මේ ඔබගේ උපකාරය අවශ්‍ය කරන මොහොතයි
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ තෙවන වසර (2009/2010 ශිෂ්‍ය කණ්ඩායම) ඉගෙනුම ලබන දීප්තිමත් ශිෂ්‍යාවක වන හසන්ගි කොල්ලුරේ සොයුරිය මේ මොහොතේ ඔබගේ උපකාරය අපේක්ෂා කරයි.
ඇයට මොළයේ පිටියුටරි ග්‍රන්ථියේ වර්ධනය වූ ගැටිත්තක්(tumor) හේතුවෙන් ඇති වූ රෝගී තත්වය නිසා මාර්තු 20 වන දිනට පෙර හදිසි ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදුව ඇත. දැනට ගණන් බලා ඇති පරිදි අවම වශයෙන් රු. දස ලක්ෂයක මුදලක් වැයවේ.
ගායන,වාදන පමණක් නොව ක්‍රීඩා ක්ෂේත්‍රයෙන්ද කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්‍යනායතනය බැබලවූ ඇයගේ ජීවිතය බේරා ගැනීම අපගේ යුතුකමක් හා වගකීමක් වන්නේය.
සොයුරු සොයුරියනි, ඇය වෙනුවෙන් මේ මොහොතේ ලබා දිය හැකි උපරිම ආධාරය ලබා දෙන මෙන් සහෝදරත්වයෙන් යුතුව ඉල්ලා සිටිමු.
ප.ලි. ඇයගේ රෝගය සනාථ කිරීමට අවශ්‍ය සියලු ලිපි ලේඛන මේ සමඟ අමුණා ඇති අතර තවදුරටත් තොරතුරු අවශ්‍යනම් පහත අංක වලින් විමසන්න.
0714653658 - හර්ෂ
0711591551 - සුපුන්
Name : K.A.H.Kollure
Bank : Bank of Ceylon- Lake View Branch-612
Account no : 74353831
We only have what we give!!!
Hasangi Kollure, a fellow third year at the University of Colombo - School of Computing (UCSC 2009/10 Batch) is in dire need of your generous hand.
A deadly Pituitary Tumor in Hasangi’s brain has necessitated immediate surgery on her before the 20th of March 2013. Upon valuation it has been found out that the surgery will cost approximately 1 million Rupees. (1,000,000/= LKR)
A limelight that has been aiding UCSC to
sight the realms of greatness not only in academic studies, but also in the
arts of music and sports is about to fade away.
We, as her fellow UCSC compatriots bear the moral sense of responsibility and obligation to save her and give her another chance at life.
Dear brothers and sisters… Help us help
her!
Please donate whichever amount you are capable of, for her cause! For her life!
P.S. All the necessary documentation in relation to her surgery and her illness are attached herewith.
For more information, kindly contact
Harsha - 0714653658
Supun – 0711591551
Name : K.A.H.Kollure
Bank : Bank of Ceylon- Lake View Branch-612
Account no : 74353831
~ Non nobis solum nati sumus ~
~ (Not for ourselves alone are we born) ~
Student Union
University of Colombo School of Computing