USB cables

2 views
Skip to first unread message

Chooti putha

unread,
Sep 10, 2010, 2:43:36 PM9/10/10
to Techකතා
USB Cable වල තියෙන මේ සිලින්ඩරාකාර කොටස කුමක්ද?
පොඩ්ඩක් කියල දෙන්නකො...මෙකෙන් වෙන්නෙ මොකද්ද?

Suda

unread,
Sep 10, 2010, 10:46:21 PM9/10/10
to Techකතා
Cable කෙලවර connector (jack) කිට්ටුව තියන රබ්ර් කෑලි ගැන ද අහන්නෙ?
ඒව නම් තියෙන්නෙ cable ගහද්දි, ගලවද්දි නැවිල කැඩෙන එක වලක්වන්න.

Chooti putha

unread,
Sep 11, 2010, 12:26:48 AM9/11/10
to Techකතා

නෑ....මෙන්න මෙ පින්තුරෙ තියෙන කොටස.....?
http://i53.tinypic.com/2s63l0z.jpg

Suda

unread,
Sep 11, 2010, 8:58:55 AM9/11/10
to Techකතා
ඔව් ඕක ගැන තමයි මාත් කිවුවෙ. Cables නැවිල කැඩෙන එක වලක්වන්න එක තමයි
ඕකෙ මූලික අරමුණ. සමහර ඒවයෙ මම දැකල තියනව cable එක ඔතල තියන්න bobbin
හරි එල්ලල තියන්න කොකු වගේ ඒවත් එනව.

Deepananda Kulasooriya

unread,
Sep 11, 2010, 9:12:01 AM9/11/10
to tech...@googlegroups.com




නෑ....මෙන්න මෙ පින්තුරෙ තියෙන කොටස.....?
http://i53.tinypic.com/2s63l0z.jpg





මේ ලින්ක් එක බලන්නකෝ.....

http://en.wikipedia.org/wiki/Ferrite_bead


ප්‍රසාන්

unread,
Sep 11, 2010, 7:35:28 AM9/11/10
to Techකතා

On Sep 10, 8:43 pm, Chooti putha <tsyssamp...@gmail.com> wrote:
> USB Cable වල තියෙන මේ සිලින්ඩරාකාර කොටස කුමක්ද?
> පොඩ්ඩක් කියල දෙන්නකො...මෙකෙන් වෙන්නෙ මොකද්ද?

ඕනෑම විද්‍යුත් උපකරණයක් මගින් නිපදවන විද්‍යුත්-චුම්බක තරංග අනෙක්
විද්‍යුත් උපකරණ වල ක්‍රියාකාරීත්වයට බාධාවක් නොකරන මට්ටමක් දක්වා අඩුවිය
යුතුයි. එමෙන්ම සෑම විද්‍යුත් උපකරණයක්ම යම්කිසි සීමාවක් දක්වා අනෙකුත්
උපකරණ මගින් නිපදවන විද්‍යුත්-චුම්බක තරංග වලට අසංවේදී විය යුතුයි. මේකට
කියන්නේ EMC (Electromagnetic compatibility) කියලයි..

ඔය USB රැහැනේ ඇත්තේ එමගින් නිපදවන විද්‍යුත්-චුම්බක තරංග අඩු කිරීමට
යොදා ඇති Ferrite bead ලෙස හැඳින්වෙන උපාංගයකුයි. මොකද USB රහනේ හුවමාරු
වන ඉහල සංඛ්‍යාතයකින් යුත් විදිලිය විද්‍යුත්-චුම්බක තරංගත් නිපදවනවා.
Ferrite bead එක මගින් ඒවා සීමා කරනවා අනෙක් උපකරණ වලට දැරිය හැකි
මට්ටමකට
මෙතන බලන්න
http://en.wikipedia.org/wiki/Ferrite_bead

Suda

unread,
Sep 11, 2010, 10:06:37 AM9/11/10
to Techකතා
@ප්‍රසාන්
ඇත්තටම මම දැන ගෙන හිටියෙ නෑ ඕක ඇතුලෙ ඔච්චර gagematix තියනව කියල. මම
කපල බලල තියන cable (1996 dell කොම්පියුටර් power cable) එකේ තිබුනෙ
නිකන්ම රබ්ර් කෑල්ලක්.
ලින්ක් එක දුන්නට thanks.

Chooti putha

unread,
Sep 11, 2010, 1:27:59 PM9/11/10
to Techකතා
මට අවශ්‍ය පිලිතුර ලැබුනා.....
සැමදෙනාටම ස්තුතියි
Reply all
Reply to author
Forward
0 new messages