බූන්දි හොඳයි හැබැයි බලෙන් කවන්න එපා.

17 views
Skip to first unread message

Prasan (ප්‍රසාන්)

unread,
Apr 29, 2008, 9:19:20 AM4/29/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
දින කිහිපයක සිට මට ලැබෙන e-magazine එකක් ගැනයි මේ. මේකෙ නම බූන්දි
ඔන්ලයින්. මේක බෙදාහරින්නේ සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් වල නොකරන, (e-
magazine එකක සදාචාරයට පටහැනි) mass email එකක් ලෙසයි. මේ ලිපිය යොමු
කරන්නන්ගේ නම් සහ ලිපින අනෙක් අයටත් බැලිය හැකි ලෙස (TO ෆීල්ඩ් එකේ) තමයි
තිබෙන්නේ.

මෙවන් e-magazine එකකට මා මගේ ඊ-ලිපිනය දුන්නේ නැහැ. මා මෙය spam නොකලත්
මේක ටික දවසකින්ම ගූගල් spam ලෙස සලකයි. ප්‍රශ්නය ඇත්තේ මෙහි අන්තර්ගතයේ
නොව බෙදා හරින ආකාරයයේයි.

මේ ගැන මේ සමූහයට කීවේ සිංහල බ්ලොගර්ස් සාමාජිකයන්ගේ නමුත් මෙය ලැබෙන
ලැයිස්තුවේ ඇති නිසයි. ලිපිය එවන්නේ Koombiya <koombiy...@gmail.com>
නැමැත්තෙකුයි.

ඉතින් බලෙන් බූන්දි කවන්න යන්නේ නැතුව හිටිය නම් හොඳයි නේද?

විශ්ව කුමාර

unread,
Apr 29, 2008, 10:42:30 AM4/29/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
කැමති අයට පමනක් subscribe වියහැකි newsletter එකක් විදිහට කලානම්
decent...

Koombiya

unread,
Apr 30, 2008, 1:36:50 AM4/30/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
බලෙන් බූන්දි කවන කතාව වගේ මේල් ඉඳ හිට අපිට ලැබුණත්, එහෙම ලැබෙන්නේ බොහෝ
විට ඔලූවක් නැති එවුන්ගෙන්.
නමුත්, සිංහල බ්ලොග්කරුවන්ගෙන්, එනම් ”අකුරු” විශ්වාස කරන මිතුරන්ගෙන්
එහෙම ප‍්‍රතිචාරයක් ලැබීම ගැන කණගාටුයි.

බූන්දිය බෝ කරද්දි ඔබ කියන වර්ගයේ ආචාර ධර්ම පද්ධතියක් නෑ තමා. ඒක හරි.
ලාංකිකයන්ගේ කියලා සැක කරන හැම මේල් එකක්ම අපි මේල් ලිස්ට් එකට එකතු
කරනවා.
කවුරු හරි කෙනෙක් අපිට ”හොඳ” වචන වලින් කතා කරල කිවුවොත් අපි ඒ අයව
ලිස්ට් එකෙන් අයින් කරනවා.
කුණුහරුපෙන් බනින කාලකන්ණින්ට දිගටම වද දෙනවා.
මොකද අපේ මේකෙ අරමුණ පුංචි කල්ලියක් හදා ගෙන පුංචි ආතල් එකක් ගන්න එක
නෙමෙයි.
වඩා පළල් පිරිසක් හොයා ගෙන යෑම තමා අරමුණ.
අපි ඕනෙම මැට්ටෙකුට කියවගන්න පුලූවන් වෙන්න මෙක ඉමේජස් වලින් හදන්නෙත්
ඒක හන්දා.

ප‍්‍රසාන්ගේ ඊ ලිපිනය ඉස්සුවේ සිංහල බ්ලොග් ෆෝරුමයෙන්.
එතන ඉන්න ඔබ ලාංකිකයෙක් හන්දා- ඔබ බූන්දිය ප‍්‍රතික්ෂේප කරන මොහොත වෙන
තුරු බූන්දිය අපි එවනවා.
එය ප‍්‍රතික්ෂේප කිරීමේ ඔබේ අයිතියට ගරු කරනවා.

බූන්දිය ආවට පස්සේ ඒකෙන් අපි කරන්නට වෑයම් කරන ”දෙය” පිළිබඳව හිතන්න.
ඒක තව කෙනෙකුට යවන්න.
උදේ වැඩට යන එවුන් හවසට බාබකිවු වෙලා පෙට්ටියෙන් ගෙදර එන රටක මොන
අන්තර්ජාල ආචාර ධර්මද?
මේ මොහොත අපට දැනෙන දේ එළියට දෙන්න අපිට මේ වැටවල් පොඞ්ඩක් කඩාගෙන යන්න
වෙනවා.

ස්තුතියි.
කූඹියා


On Apr 29, 6:19 pm, Prasan (ප්‍රසාන්) <prasanhe...@gmail.com> wrote:
> දින කිහිපයක සිට මට ලැබෙන e-magazine එකක් ගැනයි මේ. මේකෙ නම බූන්දි
> ඔන්ලයින්. මේක බෙදාහරින්නේ සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් වල නොකරන, (e-
> magazine එකක සදාචාරයට පටහැනි) mass email එකක් ලෙසයි. මේ ලිපිය යොමු
> කරන්නන්ගේ නම් සහ ලිපින අනෙක් අයටත් බැලිය හැකි ලෙස (TO ෆීල්ඩ් එකේ) තමයි
> තිබෙන්නේ.
>
>  මෙවන් e-magazine එකකට මා මගේ ඊ-ලිපිනය දුන්නේ නැහැ. මා මෙය spam නොකලත්
> මේක ටික දවසකින්ම ගූගල් spam ලෙස සලකයි. ප්‍රශ්නය ඇත්තේ මෙහි අන්තර්ගතයේ
> නොව බෙදා හරින ආකාරයයේයි.
>
> මේ ගැන මේ සමූහයට කීවේ සිංහල බ්ලොගර්ස් සාමාජිකයන්ගේ නමුත් මෙය ලැබෙන
> ලැයිස්තුවේ ඇති නිසයි. ලිපිය එවන්නේ Koombiya <koombiyaonl...@gmail.com>

Koombiya

unread,
Apr 30, 2008, 1:38:27 AM4/30/08
to sinhala-...@googlegroups.com
බලෙන් බූන්දි කවන කතාව වගේ මේල් ඉඳ හිට අපිට ලැබුණත්, එහෙම ලැබෙන්නේ බොහෝ විට
ඔලූවක් නැති එවුන්ගෙන්.
නමුත්, සිංහල බ්ලොග්කරුවන්ගෙන්, එනම් ”අකුරු” විශ්වාස කරන මිතුරන්ගෙන් එහෙම
ප‍්‍රතිචාරයක් ලැබීම ගැන කණගාටුයි.

බූන්දිය බෝ කරද්දි ඔබ කියන වර්ගයේ ආචාර ධර්ම පද්ධතියක් නෑ තමා. ඒක හරි.
ලාංකිකයන්ගේ කියලා සැක කරන හැම මේල් එකක්ම අපි මේල් ලිස්ට් එකට එකතු කරනවා.
කවුරු හරි කෙනෙක් අපිට ”හොඳ” වචන වලින් කතා කරල කිවුවොත් අපි ඒ අයව ලිස්ට්
එකෙන් අයින් කරනවා.
කුණුහරුපෙන් බනින කාලකන්ණින්ට දිගටම වද දෙනවා.
මොකද අපේ මේකෙ අරමුණ පුංචි කල්ලියක් හදා ගෙන පුංචි ආතල් එකක් ගන්න එක නෙමෙයි.
වඩා පළල් පිරිසක් හොයා ගෙන යෑම තමා අරමුණ.
අපි ඕනෙම මැට්ටෙකුට කියවගන්න පුලූවන් වෙන්න මෙක ඉමේජස් වලින් හදන්නෙත් ඒක
හන්දා.

ප‍්‍රසාන්ගේ ඊ ලිපිනය ඉස්සුවේ සිංහල බ්ලොග් ෆෝරුමයෙන්.
එතන ඉන්න ඔබ ලාංකිකයෙක් හන්දා- ඔබ බූන්දිය ප‍්‍රතික්ෂේප කරන මොහොත වෙන තුරු
බූන්දිය අපි එවනවා.
එය ප‍්‍රතික්ෂේප කිරීමේ ඔබේ අයිතියට ගරු කරනවා.

බූන්දිය ආවට පස්සේ ඒකෙන් අපි කරන්නට වෑයම් කරන ”දෙය” පිළිබඳව හිතන්න.
ඒක තව කෙනෙකුට යවන්න.
උදේ වැඩට යන එවුන් හවසට බාබකිවු වෙලා පෙට්ටියෙන් ගෙදර එන රටක මොන අන්තර්ජාල
ආචාර ධර්මද?
මේ මොහොත අපට දැනෙන දේ එළියට දෙන්න අපිට මේ වැටවල් පොඞ්ඩක් කඩාගෙන යන්න වෙනවා.

ස්තුතියි.
කූඹියා

Koombiya

unread,
Apr 30, 2008, 1:38:35 AM4/30/08
to sinhala-...@googlegroups.com

හර්ෂණ | Harshana

unread,
Apr 30, 2008, 1:53:45 AM4/30/08
to sinhala-...@googlegroups.com
මා දකින/සිතන විදිහට විද්‍යුත් තැපැල් ලිපින අනිසි ලෙස මෙසේ භාවිතා කිරීම වැරදියි නේද ?
මා හටද මෙවැනි ලිපි ලැබී තියෙනව. මමද කල එකම දේ "Report Spam" යන බොත්තම එබීම පමණයි. ඔබ විද්‍යුත් තැපෑල භාවිතා කර මෙය යවන්නේ නම් ‍පුංවි වැඩසටහනක් හදාගන්න. එවිට අපේ විද්‍යුත් තැපෑල ටිකක්  සුරක්ෂිත වේවි නේද ? අනික හුගාක් අය මේල් Forward කිරීම කරනව. මේ මගින්ද බොහෝ අය විද්‍යුත් තැපෑල් ලිපිනයන් එකතු කර ගන්නව. මේව අපිට නවත්වන්න අපහසුයි.

ඒ නිසා හැමෝම මෙසේ එවුවොත් මොකද වෙන්නෙ ? ටිකක් සිතන්න. :)

හර්ෂණ | Harshana
www.harshana.info
www.blog.harshana.info
--

Koombiya

unread,
Apr 30, 2008, 2:02:04 AM4/30/08
to sinhala-...@googlegroups.com, wmhar...@gmail.com
Sinhala Blogkaruwan kiyanne NIRMANAKARUWANge ekamuthuwakda?
Thakshana Shilpeenge ekamuthuwakda?
 
----- Original Message -----
Sent: Wednesday, April 30, 2008 11:23 AM
Subject: [Sinhala-Bloggers] Re: බූන්දි හොඳයි හැබැයි බලෙන් කවන්න එපා.

Danishka Navin

unread,
Apr 30, 2008, 2:10:44 AM4/30/08
to koombiy...@gmail.com, wmhar...@gmail.com, sinhala-...@googlegroups.com
කුබියෝ,

නිර්මාණයක් තිබුනත් නැතත් වැරද්ද වැරද්දමයි නේද?
මේක මෙතනින් නවත්තමු..
ඔයා ප්‍රසාන්ගේ මෙල් එක ඉවත් කරන්න.


සාමය ;)
--
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)

හර්ෂදේව ආරියසිංහ

unread,
Apr 30, 2008, 3:29:52 AM4/30/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
කවුරු මොන email එක එව්වත් කැමති ඒව කියවල දිරවන්නෙ නැති ඒව ස්පෑම් කරන
එක තමන්ගෙ වැඩක්. ඒ අයිතිය තියෙන තෙක් මෙහෙම ප්රශ්න ඇතිවෙන්න විදියක් නෑ.
ලිපිය හොඳ උනත් නරක උනත්, දිරෙව්වත් නැතත්, අන්තර්ගතය තේරුනත් නැතත්,
එහෙම තේරුන් ගන්න හැකියාව තිබ්බත් නැතත්, email යැවිමේ අයිතියත්, ඕනෙ
නැති එමඉල් ස්පෑම් කිරිමේ අයිතියත් මහ ජනතවට ඇති අයිතියකි!



On Apr 29, 6:19 pm, Prasan (ප්‍රසාන්) <prasanhe...@gmail.com> wrote:
> දින කිහිපයක සිට මට ලැබෙන e-magazine එකක් ගැනයි මේ. මේකෙ නම බූන්දි
> ඔන්ලයින්. මේක බෙදාහරින්නේ සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් වල නොකරන, (e-
> magazine එකක සදාචාරයට පටහැනි) mass email එකක් ලෙසයි. මේ ලිපිය යොමු
> කරන්නන්ගේ නම් සහ ලිපින අනෙක් අයටත් බැලිය හැකි ලෙස (TO ෆීල්ඩ් එකේ) තමයි
> තිබෙන්නේ.
>
> මෙවන් e-magazine එකකට මා මගේ ඊ-ලිපිනය දුන්නේ නැහැ. මා මෙය spam නොකලත්
> මේක ටික දවසකින්ම ගූගල් spam ලෙස සලකයි. ප්‍රශ්නය ඇත්තේ මෙහි අන්තර්ගතයේ
> නොව බෙදා හරින ආකාරයයේයි.
>
> මේ ගැන මේ සමූහයට කීවේ සිංහල බ්ලොගර්ස් සාමාජිකයන්ගේ නමුත් මෙය ලැබෙන
> ලැයිස්තුවේ ඇති නිසයි. ලිපිය එවන්නේ Koombiya <koombiyaonl...@gmail.com>

Koombiya

unread,
Apr 30, 2008, 3:35:13 AM4/30/08
to Danishka Navin, wmhar...@gmail.com, sinhala-...@googlegroups.com
"warada" kiyana eka define wenne sapekshawa...!
honda aramunak wenuwen waradikaruwek wena eka ashwaadayak....!
 
me sambandayen ananda mama ekka katha kala.
mage pahadili kireema kiwuwa.
kohomath sanwada karamin kalaya nasthi karana ekata mama ekangath naha.
prasange ID eka ayin kala
 
wena kawuruhari me BOONDI athawarayen peeda windinawanam mata danwanna karunakarala....!
man ID eka ayin karannam.
 
sthuthiyi!
 
clear=all>

Prasan (ප්‍රසාන්)

unread,
Apr 30, 2008, 3:41:59 AM4/30/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
>>නමුත්, සිංහල බ්ලොග්කරුවන්ගෙන්, එනම් ”අකුරු” විශ්වාස කරන මිතුරන්ගෙන් එහෙම
ප‍්‍රතිචාරයක් ලැබීම ගැන කණගාටුයි. >>

කණගාටු වෙන්න එපා! දිරිමත් වෙන්න. මේක constructive-criticism එකක්
විදිහට සිතන්න. මම ලැබුණු බූන්දි බැලුවා. හොඳයි, නමුත් ඔහොම email
වලින් එවනවට මම විරුද්ධයි. ඒකනේ මම කිව්වේ "ප්‍රශ්නය ඇත්තේ මෙහි
අන්තර්ගතයේ නොව බෙදා හරින ආකාරයයේයි." කියලා. විශේෂයෙන්ම to: field එකට
ලිපින අලවන්න එපා. අඩුතරමින් bcc: වලට වත් දාන්න. මොකද ඕක ලැබෙන අයගේ
පරිගණක වල වෛරස්, බැක්ටීරියා තිබුණොත් අපිට ආපසු බූන්දි විතරක් නෙවෙයි
පරිප්පුත් කන්න වෙනවානේ! :D

මා බූන්දිය ප්‍රතික්ෂේප කර නැහැ. හොඳ ලිපි තිබුණොත් මිතුරන්ට forward
කරනවා. බූන්දියේ ටෙක්ස්ට් වර්ෂන් එකක් සාදා අවශ්‍ය අයට subscribe වෙන්න
විදිහට හැදුවා නම් හොඳයි.

කූඹියාට: ඔබ මගේ ලිපිනය දිගටම to: ෆීල්ඩ් එකේ එවනවානම් කරුණාකර මාව
බූන්දි ලැයිස්තුවෙන් ඉවත් කරන්න.

බොහොම ස්තුතියි.

ප්‍රසාන්

On Apr 30, 12:35 pm, "Koombiya" <koombiyaonl...@gmail.com> wrote:
> "warada" kiyana eka define wenne sapekshawa...!
> honda aramunak wenuwen waradikaruwek wena eka ashwaadayak....!
>
> me sambandayen ananda mama ekka katha kala.
> mage pahadili kireema kiwuwa.
> kohomath sanwada karamin kalaya nasthi karana ekata mama ekangath naha.
> prasange ID eka ayin kala
>
> wena kawuruhari me BOONDI athawarayen peeda windinawanam mata danwanna karunakarala....!
> man ID eka ayin karannam.
>
> sthuthiyi!
>
>   ----- Original Message -----
>   From: Danishka Navin
>   To: koombiyaonl...@gmail.com
>
>   Cc: wmharsh...@gmail.com ; sinhala-...@googlegroups.com
>   Sent: Wednesday, April 30, 2008 11:40 AM
>   Subject: Re: [Sinhala-Bloggers] Re: බූන්දි හොඳයි හැබැයි බලෙන් කවන්න එපා.
>
>   කුබියෝ,
>
>   නිර්මාණයක් තිබුනත් නැතත් වැරද්ද වැරද්දමයි නේද?
>   මේක මෙතනින් නවත්තමු..
>   ඔයා ප්‍රසාන්ගේ මෙල් එක ඉවත් කරන්න.
>
>   සාමය ;)
>
>   On Wed, Apr 30, 2008 at 11:32 AM, Koombiya <koombiyaonl...@gmail.com> wrote:
>
>     Sinhala Blogkaruwan kiyanne NIRMANAKARUWANge ekamuthuwakda?
>     Thakshana Shilpeenge ekamuthuwakda?
>
>       ----- Original Message -----
>       From: හර්ෂණ | Harshana
>       To: sinhala-...@googlegroups.com
>       Sent: Wednesday, April 30, 2008 11:23 AM
>       Subject: [Sinhala-Bloggers] Re: බූන්දි හොඳයි හැබැයි බලෙන් කවන්න එපා.
>
>       මා දකින/සිතන විදිහට විද්‍යුත් තැපැල් ලිපින අනිසි ලෙස මෙසේ භාවිතා කිරීම වැරදියි නේද ?
>       මා හටද මෙවැනි ලිපි ලැබී තියෙනව. මමද කල එකම දේ "Report Spam" යන බොත්තම එබීම පමණයි. ඔබ විද්‍යුත් තැපෑල භාවිතා කර මෙය යවන්නේ නම් ‍පුංවි වැඩසටහනක් හදාගන්න. එවිට අපේ විද්‍යුත් තැපෑල ටිකක්  සුරක්ෂිත වේවි නේද ? අනික හුගාක් අය මේල් Forward කිරීම කරනව. මේ මගින්ද බොහෝ අය විද්‍යුත් තැපෑල් ලිපිනයන් එකතු කර ගන්නව. මේව අපිට නවත්වන්න අපහසුයි.
>
>       ඒ නිසා හැමෝම මෙසේ එවුවොත් මොකද වෙන්නෙ ? ටිකක් සිතන්න. :)
>
>       හර්ෂණ | Harshana
>      www.harshana.info
>      www.blog.harshana.info
>
>   --
>   Danishka Navin
>  http://danishkanavin.blogspot.com(use Sinhala Unicode fonts)

Waruna Perera

unread,
Apr 30, 2008, 3:59:49 AM4/30/08
to sinhala-...@googlegroups.com
Dear Boondi,

Ethics danata api pattaka tiyamu. thitta vunath kasaya povanna oba ganna uthsahaya gana magen salute ekak. !!!!!!!!!!!!!!!!!


Jaya veva

Waruna



--
http://nidhahasa.wordpress.com

Danishka Navin

unread,
Apr 30, 2008, 4:26:10 AM4/30/08
to sinhala-...@googlegroups.com, wmhar...@gmail.com, Koombiya


තරහා ගන්න ඔනා නැ.
මට මේක කියන්න....
ඔබ අනෙක් අයගේ විද්‍යුත් තැපැල් To ක්‍ෂේත්‍රයේ දමද්දි ඔබගේ සහොදරයාගේ, පෙම්වතියගේ, සහෝදරියගේ ලිපින දමන්නේ BCC යටතේ නේද?
ඔබ හොඳටම දන්නවා එහෙම කළ විට ඔවුන්ට වෙන අනිසි විපාක.

මට ඔය බුන්දි ආවේ නැ.. නමුත් මම කලකට පෙර මිතුරෙකුට ලැබුනු එකක් කියෙව්වා.. (හොටල් වලට යන්න සල්ලි නැතිව ....)
ඒක සිරාවට ලියලා තිබ්බා.
මම මේදැන් කළ බ්ලොග් පොස්ට් එකේ මෙම සංවාදය ගැන ලියුකොටස ඉවත් කළේ දුරදිග යාම වලකා ගන්නයි.  :D
දෙයක් කරනකොට තගදාලා කරන්න ගිහාම මිනිස්සු කළකිරෙනවා, තරහා යනවා...

වරක් මෙතනත් ඉන්න මලයෙක් සුද්දගෙ බසින් කුණුහරුපයකුත් ගහලා එව්වා ඔය වගේ දෙයක් නිවැරදින් කරන්න ගිහින් ;)

කරන වැඩේ කරන්න BCC ගැන හිතන්න ;)

On Wed, Apr 30, 2008 at 1:05 PM, Koombiya <koombiy...@gmail.com> wrote:
"warada" kiyana eka define wenne sapekshawa...!
honda aramunak wenuwen waradikaruwek wena eka ashwaadayak....!
 
me sambandayen ananda mama ekka katha kala.

මමත් එයාට කිව්වා..:D
119 යන කෙස් එකක් වෙයිද දන්නේ නැනේ ;)
 
(use Sinhala Unicode fonts)

හර්ෂදේව ආරියසිංහ

unread,
Apr 30, 2008, 4:56:55 AM4/30/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
TO ෆීල්ඩ් එකට හැමෝගෙම email addresses දැම්මම බූන්දි email ලැබෙන ඔනෑම
කෙනෙකුට හැමෝගෙම email ටික දැනගන්න ලබෙනවා.
මෙය සමහර වෙලවට ඉතා බරපතල සිද්දියක් දක්වා දුර දිග යන්ටත් පුලුවන්. එහෙම
වෙච්ච අවස්තාත් තියෙනවා.

ඔහොම එන email addresses එකතු කරල spam mail එවන්නන්ගේ සිට, ගැහනු
ලමුන්ගේ email address චැට් මැසේන්ජර් (yahoo, gtalk, msn messengers)
වලට add කරගෙන වද දෙන වදකාරයෝ දක්වා, ඔය ප්රශ්නය බලපානව.

අනිත් එක කාගෙ හරි PC එකක තියන වොර්ම්ස් ව්යිරස් (Worms/ Viruses) එවැනි
email addresses වලට ස්ව්යන්ක්රීයව virus email කරන්නත් පුලුවන්.

මෙවනි කරදර, TO ෆීල්ඩ් එකෙන් BCC ෆීල්ඩ් එකට මාරුවීමෙන් අඩුකරගැනීමට
පුලුවන් වේවි.



On Apr 29, 6:19 pm, Prasan (ප්‍රසාන්) <prasanhe...@gmail.com> wrote:
> දින කිහිපයක සිට මට ලැබෙන e-magazine එකක් ගැනයි මේ. මේකෙ නම බූන්දි
> ඔන්ලයින්. මේක බෙදාහරින්නේ සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් වල නොකරන, (e-
> magazine එකක සදාචාරයට පටහැනි) mass email එකක් ලෙසයි. මේ ලිපිය යොමු
> කරන්නන්ගේ නම් සහ ලිපින අනෙක් අයටත් බැලිය හැකි ලෙස (TO ෆීල්ඩ් එකේ) තමයි
> තිබෙන්නේ.
>
> මෙවන් e-magazine එකකට මා මගේ ඊ-ලිපිනය දුන්නේ නැහැ. මා මෙය spam නොකලත්
> මේක ටික දවසකින්ම ගූගල් spam ලෙස සලකයි. ප්‍රශ්නය ඇත්තේ මෙහි අන්තර්ගතයේ
> නොව බෙදා හරින ආකාරයයේයි.
>
> මේ ගැන මේ සමූහයට කීවේ සිංහල බ්ලොගර්ස් සාමාජිකයන්ගේ නමුත් මෙය ලැබෙන
> ලැයිස්තුවේ ඇති නිසයි. ලිපිය එවන්නේ Koombiya <koombiyaonl...@gmail.com>

tharindur...@gmail.com

unread,
Apr 30, 2008, 8:51:52 AM4/30/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
හරි හරී ඔය වගේ පුන්චි කේස් එකකට ඔච්චර මරාගන්නවනං කොහොමද ඕගොල්ලො දුර
ගමනක් යන්ඩ හිතාගෙන ඉන්නෙ. මට නං කාගෙන්වත් බූන්දි ලෑබුනෙ නෑ. මටත්
එවන්ඩකො බලන්ඩ. කොහොම උනත්. කතාවෙත් ඈත්තක් තියෙනවා. කූඹියො ඔයාට
තියෙන්නෙ දාන ලිපිනය BCC වලට ස්ථාන මාරුවක් කරන්ඩ විතරෙනෙ එතකොට ඒ ලෙඩෙත්
ඉවරයි. අනිත් අයටත් තියෙන්නෙ තමන් කෑමති නෑ මනං spam එකට දාන්ඩ විතරයි.
mail එකෙත් ඒ තෝරාගනීම තියෙනවලුනෙ. පුන්චි ගැටළු වලට ඔච්චර මරාගන්නවනම්
කොහෙද දුර යන්නෙ. කොහොම කොහොම හරි කමක් නෑ පුළුවන්න අපිටත් බූන්දි එවන්ඩ
බලන්ඩ.
තරිඳු

kasun

unread,
May 2, 2008, 2:27:58 AM5/2/08
to sinhala-...@googlegroups.com
සුභ පැතුම්! to Boondi
Reply all
Reply to author
Forward
0 new messages