කරුණාකර උදවි කරන්න දන්නවනම්..
--
kamal Rathnayaka.
මේක ඇවිත් එක්තරා විදියක වයිරස් එකක්. මේක හොද පාඩමක් නොදන්න හැම ලින්ක්
එකම ක්ලික් කරන්න යන එක හා YES කියන එකට. මේක මෙහම පරිගනකයේ ඉන්ස්ටෝල්
වෙලා මුදල් ගරාගන්න විදියක්.
හොදම ක්‍රිමය පරිගනකය format කරන එක. එහම කරන්න අකමැතිනම් මැල්වෙයාර්
බයිට්ස් වලින් පුලුවන්. නමුත් පරිගනකයේ එක එක ගැටලු එන්න පුලුවන්.
http://download.cnet.com/Malwarebytes-Anti-Malware/3000-8022_4-10804572.html
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
තෙරුවන් සරණයි.
කොහොමද ඒක කරන්න ඕන . හාඩ් එක වෙන computer එකකට ගහලා බැලුවොත් හරි යයිද ???
ඉස්සෙල්ලම වෙන කොම්පියුටර් එකකට MSE (මයික්‍රෝසොෆ්ට් සිකියුරිටි
එසෙන්ෂල්ස්) දාගන්න. මතක තියාගෙන්න ඒක දාන්න ජෙනුයින් වෙන්න ඕනේ. නැතිනම්
අවාස්ට් හෝම් ෆිරී එක දාන්න, ඉන්පසුව ඒක අප්ඩේට් කරලා, මැල්වෙයාර් බයිට්
දාන්න. දැන් ඔයාගේ ඉන්ෆෙක්ඩට් හාර්ඩ් ඩිස්ක් එක මේ පරිගනකයට සවිකරලා
මැල්වෙයාර් බයිට් හා MSE හෝ අවාස්ට් වලින් ෆුල් ස්කෑන් එකක් කරන්න.
ඉන්පසුව එම හාඩ් එක ඔයාගේ පරිගනකයට සවිකරලා සේෆ්මෝඩ් විත් නෙට්වර්කින්
දාල බූට් කරන්න. දැන් පරිගනකයට මැන්වෙයාර් බයිට් දාල උප්ඩේක් කරලා ආයේ
ෆුල් ස්කෑන් එකක් දාන්න. දැන් රීබූට් කරලා ලොග් වෙලා අය්ගේ ෆුල් ස්කෑන්
එකක් දාන්න. පසුව command ලයින් එකට ගිහින් sfc /scannow යන විදානය දීලා
සිස්ටම් ෆයිල් ඩැමේජ් වෙච්ච ඒවා හදන්න ඉඩ දෙන්න. XP CD එක ඉල්ලුවොත්
දෙන්න.
මෙම ක්‍රිමයෙන් 100% පරිගනකය සාර්තක වෙන්නේ නෑ. නමුත් වැඩකරන ගානට ගන්න
පුලුවන්. හොදම දේ තමයි ෆුල් ෆොර්මට් කිරීම.
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
ජයෙන් ජය