අලුත් අවුරුද්දේ පලවෙනි සටහන ලියන්න වුනේ හිතේ බොහොම ලොකු දුකක් හිර
කරගෙන, ඇහේ කඳුලු නතරකරගෙන. මම මේ බ්ලොග් එක පටන් ගත්තේ ගිය අවුරුද්දේ
නොවැම්බර් 14 වෙනිදා. එදාම තමා මම ලියන කතාව ලියන්න පටන් ගත්තේ. දැනට
ලියල තියෙන පෝස්ට් 28 න් 22 ක්ම ඒ කතාවේ කොටස්. මේ ලියන මොහොත වෙනකොට මට
හිට්ස් 3234 ක් තියෙනවා. ගොඩ දෙනෙක් මේක කියවනවා කියල ඒකෙන් පැහැදිලියි.
ඒකේ ගෞරවය හිමි වෙන්න ඕනෙ SBU, facebookසහ kottu.org එකට.
මගේ බ්ලොග් එකේ අන්තර්ගතය (සමලිංගික) නිසා SBU එකට ඇතුලත් කරන්න ඉල්ලුම්
කරන්න මට හිතුනේ නෑ. ඒ උනත් තවත් හිතවත් බ්ලොග් කරුවෝ, කාරියෝ කීප
දෙනෙක්ගේ ඉල්ලුම මත මම මගේ බ්ලොග් එක සින්ඩියට ඇතුලත් කරන්න කියල
නොවැම්බර් 19 ඉල්ලුම් කලා. දෙසැම්බර් 15 දින එය ඇතුලත් කර ගත් බව මට
දන්වා එව තිබුනා. මම ඒ ඉල්ලීම කලේ ඇතුලත් කර ගනියි කියල කිසිම
බලාපොරොත්තුවකින් නෙමෙයි.
මම පුදුම උනා වගේම බෙහෙවින් සන්තෝෂ උනා ඒ තීරණය ගැන. මගේ බ්ලොග් එක කියවන
අයගේ ගනන බොහොම වැඩි උනා ඒකෙන් පස්සෙ. ලඟකදි ඉඳලා මට තර්ජනය කරල
කුණුහරපෙන් බැනල ඊ මේල් එවන්න ගත්තා කට්ටිය. මම ගනන් ගත්තේ නෑ උන්ගේ කතා.
ඒ උනත් ඒවා ගැන නැවතත් හිතන්න දෙයක සිද්ධ උනා පහුගිය දවස් ටිකේ. මගේ
ෆේස්බුක් ප්‍රොෆයිල් එක අවලංගු කරල තිබ්බ.
මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ නිරුවත් ඡායාරූප තිබ්බලු. ඒකෙ තිබ්බෙ උඩුකය
පමණක් නිරුවත් පිරිමි අයගේ ඡායාරූප විතරයි. මම දන්න තරමින් කාන්තාවකගේ
මිස පිරිමියෙක්ගේ පපුව පෙන්නීම නිරුවත පෙන්නීම නෙමේ. එහෙම නම් පාරෙ යනකොට
අපට පේන ගොඩක් කටවුට් නිරුවත් ඒවා වෙන්න ඕනෙ. අන්තර්ජාතික සම්මතයට අනුව
මගේ ප්‍රොෆයිල් එකේ නිරුවත පෙන්නලා තිබ්බෙ නෑ. ඒ උනාට මේ ත්‍රස්තවාදියෝ
කොච්චර මා ගැන සැලකිලිමත්ද කියනවනම්, මගේ ප්‍රොෆයිල් එක හැක් කරල ඒකට
ලස්සන ඡායාරූප එකතු කරල, ඒමදිවට උන්ම ඒක ෆේස්බුක් අධිකාරීන්ට දන්නල. මේ
ඡායාරූප එකතු කල එක ගැන කිව්වෙ තවත් ෆේස්බූක් යාලුවෙක්. මාව ඩිසේබල්
කරනකම්ම මම දන්නෙ නෑ. සින්ඩිය ඇරුනම වැඩියෙන්ම traffic ආවෙ ෆේස්බුක්
එකෙන්. ඒක ඉතින් ඉවරයි.
හෝමෝෆෝබියානුවෝ දැන් වචනයෙන් නොවේ ක්‍රියාවෙනුත් තර්ජනය කරන්න පටන් අරන්.
දැනට කර ඇති පරීක්ෂණ වලින් පෙනී ගිහින් තියෙන කාරණයක් තමා හෝමෝෆෝබියානුවෝ
කියන්නෙ බොහෝ දුරට තමන්ගේ සමලිංගික හැඟීම් තෙරපාගෙන ඉන්න අය. ආඳා මාලු
ඉරට්ටෙන් කාල අපෝ අපිනම් ඒව අතින්වත් ඇල්ලුවෙ නෑ කියන උන්ට තමා වැඩියෙන්ම
මේ අමාරුව තියෙන්නෙ.
මේ මොකද උනේ කියල හිත හිතා ඉන්නකොට තමා ඒකට වගකීම බාරගෙන ඊ මේල් එකක්
ආවෙ. අර බෝම්බයක් පිපුරුනාම ත්‍රස්තවාදී සංවිධාන වගකීම භාරගන්නවා වගේ.
ඒකේ තව තර්ජනයකුත් ඇතුලත් කරල තිබ්බ. මාව සින්ඩියෙනුත් පශ්චාත් භාගයට
පයින් ගහල එලවනවා කියල.
මම දන්නෙ නෑ මේ "ත්‍රස්තවාදියන්ගේ හෝමෝෆෝබියානු බලපෑම" සින්ඩියට තියෙනවද
කියල. මම අවංකවම බලාපොරොත්තු වෙනව නැහැ කියල. හේතුව මගේ බ්ලොග් එකේ
අන්තර්ගතය පිලිබඳ ප්‍රශ්නයක් තියෙනවනම් මේක මුලින්ම ඇතුලත් කර නොගෙන ඉන්න
තිබ්බනේ. කෙසේ උනත් ඇඩ්මින්ලාව මම පෞද්ගලිකව නොදන්නා නිසා මට කල හැක්කේ
ඔවුන් පටු හිතැත්තන් නොවෙවා කියල ප්‍රාර්ථනා කිරීම පමණයි.
කට්ටියට මෝඩ ආතල් එකක් දීල කියවන කට්ටිය වැඩි කරගන්න මට ඕනෙ නෑ. මට ඕනේ
ජීවිතේ හැම තප්පරයක්ම අතුලාන්තයෙන් දුක් විඳින මම වගේම අනිත්
සමලිංගිකයන්ට කියවලා හීන ලෝකෙට යන්න, ටික වෙලාවකට හරි තමන්ගේ දුක අමතක
කරන්න පුලුවන් කතාවක් ලියන්න; මේ ගැන නොදන්න අයට මෙහෙමත් දෙයක් තියෙනවා
කියල දැනුවත් කරන්න; ආදරයට ලිංග භේදයක් නෑ කියල පෙන්නන්න.
ප්‍රකාශනයේ අයිතිය ගැන කෑගහන අය මගේ ප්‍රකාශන අයිතිය ගැන මොනාද කියන්නෙ
කියල දැනගන්න මම කැමතියි.
කෙසේ උවත් මෙච්චර කලක් හෝ සින්ඩියේ තබා ගැනීම ගැන මගේ ස්තූතිය SBU එකට
හිමිවෙනවා. ඒ නිසා තමා වැඩි පිරිසක් බ්ලොග් එක කියවන්න පටන් ගත්තේ. මොනා
උනත් මම ලියන එක නවත්තන්නනම් කිසිම කෙනෙකුට බෑ. මම ලියන එක දිගටම කරනවා.
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ලබ්බට තිබ්බ අත කවදා හරි පුහුලටත් තියන
බවයි. ඒ නිසා පරිස්සම් වෙයල්ලා.
> මගේ ප්‍රොෆයිල් එකේ නිරුවත පෙන්නලා තිබ්බෙ නෑ. ඒ උනාට මේ ත්‍රස්තවාදියෝ
> කොච්චර මා ගැන සැලකිලිමත්ද කියනවනම්, මගේ ප්‍රොෆයිල් එක හැක් කරල ඒකට
> ලස්සන ඡායාරූප එකතු කරල, ඒමදිවට උන්ම ඒක ෆේස්බුක් අධිකාරීන්ට දන්නල. මේ
> ඡායාරූප එකතු කල එක ගැන කිව්වෙ තවත් ෆේස්බූක් යාලුවෙක්. මාව ඩිසේබල්
> කරනකම්ම මම දන්නෙ නෑ.
ඔබේ profile එක හැක් කර ඇතැයි ඔබට ඔප්පු කල හැකි නම් ඒ බව facebook
අධිකාරීන්ට දන්වා යවන්න.
මම දන්නා තරමින් facebook profile එතත් හැක් කල නොහැකි අතර කල හැක්කේ ඔබේ
password එක සොරකම් කර ඊට ඇතුල් වීම පමණයි. එසේ නම් ඔබේ password එකේ
ආරක්ෂාව බලාගතයුත්තේ ඔබමයි.
කෙසේ වෙතත් facebook හි policies අනුව ඔබේ photo album තුල නිරුවත්
ඡායාරූප තිබීම වරදක්. එය ඔබ කලාද, වෙනකෙකු කලාද යන්න facebook අධිකාරියට
වැදගත් යයි මම හිතන්නේ නෑ.
--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම
සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Photoblog: http://indranama.info
Website: http://indranama.com
Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama
තවත් දෙයක්,
ඔබේ ප්‍රකාශනයේ අයිතීන්ට කිසිවක් සිදුවෙලා යැයි පෙනෙන්නේ නම් නෑ.
ඔබේ බ්ලොග් එක කවුරුවත් මකා දමලා නෑ නේද?
සිදු වී ඇත්තේ facebook හි ඔබේ අව-භාවිතය නිසාවෙන් Facebook පරිපාලනය ඔබේ
profile එක බ්ලොක් කිරීම පමණයි, ලැබී ඇතැයි කියන පැමිණිලි සලකා බලා.
සිදු වී ඇත්තේ facebook හි ඔබේ අව-භාවිතය නිසාවෙන් Facebook පරිපාලනය ඔබේ
profile එක බ්ලොක් කිරීම පමණයි, ලැබී ඇතැයි කියන පැමිණිලි සලකා බලා.
http://blogs.sinhalabloggers.com/add-blog අනුකූලව බ්ලොග් අඩවිය
පවත්වාගෙන යනවානම් එය ඉවත් කරනේ නෑ.
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
මම මේ කිව්වේ facebook එකේ පැත්තෙන්.
ඔබේ ප්‍රොෆයිල් එකට හැක් කරපු අය වෙනත් පිංතූර ඇඩ් කරලා කියලා ඔබම කියනවනේ.
මම කලිනුත් කිව්ව විදියට facebook account "HACK" කිරීම කරන්න පුලුවන්
කියලා මම කොහොදිවත් අහලා නෑ. අපේ මිතුරන් බොහෝ දෙනෙකුට වෙන්නේ තමන්ගේ
password එක අනි අය අතට යාමයි. බොහෝ විට keylogger මගින්.
ඉතින් කවුරුහරි ඔබ පිලිබඳව facebook එකට පැමිණිලි කලොත්, facebook
administration එක දකින්නෙ එය ඔබ කරපු දෙයක් විදියටයි. ඒකයි 'ඔබේ
අවභාවිතය' කියන එකෙන් අදහස් කලේ.
ඊලඟට දින කීපයකට කලින් ඇඩ්මින්වරුන් වෙත ලැබුණු පැමිණිල්ලක ඔබේ බ්ලොග්
අඩවිය පිලිබඳව චෝදනාවක තිබුනා. ඒ ඔබව සින්ඩියේ තබාගැනීම සම්බන්ධව නම්
නෙමෙයි. ඔබේ බ්ලොග් එකේ sidebar එකේ තියෙන Facebook profile badge එක
මගින් අපව ගෙනයන ඔබේ facebook profile එකේ ඇති නිරුවත් පිරිමි ඡායාරූප
ගැන සඳහන් කරමින්. ඔබේ බ්ලොග් අඩවියේ අන්තර්ගතය පිලිබඳව ප්‍රශ්නයක්
නොමැති බවත්, අර badge එක නිසා ඔබ සින්ඩියේ තබාගැනීම සුදුසුද යන්නත් තමා
එහි ප්‍රශ්න කර තිබුනේ.
මේ සමග අප වෙත එවා තිබූ ඔබේ profile එකේ තිර සටහනේ තිබූ ඡායාරූප porn
ගණයට වැටෙන යටිකය නිරුවත් පිරිමි ඡායාරූප.
ඉන්පසු මේ ප්‍රශ්නය VIP සමූහයේ සාකච්ඡාවට බඳුන් වුනා. එහිදී තීරණය වුනේ
ඔබේ බ්ලොග් අඩවියේ අන්තර්ගතය 'මේ දක්වා' අපේ සින්ඩිකේටරයේ Guidelines
උල්ලංඝණය කිරීමක් සිදුකර නැති නිසා ඔබව සින්ඩියෙන් ඉවත්කිරීම අසාධාරණ
බවත්, එහෙත් සියලු දෙනාටම දර්ශනය වන සේ බ්ලොග් එකේ ඇති Facebook profile
badge එක ඉවත් කරනමෙන් ඔබෙන් ඉල්ලා සිටීම සුදුසු බවත්. ඒ අනුව ඔබ
සින්ඩියෙන් ඉවත් කිරීමේ තීරණයක් ගෙන නැහැ.
මෙහි 'මේ දක්වා' යන යෙදුම සැලකිල්ලට ගන්නා මෙන් ඉල්ලා සිටිනවා. දැනට ඔබ
Guidelines වලට විරුද්ධ යමක් (මේ සම්බන්ධයෙන් නම් "සියලු වයස්කාණ්ඩ වල
අයට සුදුසු නොවන" යමක්) බ්ලොග් අඩවියේ ලියා නැති මුත් අනාගතයේ ලිවුවහොත්
ඔබව සින්ඩියෙන් ඉවත් කිරීමට තීරණය විය හැකියි. එසේ සිදුකලහොත් "අයින්
කරන්න කලින් තමා කිව්වෙ කාටත් දැන ගන්න. අයින් කලොත් ඒකට හේතුව මෙන්න
මේකයි කියල." යන ඔබේ පාඨය ඊට වලංගු නොවිය හැකියි. මොකද ඉවත් කිරීමට තීරණය
කරනු ලැබුවේ මේ සඳහන් සිද්ධියේ අනුව කාගේවත් නිර්ණාමික පැමිණිල්ලකට
අනුව නොවන නිසාත්.
අවසන් වශයෙන් කියන්න තිබෙන්නේ ඔබේ facebook profile එකේ කවර දෙයක්
සිදුකලත් එය අපට අදාල නැහැ. සින්ඩියේ බ්ලොග් අඩවිය පැවතීම ගැන ප්‍රශ්න
ඇතිවන්නේ බ්ලොග් අඩවිය සම්බන්ධයෙන් පමණයි.
|
|
show details 12:49 PM (6 hours ago)
|
SBU එක කඩාකප්පක් කරන්න, ඇතුලේ වලි හදන්න කට්ටිය පොඩක් මහන්සි වෙනවා, මේ
බ්ලොග් එක ගැන අපිට රිපොට් කරපු කෙනාම අනිත් පැතටත් ගිනි තියලා :D කමක්
නෑ, ගල් වදින්නේ පල ඇති ගහටනේ.
අපි මේක අයින් කරානම් ඔය කට්ටියම ඕකට වලියක් දානවා ඕක අයින් කරා කියා.
ඔන්න ඔහොම තමයි අපේ සිංහල ගති. :)
--
On Jan 3, 9:29 pm, Kalinga Athulathmudali <kaling...@gmail.com> wrote:
> 2010/1/3 සු ෴ <suonline...@gmail.com>
>
>
>
> > සියලු දෙනාගේ අවධානයට මම ඉහත ප්‍රකාශය යොමු කරවන්න කැමතියි. ඇඩ්මින්ලා 6,7 දෙනා ඉන්න කොට කවදාවත් මෙහෙම ඕපදූප එහාට මෙහාට ගියේ නැහැ. නමුත් 60ක් ඉන්න කොට ඒ ඒ අයගේ පෞද්ගලික තර්ජන, තීරණ, ඕපදූප මෙහෙම යනවානම් ඒක හොඳ නැහැ. දැන්ම මේක සාකච්ඡා කළොත් හොඳයි. අපට ඕපදූපවලට දිගටම උත්තර දිදී ඉන්න ගියොත් මේකත් ෆෝරමයක් වගේ වෙයි.
>
> > --
>
> SBU එක කඩාකප්පක් කරන්න, ඇතුලේ වලි හදන්න කට්ටිය පොඩක් මහන්සි වෙනවා, මේ
> බ්ලොග් එක ගැන අපිට රිපොට් කරපු කෙනාම අනිත් පැතටත් ගිනි තියලා :D කමක්
> නෑ, ගල් වදින්නේ පල ඇති ගහටනේ.
>
> අපි මේක අයින් කරානම් ඔය කට්ටියම ඕකට වලියක් දානවා ඕක අයින් කරා කියා.
> ඔන්න ඔහොම තමයි අපේ සිංහල ගති. :)
>
> --
> කාලිංග ඇතුලත්මුදලි.http://www.kalingasblog.com
> Follow me on Twitterhttp://twitter.com/kalinga
> තාක්ෂණය ඔබට අරියාදු කරනවාද?http://www.techkatha.com

මේක රිපෝට් කලේ ඇඩ්මින් කෙනෙක්ම නේද :D. :O
> --
> කාලිංග ඇතුලත්මුදලි.http://www.kalingasblog.com
> Follow me on Twitterhttp://twitter.com/kalinga
> තාක්ෂණය ඔබට අරියාදු කරනවාද?http://www.techkatha.com
දැඩ්මින් (මම) රිපෝට් කලේ VIP group එකට
admin[at]sinhalabloggers[dot]com එකට ලැබුන පැමිනිල්ලක් නේ. :D මොකද
ඒකනේ ඔය VIP group එක හැදුවේ SBU තීරන ගැනීම සදහා නේ. හරියට මේල් එක
බලන්න, ඔයත් ඉනවානේ VIP group එකේ. නිකන් බාගෙට බලලා කියවන්න එපා. ඒක SBU
Admin එකට ලැබුන පැමිනිල්ලක් තමයි VIP group එකට forward කරා කියලා ඕනේ
පොඩි ලමෙකුට පේනවා :D
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
මේක රිපෝට් කලේ ඇඩ්මින් කෙනෙක්ම නේද :D. :O
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
වගකීමකින් කිවුවේ !
එදා පැමින තමන්ගේ නම් හා සම්බද කර ගත හැකි හැම කෙනාටම Google Group request යවා ඇත
http://spreadsheets.google.com/ccc?key=0Av7UAj5U-m5LdHV3MVVIc0VhcFpOR3hvTFluZ3FsWWc&hl=en
නම් ලැස්තුව.
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
නිකං වහෙන් ඔරෝ භාෂාවෙන් නැතුව කෙලින්ම කතා කලානම් හරි වගේ මම එදා ඇවිත් වී අයි පී ලිස්ට් එකට නම දැම්මට මට අද වෙනකං අහවල් රික්වෙස්‍ට් එකක් ආවේ නෑ. මෙතන ප්‍රසිද්ධියේ සින්ඩියට විරුද්ධව කතා කරපු ගොඩට මාත් අයිති හින්දා මම 'සූ' ගෙනුත් කාලිංගගෙනුත් කාරුණිකව ඉල්ලන්නෙ අදාල කාරණා කියන විට වගකීමකින් ප්‍රකාශ කරන්න කියලා.. නම් වශයෙන් සාධක සහිතව කිව්වනම් අහක යන තොප්පි අපිට වැටෙන්නෙ නැතිවෙයි..
On Jan 4, 10:51 am, Pravin Indranama <indran...@gmail.com> wrote:
> 2010/1/4 Pahan Sarathchandra <pahan...@gmail.com>
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
ඒත් නම දැම්මනෙ... මචං...
මමත් එදා හමුවට ආවා. සත්‍ය තොරතුරු ලබාදුන්නා. නමුත් මාව vip list එකට
එකතු කරගෙන නෑ. ඇයි ඒ?
අමිල නුවන් රණසිංහ
මට invitation එක ලැබුණා. :) :)
On Jan 4, 11:12 am, Kalinga Athulathmudali <kaling...@gmail.com>
wrote:
> 2010/1/4 ආගන්තුකයා <kirikatiya...@gmail.com>:
>
> > නිකං වහෙන් ඔරෝ භාෂාවෙන් නැතුව කෙලින්ම කතා කලානම් හරි වගේ මම එදා ඇවිත් වී අයි
> > පී ලිස්ට් එකට නම දැම්මට මට අද වෙනකං අහවල් රික්වෙස්‍ට් එකක් ආවේ නෑ. මෙතන
> > ප්‍රසිද්ධියේ සින්ඩියට විරුද්ධව කතා කරපු ගොඩට මාත් අයිති හින්දා මම 'සූ'
> > ගෙනුත් කාලිංගගෙනුත් කාරුණිකව ඉල්ලන්නෙ අදාල කාරණා කියන විට වගකීමකින් ප්‍රකාශ
> > කරන්න කියලා.. නම් වශයෙන් සාධක සහිතව කිව්වනම් අහක යන තොප්පි අපිට වැටෙන්නෙ
> > නැතිවෙයි..
>
> වගකීමකින් කිවුවේ !
>
> එදා පැමින තමන්ගේ නම් හා සම්බද කර ගත හැකි හැම කෙනාටම Google Group request යවා ඇත
>
> http://spreadsheets.google.com/ccc?key=0Av7UAj5U-m5LdHV3MVVIc0VhcFpOR...
>
"We're sorry, ...............@gmail.com does not have permission to
access this spreadsheet."
> නම් ලැස්තුව.
>
> --
> කාලිංග ඇතුලත්මුදලි.http://www.kalingasblog.com
> Follow me on Twitterhttp://twitter.com/kalinga
> තාක්ෂණය ඔබට අරියාදු කරනවාද?http://www.techkatha.com
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
On Jan 4, 11:29 am, Pahan Sarathchandra <pahan...@gmail.com> wrote:
> මට මෑතක් ඊයෙ වෙනකල්ම sub vip members ලාට ඇඩම්න්ලා එවන මේල් එකක්වත් ආවේ
> නැහැ. මේගැන කාලිංග අයියාට කියල ඒ දෝශය නිවැරදි කරගත්තෙ පෙරේදා(ජනවාරි
> 2). මේල් එක ආවෙ කාලිංගගෙන් කියල දැක්ක නිසයි මම එහෙම දෙයක් මම කිව්වේ.
> කාලිංග කිව්වා වගේ
> "SBU එක කඩාකප්පක් කරන්න, ඇතුලේ වලි හදන්න කට්ටිය පොඩක් මහන්සි වෙනවා,
> මේ> බ්ලොග් එක ගැන අපිට රිපොට් කරපු කෙනාම අනිත් පැතටත් ගිනි තියලා :D කමක්
> > නෑ, ගල් වදින්නේ පල ඇති ගහටනේ.
> > අපි මේක අයින් කරානම් ඔය කට්ටියම ඕකට වලියක් දානවා ඕක අයින් කරා කියා.
> > ඔන්න ඔහොම තමයි අපේ සිංහල ගති. :) "
>
එහෙම කට්ටිය ගැන අපිත් කැමතියි දැනගන්න. නම් වශයෙන් කියන්න. ඇඩ්මින්ලාගෙ
සමහර තීරණ එක්ක එකඟ
නොවුනාට මමත් මේ සංසදයෙ සාමාජිකයෙක්.
මෙයට කාලිංග අයියාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
SBU VIP අය බදවාහැනීම හා ඇයි, කොහොමද හැම විස්තරයක්ම එදා කිවුවා, වෙලාවට
එන්නේ නැතුව හිටපු එක මට ගැටලුවක් නොවෙයි.
අනික තමන් වරදක් නොකරනම් ඇයි ඔචර බය ?
VIP මාන්දම නැත්නම් ඒක සම්බද නොවී ඉන්න පුලුවන්. අපි කාටවත් බල කරේ නෑ.
මෙචර කාලයක් අපි මේක කරා, ඉදිරියටත් අපිට පුලුවන් ඒක කරන්න.
පහන්, ඔයා දැන් චෝදනා කරා මමයි VIP එකට බ්ලොග් එක ගැන report කරේ කියලා ?
හරියට හොයලා බලද එහම චෝදනා කරේ ? ඔයා හැම දේටම චෝදනා කරන්නේ කිසි දෙයක්
හොයලා බලලා නොවෙයි.
ඔය දෙන්න නිනන් වලි අදින්න උත්සාහ කරන එක හොදට පේනවා, මේක ඕය දෙනට හොද
නැත්නම්, අපි නරකනම්, ඉවත් වෙන්න පුලුවන්. හැම දේකම ඇද පේන එක තමයි
කරන්නේ, උදවුවක් නම් කරන්නේ නෑ.
ඔය දෙන්නා එක වාද කරන එක කිසි තේරුමක් නෑ. මොකද ඔය දෙන්න කිසි දෙයක්
තේරුම් නොගන්න නිසා. 19 වෙනිදා අපි SBU එකේ හැම දෙයක්ම කිවුවා, SBU එක
ගැන ඔචර කැක්කුමනම් අඩුගානේ වලාවට වත් එන්න තිබුනානේ. නිකන් බොරුවට
කෑගන්න විතරක් එන්නේ නැතුව.
තමන් වරදක් නොකරානම් ඔචර බය වෙලා නම් අහන්නේ මොකද ? මගේ කාලය මීට වඩා
වැදගත් දේකට යොදවන්න පුලුවන්, ඔය දෙන්න එක පුස් වාද කරනවාට වඩා.
මේවගේ ලිපියක් ලියන්න උන එක ගැන කණාගටු වෙනවා. !
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

On Jan 4, 3:41 pm, Kalinga Athulathmudali <kaling...@gmail.com> wrote:
> පහන්, ආගන්තුකයා.
>
> SBU VIP අය බදවාහැනීම හා ඇයි, කොහොමද හැම විස්තරයක්ම එදා කිවුවා, වෙලාවට
> එන්නේ නැතුව හිටපු එක මට ගැටලුවක් නොවෙයි.
> අනික තමන් වරදක් නොකරනම් ඇයි ඔචර බය ?
>
> VIP මාන්දම නැත්නම් ඒක සම්බද නොවී ඉන්න පුලුවන්. අපි කාටවත් බල කරේ නෑ.
> මෙචර කාලයක් අපි මේක කරා, ඉදිරියටත් අපිට පුලුවන් ඒක කරන්න.
>
> පහන්, ඔයා දැන් චෝදනා කරා මමයි VIP එකට බ්ලොග් එක ගැන report කරේ කියලා ?
> හරියට හොයලා බලද එහම චෝදනා කරේ ? ඔයා හැම දේටම චෝදනා කරන්නේ කිසි දෙයක්
> හොයලා බලලා නොවෙයි.
>
මම එහෙම දෙයක් උනේ ඇයි කියල පැහැදිලි කලා. ඒක ඔයත් දන්නවනේ. බාගෙට
කියවන්නෙ නැතුව උත්තර ලියන්න.:D
> ඔය දෙන්න නිනන් වලි අදින්න උත්සාහ කරන එක හොදට පේනවා, මේක ඕය දෙනට හොද
> නැත්නම්, අපි නරකනම්, ඉවත් වෙන්න පුලුවන්. හැම දේකම ඇද පේන එක තමයි
> කරන්නේ, උදවුවක් නම් කරන්නේ නෑ.
ඇඩ්මින්ලාගේ මතයට එකඟ නොවෙන දෙයක් කතා කලාම ඒක වලි ඇදිල්ලක්ද? :D.
>
> ඔය දෙන්නා එක වාද කරන එක කිසි තේරුමක් නෑ. මොකද ඔය දෙන්න කිසි දෙයක්
> තේරුම් නොගන්න නිසා. 19 වෙනිදා අපි SBU එකේ හැම දෙයක්ම කිවුවා, SBU එක
> ගැන ඔචර කැක්කුමනම් අඩුගානේ වලාවට වත් එන්න තිබුනානේ. නිකන් බොරුවට
> කෑගන්න විතරක් එන්නේ නැතුව.
>
> තමන් වරදක් නොකරානම් ඔචර බය වෙලා නම් අහන්නේ මොකද ? මගේ කාලය මීට වඩා
> වැදගත් දේකට යොදවන්න පුලුවන්, ඔය දෙන්න එක පුස් වාද කරනවාට වඩා.
>
> මේවගේ ලිපියක් ලියන්න උන එක ගැන කණාගටු වෙනවා. !
බොහෝම ස්තුතියි හිතේ තියෙන දේ කෙලින්ම කිව්වට. ඔබේ ඇත්ත තත්වය අද හොඳින්ම
තේරුම් ගත්තා.
On Jan 4, 3:41 pm, Kalinga Athulathmudali <kaling...@gmail.com> wrote:
> පහන්, ආගන්තුකයා.
>
> SBU VIP අය බදවාහැනීම හා ඇයි, කොහොමද හැම විස්තරයක්ම එදා කිවුවා, වෙලාවට
> එන්නේ නැතුව හිටපු එක මට ගැටලුවක් නොවෙයි.
> අනික තමන් වරදක් නොකරනම් ඇයි ඔචර බය ?
>
> VIP මාන්දම නැත්නම් ඒක සම්බද නොවී ඉන්න පුලුවන්. අපි කාටවත් බල කරේ නෑ.
> මෙචර කාලයක් අපි මේක කරා, ඉදිරියටත් අපිට පුලුවන් ඒක කරන්න.
>
> පහන්, ඔයා දැන් චෝදනා කරා මමයි VIP එකට බ්ලොග් එක ගැන report කරේ කියලා ?
> හරියට හොයලා බලද එහම චෝදනා කරේ ? ඔයා හැම දේටම චෝදනා කරන්නේ කිසි දෙයක්
> හොයලා බලලා නොවෙයි.
>
> ඔය දෙන්න නිනන් වලි අදින්න උත්සාහ කරන එක හොදට පේනවා, මේක ඕය දෙනට හොද
> නැත්නම්, අපි නරකනම්, ඉවත් වෙන්න පුලුවන්. හැම දේකම ඇද පේන එක තමයි
> කරන්නේ, උදවුවක් නම් කරන්නේ නෑ.
>
උදව් කරලත් තියෙනවා උදව් කරන්න ගිහින් බැනුම් අහගෙනත් තියෙනවා.
මේ.... මමත් පොඩ්ඩක් මෙතෙන්ට හොට දාන්නද? මම මේ කියන කතාව මේ ත්‍රෙඩ් එකට කොහෙත්ම අදාල නැතුව ඇති. නමුත් දැනටමත් මේ ත්‍රෙඩ් එකේ කතා වෙන්නෙ (බහුතරයක්) මූලික ප්‍රශ්නයට අදාල නැති දේවල්. මම දැනුයි මුගේ බ්ලොග් එකේ තියෙන කතාව සම්පූර්ණයෙන්ම කියෙව්වෙ. මම කතාවෙ හොඳ නරක, ගුණ අගුණ මෙතන කියන්නෙ නෑ. නමුත් එක කාරණයක් කියන්න කැමතියි. ඒ කතාවෙ ප්‍රධාන චරිත දෙකක් මුණගැහුනා.
1. කතා නායක - සයුරු ( සමරිසියෙක් )
2. අමිත් - ( සමරිසියෙක් ).
කතාවෙ දැනට පළ කර ඇති අවසාන කොටසින් ඉදිරියට එන නිසල් 3 වන චරිතය හැටියට මම ගන්නව.
නිකමට වගේ හිතන්න, මේ කතාවෙ සිදුවීම් එහෙමම තියෙද්දි මේ චරිත තුන වෙනස් වුනා නම්?
1. සයුරු සමරිසියෙක් නොවී අපේ හුඟක් කට්ටිය කියන විදියට බඩු කාරයෙක් වුනා නම්?
2. අමිත්, අමිත් නොවී අමිතා නම් ඉටිකිරිස් කෑල්ල වුනා නම්?
3. නිසල්, නිසල් නොවී නිසංසලා නම් සෙක්සි අඹ ගෙඩිය වුනා නම්?
අම්මපා අපේ කොල්ලො කොහොම කමෙන්ට් දායිද? විසිල් ගහල බල්ටි ගහල පෙරහැරකුත් යයි නේද?
උගේ බ්ලොග් එක ගැන සහ උගේ ප්‍රොෆයිල් එක ගැන වාර්තා කරපු එක්කෙනෙක් හරි මේක කියවනව ඇති කියල හිතාගෙනයි මම මේ විදියට මෙතන ලිව්වෙ. නැත්තං මෙතන තියෙන හුඟක් රිප්ලයිස් වගේම මගේ මේ රිප්ලයි එකත් මෙතනට කිසිම අදාලත්වයක් නෑ.
ජය!
මම නම් කියන්නේ මේක මේ විදියට අකුරු වලින් කතා කරන්නේ නැතිව දුරකථනයකින්
කතා කලොත් විසදගන්න පුලුවන් වෙයි කියලා. මොකද මේ විදියට කතා කරනවට වැඩිය
එතකොට ගැටලු ඇතිකරගන්නේ නැතිව ප්‍රශ්නේ විසදගන්න පුලුවන්වෙයි.
ඒකට මං උදාහරණයක් කියන්නම්. SBU හමුවට කලින් කාලිංගත් එක්ක මතකද තව
දෙන්නෙක් මේ වගේම ප්‍රශ්නයක් තිබ්බා. මට ඒ දෙන්නාගේ නම හා ප්‍රශ්නය මතක
නෑ. නමුත් එදා හමුවුන වෙලාවේ ඒ ප්‍රශ්නය ගැන සුබවාදිව ඒ අය කතා කළා. (එදා
ඒ දෙන්නා කිව්වේ ඒ ගැන ඒ වෙලාවේ කතා නොකර ඉටු කියලා)
එදා ඒ ගැන එයාලා සුහදව කතා කලා.
අන්න ඒ වගේ මේ ප්‍රශ්නේ ගැනත් ඒ විදියට දුරකථනයක් ඔස්සේ හෝ කතා කරන්න.
අඩුම ගානේ මේ හතරදෙනාවත් (කාලිංග, පහන්, ආගන්තුකයා & suonlinenow) මේ ගැන
phone එකකින් කතා කරල සුහදව මෙය විසදගන්න.
මේ group එකේ ඒ ගැන කතා කලොත් ගැටලු වැඩි වෙනවා මිසක් මෙය විසදෙන්නේ නෑ.
අමිල නුවන් රණසිංහ
--
එකෙත් හැටි නේ ..........
--
ඇඩ්මින්ලාගේ මතයට එකඟ නොවුනු අයට කඩාප්පල්කාරයෝ,වලිකාරයෝ කියන
ඇඩ්මින්ලා කෙනෙකු ඉන්නා තැනක තවදුරටත් රැදී සිටින්න මටත් අවශ්‍යතාවයක්
නැහැ. මට කාත් එක්කවත් පුද්ගලික තරහක් නැහැ. ඒත් පේන විදියට ඇඩ්මින්ලාට
නම් ඊට එහා ගිය තරහක් තියෙනවා වගේ.
මමත් යනවා. ඔන්න unsubscribe click කලා. මාව vip membersලාගෙනුත් අයින්
කරන්න.
> 2010/1/4 Kalinga Athulathmudali <kaling...@gmail.com>
>
> > පහන්, ආගන්තුකයා.
>
> > SBU VIP අය බදවාහැනීම හා ඇයි, කොහොමද හැම විස්තරයක්ම එදා කිවුවා, වෙලාවට
> > එන්නේ නැතුව හිටපු එක මට ගැටලුවක් නොවෙයි.
> > අනික තමන්
>
> ...
>
> read more »
--
--
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
මිතුරනි,
මේ සංවාදයට මැදිහත් වීමට මම මුලින් අදහස් නොකළෙමි. නමුත් පවත්නා තත්ත්වය මත යමක් කිව යුතුය සිතේ.
මගේ බ්ලොග් අඩවිය ටික කාලයක් Sinhala Blog Reader ට ඇතුළත් කොට තිබුණේය. (මම එයට ස්තූතිවන්ත වෙමි.) මේ නිසා මට අළුතින් සිංහල පාඨක පිරිසක් ඇතිවිය. දේශපාලනඥයකු වශයෙන් මට එය වැදගත්ය.
ඉන්පසු හිටිහැටියේ, මට ඊ-මේල් මාර්ගයෙන් වත් නොදන්වා එය Sinhala Blog Readerවලින් ගලවා තිබිණි. මෙයට හේතුව මා දේශපාලනය ගැන පමණක් (බොහෝවිට) ලියන නිසා හෝ මා සිංහල ඉංග්‍රීසි දෙබසම භාවිතා කරන නිසා විය යුතුය.
සිංහල ඉංග්‍රීසි බ්ලොග් අඩවි දෙකක් පවත්වාගෙන යාමට මට කාලවේලාවක් නැත. දැනට මේ කාලය පවා සොයා ගන්නේ අමාරුවෙනි. මේ නිසා මම එකම අඩවියේ දෙබසින්ම ලිවීමට තීරණය කළෙමි.
සිංහල පාඨකයන් රාශියක් Sinhala Blog Reader හරහා මට ඇතිවූ නිසා සිංහලෙන් ලිවීමට මම විශේෂ උත්සාහයක් දැරුවෙමි. සිංහලෙන් බ්ලොග් ලියන ජාතික තලයේ එකම දේශපාලනඥයා මාය. (ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුද ලියන බ්ලොග් එකක් ඇත.) නමුත් දැන් සිංහල පාඨකයන් හැළී ඇති නිසා මම නැවත ඉංග්‍රීසියෙන් පමණක් ලියන්නට තීරණය කළෙමි. සිංහලෙන් අමතන්නට මට වෙනම ක්‍රම ඇත.
මාව Sinhala Blog Readerයෙන් හළා දැම්මාට තරහක් නැත. නමුත් මට ප්‍රශ්නයක් ඇත. මෙසේ කිරීමෙන් කරන්නේ සිංහලෙන් ලිවීමට මා අධෛර්‍යමත් කිරීම නේද? සිංහල බ්ලොග් සංසදයේ අරමුණ එයද?
අජිත් පී. පෙරේරා
පළාත් සභා මන්ත්‍රී - බස්නාහිර පළාත ප්‍රධාන සංවිධායක, බණ්ඩාරගම, එක්සත් ජාතික පක්ෂය |
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
මා තවමත් කියන්නේ RSS Feed ලිපිනය යනු කුමක්ද යන්න මා නොදන්නා බවයි.
මා කලින්ද කිවු පරිදි ඉවත් කිරීම ඔබේ කැමත්ත නම් ඒ ගැන ගැටළුවක් ඇතිකර නොගනිමි. මින් පසු මම සිංහලෙන් ලිවීමෙන් වැළකී සිටිමි. මෙතෙක් මට ලබා දුන් ප්‍රචාරයට ස්තූතියි. --- On Tue, 1/5/10, Thilina Gunasekara <thilina.g...@gmail.com> wrote: |
මා තවමත් කියන්නේ RSS Feed ලිපිනය යනු කුමක්ද යන්න මා නොදන්නා බවයි.මා කලින්ද කිවු පරිදි ඉවත් කිරීම ඔබේ කැමත්ත නම් ඒ ගැන ගැටළුවක් ඇතිකර නොගනිමි. මින් පසු මම සිංහලෙන් ලිවීමෙන් වැළකී සිටිමි. මෙතෙක් මට ලබා දුන් ප්‍රචාරයට ස්තූතියි.
| මේ ගැන දිගින් දිගට වාද කිරීමට තරම් මට අවශ්‍යතාවයක් හෝ කාලයක් නැත. ඔබට මගේ බ්ලොග් එක එපානම් එය එසේම වේවා! ඔබට සුභ පතමි. --- On Tue, 1/5/10, Pravin Indranama <indr...@gmail.com> wrote: |
|
|
|
> 1.එම බ්ලොග් අඩවියේ එම සිංහල ප්‍රතිශතයත් ඉවත් වීමෙන් සමස්ථ වශයෙන් අන්තර්ජාලය
> තුල සිංහල ලිපි ප්‍රතිශතය වැඩි වේද?
සිංහල බ්ලොග් කියවනයෙයි ඉවත් කරා කියලා එම බ්ලොග් එක අන්තර්ජාලයෙන් ඉවත්
වෙන්නේ නෑනේ. :)
සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය බ්ලොග් 20 වගේ පටන්ගෙන දැන් බ්ලොග් 500 වැඩි
ප්‍රිමාණයක් හා දිනකට කියවන්නන් 5000 වැඩි ප්‍රමාණයක් මේ විදියට කරගෙන
ආවා, මම හිතන්නේ නෑ අපි ඒ කරපු දේවල් වැරදිනම් මේක මෙතනට එයි කියා.
> 2.සිංහල බ්ලොග් කරුවන්ගේ සිංඩිකේටරය පමණක් භාවිතා කරන බ්ලොග් කියවන්නන්ට මින්
> කිසිඳු අසාධාරණයක් නොසිදුවේද?
සිංහල බ්ලොග් කියවනය සෑදෙන්න හේතුව තමයි, මහන්සියෙන් සිංහල යුනිකේතවලින්
බ්ලොග් ලියන අයට වේදිකාවක් ලබාදෙන්න. ඉන්ගිරිසියෙන් තියන බ්ලොග් එකක්,
දෙකක් අපි දානවා කියනේ අර 100% සිංහලෙන් බ්ලොග් ලියන අයත් නැවත
ඉන්ගිසරිසි පැත්තට නැබුරු වීමක් නොවේද. එහම මහන්සියෙන් ලියන අරට කරන
අසාදාරනයක්.
> (අවශ්‍යනම් වෙනත් සිංඩිකේටර තිබෙනවා ඒවා කියවන්න යැයි දැනුවත් කල හැක.එය වෙනම
> කාරණයකි)
>
> එමෙන්ම,
>
> ප්‍රවීන් අය්යා ඇතුලු සියලුම ඇඩ්මින් මහත්වරුනි/මහත්මියනි,
> මෙහි පසුගිය දින කිහිපය තුලදී මට හඟුණු එක කාරණයක් නම් පසුගිය දින කිහිපයේදී
> kottu.org සිංඩිකේටරයට ඉමහත් ප්‍රචාරයක් ඇඩ්මින් මහත්වරුන් අතින්ම ලැබුණු බවය.(
> මමත් එහෙම එකක් තියෙනවා කියලා දැනගත්තේ මේ ලිපි හුවමාරු වලින්මයි ) මෙහිදී
> සැලකිය යුත්තේ
> kottu.org හි අන්තර්ගතයේ ඇති භාෂාවේ ප්‍රශ්න හෝ කල් ඉකුත්වීම් ප්‍රශ්න නැති
> බැවින් එය වඩාත් ජනප්‍රිය වීමට ඉඩ ඇති බවය.(කුමන සිංඩිකේටරය වඩාත්ම ජනප්‍රිය
> දැයි මෙතෙක් කිසිඳු තරඟයක් නොමැති අතර මෙම අඩවි පවත්වාගෙන යන්නන් තම අඩවිය
> වැඩිපුර ජනප්‍රිය කිරීම බලාපොරොත්තු වීම ස්වභාවික බව මාගේ හැඟීමයි)
kottu කියන නමින්ම මේක තේරෙනවා, නමුත් කොත්තු කියන්නේ සිංහල බ්ලොග්
කියවනයටද කලින් සිට පැවත එන්නක්, අපි අතර කිසිම තරගයක් නෑ. එහම වෙන්න
ඕනේත නෑ.
අපිට ඕනේ කොහොම හරි සිංහල යුනිකේත වලින් මහන්සිවෙලා බ්ලොග් එකක් ලියන අයට
හොද පාටකයක් ප්‍රමාණයක් ලාබාදෙන්න. මොකද මේක සිංහල බ්ලොග් කරුවන්ගේ
සංසදයනේ. :)
සිංහල බ්ලොග් කියවනය කියන නමෙන්ම තේරෙනවා ඒක සිංහල සදහා වෙනිවුනි, දෙයක්
කියා. කොත්තු හා සිංහල බ්ලොග් කියවනය දෙක එක සමාණ කරන්න බෑ.
කොත්තු කියන්නේ ඕනෑම ලාංකිකයෙකුගේ බ්ලොග් එකක් දාන අඩවිය, සිංහල බ්ලොග්
කියවනය කියන්නෙ සිංහල බ්ලොග් අපමණක් දාන එකක්.
> එමෙන්ම,
> "අපේ විදිහට නැති බ්ලොග් අපිට එපා" යැයි කීම කොතරම් නුවණැති ප්‍රකාශයක් දැයි
> පසුව සමහරුන්ට වැටහීමට ඉඩ ඇත.සිංඩිකේටරය ජනප්‍රිය කිරීම හා එහි අන්තර්ගතය රැක
> ගැනීම ගැන මෙයට වඩා නම්‍යශීලී වීම යහපත් යැයි මම යෝජනා කරමි.
අපි නම්‍යශීලී නැත්තේ නෑ, අපි පොලිස්සියෙන් වහේ ඉන්ගිරිසි පොස්ට් එකක්,
ෆොටෝ එකක් ඉදලා හිටලා දැම්මා කියලා බ්ලොග් ඉවත් කරනේ නෑ. දිගින් දිගටම එක
වෙනවානම් තමයි අපි දැනුම් දීලා දැනුම් දීමෙන් පසුව උනත් සිංහල බ්ලොග්
කියවනයේ ඇතුලත් කරනකොට එකග උණ නීති කඩන බ්ලොග් ඉවත් කරනවා.
සිංහල බ්ලොග් කියවනය හා සිංහල බ්ලොග් කරුවන් කියන්නේ හරිම සරලයි,
සිංහලෙන් බ්ලොග් ලියන අයගේ එක මුතුවක්. අපිට ඕනේ සිංහල බ්ලොග් ලියන්නට
උපකාරයක් කරන මිස ලක්ෂගානක් ඇති ඉන්ගිරිසි බ්ලොග් ලියන්නට උපකාර කරන්න
නොවෙයි.
> පුරාණ කියමණක් මෙහිලා උපුටා දැක්විය හැක
> රැවුලත් කැඳත් දෙකම බේරා ගත යුතුව ඇත
>
> සුභ රාත්‍රියක් !
> --
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
මගේ බ්ලොග් එක ඉවත් කිරීම ගැටළුවක් කර ගන්න එපා. දේශපාලනඥයකු වශයෙන් මට එය ප්‍රචාරණයට වෙන ක්‍රම ඕනෑතරම් ඇත.
තව එක ප්‍රශ්නයක් අහන්නට ඉඩ දෙන්න. ජාතික පුවත්පත් වල කතු වැකි, ලිපි කපා අලවන (cut and paste), ඕනෑනම් අගට මාත් එක ඡේදයක් ලියන සිංහල බ්ලොග් එකක් මා අළුතින් ඇරඹුවොත් එයට බ්ලොග් රීඩර් එකේ ඉඩ තිබේද? ඉංග්‍රීසි ගැන විතරයිනේ ප්‍රශ්නය. සිංහලෙන් ඕනැ දෙයක් ඔට්ටුයිනෙ කුණුහරුප නැතුව. ජාතික පුවත්පත් වල කුණුහරුප යන්නේ නැහැනෙ. අනෙක දැනටමත් එහෙම බ්ලොග් එකකට කාලයක් තිස්සේ අවසර දීලා
තියෙනවනේ. |
මගේ බ්ලොග් එක ඉවත් කිරීම ගැටළුවක් කර ගන්න එපා. දේශපාලනඥයකු වශයෙන් මට එය ප්‍රචාරණයට වෙන ක්‍රම ඕනෑතරම් ඇත.තව එක ප්‍රශ්නයක් අහන්නට ඉඩ දෙන්න. ජාතික පුවත්පත් වල කතු වැකි, ලිපි කපා අලවන (cut and paste), ඕනෑනම් අගට මාත් එක ඡේදයක් ලියන සිංහල බ්ලොග් එකක් මා අළුතින් ඇරඹුවොත් එයට බ්ලොග් රීඩර් එකේ ඉඩ තිබේද? ඉංග්‍රීසි ගැන විතරයිනේ ප්‍රශ්නය. සිංහලෙන් ඕනැ දෙයක් ඔට්ටුයිනෙ කුණුහරුප නැතුව. ජාතික පුවත්පත් වල කුණුහරුප යන්නේ නැහැනෙ. අනෙක දැනටමත් එහෙම බ්ලොග් එකකට කාලයක් තිස්සේ අවසර දීලා තියෙනවනේ.
කවද්ද මචං මට දැනුම් දුන්නෙ? මට ආයෙත් ඒ මේල් එක එවනවද? මොකද මට මතක හැටියට මට එහෙම දැනුම් දීමක් කරල තිබුනෙ නෑ. දැන් නම් මට ඒකෙන් වැඩකුත් නෑ. ඒත් ඉතිං හිතේ දුකට මට ආසයි ඒ දැනුම් දීම කියවන්න.
ලොකු අයියේ, "සිංහල බ්ලොග් කියවනය" සහ "සිංහල බ්ලොග් කරුවන්" කියන යෙදුම් දෙකම මේ සංසදයේ අරමුණු වලට ගැලපෙන්නෙ නෑ. මොකද එහෙම නම් ඒ යෙදුම් දෙකටම මම වගේ බ්ලොග් ලියන සහ වෙනත් සිංහල අකුරු භාවිතයෙන් බ්ලොග් ලියන පිරිසත් අයිති වෙනව. ඒක හරියට සිංහලයන්ට විතරක් "ශ්‍රී ලාංකිකයෝ" කියනව වගේ. මට අනුව ඒක අසාධාරණයක්.
ජය!
from Kalinga Athulathmudali <kali...@gmail.com>
to sandun...@gmail.com
date Wed, Nov 18, 2009 at 9:44 AM
subject Re: Blog Syndicator Addition
mailed-by gmail.com
hide details 11/18/09
ඔබගේ බ්ලොග් අඩවියේ සිංහල අන්තර්ගතය මදී.
http://blogs.sinhalabloggers.com/add-blog
"8. ඡායාරූප පමණක් හා සිංහල අන්තර්ගතය අඩු අඩවි ඇතුලත් නොකෙරේ. (ඡායාරූප
බ්ලොග් එකක් නම් සිංහල අන්තර්ගතයක් ඇතුළත් විය යුතුයි.)"
මෙය දිගටම සිදු උවොත් බ්ලොග් අඩවිය ඉවත්කරනන් සිදුවෙනවා.
- Hide quoted text -
2009/10/10 sandun lakmal <sandun...@gmail.com>:
> thanks.
>
> 2009/10/10 Kalinga Athulathmudali <kali...@gmail.com>
>>
>> added
>>
>> 2009/10/7 සඳුන් ලක්මාල් (නොදරුවා) <sandun...@gmail.com>:
>> > http://amuthukathawak.blogspot.com/
>> >
>> > සාහිත්‍ය/කලා
>> >
>> > සාහිත්‍ය/කලා
>> >
>> >
>>
>>
>>
>> --
>> කාලිංග ඇතුලත්මුදලි.
>> http://www.kalingasblog.com
>> Follow me on Twitter http://twitter.com/kalinga
>> තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
>> සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
>> සිංහල Geek Chat http://techkatha.com/chat/
>
>
>
> --
> Sandun Lakmal
> Copywriter
> JWT
> www.nikamatawage.blogspot.com
>
>> කාලිංග ඇතුලත්මුදලි.
>>http://www.kalingasblog.com
>>Follow me on Twitter http://twitter.com/kalinga
>> තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
>> සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
>> සිංහල Geek Chat http://techkatha.com/chat/
>>
>>
>> ලොකු අයියේ, "සිංහල බ්ලොග් කියවනය" සහ "සිංහල බ්ලොග් කරුවන්" කියන යෙදුම්
>> දෙකම මේ සංසදයේ අරමුණු වලට ගැලපෙන්නෙ නෑ. මොකද එහෙම නම් ඒ යෙදුම් දෙකටම මම වගේ
>> බ්ලොග් ලියන සහ වෙනත් සිංහල අකුරු භාවිතයෙන් බ්ලොග් ලියන පිරිසත් අයිති වෙනව.
>> ඒක හරියට සිංහලයන්ට විතරක් "ශ්‍රී ලාංකිකයෝ" කියනව වගේ. මට අනුව ඒක අසාධාරණයක්.
තැවත විකාෂයක්:
SBU Google සමූහය, බ්ලොග් ලියන කියවන, සිංහල ලියාගන්න බැරි ඕනෑම කෙනකුට
විවුර්තයි. :D
Syndi - සිංහල යුනිකේත මගින් බලොග් ලියන අය සදහා :)
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
10. වෙනත් අයගෙන් පිටපත් කළ ලිපි ඇතුළත් බ්ලොග් අඩවි, ස්පෑම් අඩවි ආදියද ඇතුළත් නොකෙරෙනු ඇත.කසාපබ්බත ???
|
hide details 11/18/09
| ||||||||||||||||||||||||||||||||
අමිල නුවන් රණසිංහ
මම කරන්න අදහස් කළේ 'කසා පබ්බත' වගේ බ්ලොග් අඩවියක්.
එය මා දන්නා සිංහලට අනුව මේ නීතියට පටහැණියි. |
|
10. වෙනත් අයගෙන් පිටපත් කළ ලිපි ඇතුළත් බ්ලොග් අඩවි, ස්පෑම් අඩවි ආදියද ඇතුළත් නොකෙරෙනු ඇත.
|
එහෙනම් මේ බ්ලොග් එක මෙච්චර කල් තිබුණේ කොහොමද? ඔබේ අර්ථ දැක්වීම අනුව මේ බ්ලොග් එක මේ නීතිය බිඳින්නේ නැද්ද?
ඒක තවදුරටත් ඔබ තියාගන්නවානම් මාත් ඒ වගේම cut and paste බ්ලොග් එකක් කළොත් ඒක බ්ලොග් රීඩර් එකට ඇතුළු කර ගන්නවාද?
|
|
|
|
මම කරන්න අදහස් කළේ 'කසා පබ්බත' වගේ බ්ලොග් අඩවියක්.
එය මා දන්නා සිංහලට අනුව මේ නීතියට පටහැණියි.10. වෙනත් අයගෙන් පිටපත් කළ ලිපි ඇතුළත් බ්ලොග් අඩවි, ස්පෑම් අඩවි ආදියද ඇතුළත් නොකෙරෙනු ඇත.එහෙනම් මේ බ්ලොග් එක මෙච්චර කල් තිබුණේ කොහොමද? ඔබේ අර්ථ දැක්වීම අනුව මේ බ්ලොග් එක මේ නීතිය බිඳින්නේ නැද්ද?
ඒක තවදුරටත් ඔබ තියාගන්නවානම් මාත් ඒ වගේම cut and paste බ්ලොග් එකක් කළොත් ඒක බ්ලොග් රීඩර් එකට ඇතුළු කර ගන්නවාද?
ඇයි මේ විදියට ඔයාලා ගැටලු ඇති කරගන්නේ?
මම නම් කියන්නේ මේක මේ විදියට අකුරු වලින් කතා කරන්නේ නැතිව දුරකථනයකින්
කතා කලොත් විසදගන්න පුලුවන් වෙයි කියලා. මොකද මේ විදියට කතා කරනවට වැඩිය
එතකොට ගැටලු ඇතිකරගන්නේ නැතිව ප්‍රශ්නේ විසදගන්න පුලුවන්වෙයි.
එදා ඒ ගැන එයාලා සුහදව කතා කලා.
අන්න ඒ වගේ මේ ප්‍රශ්නේ ගැනත් ඒ විදියට දුරකථනයක් ඔස්සේ හෝ කතා කරන්න.
අඩුම ගානේ මේ හතරදෙනාවත් (කාලිංග, පහන්, ආගන්තුකයා & suonlinenow) මේ ගැන
phone එකකින් කතා කරල සුහදව මෙය විසදගන්න.
මේ group එකේ ඒ ගැන කතා කලොත් ගැටලු වැඩි වෙනවා මිසක් මෙය විසදෙන්නේ නෑ.
අමිල නුවන් රණසිංහ
අවසානයේ මා බලාපොරොත්තු වූ දෙයම සිදුවෙමින් පවතී.
එනම් සිංහල බ්ලොග් කියවනයේ ඉංග්‍රීසි බ්ලොග් වලටද ඉඩ දිය යුතු යැයි මතයක් ගොඩ නැගීමයි.
මෙය කෙතරම් සුදුසු ක්‍රියාවක්දැයි අන් සිංහල බ්ලොග්කරුවෝ සලකා බලත්වා!
මම අහන ප්‍රශ්නයට උත්තරය නෙමෙයි නේද? ඔබ කියනව දැනුම් දීල ඉවත් කරනව කියල. නමුත් මට දැනුම් දීමක් වෙලා නෑ. නමුත් ඔබ එහෙම කළා කියල මේල් එකක් පෙන්නනව. කමක් නෑ ඒක මට ලැබුනෙ නෑ කියමු. නමුත් ඒ මට නොලැබුනු දැනුම් දීම කරල තියෙන්නෙ ඉවත් කරල හුඟ කාලෙකට පස්සෙ. කොටින්ම දෙවැනි වර ඇතුලත් කරන්න කියල මම කළ ඉල්ලීමෙනුත් දින 13 කට පස්සෙ. මට තියෙන ගැටළුව ඒකයි. මට එන හිට්ස් ප්‍රමාණය ගැන නම් මට දැන් කිසිම ගැටළුවක් නෑ. ඒ ගැන වදවුන කාලය දැන් ඉවරයි. බ්ලොග් ඉවත් කිරීම හා ඒ පිළිබඳ දැනුම් දීම සම්බන්ධයෙන් ඔබ වගකීමෙන් කරල තියෙන ප්‍රකාශයත්, මා සම්බන්ධයෙන් එය ක්‍රියාත්මක වී තිබෙන ආකාරයත් ගැටළු සහගතයි.
හිතවත් කසුන්,
මා අදහස කළ දෙය ඔබට වැටහී නෑ වගේ මට පේන්නේ. කතා කළයුතු සියළු දේ කතා
කරන්න හොදම තැන මෙය තමා. එසේ නොවිය යුතුයි කියා නෙවේ මම කිව්වේ.
මට උවමනා වුනේ මෙතන ඇතිවූ ගැටළුව නැති කරගන්න. මට පෙනී ගිය කරුණක් තමා මේ
විදියට අකුරු වලින් කතා කරන විට අනෙක් පුද්ගලයන් එය නිවරැදිව වටහා ගන්නේ
නැති බවයි. එයට උදාහරණ ඕන තරම් ඇත. හොදම උදාහරණය තමා ඔබ මා කිවු දෙය වටහා
ගත්තේ නැති එක. ඒ නිසා තමා මම කිව්‍වේ ඒ අයට දුරකථනයකින් කතා කරනන
කියලා.
මොකද එදා දෙසැම්බර් 19 හමුවෙදි මට තේරුණ දෙයක් තමා, කලින් ගැටලු තිබුන අය
පවා ඇත්තටම හමුවූ මොහොතේ සුහදව කතා කරලා ප්‍රශ්න විසදාගනු ලැබුවා. ඒ
විදියට දුරකථනයකින් කතා කරන්න කිව්වේ මෙතන කතා කලායින් පස්සේවත්
විසදෙන්නේ නැති ප්‍රශ්න ගැන විතරයි. අනිත් හැමදේම මෙතනදී කතා කල යුතු බව
තමා මගේත් හැගීම.
මට හොදටම විශ්වාසයි අකුරු වලින් කතා කරන අය ඒ විදියට කතා කලොත් මීට වැඩිය
සුහදව කතා කරයි කියලා.
සොයා බලන්නම් කිවුවේ දින වකවානු ගැන. මොකද ඊමේල් පොඩක් එක්ම ගොනුවක්ක්ට
ගිහින් තියනවා Gmail Filters නිසා, ඒකයි හරියට සොයා බල්න්නම් කිවුවේ. මම
බ්ලොග් එකක් ඉවත් කරන්න පෙර ඊමේල් කර්නවා, ඉවත් කර ඊමේල් කරනේ නෑ.
කොහොමත් අද දවස තුල මෙය සොයා බලන්නම්. එහම ගැටලුවක් උනාද කියා.
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
මෙය පොලීසිය ජනරාල් සරත් ෆොන්සේකාගේ කටවුට් ඉදිකර පැය කිහිපයකින් ඉවත් කර, මහින්ද රාජපක්ෂගේ පෝස්ටර් ඉවත්කරන්න අපට කාලය නෑ, මුදල් නෑ, අපි දැක්කේ නෑ කීම වගේ උත්තරයක්. ඒ වුනත් කමක් නෑ නීතියක් තියෙනවානම් එය හැම දෙනාටම එකම විය යුතු බව ඔබ පිළිගන්නවානම්. එය අජිත් පී. පෙරේරාටත් කසා පබ්බතටත් පොදු විය යුතුයි.
ඒ එක්කම මිගාරගේ 'පන්හිඳ සමඟ' අඩවියේ කමෙන්ට් වල අසභ්‍ය දේවල් ඇතිබව මා නිරීක්ෂණය කළා. මේ ගැනත් පියවර ගන්නවානම් හොඳයි.
ඔබට තිබෙන තාක්ෂණික දැනුම හැම කෙනෙකුටම නෑ. ඒ නිසා මට තවමත් නොතේරෙන ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් කමක් නෑ. 'කසා පබ්බත'ගේ ආකෘතිය උපයෝගී කර ගන්න හැදුවේ එකට එක කිරීමට නොව, මට ලැබී තිබෙන කාලය අනුව එවැන්නක් කිරීම පහසු හා වඩා ඵලදායක නිසා. ඉදිරියේ කරන්නේ කුමක්ද යන්න තවම නිශ්චිත තීරණයක් නෑ. |
|
|
|
කමෙන්ට් සම්බන්ධයෙන් අපට පියවර ගන්න බැරි බව මීට පෙර අපි කතා වුණා. මේ
ගැන කතා බහ ඉදිරියට ගෙනයන්න ඔබතුමාට අවශ්‍ය නම් මෙන්න තැන:
http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/39384858cdeb9355/
--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
www.shaakunthala.com
හරියට හරි, නීතය එකයි.
>
>
> ඒ එක්කම මිගාරගේ 'පන්හිඳ සමඟ' අඩවියේ කමෙන්ට් වල අසභ්‍ය දේවල් ඇතිබව මා නිරීක්ෂණය කළා. මේ ගැනත් පියවර ගන්නවානම් හොඳයි.
>
සකුන්තල මේගැන කිවුවා.
>
> ඔබට තිබෙන තාක්ෂණික දැනුම හැම කෙනෙකුටම නෑ. ඒ නිසා මට තවමත් නොතේරෙන ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් කමක් නෑ.
ගැටලුවක් නෑ, අපිට පුලුවන් උදවු කරන්න, මොක්ද මේ සමුහය හැදිලා තියෙනේ
එකිනේකට උදවු කිරීම සදහා. ඔබ තුමා කැමතිනම් අපි කියලා දෙන්නම් සිංහල ලිපි
සදහා පමණක් කොහොමද RSS එකක් හදාගන්නේ කියලා. කොහොමද කරන්නේ කියලා
ඇහුවානම් මේකේ 100 දෙනක් ඇති උත්තරයක් දෙන්න පුලුවන්.
>
> 'කසා පබ්බත'ගේ ආකෘතිය උපයෝගී කර ගන්න හැදුවේ එකට එක කිරීමට නොව, මට ලැබී තිබෙන කාලය අනුව එවැන්නක් කිරීම පහසු හා වඩා ඵලදායක නිසා. ඉදිරියේ කරන්නේ කුමක්ද යන්න තවම නිශ්චිත තීරණයක් නෑ.
මේක සාරතක උනේ නැ.
>
> එහෙම නම් දැන් ගැටළුව මොකක්ද? ඕනෑම කෙනෙකුට සිංහලෙන් හෝ ඉංග්‍රිසියෙන් තමන්ගේ
> බ්ලොග් එකේ ලියන්න පුලුවන්. ඒත් සින්ඩිය තුල පෙන්වන්නේ සිංහල අන්තර්ගතය ඇති ඒවා
> පමණයි. ඒ නිසා ඔය කාරණය ඊට වඩා දුර දිග ගෙනිහින් ද්වී භාෂා බ්ලොග් අඩවි සඳහා
> භාෂා දෙක සඳහා බ්ලොග් අඩවි දෙකක් පටන් ගැනීම වැනි යෝජනා කරන්න අවශ්‍යතාවයක්
> නැහැ නේද?
තමන් බාසා කීපයක් හෝ චායාරූප බ්ලොග් එකේ දාන එක අපිට ගැටලුවක් නෑ, ඒක
මොකද තමන්ගේ බ්ලොග් එක නිසා, නමුත් සිංන්ඩියට දාන්නේ සිංහල අන්තරගතයක්, ඒ
කියන්නේ ලියා ඇති ලිපියේ අන්තර්ගතය සිංහල යුනිකේත විය යුතුයි කියන එකයි.
මම චායාරුප බ්ලොග් එකක් කරනවා, එනම් ඒක සිංහල බ්ලොග් කියවනයට දාන්න බෑ.
මම ඉන්ගිරිසි බ්ලොග් එකක ලියනවා, ඒකත් සිංහල බ්ලොග් කියනවනට දාන්න බෑ. මම
සිංහල යුනිකේත වලින් බ්ලොග් එකක ලියනවා, ඒක සිංහල බ්ලොග් කියනවනයට දාන්න
පුලුවන්. මම මේ තුනම එක බ්ලොග් එකක කරනවා, ඒකත් සිංහල බ්ලොග් කියවනයට
දාන්න බෑ.
විසදුම් ?
සිංහල අතර්ගතය පමණක් කියනේ සිංහල බ්ලොග් කියවන තුල වෙන දෙයක් දිසිවෙන එක
වලක්වන්න. එනම කලයුත්තේ සිංහල, ඉන්ගිරිසි හා චායාරූප බ්ලොග් එකක්
ලියනවනම්, සිංහල කොටස පමණක් ඇති RSS එකක් ලබාදීමයි. මෙහෙම කරන බ්ලොග්
කීපයක්ම සිංන්ඩියේ තියනවා.
හරි, දන් ඔය කට්ටිය කියන්නේ සිංඩිකේටරයට ඕනෑම බ්ලොග් එකක් ඇතුලත් කල
යුතුයි කියලාද ?
තමන් බාසා කීපයක් හෝ චායාරූප බ්ලොග් එකේ දාන එක අපිට ගැටලුවක් නෑ, ඒක
මොකද තමන්ගේ බ්ලොග් එක නිසා, නමුත් සිංන්ඩියට දාන්නේ සිංහල අන්තරගතයක්, ඒ
කියන්නේ ලියා ඇති ලිපියේ අන්තර්ගතය සිංහල යුනිකේත විය යුතුයි කියන එකයි.
මම චායාරුප බ්ලොග් එකක් කරනවා, එනම් ඒක සිංහල බ්ලොග් කියවනයට දාන්න බෑ.
මම ඉන්ගිරිසි බ්ලොග් එකක ලියනවා, ඒකත් සිංහල බ්ලොග් කියනවනට දාන්න බෑ. මම
සිංහල යුනිකේත වලින් බ්ලොග් එකක ලියනවා, ඒක සිංහල බ්ලොග් කියනවනයට දාන්න
පුලුවන්. මම මේ තුනම එක බ්ලොග් එකක කරනවා, ඒකත් සිංහල බ්ලොග් කියවනයට
දාන්න බෑ.
විසදුම් ?
සිංහල අතර්ගතය පමණක් කියනේ සිංහල බ්ලොග් කියවන තුල වෙන දෙයක් දිසිවෙන එක
වලක්වන්න. එනම කලයුත්තේ සිංහල, ඉන්ගිරිසි හා චායාරූප බ්ලොග් එකක්
ලියනවනම්, සිංහල කොටස පමණක් ඇති RSS එකක් ලබාදීමයි. මෙහෙම කරන බ්ලොග්
කීපයක්ම සිංන්ඩියේ තියනවා.
හරි, දන් ඔය කට්ටිය කියන්නේ සිංඩිකේටරයට ඕනෑම බ්ලොග් එකක් ඇතුලත් කල
යුතුයි කියලාද ?
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
1. images මත සිංහල යුනිකේත ලිවීමේ හැකියාව:
(මෙමගින් හොඳ සිංහල යුනිකේත font සහ web open font embedding (zot
suggested by mozilla) (මෛක්රොසොෆ්ට් eot නෙමෙයි) සක්‍රීය වූ කාලයක)
content searchable පින්තූර බ්ලොග් එකක් කිරීමේ හැකියාව බිහිවෙනවා.
2. දිවි/බහු භාෂා බ්ලොග් ප්‍රවර්ධනය:
මා හිතන්නේ අපි මේ බ්ලොග් ප්‍රවර්ධනය කල යුතුයි. කාලිංග කිව්ව විදිහට එක්
එක් බාෂා සඳහා වෙන වෙන RSS feed භාවිතයෙන් 'සිංහල බ්ලොග් කියවනය' වැනි
sindicator වලටත් මේවා එක් කර ගත හැකියි. අත්තෙන්ම wordpress, joomla,
drupal වැනි බ්ලොග් ලිවීම සඳහා භාවිතා කල හැකි මෙවලම් බහු භාෂා සහාය ඉතා
හොඳින් දක්වනවා. (content එකට පමණක් නෙවෙයි මුළු වෙබ් අඩවියටම).
3. කිසියම් syndicator එකක අවශ්‍යතා වලට අදාලව RSS feed නිපැදවීම.
(category based RSS feeds).
මේක සාරතක උනේ නැ.> ඉංග්‍රිසි අන්තර්ගතයන් සහිත බ්ලොග් පොස්ට් පෙරහන් කිරීමට තාක්ෂණික උපක්‍රමයක්
> යෝජනා උනු බව මතකයි. (පහත ත්‍රෙඩ් එක බලන්න)
> http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/d3526b46281ce9d2/70dadf00f1bb4ed5
>
> (මේක කොයි තරම් දුරට සාර්ථක උනාද කියන දේ ගැන මම හිතන්නේ කාලිංග සහෝදරයට
> පැහැදිලි කරන්න පුලුවන් වේවි.)
තමන් බාසා කීපයක් හෝ චායාරූප බ්ලොග් එකේ දාන එක අපිට ගැටලුවක් නෑ, ඒක
මොකද තමන්ගේ බ්ලොග් එක නිසා, නමුත් සිංන්ඩියට දාන්නේ සිංහල අන්තරගතයක්, ඒ
කියන්නේ ලියා ඇති ලිපියේ අන්තර්ගතය සිංහල යුනිකේත විය යුතුයි කියන එකයි.
මම චායාරුප බ්ලොග් එකක් කරනවා, එනම් ඒක සිංහල බ්ලොග් කියවනයට දාන්න බෑ.
මම ඉන්ගිරිසි බ්ලොග් එකක ලියනවා, ඒකත් සිංහල බ්ලොග් කියනවනට දාන්න බෑ. මම
සිංහල යුනිකේත වලින් බ්ලොග් එකක ලියනවා, ඒක සිංහල බ්ලොග් කියනවනයට දාන්න
පුලුවන්. මම මේ තුනම එක බ්ලොග් එකක කරනවා, ඒකත් සිංහල බ්ලොග් කියවනයට
දාන්න බෑ.
සිංහල අතර්ගතය පමණක් කියනේ සිංහල බ්ලොග් කියවන තුල වෙන දෙයක් දිසිවෙන එක
වලක්වන්න. එනම කලයුත්තේ සිංහල, ඉන්ගිරිසි හා චායාරූප බ්ලොග් එකක්
ලියනවනම්, සිංහල කොටස පමණක් ඇති RSS එකක් ලබාදීමයි. මෙහෙම කරන බ්ලොග්
කීපයක්ම සිංන්ඩියේ තියනවා.
හරි, දන් ඔය කට්ටිය කියන්නේ සිංඩිකේටරයට ඕනෑම බ්ලොග් එකක් ඇතුලත් කල
යුතුයි කියලාද ?
සිංහල යුනිකෝඩ් වලින් ලියන බ්ලොග් විතරක් තිබ්බනම් ඇති කියලයි මම නම් හිතන්නේ.
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
2010/1/6 Amal Ishantha Suwanda arachchi <amal.i...@gmail.com>සිංහල යුනිකෝඩ් වලින් ලියන බ්ලොග් විතරක් තිබ්බනම් ඇති කියලයි මම නම් හිතන්නේ.
වැදගත් වෙන්නේ හිතන දේ නෙමෙයි.