බුන්දි බලෙන් දෙක දෙක

41 views
Skip to first unread message

Danishka Navin

unread,
Jan 27, 2009, 5:43:54 AM1/27/09
to sinhala-...@googlegroups.com
බුන්දී කියවන්නෙම නැ වගේ කට්ටිය.

ඔන්න පොස්ට් දෙක දෙක දානවා ඒපා

අනේ වෙන වැඩ නැද්ද?

Harshana

unread,
Jan 27, 2009, 6:01:48 AM1/27/09
to sinhala-...@googlegroups.com
කොච්චර ලීවත් අවුලක් නෑ කියවන්න කට්ටිය ඉන්නව නම්,

Cheers !,
හර්ෂණ | Harshana
www.හර්ෂණ.net
www.harshana.Net
www.sinhalazone.com

2009/1/27 Danishka Navin <dani...@gmail.com>

Malinthe Samarakoon

unread,
Jan 27, 2009, 6:02:33 AM1/27/09
to sinhala-...@googlegroups.com
සින්ඩිගෙ පොඩි අලයක් හින්දා සමහර වෙලාවට එකම පෝස්ට් එක ඩුප්ලිකේට් වෙනවා. දැන් හරි.

Regards,
Malinthe Samarakoon - www.malinthe.com

2009/1/27 Danishka Navin <dani...@gmail.com>

SRIshanu

unread,
Jan 27, 2009, 6:14:40 AM1/27/09
to sinhala-...@googlegroups.com
බලෙන් කවල පුරුද්ද

2009/1/27 Malinthe Samarakoon <mali...@gmail.com>

--
ශ්‍රීශානු - SRIshanu
http://srishanu.blogspot.com
http://lankahistory.blogspot.com

අමල් ඉෂාන්ත

unread,
Jan 30, 2009, 5:13:52 AM1/30/09
to sinhala-...@googlegroups.com
පොර ටෝක්නේ...

2009/1/27 SRIshanu <sris...@gmail.com>

--
අමල් ඉෂාන්ත
මහනුවර
http://amalishantha.blogspot.com/

Sameera Shaakunthala

unread,
Jan 30, 2009, 5:27:35 AM1/30/09
to sinhala-...@googlegroups.com
මොකක්ද මේ බලෙන් කවන කතන්දරේ? මෙයාලත් බූන්දිය ස්පෑම් කරනවද?

2009/1/30 අමල් ඉෂාන්ත <amal.i...@gmail.com>

--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
http://www.linkedin.com/in/shaakunthala

http://www.ucsclodge.lk/blogs/shaakunthala
http://shaakunthala.blogspot.com
http://symblogeek.blogspot.com

koombiy...@gmail.com

unread,
Jan 30, 2009, 5:53:32 AM1/30/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
සහෝදරවරුන්ට පුළුවන්ද බූන්දියේ් අපට කියන්න අපි උල්ලංඝනය කරලා තියන නීතිය
මොකක්ද කියලා කරුණාකරලා.
් දවසකට දාන පෝස්ට්ස් සංඛ්‍යාවට ලිමිට් එකක් වගේ් එකක් තියනවද?

On Jan 30, 2:27 pm, Sameera Shaakunthala <shaakunth...@gmail.com>
wrote:

> මොකක්ද මේ බලෙන් කවන කතන්දරේ? මෙයාලත් බූන්දිය ස්පෑම් කරනවද?
>

> 2009/1/30 අමල් ඉෂාන්ත <amal.ishan...@gmail.com>

>
>
>
>
>
> > පොර ටෝක්නේ...
>

> > 2009/1/27 SRIshanu <srish...@gmail.com>

>
> >> බලෙන් කවල පුරුද්ද
>

> >> 2009/1/27 Malinthe Samarakoon <malin...@gmail.com>

>
> >>> සින්ඩිගෙ පොඩි අලයක් හින්දා සමහර වෙලාවට එකම පෝස්ට් එක ඩුප්ලිකේට් වෙනවා.
> >>> දැන් හරි.
>
> >>> Regards,
> >>> Malinthe Samarakoon -www.malinthe.com
>

> >>> 2009/1/27 Danishka Navin <danis...@gmail.com>

>
> >>>> බුන්දී කියවන්නෙම නැ වගේ කට්ටිය.
>
> >>>> ඔන්න පොස්ට් දෙක දෙක දානවා ඒපා
>
> >>>> අනේ වෙන වැඩ නැද්ද?
>
> >> --
> >> ශ්‍රීශානු - SRIshanu
> >>http://srishanu.blogspot.com
> >>http://lankahistory.blogspot.com
>
> > --
> > අමල් ඉෂාන්ත
> > මහනුවර
> >http://amalishantha.blogspot.com/
>
> --
> ෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
> -------------------------------------------------------------------http://www.linkedin.com/in/shaakunthala
>

> http://www.ucsclodge.lk/blogs/shaakunthalahttp://shaakunthala.blogspot.comhttp://symblogeek.blogspot.com- Hide quoted text -
>
> - Show quoted text -

Malinthe Samarakoon

unread,
Jan 30, 2009, 8:02:25 AM1/30/09
to sinhala-...@googlegroups.com
නැහැ සින්ඩිගේ පොඩි ප්‍රශ්නයක් නිසා සින්ඩිගේ එකම පෝස්ට් එක දෙවරක් වැටෙනවා. පහුගිය දවසක එහෙම වෙලා තිබුණා.

Regards,
Malinthe Samarakoon - www.malinthe.com

දසුන් සමීර

unread,
Jan 30, 2009, 8:09:54 AM1/30/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මම මේ ලඟදී බූන්දි එකේ කමෙන්ට් එකක් දන්මා. ඊට ටික දවසකට පස්සේ මට ස්පෑම්
ඊමේල් එකක් ආවා. මම හිතන්නේ අනිත් අයටත් ඔය විදියට ස්පෑම් ඇවිත් තියෙනවා.
ඒක නිසා කට්ටියට ටිකක් තරහ ගිහින් ‍වගේ. ඒක සාධාරන යි. මමත් ඉතා කාරුනිකව
ඉල්ලා සිටින්නේ ස්පෑම් කරන්න එපා. කැමති අය ඇවිත් බලයි. එහෙම වුනාම
අපිටත් එපා වෙනවා. මම හිතන්නේ මේක නොදන්න කම නිසා වෙච්ච දෙයක්.

On Jan 30, 6:02 pm, Malinthe Samarakoon <malin...@gmail.com> wrote:
> නැහැ සින්ඩිගේ පොඩි ප්‍රශ්නයක් නිසා සින්ඩිගේ එකම පෝස්ට් එක දෙවරක් වැටෙනවා.
> පහුගිය දවසක එහෙම වෙලා තිබුණා.
>
> Regards,
> Malinthe Samarakoon -www.malinthe.com
>

> 2009/1/30 koombiyaonl...@gmail.com <koombiyaonl...@gmail.com>

> >http://www.ucsclodge.lk/blogs/shaakunthalahttp://shaakunthala.blogspo...quoted text -

koombiy...@gmail.com

unread,
Feb 1, 2009, 11:22:09 PM2/1/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ඔව් මටත් එ්ක හිතුනා. මලින්තගේ් පැහැදිලි කිරීම සමගම මේ ත්‍රෙඩ් එකට යොදා
තිඛෙන නමේ (බූන්දි දෙක දෙක) අපහාසාත්මක හැඟවුම්කාරකය අහෝසි වෙනවා.
ස්තුතියි මලින්ත පැහැදිලි කිරීමට සහ ප්‍රිය වචන කිහිපයට.

On Jan 30, 5:02 pm, Malinthe Samarakoon <malin...@gmail.com> wrote:
> නැහැ සින්ඩිගේ පොඩි ප්‍රශ්නයක් නිසා සින්ඩිගේ එකම පෝස්ට් එක දෙවරක් වැටෙනවා.
> පහුගිය දවසක එහෙම වෙලා තිබුණා.
>
> Regards,
> Malinthe Samarakoon -www.malinthe.com
>

> 2009/1/30 koombiyaonl...@gmail.com <koombiyaonl...@gmail.com>

> > > -------------------------------------------------------------------
> >http://www.linkedin.com/in/shaakunthala
>
> >http://www.ucsclodge.lk/blogs/shaakunthalahttp://shaakunthala.blogspo...quoted text -

Message has been deleted

Thilina Gunasekara

unread,
Feb 2, 2009, 2:43:11 AM2/2/09
to sinhala-...@googlegroups.com
මේක යුනිකෝඩ් වලට තියෙන තැන පෙන්වන්න හොද උදාහරනයක්‌. ඔයාලාගේ වෙබ්සයිට්‌ එක යුනිකෝඩ් නෙවෙයි නේ. ඉතින් වැඩිය කට්‌ටිය බලන එකක්‌ නෑ :D

--
-  Š ā Μ ũ Ŗ Ø  -
http://www.tgunasekara.com
Message has been deleted
Message has been deleted

Sameera Shaakunthala

unread,
Feb 2, 2009, 4:11:39 AM2/2/09
to sinhala-...@googlegroups.com
ඉතින් හොරකම සදාචාරාත්මකද? මට ඕන නැති email ආවොත් මම නම් reply කරන්න කාලය නාස්ති කරන්නෙ නැහැ. Spam කියලා button එකක් තියෙනවා. මම කරන්නෙ ඒක click කරන එක. එතකොට email සේවා සපයන ආයතනය වාර්තා කර ගන්නවා ඒක spam mail එකක් කියලා. එයාලා අනිත් usersලා spam වලින් ආරක්ෂා කර ගන්න ඒ තොරතුරු පවිච්චි කරයි. ස්පෑම් නවතියි.

2009/2/2 koombiy...@gmail.com <koombiy...@gmail.com>
බූන්දි බ්ලොග් අඩවිය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නීත්‍යානුකූල ලෙස
අනුමත කොට ඔවුන්ගේ බ්ලොග් සින්ඩිකේටරයට ඇතුළත් කරගෙන දැන් ටික කාලයක්
වෙනවා. එය අත්වැරදීමකින් අනුමත වූ බ්ලොග් අඩවියක් නොවෙයි. ඔබේ
සින්ඩිකේටරය තුළ අපේ බ්ලොග් එක දර්ශනය වීම අපට මහත් ශක්තියක්. ඒ හරහා අපට
අළුත් පිරිසක් අතරට යන්නට ඉඩ හසර ලැබුණා. ඒ ගැන අපේ අවංක ප්‍රණාමය.

අපි බලෙන් බූන්දි කවනවා කියන එක නෙට් එකේ හෝ බාහිරව අපිව දන්න
මිනිස්සුන්ට රහසක් නොවෙයි. ඉතාම පිරිසිදු ලෙස අපි ශ්‍රී ලාංකිකයන්ගේ සැක
කරන ඊමේල් ලිපින එකතුකරනවා. හොරකම් කරනවා කිවුවත් වැරදි නැහැ. එසේ එකතු
කරන ලිපින වලට අපි බූන්දි ඊ මැගසින් එක යවනවා. බූන්දිය දුටු සැණින් කිපී,
පරල වී කුණුහරුප කියා අපට මේල් එවන අර්ධ මිනිස් ඩමී සමග අපි ඩිංගක් සැරට
සෙල්ලම් කරනවා වුණත්, බූන්දියට අකමැති එහෙත් ප්‍රිය වචන වලින් අප අමතන
අයගේ ලිපිනයන් අපි ඉතා සතුටින් අපේ ලැයිස්තුවෙන් අයින් කරනවා.

ඉතාම නිර්දය ලෙස අපි අපිවම විග්‍රහ කර ගන්නවා නම් අපිට සාහිත්‍යය, කලාව
සහ දේශපාලනයට ලැදි මිනිසුන් සොයා යාමේ කුලප්පුවක් තිඛෙනවා. බොහෝ අය
විසින් වහරන ඊනියා වෙබ් සදාචාරය අපට නොවටිනා චූල සාධකයක් පමණයි.

මේ ක්‍රමය සිංහල බ්ලොග් කරුවන්ගේ ඊමේල් ලිපින සමග අත්හදාබැලු මුල්
අවස්ථාවේදී බලෙන් බූන්දි කැවීම ගැන මතු වුණු සංවාදයේදී අපි කිවුවේත් මේ
ටිකමයි. එහිදී ලොහාන් නම් ප්‍රිය වචන හසුරුවන මිතුරා සමග කතා බහෙන් පසු
සියළු ලිපින අපි ඉවත් කළා. වැරදීමකින් ඔවුන්ට බූන්දි කැවෙමින් තිබේ නම්
අදම දැනුම් දී එම අභාග්‍ය සම්පන්න තත්වයෙන් අත් මිදෙන ලෙස අපි ආදරයෙන්
ඉල්ලනවා.

දැන්, බූන්දි බලෙන් දෙක දෙක යන අපහාසාත්මක ත්‍රෙඩ් එකෙන් කියා තිඛෙන
කරුණු දෙසට හැරෙමු.
දෙක දෙක පෝස්ට් වීම තාක්ෂණික අවුලක් බව දැනුම් දුන් මිතුරාට ස්තූති
කරනවා.

බූන්දිය කියවන පිරිස අඩුයි. ඇත්ත ඩනිෂ්ක. සහතික ඇත්ත. අපි මාකට් බඩු
විකුණනවා නෙමේ නිසා මේව එක්ක සෙට් වෙන පිරිස අඩුයි. වෙන වැඩ නැති නිසා හෝ
කැසිල්ල නිසා හෝ අපි මේක කරන්නෙ මොකටද කියලා ඉහත අපි කියල තියනවා. මම
ස්පෑමර් කියන එක ඔයාගෙ වචන ලෝකයේ ඔයා හිර වෙලා ඉන්න එකේ අවුලක් මිසක් මගෙ
අවුලක් නෙමේ. මම ස්පෑම් කරලා මේක අස්සෙ කළ දේවල් ඒව කියවන මිනිස්සු තීරණය
කරයි. පොරටෝක් ගැන කියන්න වෙන්නෙත් ඒකමයි. ටෝක්ස් වල පොරත්වය හෝ අපොරත්වය
අහන්නාට සාපේක්ෂයි.

අපි අපහාස වලින් කලිසම් තෙමාගත්තු කාලේ පහු කරලා හුඟාක් කල් බව මතක්
කරමින් නවතිනවා.

On Feb 2, 11:55 am, Kalinga Athulathmudali <kaling...@gmail.com>
wrote:
> 2009/2/2 Danishka Navin <danis...@gmail.com>:
>
> > එත් තරංග මොනවා උනත් ඔයා නමගිය ස්පැම් කාරයෙක් :D
>
> ඒකනම් මාත් පිලිගන්නවා, ඕය බූන්දි ඊමේල් එවන්න එපා කිව්වහම අහනවා, මොක්ද
> එපා කියලා, හරියට අපි ඒක කියවන්නම ඕනේ වගේ.
> ඔය පිලිවෙත් වෙනස් කරොත් ඔයිට වඩා දියුනුවක් ලබන්න පුලුවන්.
>
> --
> කාලිංග ඇතුලත්මුදලි.http://www.kalingasblog.com
> Follow me on Twitterhttp://twitter.com/kalinga
> Tech Qustionshttp://www.techkatha.com
> Calvin Trillin  - "Health food makes me sick."

--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
http://www.linkedin.com/in/shaakunthala

Prabath Ranasinghe

unread,
Feb 2, 2009, 4:14:36 AM2/2/09
to sinhala-...@googlegroups.com
මාත් එහෙමයි :D

2009/2/2 Sameera Shaakunthala <shaaku...@gmail.com>:

--
Best Regards,
Prabath.

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

anjana.j...@gmail.com

unread,
Feb 2, 2009, 4:30:33 AM2/2/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
පොඩි කාලේ අම්මා අපිට "බලෙන්" බත් කැව්වේ නැත්තම් දැන් අපි මංදපෝෂණයෙන්
පෙලෙන අයවලුන් වෙනවා.

web ethics ගැන කථා කරන කට්ටියට "අපහාස" කරන එක සාදාචාරාත්මකද කියන එක
ගැන සැහෙන්න ලොකු පුරස්නයක් මතු වෙනවා...

මමත් බූන්දියේ කෙනෙක්

ගොන් පාට් නැති සාකච්ඡාවකට එකඟයි....

On Feb 2, 3:14 pm, Prabath Ranasinghe <prabat...@gmail.com> wrote:
> මාත් එහෙමයි :D
>

> 2009/2/2 Sameera Shaakunthala <shaakunth...@gmail.com>:

>
>
>
> > ඉතින් හොරකම සදාචාරාත්මකද? මට ඕන නැති email ආවොත් මම නම් reply කරන්න කාලය
> > නාස්ති කරන්නෙ නැහැ. Spam කියලා button එකක් තියෙනවා. මම කරන්නෙ ඒක click කරන
> > එක. එතකොට email සේවා සපයන ආයතනය වාර්තා කර ගන්නවා ඒක spam mail එකක් කියලා.
> > එයාලා අනිත් usersලා spam වලින් ආරක්ෂා කර ගන්න ඒ තොරතුරු පවිච්චි කරයි. ස්පෑම්
> > නවතියි.
>

> > 2009/2/2 koombiyaonl...@gmail.com <koombiyaonl...@gmail.com>

Sameera Shaakunthala

unread,
Feb 2, 2009, 5:17:52 AM2/2/09
to sinhala-...@googlegroups.com

පොඩි කාලේ අම්මා අපිට "බලෙන්" බත් කැව්වේ නැත්තම් දැන් අපි මංදපෝෂණයෙන්
පෙලෙන අයවලුන් වෙනවා.

මෙන්න බූන්දිය ඒ පාර දඟලන්නෙ අපි අපේ අම්මාට දක්වන ගරුත්වයත් බලෙන්ම ගන්න වගේ... මට දැනෙන්නෙ එහෙමයි. හබැයි ඒක කවදාවත් කිසිම කෙනෙකුට කරන්න බැරි වෙයි.
 
web ethics ගැන කථා කරන කට්ටියට "අපහාස" කරන එක සාදාචාරාත්මකද කියන එක
ගැන සැහෙන්න ලොකු පුරස්නයක් මතු වෙනවා...

අපහාස වල සදාචාරාත්මක භාවය මනින්න කලින් ස්පෑම් වල සදාචාරාත්මක භාවය ගැන කතා කරමුද?
 
සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Feb 2, 2009, 5:25:47 AM2/2/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන්, පුද්ගලික නාමයන් ‍යුගලයක් ඉවත් කරන
ලදී
--
ඩනිෂ්ක ලියූ ප්‍රතිචාරය
--

එත් *පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් නම ඉවත් කරන ලදී* මොනවා උනත්

ඔයා නමගිය ස්පැම් කාරයෙක් :D

දැන් SBU සින්ඩිය හරහා යන්තම් බුන්දිය කියවෙනවා නේද? :P
මොකද දන්නැතිව Fx Feed එක හරහා සමහරු ක්ලික් කරනවා.

2009/2/2 koombiyaonl...@gmail.com <koombiyaonl...@gmail.com>

- Hide quoted text -

- Show quoted text -

> > Regards,
> > Malinthe Samarakoon -www.malinthe.com

> > 2009/1/30 koombiyaonl...@gmail.com <koombiyaonl...@gmail.com>

> > > > > 2009/1/27 SRIshanu <srish...@gmail.com>

> > > > >> 2009/1/27 Malinthe Samarakoon <malin...@gmail.com>

> > > > >>> Regards,
> > > > >>> Malinthe Samarakoon -www.malinthe.com

> > > > >>> 2009/1/27 Danishka Navin <danis...@gmail.com>

> > > > --

> > > > ෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
> > > > -------------------------------------------------------------------
> > >http://www.linkedin.com/in/shaakunthala

> http://www.ucsclodge.lk/blogs/shaakunthalahttp://shaakunthala.blogspo... -

> > > > - Show quoted text -

--
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)

සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Feb 2, 2009, 5:26:52 AM2/2/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන්, පුද්ගලික නාමයන් යුගලයක් ඉවත් කරන
ලදී
--
කාලිංග ලියූ ප්‍රතිචාරය
--
2009/2/2 Danishka Navin <danis...@gmail.com>:
> එත් *පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉවත් කරන ලදී* මොනවා උනත් ඔයා නමගිය ස්පැම් කාරයෙක් :D

ඒකනම් මාත් පිලිගන්නවා, ඕය බූන්දි ඊමේල් එවන්න එපා කිව්වහම අහනවා, මොක්ද
එපා කියලා, හරියට අපි ඒක කියවන්නම ඕනේ වගේ.
ඔය පිලිවෙත් වෙනස් කරොත් ඔයිට වඩා දියුනුවක් ලබන්න පුලුවන්.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga

Tech Qustions http://www.techkatha.com

සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Feb 2, 2009, 5:28:51 AM2/2/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන්, පුද්ගලික නාමයන් යුගලයක් ඉවත් කරන
ලදී
--
කූඹියා ලියූ ප්‍රතිචාරය
--

බූන්දි බ්ලොග් අඩවිය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නීත්‍යානුකූල ලෙස

අනුමත කොට ඔවුන්ගේ බ්ලොග් සින්ඩිකේටරයට ඇතුළත් කරගෙන දැන් ටික කාලයක්
වෙනවා. එය අත්වැරදීමකින් අනුමත වූ බ්ලොග් අඩවියක් නොවෙයි. ඔබේ
සින්ඩිකේටරය තුළ අපේ බ්ලොග් එක දර්ශනය වීම අපට මහත් ශක්තියක්. ඒ හරහා අපට
අළුත් පිරිසක් අතරට යන්නට ඉඩ හසර ලැබුණා. ඒ ගැන අපේ අවංක ප්‍රණාමය.

අපි බලෙන් බූන්දි කවනවා කියන එක නෙට් එකේ හෝ බාහිරව අපිව දන්න
මිනිස්සුන්ට රහසක් නොවෙයි. ඉතාම පිරිසිදු ලෙස අපි ශ්‍රී ලාංකිකයන්ගේ සැක
කරන ඊමේල් ලිපින එකතුකරනවා. හොරකම් කරනවා කිවුවත් වැරදි නැහැ. එසේ එකතු
කරන ලිපින වලට අපි බූන්දි ඊ මැගසින් එක යවනවා. බූන්දිය දුටු සැණින් කිපී,
පරල වී කුණුහරුප කියා අපට මේල් එවන අර්ධ මිනිස් ඩමී සමග අපි ඩිංගක් සැරට
සෙල්ලම් කරනවා වුණත්, බූන්දියට අකමැති එහෙත් ප්‍රිය වචන වලින් අප අමතන
අයගේ ලිපිනයන් අපි ඉතා සතුටින් අපේ ලැයිස්තුවෙන් අයින් කරනවා.

ඉතාම නිර්දය ලෙස අපි අපිවම විග්‍රහ කර ගන්නවා නම් අපිට සාහිත්‍යය, කලාව
සහ දේශපාලනයට ලැදි මිනිසුන් සොයා යාමේ කුලප්පුවක් තිඛෙනවා. බොහෝ අය
විසින් වහරන ඊනියා වෙබ් සදාචාරය අපට නොවටිනා චූල සාධකයක් පමණයි.

මේ ක්‍රමය සිංහල බ්ලොග් කරුවන්ගේ ඊමේල් ලිපින සමග අත්හදාබැලු මුල්
අවස්ථාවේදී බලෙන් බූන්දි කැවීම ගැන මතු වුණු සංවාදයේදී අපි කිවුවේත් මේ

ටිකමයි. එහිදී *පුද්ගලිකත්වය ආරක්ෂා කිරී‍ම වෙනුවෙන් ඉවත් කරන ලදී* නම්

anjana.j...@gmail.com

unread,
Feb 2, 2009, 5:45:30 AM2/2/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
කථා කරමු.....

සතුටුයි..

On Feb 2, 4:17 pm, Sameera Shaakunthala <shaakunth...@gmail.com>
wrote:
> 2009/2/2 anjana.jayawe...@gmail.com <anjana.jayawe...@gmail.com>

koombiy...@gmail.com

unread,
Feb 2, 2009, 5:57:40 AM2/2/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මෙතන මේ කතා බහේ් නිමිත්ත ඩනිෂ්ක මහතාගේ් බූන්දි දෙක දෙක නම් අපහාසාත්මක
පළමු පෝස්ට් එකයි. එය ටෙක් අවුලක් බව කීමෙන් පසුත් ඔහු එම වරද නිවැරදි
නොකර මගේ් කිරිපල්ල අතගාන්නට හැදීම විහිළුසහගතයි. ඩනිෂ්ක කවුද වගේ්
සායනික කාරණා අපට අදාළ නැහැ. (මට එකෙක් හොරෙන් මේල් එකක් එවුවා- ලොකුම
දේ් අපිව ගලෝන එක. වෙන මොනවද?)

ඉතා පැහැදිලිවම අප මේ සංසදයේ් සාමජිකයින්. මේක අස්සෙ අපි බ්ලොග් මැරතන්
දිවුවා. මැරතන් ගැන ඇඩ් එක අපේ් මේල් ලිස්ට් වලට ගැහුවා. උඹලා මේ කරන වැඩ
සමග අපට විවේචනයක් හෝ විරෝධයක් නැහැ. සිංහල ජනප්‍රිය වීම අපේ් ඇජෙන්ඩා
එකටත් වැදගත්. ඇත්තටම නම් උඹලා කරන්න ඕනේ් අපිව ආදරයෙන් පිළිගැනීම. එකතු
වෙලා වැඩ කිරීම.

නිකං විහිළු කරලා මඩ ගහලා දුවන්න එපා. ඔයාලගෙ බොත්තම් තද කරලා අපිව
සින්ඩියෙන් අයින් කරලා සුදර්මන් සතරසිංහ අයි.ටී. එන්. එකේ් කරනවා වගෙ
පාළු ගෙයි වළං බිදින්නත් එපා.

ස්පෑමිං ගැන දොඩවන්න කලින් මනුස්සයෙක් වගෙ මෙතන වුණ වරදට සමාව ගන්න.

Kalinga Athulathmudali

unread,
Feb 2, 2009, 6:04:05 AM2/2/09
to sinhala-...@googlegroups.com
2009/2/2 koombiy...@gmail.com <koombiy...@gmail.com>:

>
> ඉතා පැහැදිලිවම අප මේ සංසදයේ් සාමජිකයින්. මේක අස්සෙ අපි බ්ලොග් මැරතන්
> දිවුවා. මැරතන් ගැන ඇඩ් එක අපේ් මේල් ලිස්ට් වලට ගැහුවා. උඹලා මේ කරන වැඩ
> සමග අපට විවේචනයක් හෝ විරෝධයක් නැහැ. සිංහල ජනප්‍රිය වීම අපේ් ඇජෙන්ඩා
> එකටත් වැදගත්. ඇත්තටම නම් උඹලා කරන්න ඕනේ් අපිව ආදරයෙන් පිළිගැනීම. එකතු
> වෙලා වැඩ කිරීම.

මම කැමතියි අහන්න කව්ද මැරතන් ගැන එහම අනුන්ගේ ලිස්ට් වලට මේල ගැහුවේ කියල ?
කිසිම නොදන්න කෙනෙකුට එහම මේක කව්ද මේල් එකක් ගැහුවේ මැරත්න් ගැන ?
නම් එක්ක කියන්න, ගැටලුවක් නෑ.

--

කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
Tech Qustions http://www.techkatha.com

Rodney Dangerfield - "My marriage is on the rocks again, yeah, my
wife just broke up with her boyfriend."

koombiy...@gmail.com

unread,
Feb 2, 2009, 6:09:51 AM2/2/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
නම් අහන්නෙ අයි ඔයා? මම උසාවියක නෙමේ ඉන්නෙ?

On Feb 2, 3:04 pm, Kalinga Athulathmudali <kaling...@gmail.com> wrote:
> 2009/2/2 koombiyaonl...@gmail.com <koombiyaonl...@gmail.com>:

>
>
>
> > ඉතා පැහැදිලිවම අප මේ සංසදයේ් සාමජිකයින්. මේක අස්සෙ අපි බ්ලොග් මැරතන්
> > දිවුවා. මැරතන් ගැන ඇඩ් එක අපේ් මේල් ලිස්ට් වලට ගැහුවා. උඹලා මේ කරන වැඩ
> > සමග අපට විවේචනයක් හෝ විරෝධයක් නැහැ. සිංහල ජනප්‍රිය වීම අපේ් ඇජෙන්ඩා
> > එකටත් වැදගත්. ඇත්තටම නම් උඹලා කරන්න ඕනේ් අපිව ආදරයෙන් පිළිගැනීම. එකතු
> > වෙලා වැඩ කිරීම.
>
> මම කැමතියි අහන්න කව්ද මැරතන් ගැන එහම අනුන්ගේ ලිස්ට් වලට මේල ගැහුවේ කියල ?
> කිසිම නොදන්න කෙනෙකුට එහම මේක කව්ද මේල් එකක් ගැහුවේ මැරත්න් ගැන ?
> නම් එක්ක කියන්න, ගැටලුවක් නෑ.
>
> --

> කාලිංග ඇතුලත්මුදලි.http://www.kalingasblog.com
> Follow me on Twitterhttp://twitter.com/kalinga

> Tech Qustionshttp://www.techkatha.com

ishara gamage

unread,
Feb 2, 2009, 6:12:35 AM2/2/09
to sinhala-...@googlegroups.com
දැයට කිරුළ ප්‍රදර්හනෙය් විමසුම.ෙකාම් ප්‍රදර්ශන කුටිෙය් සිංහල බිෙලාග් ගැන විස්තර කරන්න කමතිද කැමතිනම් කියන්න

koombiy...@gmail.com

unread,
Feb 2, 2009, 6:14:36 AM2/2/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
http://www.boondi.lk/archives/053.htm

Kalinga, Chcek the URL.
Mewa oyalata horen oyalawa promote karanna karapu wada nemeyi.

On Feb 2, 3:04 pm, Kalinga Athulathmudali <kaling...@gmail.com> wrote:
> 2009/2/2 koombiyaonl...@gmail.com <koombiyaonl...@gmail.com>:

>
>
>
> > ඉතා පැහැදිලිවම අප මේ සංසදයේ් සාමජිකයින්. මේක අස්සෙ අපි බ්ලොග් මැරතන්
> > දිවුවා. මැරතන් ගැන ඇඩ් එක අපේ් මේල් ලිස්ට් වලට ගැහුවා. උඹලා මේ කරන වැඩ
> > සමග අපට විවේචනයක් හෝ විරෝධයක් නැහැ. සිංහල ජනප්‍රිය වීම අපේ් ඇජෙන්ඩා
> > එකටත් වැදගත්. ඇත්තටම නම් උඹලා කරන්න ඕනේ් අපිව ආදරයෙන් පිළිගැනීම. එකතු
> > වෙලා වැඩ කිරීම.
>
> මම කැමතියි අහන්න කව්ද මැරතන් ගැන එහම අනුන්ගේ ලිස්ට් වලට මේල ගැහුවේ කියල ?
> කිසිම නොදන්න කෙනෙකුට එහම මේක කව්ද මේල් එකක් ගැහුවේ මැරත්න් ගැන ?
> නම් එක්ක කියන්න, ගැටලුවක් නෑ.
>
> --

> කාලිංග ඇතුලත්මුදලි.http://www.kalingasblog.com
> Follow me on Twitterhttp://twitter.com/kalinga

> Tech Qustionshttp://www.techkatha.com

Anandawardhana

unread,
Feb 2, 2009, 6:15:11 AM2/2/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
සමාවෙන්න, කූඹියා,

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ඉල්ලීම මත තමයි කූඹියා එම ප්‍රචාරය ලබා
දුන්නේ. එය ප්‍රචාරක ලිපිය සකස් කරන්න මමත් තවත් එවක සිටි ඇඩ්මින්වරුනුත්
සම්බන්ධ වුනා.

මේ සිදුව ඇති පටලැවිල්ල ගැන මගේ කනගාටුව කූඹියා වෙත පල කරනවා. එදා ඔබ සමග
කටයුතු කල අයට ඒක අමතක නැහැ. දැන් වෙලා තියෙන දේ බලමු

posts දෙක දෙක සින්ඩිකේටරයේ පල වෙලා තියෙනව. ඒක තාක්ශනික දෝශයක්.
කූඹියාගෙන් හෝ බූන්දි වෙතින් සිදු වුන වරදක් නෙමේ නේ ඒක? දැන් ඒක
නිරාකරනය කරගත්තා.

මේ thread එක අවසාන කරන්න පුලුවන් නේද සතුටින්.

On Feb 2, 4:04 pm, Kalinga Athulathmudali <kaling...@gmail.com> wrote:

Feb 2, 2009, 6:21:37 AM2/2/09
to sinhala-...@googlegroups.com
2009/2/2 koombiy...@gmail.com <koombiy...@gmail.com>:

> http://www.boondi.lk/archives/053.htm
>
> Kalinga, Chcek the URL.
> Mewa oyalata horen oyalawa promote karanna karapu wada nemeyi.
>

ස්තුතියි.... හික්... ඒ කියනේ SUB ඇඩ්මිලා ස්පෑ ස්පොට් කරලා... මටත් එක ලැජ්ජයි.
ඇතරම මම සමව ඉල්නවා SBU එකේ හැමෝගෙන්ම SBU එකෙන් මේවගේ වර්දක් උනාට, දැන්
ඉන්න SBU ඇඩ්මින් කෙනෙකු හැටියට.

--

කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
Tech Qustions http://www.techkatha.com

Gilda Radner - "Adopted kids are such a pain - you have to teach them
how to look like you."

Anandawardhana

unread,
Feb 2, 2009, 6:24:50 AM2/2/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
කාලිංග එය ස්පෑම් ලිපියක් නොවෙයි. එය යැවීමට ප්‍රථම අපි ඒ ගැන විමසුවා.
මේ ප්‍රශ්නය ම හටගත්තා. එය යවනු ලැබුවේ අඛන්ඩ ව බූන්දි ඊමේල් මගින්
ලබාගත් අයට පමනයි. එය බලෙන් යැවූ එකක් නොවෙයි. එම ලැයිස්තුව ගැන මමත්
අනිත් සියලු ඇඩ්මින්වරුනුත් විමසා තහවුරු කරගැනීමෙන් පසු තමයි එම
ප්‍රචාරක ලිපි යැව්වේ.

සන්සුන් වෙමු නේද දැන් :-D

On Feb 2, 4:21 pm, Kalinga Athulathmudali <kaling...@gmail.com> wrote:
> 2009/2/2 koombiyaonl...@gmail.com <koombiyaonl...@gmail.com>:
>

> >http://www.boondi.lk/archives/053.htm
>
> > Kalinga, Chcek the URL.
> > Mewa oyalata horen oyalawa promote karanna karapu wada nemeyi.
>
> ස්තුතියි.... හික්... ඒ කියනේ SUB ඇඩ්මිලා ස්පෑ ස්පොට් කරලා... මටත් එක ලැජ්ජයි.
> ඇතරම මම සමව ඉල්නවා SBU එකේ හැමෝගෙන්ම SBU එකෙන් මේවගේ වර්දක් උනාට, දැන්
> ඉන්න SBU ඇඩ්මින් කෙනෙකු හැටියට.
>
> --

> කාලිංග ඇතුලත්මුදලි.http://www.kalingasblog.com
> Follow me on Twitterhttp://twitter.com/kalinga

> Tech Qustionshttp://www.techkatha.com

koombiy...@gmail.com

unread,
Feb 2, 2009, 6:24:15 AM2/2/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ඔව් පැහැදිලිවම
ඩනිෂ්ක සමාව ගැනීමෙන් මෙය සරලවම කෙළවර වෙනවා.
එසේ් කළ නොහැකිනම්, මේ නූල ඉවත් කොට අපට සිදු කළ අපහාසයට සමාව ගැනීම
සංකේ්තවත් කරන්න.

මම හුදකලා කූඹියෙකු නොවන බව පෙන්වීමට මට ඉඩ නොතබන මෙන් ආදරයෙන් මතක්
කරනවා. එය තර්ජනයක් නොව, ඉල්ලීමක්. අපි ගාන්ධිවාදීව නැට්ට පස්සෙ ගහගෙන
දුවන වර්යක නොව හපාකන වර්ගයක් බව ආදරයෙන් සිහිගනවමින් මෙතනින් මේ නිරර්ථක
සංවාදයට තිත තබනවා.

ස්වීට් ඩී්‍රම්ස් ඩනිෂ්ක....

koombiy...@gmail.com

unread,
Feb 2, 2009, 6:28:35 AM2/2/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
කාලිංග,
සමාවගන්නෙ ඇයි?
චූටි කුටීරයක් හදාගෙන එAක අස්සෙ ටීක් බෝල ගහන්න එපා.
මේ ලෝකෙ මාර සදාචාරවත් තැනක් කරන්න ඔයට වෙබ් එතික්ස් රැක්කා කියල වැඩක්
නැහැ.
ගෙදර ගිහින් හිතන්න.
අපි සෙට් වෙලා වැඩ කරමු.

Danishka Navin

unread,
Feb 2, 2009, 6:30:13 AM2/2/09
to sinhala-...@googlegroups.com
ඇයි තරංග තරහා ගියාද? :)

දැන් ඔබ කතා කරන්නේ ප්‍රිය වචනද?

මට නම් හිතෙන්නේ මේපාරත් තෙමාගෙන වගෙයි

මෙන්න කලින් එක

http://groups.google.com/group/sinhala-bloggers/msg/c1a8487a63ae9d2e?pli=1

Kalinga Athulathmudali

unread,
Feb 2, 2009, 6:36:15 AM2/2/09
to sinhala-...@googlegroups.com
2009/2/2 koombiy...@gmail.com <koombiy...@gmail.com>:

ඔය කොහොම කිව්වද අනුන්ගේ අවසර නැතුව මේ ගහන එක වැරදියි, ඒක සදාචරයක් නැති
වැඩක්. ඔයාට ඕනේ විදියට ඕක සාදාරනීකරනය කරන්න. මම ඕවට කැමතී නෑ, මම ඕවා
කරනෙත් නෑ, දැන් SBU ඕවාට දිරි දෙනෙත් නෑ. මම විතරක් නොවෙයි ගොඩක් අයෙ,
ඒක තමයි බුන්දිය ඔය කියන "report spam" කියන බොත්තමට යටවෙලා කිසි කෙනෙකු
නොකියවන, දෙයක් වෙලා තියෙන්නේ.

--

කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
Tech Qustions http://www.techkatha.com

Thilina Gunasekara

unread,
Feb 2, 2009, 6:36:28 AM2/2/09
to sinhala-...@googlegroups.com
බූන්දි කරන කට්‌ටිය හිතන්නෙ බලෙන් ඊමේල් එවල සාමාජයට සේවයක්‌ කරනව කියලද? 

anjana.j...@gmail.com

unread,
Feb 2, 2009, 6:33:18 AM2/2/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මුල දන්න කෙනෙක් හෝ සිටීම ගැන පට්ට හැපී...

thnxx anandawardhana........ :-)

අමල් ඉෂාන්ත

unread,
Feb 2, 2009, 6:41:05 AM2/2/09
to sinhala-...@googlegroups.com
දැනටමත් බූන්දී උඩ දැම්මා වැඩියි

2009/2/2 Thilina Gunasekara <thilina.g...@gmail.com>

anjana.j...@gmail.com

unread,
Feb 2, 2009, 6:44:53 AM2/2/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
බලාගෙන..... මත්වෙයි..... :P

On Feb 2, 5:41 pm, අමල් ඉෂාන්ත <amal.ishan...@gmail.com> wrote:
> දැනටමත් බූන්දී උඩ දැම්මා වැඩියි
>

> 2009/2/2 Thilina Gunasekara <thilina.gunasek...@gmail.com>

Danishka Navin

unread,
Feb 2, 2009, 6:50:12 AM2/2/09
to sinhala-...@googlegroups.com
koombiy...@gmail.com wrote:
> ඔව් පැහැදිලිවම
> ඩනිෂ්ක සමාව ගැනීමෙන් මෙය සරලවම කෙළවර වෙනවා.
> එසේ් කළ නොහැකිනම්, මේ නූල ඉවත් කොට අපට සිදු කළ අපහාසයට සමාව ගැනීම
> සංකේ්තවත් කරන්න.
>

මම ගැන ඔබේ බ්ලොග් එකේ ලියන්න කලින් තව අය ලිව්වා වගේම මීට කලිනුත් ප්‍රසාන්ට බැනලා ඔබේ
බ්ලොග් එකේ ලිව්වා.
ඒක නම් දැන් මකලා.
මගේ ජිවිත අරමුණ ඔබේ ස්පැම් නැවැත්වීම නොවේ,
මට ඒ සඳහා කාලය වියදම් කළ නොහැකියි.
මට වෙන වැඩ තියෙනවා.

මට අපහාස කිරිම වෙනුවෙන්ම බ්ලොග් ඇරපු අය හිටියා එනිසා ඔබත් එසේ කිරීම පුදුමයක් නොවේ.

> මම හුදකලා කූඹියෙකු නොවන බව පෙන්වීමට මට ඉඩ නොතබන මෙන් ආදරයෙන් මතක්
> කරනවා. එය තර්ජනයක් නොව, ඉල්ලීමක්. අපි ගාන්ධිවාදීව නැට්ට පස්සෙ ගහගෙන
> දුවන වර්යක නොව හපාකන වර්ගයක් බව ආදරයෙන් සිහිගනවමින් මෙතනින් මේ නිරර්ථක
> සංවාදයට තිත තබනවා.
>

සමාජය හදන්න අවශ්‍ය නම් ඒවා කරගන්න.
තමන්ගේ ඉලක්කය මොකක්ද කියලා මෙකෙන්ම හැමෝටම පෙනවා.
ඔන දෙයක් කරන්න.

බල්ලො අපිව හැපුවට අපි නම් බල්ලව හපන්නේ නැ.

අනික මම මින්මතුවට උත්තර දෙන්නේ නැ.
මොවුන්ට අවශ්‍ය මේක හරහා අනවශ්‍ය ප්‍රචාරයක් ගන්න.

ඉතින් මේ මාතෘකාවට මගෙන් අවසාන පිළිතුර

Kalinga Athulathmudali

unread,
Feb 2, 2009, 9:15:42 AM2/2/09
to sinhala-...@googlegroups.com
2009/2/2 Anandawardhana <anandaw...@gmail.com>:

> කාලිංග එය ස්පෑම් ලිපියක් නොවෙයි. එය යැවීමට ප්‍රථම අපි ඒ ගැන විමසුවා.
> මේ ප්‍රශ්නය ම හටගත්තා. එය යවනු ලැබුවේ අඛන්ඩ ව බූන්දි ඊමේල් මගින්
> ලබාගත් අයට පමනයි. එය බලෙන් යැවූ එකක් නොවෙයි. එම ලැයිස්තුව ගැන මමත්
> අනිත් සියලු ඇඩ්මින්වරුනුත් විමසා තහවුරු කරගැනීමෙන් පසු තමයි එම
> ප්‍රචාරක ලිපි යැව්වේ.
>
> සන්සුන් වෙමු නේද දැන් :-D
>

මම නම් සංසුන් තමයි, අපේ කූබි මලයා තමයි කිවේ SBU එකේ අය එයාගේ ලිස්ට් එක
යොදාගෙන ස්පෑම් කරා කියලා.
මොකද මම මේක සුහදව කතා කරේ.... මොකද අපි මේ එන හැම් ඊමෙල් එකක එන

"සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම
පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල
බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු
වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න."

අපේ ඔය හැංගි හැංගි වැඩ නෑ... මොකද අපිට හංගන දේවල් නෑ... මම නම් ඔය උඩ
තියන එක අකුරටම පිලිපදිනවා.... හොරෙන් අනිත් එයට කියලා පොස්ට් edit
කරවන්නේ නෑ... හැමෝටම එක විදියට තමයි අපිනම් සලකන්නේ... :D තමන්ට එකක්,
අනුන්ත තව එකක් අපේ නෑ...

--

කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
Tech Qustions http://www.techkatha.com

Anandawardhana

unread,
Feb 2, 2009, 9:28:45 AM2/2/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
කාලිංග හරි. මීට පස්සෙ මං ඔයා කියන විදිහට කරන්නං :D
වරදක් වුනා නං සමාවෙන්න.

On Feb 2, 7:15 pm, Kalinga Athulathmudali <kaling...@gmail.com> wrote:
> 2009/2/2 Anandawardhana <anandawardh...@gmail.com>:

>
> > කාලිංග එය ස්පෑම් ලිපියක් නොවෙයි. එය යැවීමට ප්‍රථම අපි ඒ ගැන විමසුවා.
> > මේ ප්‍රශ්නය ම හටගත්තා. එය යවනු ලැබුවේ අඛන්ඩ ව බූන්දි ඊමේල් මගින්
> > ලබාගත් අයට පමනයි. එය බලෙන් යැවූ එකක් නොවෙයි. එම ලැයිස්තුව ගැන මමත්
> > අනිත් සියලු ඇඩ්මින්වරුනුත් විමසා තහවුරු කරගැනීමෙන් පසු තමයි එම
> > ප්‍රචාරක ලිපි යැව්වේ.
>
> > සන්සුන් වෙමු නේද දැන් :-D
>
> මම නම් සංසුන් තමයි, අපේ කූබි මලයා තමයි කිවේ SBU එකේ අය එයාගේ ලිස්ට් එක
> යොදාගෙන ස්පෑම් කරා කියලා.
> මොකද මම මේක සුහදව කතා කරේ....  මොකද අපි මේ එන හැම් ඊමෙල් එකක එන
>
> "සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම
> පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල
> බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු
> වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න."
>
> අපේ ඔය හැංගි හැංගි වැඩ නෑ... මොකද අපිට හංගන දේවල් නෑ... මම නම් ඔය උඩ
> තියන එක අකුරටම පිලිපදිනවා.... හොරෙන් අනිත් එයට කියලා පොස්ට් edit
> කරවන්නේ නෑ... හැමෝටම එක විදියට තමයි අපිනම් සලකන්නේ... :D තමන්ට එකක්,
> අනුන්ත තව එකක් අපේ නෑ...
>
> --

> කාලිංග ඇතුලත්මුදලි.http://www.kalingasblog.com
> Follow me on Twitterhttp://twitter.com/kalinga

> Tech Qustionshttp://www.techkatha.com

Kalinga Athulathmudali

unread,
Feb 2, 2009, 9:34:52 AM2/2/09
to sinhala-...@googlegroups.com
2009/2/2 Anandawardhana <anandaw...@gmail.com>:

> කාලිංග හරි. මීට පස්සෙ මං ඔයා කියන විදිහට කරන්නං :D

හොද ලමයා :D

මමත් ඔයා වගේ කැමති නෑ කාගෙවත් හඩ නිහඩ කරනවත්, ඒක වෙනස් කරනත්... ඒකයි කිවේ...

> වරදක් වුනා නං සමාවෙන්න.

සමාව ඉලන ඕනේ නෑ, අපි හැමෝම මිනිස්සු..... මම ඉතින් කියන්න ඕනේ එක
කෙලින් කියනවා.. තරහකට නොවෙයි...
මගෙන් ඕනෑ තරම් වැරදි වෙලා ඇති... සමාව ඉලන්න ඕනෑ...

FYI:

ජරමර මැද්දේ උවද, සාදරයෙන් පිලිගන්නවා SBU එකට... (ආපුහු) මොකද ඉතින්
මොනා උනත් මේකේ පියෙක් නේ... අපි මගදී බස් එකට නැගපු අය නේ :D

--

කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
Tech Qustions http://www.techkatha.com

Samuel Goldwyn - "I had a monumental idea this morning, but I didn't like it."

Anandawardhana

unread,
Feb 2, 2009, 9:36:27 AM2/2/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මගේ වරද පෙන්වා දුන්න එක ගැනත් මාව පිලිගත්තු එක ගැනත් ස්තුතියි.

On Feb 2, 7:34 pm, Kalinga Athulathmudali <kaling...@gmail.com> wrote:
> 2009/2/2 Anandawardhana <anandawardh...@gmail.com>:
>

> > කාලිංග හරි. මීට පස්සෙ මං ඔයා කියන විදිහට කරන්නං :D
>
> හොද ලමයා :D
>
> මමත් ඔයා වගේ කැමති නෑ කාගෙවත් හඩ නිහඩ කරනවත්, ඒක වෙනස් කරනත්... ඒකයි කිවේ...
>
> > වරදක් වුනා නං සමාවෙන්න.
>
> සමාව ඉලන ඕනේ නෑ, අපි හැමෝම මිනිස්සු.....  මම ඉතින් කියන්න ඕනේ එක
> කෙලින් කියනවා.. තරහකට නොවෙයි...
> මගෙන් ඕනෑ තරම් වැරදි වෙලා ඇති... සමාව ඉලන්න ඕනෑ...
>
> FYI:
>
> ජරමර මැද්දේ උවද, සාදරයෙන් පිලිගන්නවා SBU එකට... (ආපුහු) මොකද ඉතින්
> මොනා උනත් මේකේ පියෙක් නේ... අපි මගදී බස් එකට නැගපු අය නේ :D
>
> --

> කාලිංග ඇතුලත්මුදලි.http://www.kalingasblog.com
> Follow me on Twitterhttp://twitter.com/kalinga

> Tech Qustionshttp://www.techkatha.com

Danishka Navin

unread,
Feb 2, 2009, 9:47:44 AM2/2/09
to sinhala-...@googlegroups.com
එළ!
පරණ අයත්  ආයෙත් එක් උනා ඒක SBU එකේ අනාගතයට හොදයි.

කෝ මේ සුදාරක? මල්මාලයක් අරන් එන්න ..
සුදා මතක ඇතිව මකපු මෙල් දෙකත් ආයෙත් දාන්න එමින් ගමන්. :)

2009/2/2 Anandawardhana <anandaw...@gmail.com>

--
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)

Buddhika Jayasinghe

unread,
Feb 2, 2009, 10:10:46 AM2/2/09
to sinhala-...@googlegroups.com
නියමයි :)
Anandawardhana ආයුබෝවන්! සාදරයෙන් පිලිගන්නවා.
පරන කට්ටිය අයෙත් එකතු උන එක ගැනනම් හරිම සතුටුයි.

2009/2/2 Danishka Navin <dani...@gmail.com>

--
Buddhika Jayasinghe
බුද්ධික ජයසිංහ

Harshana Weerasinghe

unread,
Feb 2, 2009, 12:08:37 PM2/2/09
to sinhala-...@googlegroups.com
ඕන් ආයුබෝං කිවුව Anandawardhana මහත්මයාට සහ Tyrone මහත්මයාට. මම නම් මේක කියෙවුවෙ නෑ, මොනව උනත් මේ අනවෂය කතා අයින් කරල අපි වැඩකට ඇති දෙයක් ගැන කතා කරමු, 

Cheers !, 
හර්ෂණ | Harshana
www.හර්ෂණ.net
www.Harshana.Net
www.DevSmart.Net

2009/2/2 Buddhika Jayasinghe <ubjaya...@gmail.com>

සු ෴

unread,
Feb 2, 2009, 11:54:15 PM2/2/09
to sinhala-...@googlegroups.com
සිනා ෙබා් ෙව් වා !

mehema thamamata sinhala gahanna wela thiyenne

2009/2/2 Harshana Weerasinghe <ma...@harshana.net>
35D.gif
33D.gif
Reply all
Reply to author
Forward
0 new messages