Firefox සිංගල කලේ කව්ද ?

조회수 8회
읽지 않은 첫 메시지로 건너뛰기

Kalinga Athulathmudali (කාලිංග ඇතුලත්මුදලි)

읽지 않음,
2008. 7. 17. 오전 2:32:1408. 7. 17.
받는사람 Sinhala Bloggers
මටනම් හරිම දුකයි මේ පුත් කියවනකොට, මොකද නිකන් ඉන්න අය අනුන්ගේ පහනෙන් එලිය බලනවා.

http://www.colombopage.com/archive_08/July15191506SL.html

ඔය Sinhala Firefox හැදුවේ ICTA හා University Of Moratuwa ලු, අනේ මේවා
කාට කියන්නද ?

මේක ආරම්බයේ සිට අවසාන දක්වා කලේ දනිෂ්ක, වෙන අය නෑ. දැන් ලකුනු දාගන්නේ
කව්ද ? ලැජ්ජ නැද්ද මේ අයට ?

http://sinhala.kalingasblog.com/2008/07/16/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-firefox-3-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80/#comment-255


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
http://www.කාලිංග.com

Anandawardhana

읽지 않음,
2008. 7. 17. 오전 2:40:5108. 7. 17.
받는사람 sinhala-...@googlegroups.com
චැහ් ඒක නම් අමු කුනුහරුපයක් තමයි. කොහොමත් FF සිංහල එක ලෝන්ච් කලේ මොසිලා එකෙන් අර download day එක දවසේ නේ. මෙව්වා ලියන අයට අමු කැවිලද නැත්නම් ඇතැම් අය මේක මේ විදිහය ලියවගෙන ද දන්නෙ නෑ ;)

මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලා හිතාගෙන ඉන්නෙ. ඇත්ත දැනගන්න දැන් ඕන තරම් පහසුකම් තියෙද්දීත් ටික දෙනෙක්ව හරි රවටලා වීරයෝ වගේ පෙනී හිටින්න තවම ඉඩ තියෙනවා.



2008/7/17 Kalinga Athulathmudali (කාලිංග ඇතුලත්මුදලි) <kali...@gmail.com>:

Malinthe Samarakoon

읽지 않음,
2008. 7. 17. 오전 2:46:0108. 7. 17.
받는사람 sinhala-...@googlegroups.com
මේ බලන්න ස්වර්ණවාහිනියේ මේ ප්‍රවෘත්තිය ගිය හැටි: http://www.youtube.com/watch?v=vjqnx6nCYqw

Regards,
Malinthe Samarakoon
www.malinthe.com

2008/7/17 Anandawardhana <anandaw...@gmail.com>:

SRIshanu

읽지 않음,
2008. 7. 17. 오전 2:50:2108. 7. 17.
받는사람 sinhala-...@googlegroups.com
අනේ අපොයි!


--
ශ්‍රීශානු - SRIshanu
http://srishanu.blogspot.com
http://lankahistory.blogspot.com
http://srilanka2008.blogspot.com

සුපුන් සුදාරක - www.sudaraka.com

읽지 않음,
2008. 7. 17. 오전 2:53:0508. 7. 17.
받는사람 සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
කැත වැඩක්! :(

Chamara Peiris

읽지 않음,
2008. 7. 17. 오전 2:54:3908. 7. 17.
받는사람 sinhala-...@googlegroups.com
I am thinking of blogging this. World should know the truth!!1

Cheers,
--
Chamara Peiris | http://apramana.com | http://sewuma.com | +94 712 967 967

Anandawardhana

읽지 않음,
2008. 7. 17. 오전 2:56:2508. 7. 17.
받는사람 sinhala-...@googlegroups.com
මම හිතන්නෙ බලොග් අවකාශයට සිය වැඩ පෙන්වීමට මෙය අවස්ථාවක්. මේ අටේ ජනමාධ්‍ය මේ සිද්ධිය වාර්තා කර ඇති අමන ආකාරය එලිදරවු කරමින් එහි ඇති තතු යථා පරිදි හැකි සෑම බසකින් ම ලිවීම අපි කල යුතු බව මම යෝජනා කරනවා. දැනටත් කීප දෙනෙක් වැඩේ අරඹලා තියෙන්නෙ
ඉංගිරිසියෙනුත් ලියන්න ඕනෙ

SRIshanu

읽지 않음,
2008. 7. 17. 오전 2:57:1308. 7. 17.
받는사람 sinhala-...@googlegroups.com
ලියමු! ලියමු!! හැමෝම ලියමු!!!

2008/7/17 Anandawardhana <anandaw...@gmail.com>:

Kalinga Athulathmudali (කාලිංග ඇතුලත්මුදලි)

읽지 않음,
2008. 7. 17. 오전 2:58:4708. 7. 17.
받는사람 sinhala-...@googlegroups.com
2008/7/17 Anandawardhana <anandaw...@gmail.com>:

> මම හිතන්නෙ බලොග් අවකාශයට සිය වැඩ පෙන්වීමට මෙය අවස්ථාවක්. මේ අටේ ජනමාධ්‍ය මේ
> සිද්ධිය වාර්තා කර ඇති අමන ආකාරය එලිදරවු කරමින් එහි ඇති තතු යථා පරිදි හැකි
> සෑම බසකින් ම ලිවීම අපි කල යුතු බව මම යෝජනා කරනවා. දැනටත් කීප දෙනෙක් වැඩේ
> අරඹලා තියෙන්නෙ
> ඉංගිරිසියෙනුත් ලියන්න ඕනෙ
>
>

කාට හරි පින්තුර ඕනේ නම්, මගේ බ්ලොග් එකෙන් ගන්න, කිසිම මගේ බලපෑමක් නෑ.

http://sinhala.kalingasblog.com/2008/07/16/%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-firefox-3-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80/

සුපුන් සුදාරක - www.sudaraka.com

읽지 않음,
2008. 7. 17. 오전 2:58:5408. 7. 17.
받는사람 සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් ඒකමතික නිවේදනයක් නිර්මාණය කර බ්ලොග්වල
සටහන් කරමු!

SRIshanu

읽지 않음,
2008. 7. 17. 오전 3:01:2108. 7. 17.
받는사람 sinhala-...@googlegroups.com


2008/7/17 සුපුන් සුදාරක - www.sudaraka.com <ssud...@gmail.com>:

බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් ඒකමතික නිවේදනයක් නිර්මාණය කර බ්ලොග්වල
සටහන් කරමු!

එළ. බ්ලොග් නිවේදනයක්. භාෂා දෙකෙන්ම.

කැමති අය තමන්ට කැමති "ශෛලියකින්" ලියන්න ඕනෙ නම් එහෙමත් පුළුවන්.  ;)
 


tharindur...@gmail.com

읽지 않음,
2008. 7. 17. 오전 3:30:5508. 7. 17.
받는사람 සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ශීකේ මොකද බන් මේ..... මොරටුව විශ්ව විද්‍යාලෙ මෙච්චර පහත තැනකට වැටිලද?
අනුන්ගේ දේවල් තමන් කලා වගේ දාගන්නේ.........

අපිත් බොලොග් වල ඇත්ත ලියමු......

බලමු මොරටුවද ඇත්තද කියල............

වරුණ අයිය එහෙම දැක්කේ නැද්ද මෙව්වා................. :)

රාජිත

읽지 않음,
2008. 7. 17. 오전 3:37:3308. 7. 17.
받는사람 sinhala-...@googlegroups.com
මේක වැදීමක් වෙන්න බැරිද?

මොකද මුලසුනේ හිටිය අය නිසා මාධ්‍ය වේදීන් වැරදි ලෙස තේරුම් ගත්තා වෙන්න බැරිද?




--
රාජිත.

Kalinga Athulathmudali (කාලිංග ඇතුලත්මුදලි)

읽지 않음,
2008. 7. 17. 오전 3:41:3308. 7. 17.
받는사람 sinhala-...@googlegroups.com
2008/7/17 රාජිත <rajitha...@gmail.com>:

> මේක වැදීමක් වෙන්න බැරිද?
>
> මොකද මුලසුනේ හිටිය අය නිසා මාධ්‍ය වේදීන් වැරදි ලෙස තේරුම් ගත්තා වෙන්න බැරිද?
>

කොහොමත් එතන උනේ ඔය වගේ වැඩක් තමයි. මොක්ද ඉතන අය "මැජික්" කිය කියි CD
පෙන්නපු එක තයි කලේ. හරි දෙයක, හරියට කිව්වේ නෑ.
මුලසුනේ හිටපු අයෙ කියන්නේ මොනාද කියලා ඒගොලොම දැනගෙන හිටියද කියාල සැකයි.

SRIshanu

읽지 않음,
2008. 7. 17. 오전 3:42:4508. 7. 17.
받는사람 sinhala-...@googlegroups.com


2008/7/17 Kalinga Athulathmudali (කාලිංග ඇතුලත්මුදලි) <kali...@gmail.com>:

2008/7/17 රාජිත <rajitha...@gmail.com>:
> මේක වැදීමක් වෙන්න බැරිද?
>
> මොකද මුලසුනේ හිටිය අය නිසා මාධ්‍ය වේදීන් වැරදි ලෙස තේරුම් ගත්තා වෙන්න බැරිද?
>

කොහොමත් එතන උනේ ඔය වගේ වැඩක් තමයි. මොක්ද ඉතන අය "මැජික්" කිය කියි CD
පෙන්නපු එක තයි කලේ. හරි දෙයක, හරියට කිව්වේ නෑ.
මුලසුනේ හිටපු අයෙ කියන්නේ මොනාද කියලා ඒගොලොම දැනගෙන හිටියද කියාල සැකයි.


හික් හික්.... මරේ මරු....
 


 


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
http://www.කාලිංග.com


Chamara Peiris

읽지 않음,
2008. 7. 17. 오전 3:45:4008. 7. 17.
받는사람 sinhala-...@googlegroups.com

Buddhika Jayasinghe

읽지 않음,
2008. 7. 17. 오전 3:55:2008. 7. 17.
받는사람 sinhala-...@googlegroups.com

මේකට දායක් උන අය කවුද, වැඩ කෙරුනෙ කොහොමද කියල කියන්න ඉක්ට එකේ අයට කිසිම උවමනාවක් තිබුනෙ නහැ.
මම හිතන්නෙ ඒක ඒ අය හිතලම කරපු දෙයක්. ඒ එක්කම ආචාර්ය ගිහාන් සීඩී එකක් පෙන්නල මේක හවස බිල්ඩ් කරපු හොට් හොට් ෆයර්ෆොක්ස් කියල පෙන්නුව. ඒක බලන් හිටපු කාටත් පේන්නෙ ඉක්ට එකෙන් පටන් ගත්ත වැඩක් මොරටුව වි.වි කරගෙන යනව කියලයි.

මේ අයට ඇත්තම උවමනාවක් තිබුනනම් මේකට දරදිය ඇදපු කට්ටිය හදුන්වා දෙන්න, ඒක එතනදි කරන්න තිබුන. එහෙම උවමනාවක් මම නම් දෙක්කෙ නැහැ.
කාගෙහරි කරපිටින් ගිහින් තමන් ඉස්මතු වෙන්නෙ කොහොමද කියල දගලන ස්වබාවයක් තමයි එතන පේන්න තිබුනෙ :(



2008/7/17 SRIshanu <sris...@gmail.com>:



--
Buddhika Jayasinghe
බුද්ධික ජයසිංහ
http://profiles.yahoo.com/ubjayasinghe

Kalinga Athulathmudali (කාලිංග ඇතුලත්මුදලි)

읽지 않음,
2008. 7. 17. 오전 3:57:1308. 7. 17.
받는사람 sinhala-...@googlegroups.com
2008/7/17 Buddhika Jayasinghe <ubjaya...@gmail.com>:

>
> මේකට දායක් උන අය කවුද, වැඩ කෙරුනෙ කොහොමද කියල කියන්න ඉක්ට එකේ අයට කිසිම
> උවමනාවක් තිබුනෙ නහැ.
> මම හිතන්නෙ ඒක ඒ අය හිතලම කරපු දෙයක්. ඒ එක්කම ආචාර්ය ගිහාන් සීඩී එකක් පෙන්නල
> මේක හවස බිල්ඩ් කරපු හොට් හොට් ෆයර්ෆොක්ස් කියල පෙන්නුව. ඒක බලන් හිටපු කාටත්
> පේන්නෙ ඉක්ට එකෙන් පටන් ගත්ත වැඩක් මොරටුව වි.වි කරගෙන යනව කියලයි.
>
> මේ අයට ඇත්තම උවමනාවක් තිබුනනම් මේකට දරදිය ඇදපු කට්ටිය හදුන්වා දෙන්න, ඒක
> එතනදි කරන්න තිබුන. එහෙම උවමනාවක් මම නම් දෙක්කෙ නැහැ.
> කාගෙහරි කරපිටින් ගිහින් තමන් ඉස්මතු වෙන්නෙ කොහොමද කියල දගලන ස්වබාවයක් තමයි
> එතන පේන්න තිබුනෙ :(
>
>

ඇත්තටම මට එපා උනා මේ අයගේ වැඩ දැකලා, මේවගේ අය මෙහෙම කරනකොට අනිත් අය
මොනා කලහම මොක්ද ?

SRIshanu

읽지 않음,
2008. 7. 17. 오전 3:58:3808. 7. 17.
받는사람 sinhala-...@googlegroups.com
චාමරගේ අවසරය ඇතිව මගේ බ්ලොග් එකෙත් එම ලිපියම පල කළා. චාමරට ස්තූතියි. (ලියන්න වෙලාවක් නෑ)  ;)

nandalal

읽지 않음,
2008. 7. 17. 오전 9:31:1908. 7. 17.
받는사람 සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මේ වග තොග පුවත් පත් වල දන්වා ලිවීමට බැරිද?

Anuradha Ratnaweera

읽지 않음,
2008. 7. 17. 오전 10:24:4008. 7. 17.
받는사람 sinhala-...@googlegroups.com
2008/7/17 Kalinga Athulathmudali (කාලිංග ඇතුලත්මුදලි) <kali...@gmail.com>:

>
> ඔය Sinhala Firefox හැදුවේ ICTA හා University Of Moratuwa ලු, අනේ මේවා
> කාට කියන්නද ?

වැඩසටහන් සිංහළයට හැරවීමට ICTA ව්‍යාපෘති දෙකක් තිබෙනවා.

එකක් මොරටු සරසවියේ ලක්ඇප්ස්. ඔවුන් මොසිල්ලා වැඩසටහන් සිංහළයට හැරවීමට
ද පටන් ගෙන තිබුනා. ඒ අතර වෙනම ෆයර්ෆොක්ස් හැරවීමේ තැතක් ද තිබුනා.

අනෙක ඩනිෂ්ක දැනට කරගෙන යන ICTA යටතේම එන පරිවර්තන වැඩසටහන. නමුත් ICTA
යටතේ සිංහළ පරිවර්තන වලට සම්බන්ධ වීමට බොහෝ කලකට පෙර සිට ම ඩනිෂ්ක
බොහොමයක් පරිවර්තන, විශේෂයෙන් RedHat සමාගමේ ඉන්නා කාලයේ නිල වශයෙන් හා
ඉන් පසුව පුද්ගලිකව ද කලා. GNOME සුසැටිය ද, ෆයර්ෆොක්ස් පරිවර්තයන ද ඔහු
පටන් ගත්තේ ICTA ව්‍යාපෘතියට පෙර යි. මා දන්නා තරමින්, ඔහුව ම ICTA
ව්‍යාපෘතියට යොදා ගත්තේ ඔහු ගේ මේ දායකත්ව නිසා ම යි.

ෆයර්ෆොක්ස් 3 නම් සම්පූර්ණයෙන් ම ඩනිෂ්ක ගේ වැඩ වල ප්‍රතිපලයක්. ඩනිෂ්ක,
ලක් ඇප්ස් වලින් කො තරම් දායකත්වයක් ලැබුනා ද?

අනුරාධ
--
http://www.sayura.net/anuradha/

ප්‍රභාෂ්වර

읽지 않음,
2008. 7. 17. 오전 10:27:1208. 7. 17.
받는사람 සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
වැඩේ කැතයි

Danishka Navin

읽지 않음,
2008. 7. 17. 오전 10:35:0508. 7. 17.
받는사람 sinhala-...@googlegroups.com


2008/7/17 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

මා මොරටු සරසවිය හෝ ලක් ඇප්ස් සමඟ සම්බන්ධ නැ..
නමුත් තන්ඩර්බඩ් සඳහා මම සහාය දුන්නා/දෙනවා.
එ දෙකේ පොදු ගොනු තිබෙන මා විසින් පරිවර්තනය කරන අතර තන්ඩබර්ඩ් මොසිලා සේවාදායක තුළ පිහිටුවීම සිදු කළේ මම.

ශානු, හර්ෂණ, පරිවර්තන සඳහාද සදොස් තාන් නිවැරදි කිරීමට සූ, වසන්ත වැනි අය මට සහාය උනා.

මීට අමතරව වෘතිය තොරතුරු මෙතැන කතා කිරීමට අවශ්‍ය තාවයක් නැ.

ඩනිෂ්ක


 


       අනුරාධ
--
http://www.sayura.net/anuradha/





--
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)

Danishka Navin

읽지 않음,
2008. 7. 17. 오전 11:27:5508. 7. 17.
받는사람 sinhala-...@googlegroups.com


2008/7/17 Danishka Navin <dani...@gmail.com>:

පසුගිය වසරේ ලක්ඇප්ස් වෙන සම්බන්ධවීමට ඇරයුම් කළත් ලංකාවේ ඩොමෙන් පාළණය කරන අයට මගේ ලිපිය ලැබිලා නැ.
ඉතින් FF 3 සඳහා ඔවුන් උත්සව සූදානම් කරද්දි මා එය නිල වශයෙන් නිකුත් වීම අස්තිර බව කීවිටයි ඔවුන් මට යලි එක්වෙමු කිවේ.
ඒ වන විට මා කටයුතු අවසන් කරමින් හිටියේ.

මොකද එයාලා හැදුවේ සිංහල සහ දමිළ ඇඩෝනය පෙන්නලා මේ උත්සව කරන්න.

කාගේ හෝ හිත්රිදිමක් සිදුවුවා නම් සමාවෙන්න.
මම RH එකෙදි FF පටන්ගත්තේ වෙනත් පහසුකම් ගන්න නෙමේ.
මොකද FF එම ආයතනයේ අභ්‍යන්තර දෙයක් නොවේ.
එහෙම අභ්‍යන්තර දෙයක් නම් දමිළ, හිංදි, තෙලිගු, බෙංගාලි, ඔරියා, ඇසමීස් සහ මලයාලම් යන භාෂා එලියට එන්න ඔනා නේද?

ගුජරාති සහ පංජාබී FF 2.0.7 දි ආවේ.
අපි එකට වැඩ කලේ භාෂා 11කට. එවයින් 3.0 ට අලුත් උනේ සිංහල.
මම මුලින්ම ඉංදියාවට ගියදින GNOME සිංහල 1%වත් නැ කියලා බෙංගාලි ජාතිකයෙක් මට උපහාසයට කීවිටයි මම හිතාගත්තේ සිංහලත් එසේ ඉදිරියට ගෙන්න.


සිංහල ෆයර්ෆොක් වලට ලක්ඇප්ස් එකලේ වසර ගණනාවක් බග් එකක් ඇරගෙන ඒක පල්කර කර සීටිම.
ලාංකීය දමිළ පරිවර්තනය 3.0 තියා 3.0.1 නොඑන බව මම දන්නවා.
මොකද ඒක මොසිලා බිල්ඩ් එකේ එහෙම එකක් දකින්න නැ. ඉදිරියේදි එයි.
අනික ලාංකීය දමිළ පරිවර්තකයින් 4හෝ 5ක් එක්ක කළේ.

අනික සමහරක් අය සිංහල එකේ වැරදි තියේ කියලා ෆොරම් වල කියනවා.
එත් තැන කියන්නේ නැ. ඇයි හදාගන්න බැනේ මට එතකොට.

3.0.1 වලට වැරදි හදන්න වරුණ මල්ලි දුරකතනයෙන් කිවේ. (ඒක එයා වෙන කෙනෙකුට කියද්දි ඒ අදාලා කෙනා මට කීවා)
ඔන්න ඔහොමයි අපි වැඩ කළේ.
ඔය කියන උත්සවයට පිටත්වීමට විනාඩි 10කට කළින් 3.0.1 තිබෙන XML දෝෂයටත් විසදුම දීලයි පිට වුනේ.
උත්සවයට presentation එක හදන්න උදව් කලේ මලින්ත, නිලක්‍ෂ සහ තවත් කෙනෙක්.

නුවර පාසැල් ලමයිට කරන්න හැදු වැඩසටහන කල් ගියේ වාර විභාග සහ ඉදිරි යේදි එන A/L නිසා.

කොටින්ම FF ව්‍යාපත්ත කරන්න හැම දේම කළා.
එදා උදේ අපි - නිලක්‍ෂ, සූ, මලින්ත, etc සිංහල FF වලට Wallpapers පවා හැදුවා.

දැන් නම් මේවා ඇති. නොකිය ඉන්නයි හැදුවේ.

අනික වෙන අය පම්පොරිය කියව්දි මේ මස අවසානයේ කැනඩාවේ පැවැත්වෙන මොසිලා 2008 සමුළුවට (ජූලි 28 සිට අගෝස්තු 2දි දක්වා) යන බව මම මාධ්‍ය වලට කියලා එකක් දාගන්න තිබ්බා. එත් වැඩ සටහනේ අරමුණ මගේ ජිවදත්ත නෙමේ නේ.

මෙන්න කෙරුවාව http://l10n.mozilla.org/dashboard/ කෝ CD එකේ තියෙන දමිළ මෙතන නැනේ?
මේක තමා මොසිලා FF බිල්ඩ් එක. trunk එක විතරයි නිකුත් වෙන්නේ. Icubator එන්නේ නැ.
තාම දමිළ ලොවෙත් නැ :P
එත් ලංකාවේ දමිළ කරන අය ම කරන ඒවට ඇගිලි ගහ්නන එනවා (ලක්ඇප්ස්ම තමා).
සුමෝ කිය්නනේ Mozilla Support, එකේ සිංහල එකට පුදුම ආදරයක් එයාලා.

මම මේවා ගෙදර ගෙනියන්නේ නැ.
මේක මගේ අයිතියක් නෙමේ.
කොටින්ම කිසිකෙනෙකුට මේවට අයිතියක් නැ. මේවල අයිතිය සමස්ථ ප්‍රජාවට.
ඔබ FOSS ගැන මටත් හොදින් දන්න නිසා ඔබම කියන්න අනුරාධ ඒක හරි නේද?

මමයි අනුරාධයි පසුගිය මස නැණපියසේ FF සිංහල ගැන කතා කළා අපි එත් පම්පොරි ගැහුවේ නැ.

අනික එයාලා මට සහාය දුන්න නම් මම ඇයි මෙත වෙබ්පිටු සඳහා සූ ට කතා කරලා සිංහල හදවන්නේ?
ඇයි ශානු, හර්ෂණ එක්ක FF 2 කලේ...?

අපි කළේ නැත්තනම් FF 4ටත් එයාලා දෙන්නේ භාෂා ඇසුරුමක් විතරයි.
තියෙන වැරදි හදනවා 3.1 Major Release එකට කලින්.

ඔය කියන අය දේශියකරණය ගැන පත්තරෙකටවත් ලිව්වද? මිනිස්සුන්ට දැනගන්න.

මොනවා උනත් කොතරම් වැඩ තිබුනම් වසන්ත දේශප්‍රිය මහත්තය නම් සිංහල හදාගන්න උදව් කළා.
වෙන අය නම් මේ දිහා උනන්දුවෙන් බැලුවේ නැ.

කාගේ හරි හිතරිදුනා නම් සමාවෙන්න..
ඩනිෂ්ක




       අනුරාධ
--
http://www.sayura.net/anuradha/





--
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)

Anuradha Ratnaweera

읽지 않음,
2008. 7. 17. 오후 12:42:0908. 7. 17.
받는사람 sinhala-...@googlegroups.com
2008/7/17 Danishka Navin <dani...@gmail.com>:

>
> ඉතින් FF 3 සඳහා ඔවුන් උත්සව සූදානම් කරද්දි මා එය නිල වශයෙන් නිකුත් වීම
> අස්තිර බව කීවිටයි ඔවුන් මට යලි එක්වෙමු කිවේ.
> ඒ වන විට මා කටයුතු අවසන් කරමින් හිටියේ.
>
> මොකද එයාලා හැදුවේ සිංහල සහ දමිළ ඇඩෝනය පෙන්නලා මේ උත්සව කරන්න.

ඩනිෂ්ක මොසිල්ලා ව්‍යාපෘතියට (upstream) සිංහළ එකතු කලේ නැති නම්, ඒක
මෙවැනි බාහිර ව්‍යාපෘති වලට විතරක් සීමා වන්නට තිබුනා. ඩනිෂ්ක පෙන්වා
දුන් පරිදි, එය මොසිලා ව්‍යාපෘතියට එකතු නොකලොත් පලය බොහොම අඩුයි.
සිරිලක් දමිළ (ta_LK) පරිවර්තනය ද එ සේ විය යුතු යි.

මෙ වැනි වැඩ බාර ගැනීම පිළිබඳව මෙන්න තවත් උදාහරණයක්:

http://mail.lug.lk/lurker/message/20041103.034907.1754b278.en.html

ඒ බාර ගැනීම නිසා අප කවුරුවත් CLDR වලට අත ගැහුවේ නෑ. වසර හතරකට පසුව
කිසිම දෙයක් සිදු වී නැති නිසා, දැන් CLDR ආයෙ මුල ඉඳන් කරන්නට සිදු
වෙලා.

නමුත් ඩනිෂ්ක ෆයර්ෆොක්ස් වලට කලා වගේ, වෙනම ම හෝ අප එයට අත ගැහුවා නම්,
අද වන විට CLDR ඉවර වෙලා තිබෙන්නටත් ඉඩ තිබුනා.

Danishka Navin

읽지 않음,
2008. 7. 17. 오후 1:15:5608. 7. 17.
받는사람 sinhala-...@googlegroups.com


2008/7/17 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

ඔබ ඉංදියාවේ IBM එකේ  අබිජිත් දන්නවා නේද?
ඔහු සමඟ මා එහි සිටින විටදි සිංහල CLDR සඳහා කටයුතු කිරීමට සැරසි මම මීට පෙර සිට ගුගල් සමූහයක් හරහා ලංකාවේ අයට දැන් වූ විට කව්රුවත් ප්‍රතිචාර දැක්වුයේ නැ.
http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/b0d22e5f46d07dab/bc994a94fe72ae55?hl=si&lnk=gst&q=CLDR+#bc994a94fe72ae55


පසුගිය මස ඔහු මෙහි පැමිණෙන විට අපේ අයට ලබාදුන් ගිණුමද අක්‍රීයව තිබුනි.
ඒවගේ අනුරාධ, ඔයත් මමත් සිටි රැස්වීමට පෙර දින අභිජිත් හමුවීමට මා වේලාවට නොපැමිණි බව ඉහළ කෙනෙකුට පැමිණිලි කිරිමට තරම් එක් කාන්තාවක් ශක්තිමත් විය.
එයාලා මම ඉංදියාවේ ඉන්නකොට මට උත්තර නොදි ලංකාවට ආවම වැසිකිලි යැමෙන් ඇතිවු විනාඩි 5 ප්‍රමාධයටද කැගැසිම ඉතා කණගාටු දායකයි.


       අනුරාධ
--
http://www.sayura.net/anuradha/


Danishka Navin

읽지 않음,
2008. 7. 17. 오후 1:20:5308. 7. 17.
받는사람 sinhala-...@googlegroups.com

Waruna Perera

읽지 않음,
2008. 7. 17. 오후 1:56:4408. 7. 17.
받는사람 sinhala-...@googlegroups.com
මොරටුව වි.වි නම උලුප්පල පෙන්වීම හරි වැරදි වැඩක්. මම දන්න තරමින් උනිකේත වලදි පවා ලොකු මෙහෙයක් කලේ කොළඹ වි.වි. අනික ඩනිෂ්ක කොච්චර මේ වැඩේට උනන්දු වුනාද කියල දන්න අය දන්නවා. එයාගෙ මහන්සිය නිසා අපිට ලැබුනු මේ තිලිණයට අනිත් අය අයිතිවාසිකම් කියා පෑමක් බවට මේ සිද්ධිය පත් වුනා. මොරටුවෙ සි.යු ගැන දක්වන දායකත්වය කොතරම්ද කියනවනම් සිංහල යුනිකේත සහය ස්ථාපනය කරල නෑ විද්‍යාගාර වල. ඔන්න ඕකයි තත්වෙ. දන්න අය ඇත්ත දන්නවා. මෙතනදි ඩනිෂ්ක ට සිදුවුන අසාධාරණය ගැන හරිම කණගාටුයි. අර කතාවට කියනවනෙ "ජයග්‍රහණයට පිය වරු ඕනෙ තරම්" කියල. ඇත්තටම ඩනිෂ්ක අවසාන නිකුතුවට කලින් මගෙන් අදහස් ගත්තෙ දුරකතනය හරහා . ඒ තරමට එයා ඒ ගැන උනන්දු වුනා . මොකද කරන වැඩේ හරියට කරන්න ඕන නිසා. කොහොම වුනත් දිගටම මෙවැනි ක්‍රියා වලින් නොසැලී ඉස්සරහට යන්න කියල ඩනිෂ්කට සුබ පතනවා.




--
http://nidhahasa.wordpress.com

රාජිත

읽지 않음,
2008. 7. 18. 오전 3:50:1708. 7. 18.
받는사람 sinhala-...@googlegroups.com
මම මුලින් විශ්වාස කලේ නැහැ ලංකාඊනිවුස් වල යුනිකෝඩ් වලට ලක්‍ෂ 700 ( http://www.lankaenews.com/Sinhala/news.php?id=5471) ගියා කිව්වහම.

නමුත් දැන් නම් විශ්වාස කරන්න වෙනව.
http://www.lakapps.lk/index.php?option=com_content&view=article&id=2&Itemid=2




2008/7/17 Waruna Perera <warunak...@gmail.com>:

මොරටුව වි.වි නම උලුප්පල පෙන්වීම හරි වැරදි වැඩක්. මම දන්න තරමින් උනිකේත වලදි පවා ලොකු මෙහෙයක් කලේ කොළඹ වි.වි. අනික ඩනිෂ්ක කොච්චර මේ වැඩේට උනන්දු වුනාද කියල දන්න අය දන්නවා. එයාගෙ මහන්සිය නිසා අපිට ලැබුනු මේ තිලිණයට අනිත් අය අයිතිවාසිකම් කියා පෑමක් බවට මේ සිද්ධිය පත් වුනා. මොරටුවෙ සි.යු ගැන දක්වන දායකත්වය කොතරම්ද කියනවනම් සිංහල යුනිකේත සහය ස්ථාපනය කරල නෑ විද්‍යාගාර වල. ඔන්න ඕකයි තත්වෙ. දන්න අය ඇත්ත දන්නවා. මෙතනදි ඩනිෂ්ක ට සිදුවුන අසාධාරණය ගැන හරිම කණගාටුයි. අර කතාවට කියනවනෙ "ජයග්‍රහණයට පිය වරු ඕනෙ තරම්" කියල. ඇත්තටම ඩනිෂ්ක අවසාන නිකුතුවට කලින් මගෙන් අදහස් ගත්තෙ දුරකතනය හරහා . ඒ තරමට එයා ඒ ගැන උනන්දු වුනා . මොකද කරන වැඩේ හරියට කරන්න ඕන නිසා. කොහොම වුනත් දිගටම මෙවැනි ක්‍රියා වලින් නොසැලී ඉස්සරහට යන්න කියල ඩනිෂ්කට සුබ පතනවා.




--
http://nidhahasa.wordpress.com





--
රාජිත.

Danishka Navin

읽지 않음,
2008. 7. 18. 오전 5:13:2808. 7. 18.
받는사람 sinhala-...@googlegroups.com


2008/7/17 Danishka Navin <dani...@gmail.com>:



2008/7/17 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

2008/7/17 Kalinga Athulathmudali (කාලිංග ඇතුලත්මුදලි) <kali...@gmail.com>:
>
> ඔය Sinhala Firefox හැදුවේ ICTA හා University Of Moratuwa ලු, අනේ මේවා
> කාට කියන්නද ?

වැඩසටහන් සිංහළයට හැරවීමට ICTA ව්‍යාපෘති දෙකක් තිබෙනවා.

එකක් මොරටු සරසවියේ ලක්ඇප්ස්.  ඔවුන් මොසිල්ලා වැඩසටහන් සිංහළයට හැරවීමට
ද පටන් ගෙන තිබුනා.  ඒ අතර වෙනම ෆයර්ෆොක්ස් හැරවීමේ තැතක් ද තිබුනා.

අනෙක ඩනිෂ්ක දැනට කරගෙන යන ICTA යටතේම එන පරිවර්තන වැඩසටහන.  නමුත් ICTA
යටතේ සිංහළ පරිවර්තන වලට සම්බන්ධ වීමට බොහෝ කලකට පෙර සිට ම ඩනිෂ්ක
බොහොමයක් පරිවර්තන, විශේෂයෙන් RedHat සමාගමේ ඉන්නා කාලයේ නිල වශයෙන් හා
ඉන් පසුව පුද්ගලිකව ද කලා. GNOME සුසැටිය ද, ෆයර්ෆොක්ස් පරිවර්තයන ද ඔහු
පටන් ගත්තේ ICTA ව්‍යාපෘතියට පෙර යි. මා දන්නා තරමින්, ඔහුව ම ICTA
ව්‍යාපෘතියට යොදා ගත්තේ ඔහු ගේ මේ දායකත්ව නිසා ම යි.

ඔව් දැනට මම දේශියරණය උපදේශකයකු ලෙස ඉක්ටා සමඟ අප්‍රියෙල් මස සිට කටයුතු කරයි.

සුපුන් සුදාරක - www.sudaraka.com

읽지 않음,
2008. 7. 18. 오전 8:46:0408. 7. 18.
받는사람 සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
බුදු අම්මෝ! මේවා හෙන ගහන වැඩනේ!

On Jul 18, 12:50 pm, "රාජිත" <rajitha.sinh...@gmail.com> wrote:
> මම මුලින් විශ්වාස කලේ නැහැ ලංකාඊනිවුස් වල යුනිකෝඩ් වලට ලක්‍ෂ 700 (http://www.lankaenews.com/Sinhala/news.php?id=5471) ගියා කිව්වහම.
>
> නමුත් දැන් නම් විශ්වාස කරන්න වෙනව.http://www.lakapps.lk/index.php?option=com_content&view=article&id=2&...
>
> 2008/7/17 Waruna Perera <warunakanis...@gmail.com>:
메시지가 삭제되었습니다.

kasun

읽지 않음,
2008. 7. 19. 오전 3:06:0508. 7. 19.
받는사람 sinhala-...@googlegroups.com
කොහොමත් අනුන්ගේ දේයකින් ලකුණු දා ගැනීම ලංකාවේ නුපුරුදු දේ නොවෙයි. මේ නූතන නිශ්ෂංකමල්ලාට කොහොමත් කරන්න පුළුවන් ඔච්චර තමයි.

මම ටික දවසකට අන්තර්ජාලයෙන් ඈත්වෙලා හිටියේ ඒ නිසා වුණු දේවල් ගැන දැන සිටියෙ නැහැ. රෑපවාහිනි පුවත් වල ප්‍රචාරය වුනු ෆයර්ෆොක්ස් සිංහලට හැරවීම ගැන වූ පුවත දැක්කම කලකිරීමක් ඇතිවුනා.

කොහොම වුනත් ඩනිෂ්ක අයිය කල දේ වැදගත්, මාධ්‍ය මඟින් කුමන දේ පෙන්නුවත් මං හිතන්නේ බ්ලොග් අවකාශය හා සම්බන්ධ බොහෝ දෙනා දන්නවා මෙහි ඇත්ත තත්වය. ඒ වගේම අපට කල හැකි දේ තමයි. ‍සිංහල ෆයර්ෆොක්ස් තවදුරටත් ප්‍රචාරණය කිරීමත ඒ වගේම ඇත්ත තත්වය පිළිබඳව දැනුවත් කිරීම.

2008/7/19 Vishva Kumara <vishva...@gmail.com>:
අනිවාර්යයෙන්ම, එතකොට තමයි ලෝකයම දැනගන්නේ. මේකනම් අසාධාරණයක් බව
පෙනෙනවා.


On Jul 17, 12:56 pm, Anandawardhana <anandawardh...@gmail.com> wrote:
> මම හිතන්නෙ බලොග් අවකාශයට සිය වැඩ පෙන්වීමට මෙය අවස්ථාවක්. මේ අටේ ජනමාධ්‍ය මේ
> සිද්ධිය වාර්තා කර ඇති අමන ආකාරය එලිදරවු කරමින් එහි ඇති තතු යථා පරිදි හැකි
> සෑම බසකින් ම ලිවීම අපි කල යුතු බව මම යෝජනා කරනවා. දැනටත් කීප දෙනෙක් වැඩේ
> අරඹලා තියෙන්නෙ
> ඉංගිරිසියෙනුත් ලියන්න ඕනෙ
>
> On Thu, Jul 17, 2008 at 12:20 PM, SRIshanu <srish...@gmail.com> wrote:
> > අනේ අපොයි!
>
> > --
전체답장
작성자에게 답글
전달
새 메시지 0개