියන ඔහු
කීව දෙයක්තමා"මට එපාවෙලා බං කිසිම කමෙන්ට් එකක් නැ දැන්නම් ලියන්න
හිතෙන්නෙත්නැ"කියල "ඉතින් මම ඔය අස්සේ කමෙන්ට් එකක් දැම්මා.අපි ඔකෝම
එකතුවෙලා ඒවගේ අයට සහයෝගයක් දුන්නොත් ලේසියෙන් අන්තර් ජාලයේ සිංහල
යුනිකෝඩ් අන්තර්ගතය වැඩිකරගන්න පුලුවන් ඒ අයට කමෙන්ට් එකක් දැක්කහම ඇති
ආයේ පන එන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට ජයෙන් ජය!!!!!!!
--
Dileepa Rajapaksa
නියමයි, දැන් ලබන අවුරුද්දේ රවිමල් හා කක්කඩි දෙනවාලු බිංකුගේ කැනඩා ආදාර
එක්ක හැලෙන්න පාටියක් !.
ඒකනම් ඇත්ත, මේ ලගදී කෙනෙක් මට දොස් කිවුවා අපේ හමුවීම ගැන කිවුවේ නෑ
කියලා පස්සේ පැහැදිලි කරහම තමයි දන්නේ ගූගල් සමුහය ගැන, ගොඩක් අය දන්නවා
උනාට එක්කෝ ඊමේල් වහලා, එක එක දේවල් :) මේගැන මොකක් හරි කරන්න තමයි
සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට බ්ලොග් එකක් හදන්න යන්නේ. තිලිණලා කට්ටිය
තාම නත්තල් සමරනව, විනෝද ගමන් යන නිස පොඩක් කල් ගියා. මම මේවා බාර
නොගත්තේ බාරගත්ත දෙක තුනක් පෙන්ඩින් ;)
ඊළඟ වසර ඇතුළෙදි සිංහල බ්ලොග් පවත්වාගෙන යන හැම කෙනෙක්ම සාමජිකත්වය ගන්න උනන්දු කරවීමක් කරන්න පුළුවන් පහසුම ක්‍රමය තමයි....බූන්දි වගේ වෙබ් එකක ප්‍රචාරණයක් කිරීම....මං හිතන්නෙ...සිංහල කියවන අය ගොඩ දෙනෙක් ඒක කියවනවා...
2009/12/27 Neranji Sulakkana <nishi...@gmail.com>ඊළඟ වසර ඇතුළෙදි සිංහල බ්ලොග් පවත්වාගෙන යන හැම කෙනෙක්ම සාමජිකත්වය ගන්න උනන්දු කරවීමක් කරන්න පුළුවන් පහසුම ක්‍රමය තමයි....බූන්දි වගේ වෙබ් එකක ප්‍රචාරණයක් කිරීම....මං හිතන්නෙ...සිංහල කියවන අය ගොඩ දෙනෙක් ඒක කියවනවා...
මං හිතන්නෙ සංසදයට නිල බ්ලොග් අඩවියක් ඇති කිරීම ඊට වඩා ප්‍රායෝගික වෙයි.
--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම
සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Photoblog: http://indranama.info
Website: http://indranama.com
Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>ඉතිං මම කියන්නේ ඔය මෙන්ටලි වැටිලා ඉන්න බ්ලොග් කරුවන්ට, හැමෝම එකතු වෙලා පොඩි >සපෝට් එකක් දෙමු කියලායි..
>අපි හැමෝම තමුන්ගේ පෞද්ගලික ඇදුනුම්කම් පැත්තක තියලා, තමුන් කියවන බ්ලොග්
එකට පොඩි >තල්ලුවක් දෙමු.. උන් එතකොට ආසාවෙන් බ්ලොග් ලියාවි..
කව්ද දන්නෑ මූට පිස්සා කිව්වෙ.. ගොඩක් හොඳ අදහසක්.
>හැකි නම් සංසදයෙ සාමාජිකත්වය ලද හැම බ්ලොග් අඩවියකම පැහැදිලිව පෙනෙන ලෙස සංසදයෙ
>ලාංඡනය හෝ සංසදයෙ වෙබ් අඩවියට ලින්ක් එකක් දාන්න කියල මම හැම දෙනාගෙන්ම ඉල්ලීමක්
>කරනවා. ඒක සියල්ලටම වඩා ප්‍රායෝගික වෙයි.
ශාකුන්තල අය්යා, නිල ලාංජනයේ වැඩේ ගොඩක් හොඳයි.ලස්සනට එකක් හදලා කාට හරි ඒකෙ HTML tag එකක් දෙන්න පුලුවන්නම් අපි හැමෝම ඒක දැම්මහම ගොඩක් ලස්සනට තියේවි.unique වේවි.
සුභ උපන් දිනයක් SBU !!!!!
Get your preferred Email name!
Now you can @ymail.com and @rocketmail.com.
http://mail.promotions.yahoo.com/newdomains/aa/
සංසදය ප්‍රචාරය කිරීම අපිට පෞද්ගලික මට්ටමිනුත් කරන්න පුලුවන්. අපි දන්න
කියන සියලුම දෙනාට ඉඳල හිටල ඊමේල් එකක් යැවීම මගින්. මම දැනටම ඒක
කරනවා. ඊමේල් විතරක් නෙවෙයි මම කතා කරලත් කියනවා.
සංසදයේ දෙවැනි උපන්දින සමරුවත් එක්ක අපිට බැරිද මුද්‍රිත මාධ්‍ය වල පොඩි
ඇඩ් කෑල්ලක් දාන්න. යන වියදම අපි අපි අතරින්ම සම්මාදම් කරගන්න
පුලුවන්නේ... මට තනියම ලොකු වියදමක් කරගන්න අමාරු නිසයි එහෙම කිව්වෙ...
නැත්නම් සම්මාදම් ගැන කිය කිය ඉන්නෙ නෑ; කරන්නම් කියල භාරගන්නවා. (අපි
ඉතින් දුප්පත් දරු පවුල් කාරයොනෙ...)
පෞද්ගලික මට්ටමින් සිය කාලය සහ ශ්‍රමය කැප කරමින් දහසක් බාධක කම්කටොලු
මැද සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය දෙවැනි උපන්දිනය දක්වා රැගෙන ආ සොයුරු
සොයුරියන්ටත්, "අපේ" සංසදයටත්, වාසනාවන්ත ශුභ අනාගතයකට ආසිරි පැතුම්...!
සිංහල බ්ලොග් කරුවන්ගේ පළමු හමුවට මට සහාභගි වෙන්න නොහැකි වුනා. මතක්
වෙන ගානෙ දුක හිතෙන දෙයක් ඒක. ඊලඟ එකට නම් නොවැරදීම එනවා.
සංසදය ප්‍රචාරය කිරීම අපිට පෞද්ගලික මට්ටමිනුත් කරන්න පුලුවන්. අපි දන්න
කියන සියලුම දෙනාට ඉඳල හිටල ඊමේල් එකක් යැවීම මගින්.
මම දැනටම ඒක
කරනවා. ඊමේල් විතරක් නෙවෙයි මම කතා කරලත් කියනවා.
සංසදයේ දෙවැනි උපන්දින සමරුවත් එක්ක අපිට බැරිද මුද්‍රිත මාධ්‍ය වල පොඩි
ඇඩ් කෑල්ලක් දාන්න. යන වියදම අපි අපි අතරින්ම සම්මාදම් කරගන්න
පුලුවන්නේ... මට තනියම ලොකු වියදමක් කරගන්න අමාරු නිසයි එහෙම කිව්වෙ...
නැත්නම් සම්මාදම් ගැන කිය කිය ඉන්නෙ නෑ; කරන්නම් කියල භාරගන්නවා. (අපි
ඉතින් දුප්පත් දරු පවුල් කාරයොනෙ...)
පෞද්ගලික මට්ටමින් සිය කාලය සහ ශ්‍රමය කැප කරමින් දහසක් බාධක කම්කටොලු
මැද සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය දෙවැනි උපන්දිනය දක්වා රැගෙන ආ සොයුරු
සොයුරියන්ටත්, "අපේ" සංසදයටත්, වාසනාවන්ත ශුභ අනාගතයකට ආසිරි පැතුම්...!
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>ගොඩාක් බ්ලොග් කරුවන් ඉන්නවා දක්ෂ..
>ඒත් ඒ අඩවි වලට කමෙන්ට්ස් වැටෙන්නේ නෑ.. ඉතිං උන්ගේ මොරාල් එක නැතිවේගෙන යමින් >තියෙන්නේ..>ඉතිං මම කියන්නේ ඔය මෙන්ටලි වැටිලා ඉන්න බ්ලොග් කරුවන්ට, හැමෝම එකතු වෙලා පොඩි >සපෝට් එකක් දෙමු කියලායි..
>ගොඩාක් අඩවි වලට කමෙන්ට්ස් වැටෙන්නේ පුද්ගලික සම්බන්ධකම් උඩ.. (මොනතරම් අජූතෙට >ලිව්වත් වර්ණනා කරන්න කට්ටිය ඉන්නවා)
>එහෙම සම්බන්ධකම් බලන්නේ නැතුව හැම බ්ලොග් එකටම, කමෙන්ට්ස් දාන අය ඉන්නේ බොහොම >ටිකයි.. ඇඟිලි >10ටත් අඩුවෙන් එහෙම අය ඉන්නේ..
>අපි හැමෝම තමුන්ගේ පෞද්ගලික ඇදුනුම්කම් පැත්තක තියලා, තමුන් කියවන බ්ලොග්කව්ද දන්නෑ මූට පිස්සා කිව්වෙ.. ගොඩක් හොඳ අදහසක්.
එකට පොඩි >තල්ලුවක් දෙමු.. උන් එතකොට ආසාවෙන් බ්ලොග් ලියාවි..
ශාකුන්තල අය්යා, නිල ලාංජනයේ වැඩේ ගොඩක් හොඳයි.ලස්සනට එකක් හදලා කාට හරි ඒකෙ HTML tag එකක් දෙන්න පුලුවන්නම් අපි හැමෝම ඒක දැම්මහම ගොඩක් ලස්සනට තියේවි.unique වේවි.
>හැකි නම් සංසදයෙ සාමාජිකත්වය ලද හැම බ්ලොග් අඩවියකම පැහැදිලිව පෙනෙන ලෙස සංසදයෙ
>ලාංඡනය හෝ සංසදයෙ වෙබ් අඩවියට ලින්ක් එකක් දාන්න කියල මම හැම දෙනාගෙන්ම ඉල්ලීමක්
>කරනවා. ඒක සියල්ලටම වඩා ප්‍රායෝගික වෙයි.
සුභ උපන් දිනයක් SBU !!!!!
Get your preferred Email name!
Now you can @ymail.com and @rocketmail.com.
http://mail.promotions.yahoo.com/newdomains/aa/
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
ඔය එන්නෙ කට්ටියට අදහස්........නිල ලාංචන වැඩේ නම් ෂෝයි.ආ....comments.වැඩෙත් හොඳයි..මගේ සමහර ඒවා...කියවනේ වැටෙන්නෙත් නෑ....ඒ ඇයි.......?අපි පව්නේ!අනේ ඔයාල මේ හැම වෙලේම කියන "සින්ඩිය"කියන්නෙ මොකද්ද? නොදන්න කමටයි අහන්නෙ?
මේ නිසා අපි අවසානයේ තීරණය කලා සංසදයට නිල බ්ලොග් එකක් පටන් ගන්න
සංසදයේ දෙවැනි උපන්දින සමරුවත් එක්ක අපිට බැරිද මුද්‍රිත මාධ්‍ය වල පොඩි
ඇඩ් කෑල්ලක් දාන්න. යන වියදම අපි අපි අතරින්ම සම්මාදම් කරගන්න
පුලුවන්නේ...
ඔය එන්නෙ කට්ටියට අදහස්........නිල ලාංචන වැඩේ නම් ෂෝයි.ආ....comments.වැඩෙත් හොඳයි..මගේ සමහර ඒවා...කියවනේ වැටෙන්නෙත් නෑ....ඒ ඇයි.......?අපි පව්නේ!
අනේ ඔයාල මේ හැම වෙලේම කියන "සින්ඩිය"කියන්නෙ මොකද්ද?
නොදන්න කමටයි අහන්නෙ?
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
වසර දෙකක් වගේ කාලයක් තුළ ආපු මේ ගමන ගැන ඇත්තටම සතුටක් තියෙනව. මලින්ත බොහොම ස්තූතියි දිග ගමනක් යන්න පළමු පියවර තියෙන ගමන් අනිත් හැමෝමත් ඒ සඳහා එකතු කරගත්තට. ඒ එක්කම මේ වසර දෙක තුළ බොහෝ කැපවීම් කරමින් විවිධ සේවාවන් සැපයූ හැමෝටමත් ස්තුතියි.
ඒ එක්කම තව යෝජනාවක් කරන්න තියෙනව. මට හිතෙන අන්දමට සන්සදයේ දැන් සෑහෙන සාමාජික පිරිසක් ඉන්න, අපි නව මාධ්‍ය එක්ක රටක් විදියට ඉස්සරහට යන කණ්ඩාමක්. ඉතින් අපි එක්තරා විදියක බලපෑම් කණ්ඩායමක්.
අපිට බැරිද රජයට හෝ අන්තර්ජාලය තුළ සිංහල ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන ඒ සඳහා බලයලත් රාජ්‍ය ආයතන වලින් ඉල්ලීමක් කරන්න. සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය විදියට,
සෑම අන්තර්ජාල සේවා සැපයුම් මධ්‍යස්ථානයක්ම තම පරිගණක සඳහා යුනිකෝඩි මෘදෘකාංග ඇතුළත් කළ යුතුයි කියල.
එවිට සිංහල විතරක් නෙවෙයි දමිල මාධ්‍යයෙන් කටයුතු කරන පිරිසටත් ඒක පහසුවක් වෙයිනේද?
බ්ලොග් එකක් හදන අතරේම අපි යාලුවන්ටත් ආඩම්බරෙන් අගේ කරල රසකරල මේ සන්සදය
ගැන කියන එක කරානම් හොඳයි කියල මට හිතෙනව.
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
) --
කට්ටියට පොඩක් කියන්න මතක නැති උනානේ, ඊයේ මලින්ත මතක් කරහමයි අයේ මතක්
උනේ, 19 G2G එක දැම්මෙත් මේක නිසා, ඒක අස්සෙත් කියන්න බැරි උනා.
17වෙනිදාට සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට අවුරුදු 2කක් පිරුනා.
මෙන්න පලමු ලිපිය අපේ මලින්ත එවපු
http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/1d2b9fd2501ff818
===================
From: Malinthe <malin...@gmail.com>
Date: Mon, 17 Dec 2007 06:21:15 -0800 (PST)
Local: Mon, Dec 17 2007 7:21 pm
Subject: ඇරඹුම
සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය නමින් මීට පෙරත් සමූහයක් තිබූ බව ආරංචි වුණා.
නමුත් එහි කිසිම ක්රියාකාරිත්වයක නැති නිසයි මෙය අරඹන්නට හිතුවේ. මෙම
සමූහයේ අරමුණු විදියට සිංහල බ්ලොග් සඳහා වැඩි ප්‍රචාරයක් ලබාදීම,
බ්ලොග්කරුවන්ගේ ගැටළු සාකච්ඡා කිරීම (තාක්ෂණික හා වෙනත්), නව බ්ලොග්කරණ
තාක්ෂණයන්, නව බ්ලොග් platforms, බ්ලොග් platforms සඳහා අලුතින්
හඳුන්වාදෙන විශේෂාංග (Blogger, Wordpress etc.) පිළිබඳ සාකච්ඡා කිරීම
තමයි. මොකද හිතන්නේ? :)
===================
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
On Dec 26, 3:10 pm, Kalinga Athulathmudali <kaling...@gmail.com>
wrote:
> කට්ටියට පොඩක් කියන්න මතක නැති උනානේ, ඊයේ මලින්ත මතක් කරහමයි අයේ මතක්
> උනේ, 19 G2G එක දැම්මෙත් මේක නිසා, ඒක අස්සෙත් කියන්න බැරි උනා.
> 17වෙනිදාට සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට අවුරුදු 2කක් පිරුනා.
>
> මෙන්න පලමු ලිපිය අපේ මලින්ත එවපු
>
> http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/...
හිතවත් දර්ශන ප්‍රසාද්, facebook application එකේ ලින්ක් එක දෙනවද මට. මම ඒ ගැන දැනගෙන හිටියේ නෑ.
ස්තූතියි
අමිල නුවන් රණසිංහ
On Dec 27, 10:06 am, Sameera Shaakunthala <shaakunth...@gmail.com>
wrote:
> 2009/12/27 Pravin Indranama <indran...@gmail.com>
>
> > 2009/12/27 Neranji Sulakkana <nishigee...@gmail.com>
>
> >> ඊළඟ වසර ඇතුළෙදි සිංහල බ්ලොග් පවත්වාගෙන යන හැම කෙනෙක්ම සාමජිකත්වය ගන්න
> >> උනන්දු කරවීමක් කරන්න පුළුවන් පහසුම ක්‍රමය තමයි....බූන්දි වගේ වෙබ් එකක
> >> ප්‍රචාරණයක් කිරීම....මං හිතන්නෙ...සිංහල කියවන අය ගොඩ දෙනෙක් ඒක කියවනවා...
>
> > මං හිතන්නෙ සංසදයට නිල බ්ලොග් අඩවියක් ඇති කිරීම ඊට වඩා ප්‍රායෝගික වෙයි.
>
> හැකි නම් සංසදයෙ සාමාජිකත්වය ලද හැම බ්ලොග් අඩවියකම පැහැදිලිව පෙනෙන ලෙස සංසදයෙ
> ලාංඡනය හෝ සංසදයෙ වෙබ් අඩවියට ලින්ක් එකක් දාන්න කියල මම හැම දෙනාගෙන්ම
> ඉල්ලීමක් කරනවා. ඒක සියල්ලටම වඩා ප්‍රායෝගික වෙයි.
>
> එක වෙබ් අඩවියකින් සිදුවෙන ප්‍රචාරණය වගේ නෙමෙයි වෙබ් අඩවි සිය ගණනක් හරහා
> ප්‍රචාරණය කළාම වැඩි දෙනෙක් අතරට ගෙනියන්න පුළුවන්. අනෙක සමස්තයක් විධියට
> බ්ලොග්කරුවන් වන අපටමයි එහි වාසිය.
>
>
>
>
>
>
>
> > --
> > Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම
>
> > සිංහල බ්ලොග් එක:http://blog.indranama.com
> > Photoblog:http://indranama.info
> > Website:http://indranama.com
> > Lifestream:http://indranama.storytlr.com|
> >http://friendfeed.com/indranama
>
> > --
> > ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>
> > නීති/රීතීhttp://www.sinhalabloggers.com/guidelines
> > සිංහල බ්ලොග් කියවනය:http://blogs.sinhalabloggers.com
> > සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවසhttp://www.sinhalabloggers.com
>
> > සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
> > සංසදයෙන් ඉවත්වීම සඳහා
> >http://googlegroups.com/group/sinhala-bloggers/subscribeවෙත යන්න.
>
> > සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම
> > පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල
> > බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක්
> > සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>
> --
> ෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
> -------------------------------------------------------------------http://www.linkedin.com/in/shaakunthalahttp://www.ucsclodge.lk/blogs/shaakunthalahttp://blog.shaakunthala.comhttp://enblog.shaakunthala.comhttp://www.shaakunthala.comhttp://shaakunthala.wordpress.com- Hide quoted text -
>
> - Show quoted text -
ඒවගෙන් නම් බාගයක් වැඩකට නැති ෆෝවඩ් එව්වා.
සාකච්චාවට නම් සෙට් වුනේ නැති උනත් එන ඊ මේල් නම් අනිවාර්යෙන් කියවනවා.
එහෙම අයත් ගොඩක් දෙනෙක් ඇති.
On Dec 27, 9:22 am, Pravin Indranama <indran...@gmail.com> wrote:
> සින්ඩිකේටරයේ ආරම්භයේ සිටම සිදුවූ ලොකුම අතපසුවීමක් තමයි බ්ලොග් ලියන අයට
> ගූග්ල් සමූහයටත් එක්වන්න කියලා නොදැන්වීම.
>
> මේකට හේතුව මේකයි. මුල් කාලයේ සංසදයේ, මම මින් අදහස් කරන්නේ මේ ගූග්ල් සමූහය,
> සිටි අය එක්වෙලා සින්ඩිය හදාගත් නිසා ඒ අයට මේ ගූග්ල් සමූහය ගැන අලුතින්
> දන්වන්න අවශ්‍යතාවයක් උනේ නෑ. ඒ නිසා ඔවුන්ට මේ දෙය මග ඇරුනා.
> නමුත් පසුකාලීනව පිටතින් සින්ඩිය ගැන පමණක් දැනගත් අය බ්ලොග් ලියමින් සින්ඩියට
> එකතු උනා, මේ අය අර ගූග්ල් සමූහය ගැන දැනුවත් උනේ නෑ.
>
> මේ දෝෂය මගඅරවන්න අපි ක්‍රියාමාර්ග කීපයක් ගැන කතා කලා.
>
> සෑම දෙනාටම ඊමේල් ගහන්න බැරි අපි බ්ලොග් හිමියන්ගේ ඊමේල් මෙතෙක් කල් ගබඩා කරතබා
> නොගත් නිසයි. ඒ වගේම සමහරු දී ඇති ඊමේල් ලිපින භාවිතයේ නෑ. ඇනොනිමස් බ්ලොග්
> ලියන ගොඩක් දෙනෙක් දීලා තියෙන්නේ නොපවතින ලිපින.
>
> මේ නිසා අපි අවසානයේ තීරණය කලා සංසදයට නිල බ්ලොග් එකක් පටන් ගන්න, එතකොට
> අඩුගානේ සින්ඩිය බලන අය එය දකින නිසා. ඒ හරහා දැනුම් දීම් කරන්න පුලුවන් නිසා.
>
> අනිත් අතට ගූග්ල් සමූහයට subscribe වෙලා ඉන්න බොහෝදෙනෙක් ඊමේල් කියවන පාටක් නෑ.
> (ලංකාවේ බොහෝ දෙනෙක්ගේ inbox වල unread email සිය ගණන් තිබීම සුලබ දෙයක්නේ)
> වැඩිදෙනෙක්සම්බන්ධ වෙලා ඉන්නේ Digest email ක්‍රමයට. මේ නිසයි 900ක් පමණ
> සාමාජිකයන් ඉන්න සමූහයේ හැමදාම අපි 100 දෙනෙක් පමණ විතරක් සංවාද කරන්නේ.
අපිට පුලුවන් නේ ඊමේල් සිග්නේචර් එකටත් එස් බී යූ ලින්ක් එකක් දාන්න
ලස්සන වාක්‍යකුත් එක්ක. එතකොට යවන යවන ඊමේල් එකක් ගානේ එස් බී යූ එකක්
නිකන්ම ප්‍රොමෝට් වෙනවා
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
facebook වැඩේ නම් හොඳයි...group එකක් හැදුවොත්..නැත්තම් page එකක් හැදුවොත් අනිවාර්යයෙන් කට්ටිය එකතු කරන්න පුළුවන්....ඇබ්බැහි කරවීම වුණත් පහසුයි...දැනට ඔය දීල තියෙන application එකට වඩා group වැඩෙයි page වැඩෙයි සාර්ථක වෙයි.....
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
On Dec 28, 1:38 pm, Sameera Shaakunthala <shaakunth...@gmail.com>
wrote:
> 2009/12/28 deeps <deepsish...@gmail.com>
> >http://www.linkedin.com/in/shaakunthalahttp://www.ucsclodge.lk/blogs/...quoted text -
කට්ටියට පොඩක් කියන්න මතක නැති උනානේ, ඊයේ මලින්ත මතක් කරහමයි අයේ මතක්
උනේ, 19 G2G එක දැම්මෙත් මේක නිසා, ඒක අස්සෙත් කියන්න බැරි උනා.
17වෙනිදාට සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට අවුරුදු 2කක් පිරුනා.
මෙන්න පලමු ලිපිය අපේ මලින්ත එවපු
http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/1d2b9fd2501ff818
===================
From: Malinthe <malin...@gmail.com>
Date: Mon, 17 Dec 2007 06:21:15 -0800 (PST)
Local: Mon, Dec 17 2007 7:21 pm
Subject: ඇරඹුම
සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය නමින් මීට පෙරත් සමූහයක් තිබූ බව ආරංචි වුණා.
නමුත් එහි කිසිම ක්රියාකාරිත්වයක නැති නිසයි මෙය අරඹන්නට හිතුවේ. මෙම
සමූහයේ අරමුණු විදියට සිංහල බ්ලොග් සඳහා වැඩි ප්‍රචාරයක් ලබාදීම,
බ්ලොග්කරුවන්ගේ ගැටළු සාකච්ඡා කිරීම (තාක්ෂණික හා වෙනත්), නව බ්ලොග්කරණ
තාක්ෂණයන්, නව බ්ලොග් platforms, බ්ලොග් platforms සඳහා අලුතින්
හඳුන්වාදෙන විශේෂාංග (Blogger, Wordpress etc.) පිළිබඳ සාකච්ඡා කිරීම
තමයි. මොකද හිතන්නේ? :)
===================
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
මේක ප්‍රචාරය කර ගන්න අපට වෙන විදිහක ක්‍රියා මාර්ගයක් ගන්න බැරිද?
මගේ යෝජනා ටික එවන්නම් සලකා බලනවානම්.
1. අපි විජය පරිගණක, විදුසර වගේ සඟරා වලට ලිපි කීපයක් සපයමු. සිංහල
යුනිකෝඩ් භාවිත වෙබ් අඩවි හා බ්ලොග් අඩවි ගැන හඳුන්වා දෙමින් දෙවනුව
සිංහල බ්ලොග් සංගමය ගැනත් කියලා. (මේකට කියන්නේ මුට්ටිය දාලා බලනවා
කියලා.)
2. ඊ ළඟට sunday times, observer හා අනෙකුත් සති අන්ත සිංහල හා ඉංග්‍රීසි
පත්තරවල Techno Page වගේ IT වලට සම්බන්ධ articles වලට එක සතියක topic එක
විදිහට SBU ගැන ලියන්න යෝජනා කරමු. Editors ලා හුඟ දෙනෙක් ඒකට කැමති
වේවි.
3. තුන්වනුව ලැබෙන ප්‍රතිචාරත් සලකලා බලලා දිනපතා පුවත් පත් වල එක්
තෝරාගත් දවසකට සතිපතා article එකක් ලියලා publish කරවමු. මේක සුදුසු කීප
දෙනෙක් මාර්ගයෙන් කරන්න පුලුවන්. interview එකක් විදිහට හරි normal
article එකක් විදිහට වුණත් ගැටලුවක් නෑ.
තේජාන් රත්නායක
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
>
> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
> සංසදයෙන් ඉවත්වීම සඳහා
> http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
>
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම
> පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල
> බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක්
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>
--
♥♥♥Life is a mission to accomplish♥♥♥♫ THR ♯♪
සංසදේ ප්‍රචාරණේට අපි හැමෝම එකතු වෙලා වැඩ කරමු.
විභාග කටයුතු නිසා මේ කතාබහට එක්වෙන්න වෙන්නෑ වැඩිය.
කට්ටිය කතා කරලා එකඟතාවයකට ආවම සංසදේ දියුණුවට
සංසදේ සාමාජිකයින් වන අපෙන් ලැබෙන්න ඕන දායකත්වය
දන්වලා පණිවුඩයක් එවන්න අපි හැමෝටම!
සංසදේ දියුණුවට උපරිමෙන් දායක වෙන්න අපි සූදානම්!
සංසදයට ජය!
ඇඩිමින්වරුන්ට ස්තූතිය!!
--
ධනික කෞශල්‍ය පෙරේරා
http://dhanika.tk
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html meka easy.......

♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫
♫♫Neranji Sulakkana෴ නෙරංජි සුලක්ඛනා෴♫♫♫♫♫♫♫♫♫♫
♫ නීනු♫............................♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫
♫http://neranji.blogspot.com/ ♫නීනුගේ නිශාව<3<3♫♫♫♫♫♫♫
♫http://nsulakkana.blogspot.com/ ♫රෝස වලාකුළු <3<3<3♫♫
♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
හිතවත් නලීන්
සමාවන්න මම මේක දැක්කෙ දැන්
ඔබ දක්වා ඇති පරිදි මෙවැනි දෝෂ ඇතිවීමට හේතූන් නම් ,
![]()
1. ඔබේ පරිගණකයේ සිංහල මෘදුකාංගයේ ක්‍රියාකාරිත්වය ආරම්භ වී නොමැති නම් ( Task bar එක තුල Icon දර්ශනය නොවේ නම් )

For Windows Vista Start All Programs VistaQuickFix Sinhala Vista Quick Fix for Sinhala
For Windows XP Start All Programs Sinhala Tamil Kit Sinhala Kit
![]()
2. ඔබේ පරිගණකයේ සිංහල මෘදුකාංගයේ ක්‍රියාකාරිත්වය දෙවරක් ආරම්භ වී ඇත් නම් ( Task bar එක තුල Icon 2 ක් දර්ශනය වේ නම් )
එක් Icon එකක් මත Click කර “ Exit “ තෝරන්න.

3. ඔබේ පරිගණකයේ සිංහල මෘදුකාංගය නිවැරදිව ස්ථාපනය වී නොමැති නම්, පහත සබැදි වලින් ගැලපෙන සබැදිය තෝරා අවශ්‍ය සිංහල මෘදුකාංගය ලබා ගන්න.

For Windows XP
Service Pack 2 :- http://www.locallanguages.lk/sinhala_how_to_install_in_english.html#win
Service Pack 3 :- http://www.locallanguages.lk/sp3_english
For Windows Vista
http://www.locallanguages.lk/sinhala_how_to_install_in_english.html#win_vista
නලින් "ෙවන" කියල ටයිප් කරන්නෙ මුලින් කොම්බුව ගහල පස්සෙ වයන්න ගහල නේද?
මුලින් වයන්න ගහල පස්සෙ කොම්බුව ගැහුවාම නෙමෙයිද හරියට වදින්නෙ!!!
(ෙ+ව = ෙව) , (ව+ෙ = වෙ) !
ඔයාගෙ Task bar එකේ සිංහල යුන්කෝඩ් icon එක තියනවද බලන්න....මම නම්
හිතන්නෙ ඒක load වෙලා නැතුව ඇති...start menu එකට ගිහින් අආපහු සිංහල
යුනිකෝඩ් open කරගන්න
මටත් ඔය ලෙඩේම තිබුනා...සමහර විට හරි යයි
On Dec 31 2009, 1:22 pm, Pravin Indranama <indran...@gmail.com> wrote:
> 2009/12/31 Akila DJ <akil...@gmail.com>
>
> > නලින් "*ෙවන*" කියල ටයිප් කරන්නෙ මුලින් කොම්බුව ගහල පස්සෙ වයන්න ගහල නේද?
>
> > මුලින් වයන්න ගහල *පස්සෙ කොම්බුව* ගැහුවාම නෙමෙයිද හරියට වදින්නෙ!!!
> > (ෙ+ව = ෙව) , (ව+ෙ = වෙ) !
>
> ඇහ්??
> යුනිකෝඩ් ඉම්ප්ලිමෙන්ට් වෙලා තියෙන්නෙ නං ඔහොම තමා.
>
> ඒත් අපි type-as-you-write විදියට, ඒ කිව්වෙ ෙ+ක = කෙ
> විදියට ගන්න ඕනෙ නිසා නේන්නං IM (Input Method) එකක් පාවිච්චි කරන්නෙ??
>
> ක + ෙ = කෙ විදියට කොටන එක මොන තරම් කරදරයක්ද? හරියට බාසාව වෙනස් කරලා පාවිච්චි
> කරනවා වගේ :D
>
නලින් පාවිච්චි කරන OS එක මොකක්ද?.
අපි ඉතිං ඉන්දරේ තරම් යුනිකෝඩ්, යුනිකෝඩ් ඉම්ප්ලිමෙන්ටේෂන් ගැන දන්නෙ
නෑ. :D . ඒත් වින්ඩෝස්වල uniscribe පරණ වර්ෂන් වල ක+ෙ=කෙ වෙනවා. සිංහල
යුනිකෝඩ් දාන්න තියෙන ඉස්සෙල්ලා uniscribe එක එක්ක unicode font එකක්
විතරක් දාලා ට්‍රයි කරලා බලන්න. :D