Aptitude tests past papers

158 views
Skip to first unread message

Tharindu Lakshitha

unread,
Aug 11, 2013, 5:29:18 AM8/11/13
to techkatha
මෙය තාක්ෂණික ගැටළුවක් නොවේ...

යාළුවනේ මම පහත දැක්වෙන විශ්වවිද්‍යාලවල පහත දැක්වෙන පාඨමාලා සඳහා
යෝග්‍යතා පරීක්ෂණ වලට application දැම්මා.

සබරගමුව - ආගණනය හා තොරතුරු පද්ධති

ඌව වෙල්ලස්ස - පරිගණක විද්‍යාව සහ තාක්ෂණය , කාර්මික තොරතුරු තාක්ෂණය

මොරටුව - වාස්තුවිද්‍යාව , මෝස්තර නිර්මාණවේදය , භූමි නර්මාණාව්දය

නමුත් මට මේ aptitude tests ගැන කිසිම දැනුමක් අවබෝධයක් නැහැ. කොටින්ම
කියනවනම් paper එකේ structure එකවත් දන්නේ නැහැ.

මේ ගෘප් එකේ ඉහත පාඨමාලා හදාරන අයිය කෙනෙක් හො අක්ක කෙනෙක් ඉන්නවනම් මේ
aptitude tests වල past papers හෝ paper එකේ එන syllabus එක ගැනවත්
පොඩ්ඩක් දැනුවත් කරන්න පුළුවන්ද ?

ස්තූතියි....

Nayana Adassuriya

unread,
Aug 11, 2013, 10:05:45 PM8/11/13
to tech...@googlegroups.com
Moratuwe aptitude tests walata class tiyanawa kiyala aranchi. 
Facebook eke oya one faculty ekakata page ekaka tiyanawa, ekata gihin dethun denek add karagena udawwak ganna puluwan wei.


2013/8/11 Tharindu Lakshitha <thari...@gmail.com>

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.





--
Nayana Adassuriya

Tharindu Lakshitha

unread,
Aug 12, 2013, 11:33:08 PM8/12/13
to tech...@googlegroups.com
Thanks nayana. Man try karala balannam...
> *Nayana Adassuriya*
>
> --
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com
> ---
> You received this message because you are subscribed to the Google Groups
> "Techකතා" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an
> email to techkatha+...@googlegroups.com.
> For more options, visit https://groups.google.com/groups/opt_out.
>
>
>


--
===========================
===========================
WEB | GRAPHICS | E COMMERCE
===========================
www.geniusamigos.com
about.me/tharindu.lakshitha
Reply all
Reply to author
Forward
0 new messages