Account Options

  1. Sign in
The old Google Groups will be going away soon, but your browser is incompatible with the new version.
Google Groups Home
« Groups Home
ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත
There are currently too many topics in this group that display first. To make this topic appear first, remove this option from another topic.
There was an error processing your request. Please try again.
flag
  Messages 26 - 50 of 110 - Collapse all  -  Translate all to Translated (View all originals) < Older  Newer >
The group you are posting to is a Usenet group. Messages posted to this group will make your email address visible to anyone on the Internet.
Your reply message has not been sent.
Your post will appear after it is approved by moderators
 
From:
To:
Cc:
Followup To:
Add Cc | Add Followup-to | Edit Subject
Subject:
Validation:
For verification purposes please type the characters you see in the picture below or the numbers you hear by clicking the accessibility icon. Listen and type the numbers you hear
 
Chamila De Alwis  
View profile  
 More options Jan 4 2010, 1:45 am
From: Chamila De Alwis <cs2resp...@gmail.com>
Date: Mon, 4 Jan 2010 12:45:59 +0600
Local: Mon, Jan 4 2010 1:45 am
Subject: Re: [Sinhala-Bloggers] Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත

අනේ ඉතිං තාම මට මොනවත් ආවේ නෑ නෙ! ඔය ලිස්ට් එකට මට ඇතුල් වෙන්න බෑ.

අපිට අමුතුම දෙයක් නෑ එන මේල් ආවේ නෑ කියන්න. ඒ මානසිකත්වය ටිකක් විතර අඩු
කරගන්න එක ටිකක් හරි දුරකට සංවාදයක් ගෙනියන්න උදව් කරයි.

2010/1/4 Thilina Gunasekara <thilina.gunasek...@gmail.com>

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Amila Ranasinghe  
View profile  
 More options Jan 4 2010, 1:55 am
From: Amila Ranasinghe <nuwanranasinghe2...@googlemail.com>
Date: Mon, 4 Jan 2010 12:25:34 +0530
Local: Mon, Jan 4 2010 1:55 am
Subject: Re: [Sinhala-Bloggers] Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත
හිතවත් තිලින ගුණසේකර,

මමත් එදා හමුවට ආවා. සත්‍ය තොරතුරු ලබාදුන්නා. නමුත් මාව vip list එකට
එකතු කරගෙන නෑ. ඇයි ඒ?

අමිල නුවන් රණසිංහ

On 1/4/10, Thilina Gunasekara <thilina.gunasek...@gmail.com> wrote:

...

read more »

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Thilina Gunasekara  
View profile  
 More options Jan 4 2010, 2:00 am
From: Thilina Gunasekara <thilina.gunasek...@gmail.com>
Date: Mon, 4 Jan 2010 12:30:16 +0530
Local: Mon, Jan 4 2010 2:00 am
Subject: Re: [Sinhala-Bloggers] Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත

මම දැන් ලිස්ට් එක බැලුවා.. ඔබේ ඊමේල් එක සටහන් වී ඇත්තේ
nuwanranasinghe...@gmail.com ලෙසයි. 0 අඩුයි. නැවත request එවන්නම්.

2010/1/4 Amila Ranasinghe <nuwanranasinghe2...@googlemail.com>

...

read more »

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
ආගන්තුකයා  
View profile  
 More options Jan 4 2010, 2:10 am
From: ආගන්තුකයා <kirikatiya...@gmail.com>
Date: Mon, 4 Jan 2010 13:10:16 +0600
Local: Mon, Jan 4 2010 2:10 am
Subject: Re: [Sinhala-Bloggers] Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත

එතකොට මගේ..

2010/1/4 Thilina Gunasekara <thilina.gunasek...@gmail.com>

...

read more »

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Thilina Gunasekara  
View profile  
 More options Jan 4 2010, 2:17 am
From: Thilina Gunasekara <thilina.gunasek...@gmail.com>
Date: Mon, 4 Jan 2010 12:47:26 +0530
Local: Mon, Jan 4 2010 2:17 am
Subject: Re: [Sinhala-Bloggers] Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත

සත්‍ය නම සහ සම්බන්ධ කරගත හැකි ආකාරයක් ලබාදුන්නානම් ආරාධනයක් ලැබී ඇති.

2010/1/4 ආගන්තුකයා <kirikatiya...@gmail.com>

...

read more »

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Amila Ranasinghe  
View profile  
 More options Jan 4 2010, 2:23 am
From: Amila Ranasinghe <nuwanranasinghe2...@googlemail.com>
Date: Mon, 4 Jan 2010 12:53:25 +0530
Local: Mon, Jan 4 2010 2:23 am
Subject: Re: [Sinhala-Bloggers] Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත
බොහොම ස්තූතියි හිතවත් තිලින

මට invitation එක ලැබුණා‍. :) :)

අමිල නුවන් රණසිංහ

On 1/4/10, Thilina Gunasekara <thilina.gunasek...@gmail.com> wrote:

...

read more »

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Pahan Sarathchandra  
View profile  
 More options Jan 4 2010, 2:30 am
From: Pahan Sarathchandra <pahan...@gmail.com>
Date: Sun, 3 Jan 2010 23:30:34 -0800 (PST)
Local: Mon, Jan 4 2010 2:30 am
Subject: Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත

On Jan 4, 11:12 am, Kalinga Athulathmudali <kaling...@gmail.com>
wrote:

> 2010/1/4 ආගන්තුකයා <kirikatiya...@gmail.com>:

> > නිකං වහෙන් ඔරෝ භාෂාවෙන් නැතුව කෙලින්ම කතා කලානම් හරි වගේ මම එදා ඇවිත් වී අයි
> > පී ලිස්ට් එක‍ට නම දැම්මට මට අද වෙනකං අහවල් රික්වෙස්‍ට් එකක් ආවේ නෑ. මෙතන
> > ප්‍රසිද්ධියේ සින්ඩියට විරුද්ධව කතා කරපු ගොඩට මාත් අයිති හින්දා මම 'සූ'
> > ගෙනුත් කාලිංගගෙනුත් කාරුණිකව ඉල්ලන්නෙ අදාල කාරණා කියන විට වගකීමකින් ප්‍රකාශ
> > කරන්න කියලා.. නම් වශයෙන් සාධක සහිතව කිව්වනම් අහක යන තොප්පි අපිට වැටෙන්නෙ‍
> > නැතිවෙයි..

> වගකීමකින් කිවුවේ !

> එදා පැමින තමන්ගේ නම් හා සම්බද කර ගත හැකි හැම කෙනාටම Google Group request යවා ඇත

> http://spreadsheets.google.com/ccc?key=0Av7UAj5U-m5LdHV3MVVIc0VhcFpOR...

"We're sorry, ...............@gmail.com does not have permission to
access this spreadsheet."

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Thilina Gunasekara  
View profile  
 More options Jan 4 2010, 2:36 am
From: Thilina Gunasekara <thilina.gunasek...@gmail.com>
Date: Mon, 4 Jan 2010 13:06:29 +0530
Local: Mon, Jan 4 2010 2:36 am
Subject: Re: [Sinhala-Bloggers] Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත

ඊමේල් සහ දුරකථන අංක ඉවත් කර public access දෙන්නම්

2010/1/4 Pahan Sarathchandra <pahan...@gmail.com>

--
@samurailk on twitter
http://www.tgunasekara.com

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Pahan Sarathchandra  
View profile  
 More options Jan 4 2010, 2:46 am
From: Pahan Sarathchandra <pahan...@gmail.com>
Date: Sun, 3 Jan 2010 23:46:45 -0800 (PST)
Local: Mon, Jan 4 2010 2:46 am
Subject: Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත

On Jan 4, 11:29 am, Pahan Sarathchandra <pahan...@gmail.com> wrote:

> මට මෑතක් ඊයෙ වෙනකල්ම sub vip members ලාට ඇඩම්න්ලා එවන මේල් එකක්වත් ආවේ
> නැහැ. මේගැන කාලිංග අයියාට කියල ‍ඒ දෝශය නිවැරදි කරගත්තෙ පෙරේදා(ජනවාරි
> 2). මේල් එක ආවෙ කාලිංගගෙන් කියල දැක්ක නිසයි මම එහෙම දෙයක් මම කිව්වේ.
> කාලිංග කිව්වා වගේ
> "SBU එක කඩාකප්පක් කරන්න, ඇතුලේ වලි හදන්න කට්ටිය පොඩක් මහන්සි වෙනවා,
> මේ> බ්ලොග් එක ගැන අපිට රිපොට් කරපු කෙනාම අනිත් පැතටත් ගිනි තියලා :D කමක්
> > නෑ, ගල් වදින්නේ පල ඇති ගහටනේ.
> > අපි මේක අයින් කරානම් ඔය කට්ටියම ඕකට වලියක් දානවා ඕක අයින් කරා කියා.
> > ඔන්න ඔහොම තමයි අපේ සිංහල ගති. :) "

 එහෙම කට්ටිය ගැන අපිත් කැමතියි දැනගන්න. නම් වශයෙන් කියන්න. ඇඩ්මින්ලාගෙ
සමහර තීරණ එක්ක එකඟ
නොවුනාට මමත් මේ සංසදයෙ සාමාජිකයෙක්.
මෙයට කාලිංග අයියාගෙන් පිළිතුරක් බලා‍පොරොත්තු වෙමි.

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
ආගන්තුකයා  
View profile  
 More options Jan 4 2010, 3:25 am
From: ආගන්තුකයා <kirikatiya...@gmail.com>
Date: Mon, 4 Jan 2010 13:55:24 +0530
Local: Mon, Jan 4 2010 3:25 am
Subject: Re: [Sinhala-Bloggers] Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත

‍අවුලක් නෑ ‍මට vip මාන්දම නැති නිසා ඕක සැලකිය යුතු කරුණක් නෙමෙයි.. ඒත්
කාලිංග මේ කියල තියෙන දේවල් කියල තියෙන්නෙ කාටද කියල පැහැදිලි කරන්න වෙයි..

2010/1/4 Pahan Sarathchandra <pahan...@gmail.com>

--
මට අනුව මම පොරකි..

"දියත් කුලේ අපි"
http://www.ambarox.blogspot.com/
"e - කොළම"
http://www.ecolama.blogspot.com/
"පොත්ගුල"
http://pothrakke.blogspot.com/

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Kalinga Athulathmudali  
View profile  
 More options Jan 4 2010, 4:41 am
From: Kalinga Athulathmudali <kaling...@gmail.com>
Date: Mon, 4 Jan 2010 15:11:24 +0530
Local: Mon, Jan 4 2010 4:41 am
Subject: Re: [Sinhala-Bloggers] Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත
පහන්, ආගන්තුකයා.

SBU VIP අය බදවාහැනීම හා ඇයි, කොහොමද හැම විස්තරයක්ම එදා කිවුවා, වෙලාවට
එන්නේ නැතුව හිටපු එක මට ගැටලුවක් නොවෙයි.
අනික තමන් වරදක් නොකරනම් ඇයි ඔචර බය ?

VIP මාන්දම නැත්නම් ඒක සම්බද නොවී ඉන්න පුලුවන්. අපි කාටවත් බල කරේ නෑ.
මෙචර කාලයක් අපි මේක කරා, ඉදිරියටත් අපිට පුලුවන් ඒක කරන්න.

පහන්, ඔයා දැන් චෝදනා කරා මමයි VIP එකට බ්ලොග් එක ගැන report කරේ කියලා ?
හරියට හොයලා බලද එහම චෝදනා කරේ ? ඔයා හැම දේටම චෝදනා කරන්නේ කිසි දෙයක්
හොයලා බලලා නොවෙයි.

ඔය දෙන්න නිනන් වලි අදින්න උත්සාහ කරන එක හොදට පේනවා, මේක ඕය දෙනට හොද
නැත්නම්, අපි නරකනම්, ඉවත් වෙන්න පුලුවන්. හැම දේකම ඇද පේන එක තමයි
කරන්නේ, උදවුවක් නම් කරන්නේ නෑ.

ඔය දෙන්නා එක වාද කරන එක කිසි තේරුමක් නෑ. මොකද ඔය දෙන්න කිසි දෙයක්
තේරුම් නොගන්න නිසා. 19 වෙනිදා අපි SBU එකේ හැම දෙයක්ම කිවුවා, SBU එක
ගැන ඔචර කැක්කුමනම් අඩුගානේ වලාවට වත් එන්න තිබුනානේ. නිකන් බොරුවට
කෑගන්න විතරක් එන්නේ නැතුව.

තමන් වරදක් නොකරානම් ඔචර බය වෙලා නම් අහන්නේ මොකද ? මගේ කාලය මීට වඩා
වැදගත් දේකට යොදවන්න පුලුවන්, ඔය දෙන්න එක පුස් වාද කරනවාට වඩා.

මේවගේ ලිපියක් ලියන්න උන එක ගැන කණාගටු වෙනවා. !

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Ranjana Rajasri  
View profile  
 More options Jan 4 2010, 4:46 am
From: Ranjana Rajasri <ranjanaraja...@gmail.com>
Date: Mon, 4 Jan 2010 15:16:54 +0530
Local: Mon, Jan 4 2010 4:46 am
Subject: Re: [Sinhala-Bloggers] Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත

අනවශ්‍ය සංවාදයක් අපිට mail delete ම කරලා පණ යනවා....!

2010/1/4 Kalinga Athulathmudali <kaling...@gmail.com>

--
http://www.alokaya.myblog.lk [ආලෝකය]
http://vidyaprabanda.blogspot.com [විද්‍යා ප්‍රබන්ධ]
Ranjana Bandara [රන්ජන]
Peradeniya.[පේරාදෙණිය]

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Udara | රොකියා  
View profile   Translate to Translated (View Original)
 More options Jan 4 2010, 4:49 am
From: Udara | රොකියා <udarar...@gmail.com>
Date: Mon, 4 Jan 2010 12:49:31 +0300
Local: Mon, Jan 4 2010 4:49 am
Subject: Re: [Sinhala-Bloggers] Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත

eekanam eththa. mail delete karala pana yanawa neeennam ! [?]

Dinushka Udara
udarar...@gmail.com
http://achchaaruwa.blogspot.com/

2010/1/4 Ranjana Rajasri <ranjanaraja...@gmail.com>

  1A5.gif
< 1K Download

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
ආගන්තුකයා  
View profile  
 More options Jan 4 2010, 5:48 am
From: ආගන්තුකයා <kirikatiya...@gmail.com>
Date: Mon, 4 Jan 2010 16:48:18 +0600
Local: Mon, Jan 4 2010 5:48 am
Subject: Re: [Sinhala-Bloggers] Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත

‍අපිත් බලෙන් දෙන්න ආවේ නෑ... හැමදේකම වැරදි පේනවද හැම මගුලටම අපිව පටලව ගන්න
එකයි අවුල අන්තිමේදිවත් මෙච්චර කල් කියාගන්න බැරුව හිටිය එක කියපු එක ඇති..
ඒකනෙ මෙච්චර කල් අහක යන ඒවට අපිව ඇදල ගත්තෙත් නේද.. මම බයත් නෑ බයවෙලා හිටියෙත්
නෑ.. අපි මෙච්චර කල් කතා කලේ මෙතන අවුලක් තිබුනා කියලා අපි‍ට පෙනුන නිසා.. මම
මාන්දම් කතාව කිව්වෙ මෙතක කොලු බලු කතාවක් කියල තිබුනු නිසා. සංසදය වෙනස් කරන්න
බෑ.. මම අයින් වෙන්නෙත් නෑ ඕනි කෙනෙක් මාව අයින් කරලා දාන්න..

2010/1/4 Udara | රොකියා <udarar...@gmail.com>

--
මට අනුව මම පොරකි..

"දියත් කුලේ අපි"
http://www.ambarox.blogspot.com/
"e - කොළම"
http://www.ecolama.blogspot.com/
"පොත්ගුල"
http://pothrakke.blogspot.com/

  1A5.gif
< 1K Download

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
සු ෴  
View profile  
 More options Jan 4 2010, 6:01 am
From: සු ෴ <suonline...@gmail.com>
Date: Mon, 4 Jan 2010 20:01:01 +0900
Local: Mon, Jan 4 2010 6:01 am
Subject: Re: [Sinhala-Bloggers] Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත

සංසදයේ කොලු බලු කතා මෙතෙක් ඇතිවෙලා නැහැ මේ වෙනකම්. මම කළේ පොඩ්ඩාගෙ කතාව ගැන
කාගෙත් අවධානය යොමුකළ එක විතරයි. මොකද මෙහෙම කේලම් කියන්න ගියහම ඒකෙන් වෙන
හොඳක් නැහැ. නිකන් මිනිසුන්ගේ හිත්වල කුණු පුරවන එක විතරයි. ඒ ගති එස්.බී.යූ.
එකේ තියෙන්න හොඳ නැහැ. මං ඒක පෙන්නුවා විතරයි. මට ඒක කවුරු කළාද කියා වැදගත්
නෑ. කවුරු කළත්..එය නොවිය යුතුමයි. ඒක තමා මං පෙන්වන්නඋත්සාහ කළේ.

පොඩ්ඩාගෙ බ්ලොග් එක මම බලන සහ කමෙන්ට් කර ඇති එකක්. කාටවත් පාඩම් උගන්වන්න නෙවේ
මම නම් ඉන්නෙ. බ්ලොග් එකක් කියන්නේ මුළු ජීවිතේම නෙවෙයි. ඒ නිසා මට පෞද්ගලික
ප්‍රශ්න නැහැ කා එක්කවත්.

මම පෙර කිවු දේඉතා වගකීමෙන් කිවුවෙ. මං ඒ වෙනුවෙන් හැම විටම පෙනී ඉන්නවා.
ආගන්තුකයාගෙ චෝදනා මට අදාල නැහැ. ස්තූතියි [?]
------------------------------------------------------------------
2010/1/4 ආගන්තුකයා <kirikatiya...@gmail.com>නිකං වහෙන් ඔරෝ භාෂාවෙන් නැතුව
කෙලින්ම කතා කලානම් හරි වගේ මම එදා ඇවිත් වී අයි පී ලිස්ට් එක‍ට නම දැම්මට මට
අද වෙනකං අහවල් රික්වෙස්‍ට් එකක් ආවේ නෑ. මෙතන ප්‍රසිද්ධියේ සින්ඩියට විරුද්ධව
කතා කරපු ගොඩට මාත් අයිති හින්දා මම 'සූ' ගෙනුත් කාලිංගගෙනුත් කාරුණිකව
ඉල්ලන්නෙ අදාල කාරණා කියන විට වගකීමකින් ප්‍රකාශ කරන්න කියලා.. නම් වශයෙන් සාධක
සහිතව කිව්වනම් අහක යන තොප්පි අපිට වැටෙන්නෙ‍ නැතිවෙයි..

  330.gif
< 1K Download

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Pahan Sarathchandra  
View profile  
 More options Jan 4 2010, 6:54 am
From: Pahan Sarathchandra <pahan...@gmail.com>
Date: Mon, 4 Jan 2010 03:54:18 -0800 (PST)
Local: Mon, Jan 4 2010 6:54 am
Subject: Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත

On Jan 4, 3:41 pm, Kalinga Athulathmudali <kaling...@gmail.com> wrote:

> පහන්, ආගන්තුකයා.

> SBU VIP අය බදවාහැනීම හා ඇයි, කොහොමද හැම විස්තරයක්ම එදා කිවුවා, වෙලාවට
> එන්නේ නැතුව හිටපු එක මට ගැටලුවක් නොවෙයි.
> අනික තමන් වරදක් නොකරනම් ඇයි ඔචර බය ?

> VIP මාන්දම නැත්නම් ඒක සම්බද නොවී ඉන්න පුලුවන්. අපි කාටවත් බල කරේ නෑ.
> මෙචර කාලයක් අපි මේක කරා, ඉදිරියටත් අපිට පුලුවන් ඒක කරන්න.

> පහන්, ඔයා දැන් චෝදනා කරා මමයි VIP එකට බ්ලොග් එක ගැන report කරේ කියලා ?
> හරියට හොයලා බලද එහම චෝදනා කරේ ? ඔයා හැම දේටම චෝදනා කරන්නේ කිසි දෙයක්
> හොයලා බලලා නොවෙයි.

මම එහෙම දෙයක් උනේ ඇයි කියල පැහැදිලි කලා. ඒක ඔයත් දන්නවනේ. බාගෙට
කියවන්නෙ නැතුව උත්තර ලියන්න.:D
> ඔය දෙන්න නිනන් වලි අදින්න උත්සාහ කරන එක හොදට පේනවා, මේක ඕය දෙනට හොද
> නැත්නම්, අපි නරකනම්, ඉවත් වෙන්න පුලුවන්. හැම දේකම ඇද පේන එක තමයි
> කරන්නේ, උදවුවක් නම් කරන්නේ නෑ.

ඇඩ්මින්ලාගේ මතයට එකඟ නොවෙන දෙයක් කතා කලාම ඒක වලි ඇදිල්ලක්ද? :D.

> ඔය දෙන්නා එක වාද කරන එක කිසි තේරුමක් නෑ. මොකද ඔය දෙන්න කිසි දෙයක්
> තේරුම් නොගන්න නිසා. 19 වෙනිදා අපි SBU එකේ හැම දෙයක්ම කිවුවා, SBU එක
> ගැන ඔචර කැක්කුමනම් අඩුගානේ වලාවට වත් එන්න තිබුනානේ. නිකන් බොරුවට
> කෑගන්න විතරක් එන්නේ නැතුව.

> තමන් වරදක් නොකරානම් ඔචර බය වෙලා නම් අහන්නේ මොකද ? මගේ කාලය මීට වඩා
> වැදගත් දේකට යොදවන්න පුලුවන්, ඔය දෙන්න එක පුස් වාද කරනවාට වඩා.

> මේවගේ ලිපියක් ලියන්න උන එක ගැන කණාගටු වෙනවා. !

බොහෝම ස්තුතියි හිතේ තියෙන දේ කෙලින්ම කිව්වට. ඔබේ ඇත්ත තත්වය අද හොඳින්ම
තේරුම් ගත්තා.

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Pahan Sarathchandra  
View profile  
 More options Jan 4 2010, 7:15 am
From: Pahan Sarathchandra <pahan...@gmail.com>
Date: Mon, 4 Jan 2010 04:15:09 -0800 (PST)
Local: Mon, Jan 4 2010 7:15 am
Subject: Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත

On Jan 4, 3:41 pm, Kalinga Athulathmudali <kaling...@gmail.com> wrote:

උදව් කරලත් තියෙනවා උදව් කරන්න ගිහින් බැනුම් අහගෙනත් තියෙනවා.

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
sandun lakmal  
View profile  
 More options Jan 4 2010, 7:17 am
From: sandun lakmal <sandun.lak...@gmail.com>
Date: Mon, 4 Jan 2010 17:47:54 +0530
Local: Mon, Jan 4 2010 7:17 am
Subject: Re: [Sinhala-Bloggers] Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත

මේ.... මමත් පොඩ්ඩක් මෙතෙන්ට හොට දාන්නද? මම මේ කියන කතාව මේ ත්‍රෙඩ් එකට
කොහෙත්ම අදාල නැතුව ඇති. නමුත් දැනටමත් මේ ත්‍රෙඩ් එකේ කතා වෙන්නෙ (බහුතරයක්)
මූලික ප්‍රශ්නයට අදාල නැති දේවල්. මම දැනුයි මුගේ බ්ලොග් එකේ තියෙන කතාව
සම්පූර්ණයෙන්ම කියෙව්වෙ. මම කතාවෙ හොඳ නරක, ගුණ අගුණ මෙතන කියන්නෙ නෑ. නමුත් එක
කාරණයක් කියන්න කැමතියි. ඒ කතාවෙ ප්‍රධාන චරිත දෙකක් මුණගැහුනා.

1. කතා නායක - සයුරු ( සමරිසියෙක් )

2. අමිත් - ( සමරිසියෙක් ).

කතාවෙ දැනට පළ කර ඇති අවසාන කොටසින් ඉදිරියට එන නිසල් 3 වන චරිතය හැටියට මම
ගන්නව.

නිකමට වගේ හිතන්න, මේ කතාවෙ සිදුවීම් එහෙමම තියෙද්දි මේ චරිත තුන වෙනස් වුනා
නම්?

1. සයුරු සමරිසියෙක් නොවී අපේ හුඟක් කට්ටිය කියන විදියට බඩු කාරයෙක් වුනා නම්?

2. අමිත්, අමිත් නොවී අමිතා නම් ඉටිකිරිස් කෑල්ල වුනා නම්?

3. නිසල්, නිසල් නොවී නිසංසලා නම් සෙක්සි අඹ ගෙඩිය වුනා නම්?

අම්මපා අපේ කොල්ලො කොහොම කමෙන්ට් දායිද? විසිල් ගහල බල්ටි ගහල පෙරහැරකුත් යයි
නේද?

උගේ බ්ලොග් එක ගැන සහ උගේ ප්‍රොෆයිල් එක ගැන වාර්තා කරපු එක්කෙනෙක් හරි මේක
කියවනව ඇති කියල හිතාගෙනයි මම මේ විදියට මෙතන ලිව්වෙ. නැත්තං මෙතන තියෙන හුඟක්
රිප්ලයිස් වගේම මගේ මේ රිප්ලයි එකත් මෙතනට කිසිම අදාලත්වයක් නෑ.

ජය!

--

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Amila Ranasinghe  
View profile  
 More options Jan 4 2010, 7:28 am
From: Amila Ranasinghe <nuwanranasinghe2...@googlemail.com>
Date: Mon, 4 Jan 2010 17:58:02 +0530
Local: Mon, Jan 4 2010 7:28 am
Subject: Re: [Sinhala-Bloggers] Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත
ඇයි මේ විදියට ඔයාලා ගැටලු ඇති කරගන්නේ?

මම නම් කියන්නේ මේක මේ විදියට අකුරු වලින් කතා කරන්නේ නැතිව දුරකථනයකින්
කතා කලොත් විසදගන්න පුලුවන් වෙයි කියලා. මොකද මේ විදියට කතා කරනවට වැඩිය
එතකොට ගැටලු ඇතිකරගන්නේ නැතිව ප්‍රශ්නේ විසදගන්න පුලුවන්වෙයි.

ඒකට මං උදාහරණයක් කියන්නම්. SBU හමුවට කලින් කාලිංගත් එක්ක මතකද තව
දෙන්නෙක් මේ වගේම ප්‍රශ්නයක් තිබ්බා. මට ඒ දෙන්නාගේ නම හා ප්‍රශ්නය මතක
නෑ. නමුත් එදා හමුවුන වෙලාවේ ඒ ප්‍රශ්නය ගැන සුබවාදිව ඒ අය කතා කළා. (එදා
ඒ දෙන්නා කිව්වේ ඒ ගැන ඒ වෙලාවේ කතා නොකර ඉටු කියලා)

එදා ඒ ගැන එයාලා සුහදව කතා කලා.

අන්න ඒ වගේ මේ ප්‍රශ්නේ ගැනත් ඒ විදියට දුරකථනයක් ඔස්සේ හෝ කතා කරන්න.

අඩුම ගානේ මේ හතරදෙනාවත් (කාලිංග, පහන්, ආගන්තුකයා & suonlinenow) මේ ගැන
phone එකකින් කතා කරල සුහදව මෙය විසදගන්න.

‍මේ group එකේ ඒ ගැන කතා ‍කලොත් ගැටලු වැඩි වෙනවා මිසක් මෙය විසදෙන්නේ නෑ.

අමිල නුවන් රණසිංහ

On 1/4/10, Pahan Sarathchandra <pahan...@gmail.com> wrote:

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
änthräX __  
View profile  
 More options Jan 4 2010, 8:26 am
From: änthräX __ <anth...@gmail.com>
Date: Mon, 4 Jan 2010 13:26:50 +0000
Local: Mon, Jan 4 2010 8:26 am
Subject: Re: [Sinhala-Bloggers] Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත

ආයිබොන්ඩලා,

ඇතුලත ගිනි පිටට නොදී තියාගන්න උත්සහ කලොත් හොදයි නේද? VIP ප්‍රශ්ණ NIPලා
ඉස්සරහ කෑ ගහගන්නකොට ඔයාලගෙ ගෞරවය කියන එකට හරි නෑ නේද?

--
änthräX
http://beansjar.blogspot.com/
http://anthr6x.blogspot.com/

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
සු ෴  
View profile  
 More options Jan 4 2010, 10:26 am
From: සු ෴ <suonline...@gmail.com>
Date: Mon, 4 Jan 2010 20:56:53 +0530
Local: Mon, Jan 4 2010 10:26 am
Subject: Re: [Sinhala-Bloggers] Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත

අමිල
අයියෝ මේක ඇදගෙන යන්නෙ ඇයි මෙහෙම
මට ප්‍රශ්නයක් නැහැ
මං කළේ අනාගතයේදී ප්‍රශ්නයක් විය හැකිව තිබූ දෙයකට අවධානය යොමු කෙරෙව්වා
විතරයි..

මං අන්තිම වතාවටත් පැහැදිළිව කියන්නේ..

මට කවුද කියලා වැඩක් නැහැ. කවුරු වුණත් සංසදයේ නාමයෙන් බ්ලොගර්ස්ලාට පදනම්
විරහිත බලපෑම් කරන්න එපා. ඒක හොඳ නැහැ. තර්ජනය කරන්න බය කරන්න කේලම් කියන්න
එපා..

මතක තියාගන්න..*කවුරු වුණත්*

(මට පොඩ්ඩාට කේලම් කියලා හිත නරක් කෙරෙව්වේ කවුද කියන එක දැනුත් වැදගත් නැහැ.
මං කියන්නේ යළිත් එසේ නොවිය යුතුමයි කියලා විතරයි). එච්චරයි.

මට ආයෙත් ඒකම කියලා තේරුමක් නැහැ. හැමෝටම ස්තූතියි :)
2010/1/4 änthräX __ <anth...@gmail.com>

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
පොඩ්ඩා  
View profile  
 More options Jan 4 2010, 10:53 am
From: පොඩ්ඩා <queergu...@gmail.com>
Date: Mon, 4 Jan 2010 07:53:10 -0800 (PST)
Local: Mon, Jan 4 2010 10:53 am
Subject: Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත
අනේ දෙයියනේ මේ සඳුන් කොලුවගේ කටට දාන්න මසුරන් ටිකක් හොයාගන්න නැති හැටි
මට. කතාව කියවපු කෙනෙක්ගෙන්ම ඔය අදහස ආපු එක හරි වටිනවා. අර කතාවක්
තියෙන්නෙ විද්දෙ හාවට වැදුනේ පඳුරට කියල. මෙතන උනේ හාවටයි, පඳුරටයි තව
වටේ පිටේ තිබ්බ ඔක්කොමටයි වැදිච්චි එක.

එකෙත් හැටි නේ ..........

On Jan 4, 5:17 pm, sandun lakmal <sandun.lak...@gmail.com> wrote:

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Chamila De Alwis  
View profile  
 More options Jan 4 2010, 11:13 am
From: Chamila De Alwis <cs2resp...@gmail.com>
Date: Mon, 4 Jan 2010 21:43:48 +0530
Local: Mon, Jan 4 2010 11:13 am
Subject: Re: [Sinhala-Bloggers] Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත

කාලිංග, සූ,

වලි ඇදගෙන නිකන් ඩෙඟා නටලා දාන්න මෙතන එච්චරම මහලොකු තැනක් කියලා අපිට පහුගිය
දවස් ටිකේ නම් තේරුනේ නෑ.

කාලිංග ඔයාම කිව්වනේ එදා, මේල් එකේ එකක් කියලා පස්සේ මූණට හම්බවුනාම එකක්
කියනවා කියලා. ඒකම තමයි මෙතන වෙන්නේ, සූ සහ කාලිංග නිකන් පැත්තකට යන වචන
පාවිච්චිය ගැනයි අපි ප්‍රශ්න කලේ. මොකද මේකට සම්බන්ධ කවුරුත් දන්නවා පහුගිය
දවසක මේ වගේ සිද්ධියකට මුල් වුනේ කවුද කියන එක. අපි දකින්නේ, කියන්න තියන එක
කෙලින්ම කියන එක කොන්දක් තියෙන විදියට. නැතුව අර කිව්වත් වගේ වරෙන් ඔරෝ කියන
දේවල් අපිට තේරෙන්නෙත් නෑ. අපි ඒවට කැමතිත් නෑ. VIP එකේ වෙන දේ මොකද්ද කියලා
අපි දන්නේ නෑ. එක්කෙනෙක් එදා නම දාපු හැමෝටම එවනවා කියනකොට තව කවුරු හරි කියනවා
හරි නමක් දාපු අයට විතරයි එවන්නේ කියලා. මම දන්නේ මෙතන නැට්ට පාගගන්න වෙනම
සෙල්ලමක් තියෙනවද කියලා.

එක දවසක් තිළිණ චැට් එකකදි කිව්ව කතාව මම ආයෙත් කියන්නම් (තිළිණටනම් මූණ බලන්න
බැරි තරම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. අපිට එහෙම ප්‍රශ්න නෑ. කියන්න තියෙන
දේ කියලා දානවා මිසක් ඊට පස්සේ ඇතුලේ පැසව පැසව ඉන්නේ නෑ අපේ). අපි බ්ලොග්
අයින් කරන එක ගැන කතා කරනකොට තිළිණ කියනවා මේ දේවල් වලින් SBU එක වැටෙන්නේ
නෑලු. දැන් කාලිංගත් කියලා තියෙනවා SBU කඩා කප්පල් කරන්න මාර වැඩ කරනවලු සමහරු.
මටනම් තේරෙන්නේ නෑ මේ කුමණ්ත්‍රණ මානසිකත්වය ආතල් එකට ඔළුවට ගන්න එකක් ද
නැත්තන් defense එකට හදා ගන්න එකක් ද කියලා. විමල් වීරවංසට අධෝවාතයක් ගිය
හැටියේ පර සුද්දට බනිනවා වගේ මෙතන ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමන් කොහෙවත් ඉන්න නමක්
නැති කුමණ්ත්‍රණ කාරයෙක් අල්ලගෙන බනිනවා. ඒකට ඉතින් වැඩියෙන් කට තියෙන එකෙක්
ඉන්න ඕනෙ. අනිත් අය "හ්ම් හ්ම්" ගගා ඔළුව වනනවා. අන්තිම සැරේදීත් පුදුම
අමාරුවක් ඔය සමහරුන්ට තිබුනා අපිවත් ඔය කුමණ්ත්‍රණ ගොඩට දාන්න. ආපු ගමන්
ප්‍රශ්න කතා කරන්න කිය කිය ලබ්බවල් ඇදලා ගන්න හැදුවේ ඒක වෙන්න ඇති. අනේ මේ
පැහැදිලිව කියන්නේ. මේ බ්ලොග් සංසදයක් කඩාකප්පල් කරන එක ටිකක් අමාරු වැඩක්. ඒකට
ඕනෙ කාලය අපි ගාව නෑ. මේ ඔය ඇඩ්මින්ලා කියන අය අතරෙත් ඉන්නවද දන්නේ නෑ අර NGO
බී-ති-කා අය. ඒ අයට දැන් අපිව සල්ලි අරගෙන දිවා රෑ ෆුල් ටයිම් මේක කඩාකප්පල්
කරන අය විදියට පේනවා ඇති. අනේ එහෙම සල්ලි දෙන්න කැමති අය ඉන්නවනම් අපේ contact
numbers දෙන්න. අපිටත් ටිකක් අඟහිඟයි මේ දවස් වල.

හැබැයි රැ දවල් කුමණ්ත්‍රණ කර කර SBU වගේ දේවල් කඩාකප්පල් කරන්න තරම් අහවල්
තැනක අමාරුවක් නෑ අපිට.

හැබැයි මේවට වැඩිය කුමණ්ත්‍රණ අපි අහලා තියෙනවා. ඔය නිකන් "මගේ කාලේ රත්තරං"
ගාන අය ගැනත් ඒවගේ කියවෙනවා. අපි හැබැයි එහෙම දෙයක් පැනපු ගමන් කියවන්න යන්නෙ
නෑ. අපි දන්නේ නෑ ඒවා ඇත්තද කියල. ඇත්ත වුනත් ඔය එක එක කුමණ්ත්‍රණ වල කතා
නායකයො කරලා එහෙම පුස් ගෙම්බො හුලං පුම්බලා වීරයෝ කරන්නත් අපි කැමති නෑ.

අනිත් එක ඔය "මම හැමෝම වෙනුවෙන් පෙනී ඉන්නවා" කිය කිය මානව දයාව උතුරාගෙන යන
අයට. මොන මානව දයාව බ්ලොග් සටහන් වලින් පිරෙව්වත් මිනිහා හම්බවෙනකන් ඇත්ත
දැනගන්න බෑ කියලා තේරුණ දවස් තියෙනවා. අයෙමත් අර කතාව කියනවනම් "කියන්න තියෙන
දෙයක් කෙලින් කියන්න. කොන්ද හොයන්න වෙන තැනට පත් කරන්න එපා". කොලු බලු කතා හොයා
ගන්න අමාරුයි වගේ. ඔය ගයන්ත සමරදිවාකර කියලා තියෙන දේ ටිකක් බලන්න. එක පාරට
පේන්නේ නැති වෙයි. ඒක ටිකක් ලෙඩක් නිසා. ආයේත් හොඳට බලන්න. පිටින් ගොඩනගා ගෙන
ඉන්න කවරෙ ඇතුලට ගැලපෙන්නේ නැති වුනාම ටික කාලෙකින් හැලිලා යනවා. ඒකට කරන්න
‍දෙයක් නැහැ. ආයෙත් කවරෙ හදාගන්න මානව දයාව උතුරන බ්ලොග් සටහන් දාන්න ඕනේ.

බොහෝම කාරුණිකව මේ ඉල්ලන්නේ. ඔය ඇත්තන්ගේ කුමණ්ත්‍රණ කතා වලිනුයි, අනෙකාව හොයා
ගන්න බැරි වෙනකොට අපිව හොයාගන්න හදන කතා වලිනුයි, කියවන්න දෙයක් නැති වුනාම ඔහේ
කරන කතා වලිනුයි අපිව ඈත් කරලා තියන්න. කියන්න මොනවා හරි තියෙනවනම් කෙලින්
කියන්න. ඒ අපිට තේරෙන බාසාව. වහෙන් ඔරෝ බෑ. අවශ්‍යනම් email address ඇති
හොයගන්න පුලුවන් විදියට. අරෙහෙ මෙහේ කියව කියව ඇවිදින නපුංසක ගති වලට අපි
එච්චරම කැමති නෑ.

ආගන්තුකය‍ට වගේ මට මේ ලබ්බේ එල්ලීගෙන ඉන්න අහවල් පශ්චාත් බාගයේ අමාරුවක් නෑ. ඔය
කාලෙ රත්තරං කිය කිය නටන අය වගේම අපෙත් කාලෙ රත්තරං. අර කිව්වත් වගේ අපිට
කඩාකප්පල් කරන්න පුලුවන්, ගාණක් ගෙවනවනම්. ඒ නැතුව ඇත්තටම මේක කඩාකප්පල් කරලා
එච්චර ත්‍රිල් එකක් නෑ. මොකද හත් අට දෙනෙක් කඩා කප්පල් කරනවා කියන්නේ හරියට
වැස්ස දවසක එළියට දොට්ට ගියා වගේ වැඩක් නිසා.

අපි ගිහින් එන්නම්. වෙන මොකක් හරි හොයාගන්න ඕනේ කඩාකප්පල් කරන්න.

2010/1/4 Kalinga Athulathmudali <kaling...@gmail.com>

...

read more »

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Pahan Sarathchandra  
View profile  
 More options Jan 5 2010, 4:21 am
From: Pahan Sarathchandra <pahan...@gmail.com>
Date: Tue, 5 Jan 2010 01:21:58 -0800 (PST)
Local: Tues, Jan 5 2010 4:21 am
Subject: Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත

On Jan 4, 10:13 pm, Chamila De Alwis <cs2resp...@gmail.com> wrote:

ඇඩ්මින්ලාගේ මතයට එකඟ නොවුනු අය‍ට කඩාප්පල්කාරයෝ,වලිකාරයෝ කියන
ඇඩ්මින්ලා කෙනෙකු ...

read more »

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
පිස්සා  
View profile  
 More options Jan 5 2010, 4:48 am
From: පිස්සා <pissub...@gmail.com>
Date: Tue, 5 Jan 2010 11:48:28 +0200
Local: Tues, Jan 5 2010 4:48 am
Subject: Re: [Sinhala-Bloggers] Re: ලබ්බට තිබ්බ අත පුහුලට තබනු ඇත

මටත් හිතෙන්නේ ඔය VIPලාගේ  adminලාගේ පුරස්න අපි වගේ දෙකේ පංතියේ එවුන් ඉස්සරහා
කතා කරන එක හරි නෑ, කියලායි..
මොකද අළුතින් සම්බන්ධ වුනු අයට මේක නරක පූර්වාදර්ශයක් වෙයි කියලා මට හිතෙනවා...
මම ඉස්සෙල්ලාම හිතුවේ ඇඩ්මින්ලා, පොඩ්ඩාගේ බ්ලොග් එක ප්‍රමෝට් කරන්න කැමැත්තෙන්
හෝ සමරිසි විවාහ වලට පාඨක අවදානය මදි නිසා ඒවා ට පොඩි බැකප් එකක් දෙන්න
කැමැත්තෙන් මේ ඊමේල් හුවමාරුව කරනවායි කියලා..

අනේ මන්දා, එක එකා හැලෙන්නේ නැතිව ඉන්නවා නම් මම කැමතියි... අනිත් එක ඇඩ්මින්ලා
උනත්, සමහර වචන භාවිතයේදී සැලකිලිමත් වෙනවා නම් හොදයි..  මොකද මටත් හිතුනා,
චමිල, ආගන්තුකයා, පහන් ගේ හිත් රිදෙන්න ඇති කියලා, ඊයේ ඊමේල් හුවමාරුවෙන්.. (මම
දන්නේ නෑ අභ්‍යන්තරේ පුරස්න ගැන)
මේක දාලා යන්න එපා මල්ලිලා, අපි එකට ඉමු, එකම පවුලේ උන් වගේ..

පිස්සා
http://pissa-pissublog.blogspot.com/

2010/1/5 Pahan Sarathchandra <pahan...@gmail.com>

...

read more »

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Messages 26 - 50 of 110 < Older  Newer >
« Back to Discussions « Newer topic     Older topic »