ඇරඹුම

7 views
Skip to first unread message

Malinthe

unread,
Dec 17, 2007, 9:21:15 AM12/17/07
to සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය
සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය නමින් මීට පෙරත් සමූහයක් තිබූ බව ආරංචි වුණා.
නමුත් එහි කිසිම ක්‍රියාකාරිත්වයක නැති නිසයි මෙය අරඹන්නට හිතුවේ. මෙම
සමූහයේ අරමුණු විදියට සිංහල බ්ලොග් සඳහා වැඩි ප්‍රචාරයක් ලබාදීම,
බ්ලොග්කරුවන්ගේ ගැටළු සාකච්ඡා කිරීම (තාක්ෂණික හා වෙනත්), නව බ්ලොග්කරණ
තාක්ෂණයන්, නව බ්ලොග් platforms, බ්ලොග් platforms සඳහා අලුතින්
හඳුන්වාදෙන විශේෂාංග (Blogger, Wordpress etc.) පිළිබඳ සාකච්ඡා කිරීම
තමයි. මොකද හිතන්නේ? :)

Anandawardhana

unread,
Dec 17, 2007, 9:30:06 AM12/17/07
to සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය
අනර්ඝ පියවරක් මලින්ත. තාලීන වැඩක්! බ්ලොග්කරුවන්ගේ කලින් සමූහය ආරම්භ
කෙරුනු තවත් හේතුවක් වුනේ බ්ලොග් සහ අන්තර්ජාල වාරනයක් සහ (ඉතාලියේ
සිදුකෙරුනු පරිදි) බ්ලොග් රචකයන් ලියාපදිංචි කිරීමක් සිදුකිරීමට
ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනාවක් මෙරට පාලක කව තුල සාකච්ඡා වෙමින් පැවතීම.
නමුත් ඒ තත්වය පහව ගිය නිසා ඒ සමූහය ඉදිරියට ගියෙ නෑ. ඒත් තාක්ශනික පැති,
platforms ආදිය සේම "බ්ලොග්කරුවන්ගේ අයිතීන් පිලිබඳ දැනුවත් වීම හා ඒ ගැන
සාකච්ඡා කිරීම" යන අරමුන ද මේ සමූහයට අන්තර්ග්‍රහනය කරගත හැකි නම් අගෙයි.

ජය වේවා!
ආනන්දවර්ධන

Malinthe Samarakoon

unread,
Dec 17, 2007, 9:32:48 AM12/17/07
to sinhala-...@googlegroups.com
පැහැදිළිවම මෙම සමූහයෙන් 'බ්ලොග්කරුවන්ගේ අයිතීන් පිළිබඳ දැනුවත්වීම හා ඒ ගැන සාකච්ඡා කිරීම' සිදුවේවි. :)

Anandawardhana

unread,
Dec 17, 2007, 9:35:50 AM12/17/07
to සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය


On Dec 17, 7:32 pm, Malinthe Samarakoon <malin...@gmail.com> wrote:
> පැහැදිළිවම මෙම සමූහයෙන් 'බ්ලොග්කරුවන්ගේ අයිතීන් පිළිබඳ දැනුවත්වීම හා ඒ ගැන සාකච්ඡා කිරීම' සිදුවේවි. :)


එහෙනම් ඉතින්
ගමනේ --- යා!!! :-D
cheers!!

Tyronne Wickramaratne

unread,
Dec 17, 2007, 9:37:34 AM12/17/07
to sinhala-...@googlegroups.com
yes Malinthe/Anandawardhana,

good work. keep it up. trust me, i'm going to have my present blog in sinhala soon. probably in a few days time, by the time i get my new laptop. :) importantly, keep this list garbage free.

what i have seen is, on most of lists like this is, the same person is writing in number of different nicks.. and promote what he says.. and uses these fake IDs to attack others.. due to stupidity. IDs like "Gamarala", "Man Gamaraala", "Podi Eka" ++ should not allowed to mess around and spoil this.

-TW

On Dec 17, 2007 8:00 PM, Anandawardhana <anandaw...@gmail.com> wrote:
අනර්ඝ පියවරක් මලින්ත. තාලීන වැඩක්! බ්ලොග්කරුවන්ගේ කලින් සමූහය ආරම්භ
කෙරුනු තවත් හේතුවක් වුනේ බ්ලොග් සහ අන්තර්ජාල වාරනයක් සහ (ඉතාලියේ

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහයේ සාමාජිකයෙක් බැවිනි.
සමූහයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
දායකත්වයෙන් ඉවත්වීම සඳහා sinhala-blogge...@googlegroups.com වෙත ලියන්න.
වෙනත් විකල්ප සඳහා http://groups.google.com/group/sinhala-bloggers?hl=en වෙත යන්න.
-~----------~----~----~----~------~----~------~--~---




--
/usr/local/tyronne
http://labs.jboss.com/jbossmessaging/
ändern ist gewesen geändert worden

Malinthe Samarakoon

unread,
Dec 17, 2007, 9:43:03 AM12/17/07
to sinhala-...@googlegroups.com
+1

SRIshanu

unread,
Dec 17, 2007, 11:01:44 PM12/17/07
to sinhala-...@googlegroups.com
අළුත් සමූහයට සුභ පැතුම්!

සිංහල බ්ලොග් රචකයන්ට පිළිගැනීමක් ලබාගැනීමට තැබූ හොඳ පියවරක් වේවා!

--
ශ්රීශානු - SRIshanu
http://srishanu.blogspot.com
http://lankahistory.blogspot.com

චාමර පීරිස්

unread,
Dec 18, 2007, 5:05:39 AM12/18/07
to සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය
ඔන්න එහෙනන් මමත් ආවා...

Prasan (ප්‍රසාන්)

unread,
Dec 18, 2007, 7:33:33 AM12/18/07
to සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය
මගෙනුත් සුභ පැතුම්
ප්‍රසාන්

http://linux.wellassa.org

Chamika Ariyarathna

unread,
Dec 19, 2007, 11:19:45 AM12/19/07
to sinhala-...@googlegroups.com
‍‍Thank you Prasan!
Reply all
Reply to author
Forward
0 new messages