3D TV නැතුව 3D Bluray බැලීම.....

22 προβολές
Παράβλεψη και μετάβαση στο πρώτο μη αναγνωσμένο μήνυμα

Saman Rathnayake

μη αναγνωσμένη,
10 Απρ 2010, 2:13:03 π.μ.10/4/10
ως Tech katha
අමුනා ඇති පින්තූර දෙකේ තියන 3D Blu-ray disc එක මම ඊයේ ගත්තා...ඒකත් එක්ක 3D බලන කණ්නාඩි set 4ක් නොමිලේ ලැබුනා...
ඒක normal LCD එකෙන් බැලුවේ..එතකොට  එනවා 2D ද 3D කියලා select කරන්න...ඒකේ 3D select කලාම පේන්නේ අරක්කු බාගයක් ගහපුවාම පේනවා වගේ පින්තූර ඩබල් වෙලා....හරියට TNL පේනවා වගේ....ඒත් 3D glass දෙක දාගත්තාම අපූරුවට 3D පේනවා....
ඉතින් මට තියන ප්‍රශ්නේ 3D සපොර්ට් කරන Blu-ray disc එකක්කුයි 3D කණ්නාඩි කුට්ටමකුයි අරගන normal LCD එකේ මේ විදිහට 3D බලන්න පුළුවන් නම් අපි මොකටද එහෙනම් වැඩි ගානක් දීලා 3D TV එකක් ගන්නේ කියන එක....


෴  Saman Rathnayake | සමන් රත්නායක ෴  
3D Bluray1.jpg
3D Bluray2.jpg

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

μη αναγνωσμένη,
10 Απρ 2010, 2:28:25 π.μ.10/4/10
ως tech...@googlegroups.com
ඒ විදිහට මමත් පරිගණකයෙන් බැලුව. ඒත් ඒ නියම ගුනාත්මක භවය එන්නෙ නෑ.

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

(+94)71 916 9 516

www.malindaprasad.com
blog.malindaprasad.com


2010/4/9 Saman Rathnayake <saman...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Rajeew Sandaruwan

μη αναγνωσμένη,
10 Απρ 2010, 2:29:40 π.μ.10/4/10
ως tech...@googlegroups.com
නියම Gadget නොවැ දැන් තියෙන්නේ .. අපිට තව විස්තර ටිකක් කියන්නකො ... කොහෙන්ද ගත්තෙ ? කීයක් වුනාද ? ..

2010/4/10 Saman Rathnayake <saman...@gmail.com>
--

Saman Rathnayake

μη αναγνωσμένη,
10 Απρ 2010, 3:36:14 π.μ.10/4/10
ως tech...@googlegroups.com
ගත්තේ නම් ඩුබායි වලින්...දිරාම් 145ක් වුනා. ඒ කියන්නේ  රු. 4,500/-ක්....FIFA worldcup එකට කලින් මාස 2ක් ඇතුලත ඔය යට ලින්ක් එකේ තියන මොඩල් ටික එනවා කියන නිසා එතකොට  ප්‍රයෝජනවත් වෙයි කියලයි ගත්තේ...මම ඒක අරන් show room එකකට ගියා check කරගන්න...බැලුවේ නම්  52" එකක ...මට නම් අපූරුවට පෙනුනා....
3D Film පෙන්නන hall වල වුනත් 3D film එක දුවද්දී අපි කණ්නාඩි දාගන බලනවා මිසක් තිරයේ වෙනසක් නැහැනේ...ඒ සිද්ධියමයි නේද මෙතනත් තියෙන්නේ.....
3D TV වලයි මෙහෙම පෙනෙන එකෙයි වෙනස තමයි මට දැනගන්න ඕනේ...
http://www.sonystyle.com/webapp/wcs/stores/servlet/CategoryDisplay?catalogId=10551&storeId=10151&langId=-1&categoryId=8198552921644539863




2010/4/10 Rajeew Sandaruwan <rajeewsa...@gmail.com>



--

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

μη αναγνωσμένη,
10 Απρ 2010, 4:57:16 π.μ.10/4/10
ως techkatha
http://blog.malindaprasad.com/2010/03/05/3d-experience-at-home/


Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

(+94)71 916 9 516

www.malindaprasad.com
blog.malindaprasad.com


2010/4/10 Saman Rathnayake <saman...@gmail.com>

Rajeew Sandaruwan

μη αναγνωσμένη,
10 Απρ 2010, 5:24:33 π.μ.10/4/10
ως tech...@googlegroups.com
බොහොම ස්තුතියි තොරතුරු වලට .. ගන්න නම් සල්ලි නෑ .. එත් දැනගෙන ඉන්න එක වටිනවා ..
මාලින්ද .. Blog Link එකටත් ස්තුතියි ;)

2010/4/10 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>

රසික

μη αναγνωσμένη,
10 Απρ 2010, 9:05:09 π.μ.10/4/10
ως Techකතා
Απάντηση σε όλους
Απάντηση στον συντάκτη
Προώθηση
0 νέα μηνύματα