Unlock C510

0 views
Skip to first unread message

dimuthu ekanayake

unread,
Nov 16, 2010, 1:47:59 AM11/16/10
to Techකතා
මම Sony Ericsson C510 එකක් ගත්තා මේක Orange(uk) sim lock එකක් මේක
unlock කරන්න free විදිහක් තියනවද?
නැත්නම් කඩේකින් කරන්න කීයක් විතර යයිද?

අජිත කුමාරසිංහ-Ajja

unread,
Nov 16, 2010, 10:10:51 AM11/16/10
to Techකතා
ma laga thiyanneath C510 orange ekak , mamnam ebay eken gaththa soft
were ekakin unlock karagaththa, eken puluwam unlock karanna 1ka phone
ekayy, enisa oya ebay wala hoyala balanna, US$ 1-3th athara ganata
hoyaganna puluwan, samanyen lankawenam Rs 600k withara ganawa unlock
karala soft were eka gahanama.

dimuthu ekanayake

unread,
Nov 17, 2010, 6:28:04 AM11/17/10
to tech...@googlegroups.com
බොහොම ස්තුතියි ඒ software එකේ නම හරි ebay link එක හරි කියන්න
පුලුවන්නම් ලොකු උදව්වක්

2010/11/16 අජිත කුමාරසිංහ-Ajja <kumara...@gmail.com>:

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

Reply all
Reply to author
Forward
0 new messages