ලැප්ටොප් එකක් අලුත්වැඩිය කිරීම

14 views
Skip to first unread message

Indika Nishanthi

unread,
Mar 26, 2012, 12:44:58 PM3/26/12
to tech...@googlegroups.com
මගෙ  යාලුවෙක් ගාව ලැප්ටොප් එකක් තියනව. ඒක ඔන් කරලය පොඩි වෙලාවකින් ඕෆ් වෙනව. මම හිතන්නෙ ෆෑන් එකේ ප්‍රශ්නයක්. මේක කොරියාවෙන් එයට හම්බ උන එකක්. කොලඹ අවට මේක අලුත්වැඩියා කර ගන්න හොඳ තැනක් කියන්න. මේකෙ බ්‍රෑන්ඩ් එකත් එච්චර ප්‍රසිද්ධ එකක් නෙවි

මේක අලුත්වැඩියා කර ගන්න කීයක් විතර යාවිද

Chamli Karunasekara

unread,
Mar 26, 2012, 1:53:54 PM3/26/12
to tech...@googlegroups.com
වර්ගෙ මොකක්ද කීව නම් පිළිතුරක් දෙන්න ලෙසිනේ..

Dhanushka Gunasinghe

unread,
Mar 26, 2012, 11:49:01 PM3/26/12
to tech...@googlegroups.com
මම දන්නතරමින් repair කරගන්න පුලුවන් තැන් කිහිපයක් තියනවා


මේ තැන්වල මිලගණන් නම් ඉහලයි
2012/3/26 Chamli Karunasekara <cham...@gmail.com>
වර්ගෙ මොකක්ද කීව නම් පිළිතුරක් දෙන්න ලෙසිනේ..

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--
ධනුෂ්ක ගුණසිංහ.
DCSD(NIBM),HDCBIC(NIBM),BSc (MIS),MIT
MBCS,MCSE,MCTS,CCNA
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com



sx

unread,
Mar 30, 2012, 6:38:13 AM3/30/12
to tech...@googlegroups.com
http://www.pcassurance.lk/ ගන නං ෂුවර් එකක් තියන්න එපා ......

2012/3/27 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>

Dhanushka Gunasinghe

unread,
Mar 30, 2012, 7:21:00 AM3/30/12
to tech...@googlegroups.com
ඔය කිසිම තැනක් ගැන වගකීමක් දෙන්න බෑ.හොදම වැඩේ ඒජන්තවරුන්ට දෙන එක. නමුත් ඒජන්තවරු නැත්නම්  කරන්න දෙයක් නෑ.දන්න තැනකින් කරගන්නව ඇරෙන්න

2012/3/30 sx <sx3...@gmail.com>

Udeesha Isurinda

unread,
Mar 30, 2012, 7:52:09 AM3/30/12
to tech...@googlegroups.com

Laksiri Info Solutions (Pvt) Ltd.,

කිසිම තැනක් ගැන වගකීමක් දෙන්න බෑ. මෙතනින් මම එක පාරක අලුත් වැඩියා කර ගත්තා.

Gayan Kumara

unread,
Mar 30, 2012, 12:14:41 PM3/30/12
to tech...@googlegroups.com
On Fri, Mar 30, 2012 at 5:22 PM, Udeesha Isurinda <udeesha...@gmail.com> wrote:

Laksiri Info Solutions (Pvt) Ltd.,

කිසිම තැනක් ගැන වගකීමක් දෙන්න බෑ. මෙතනින් මම එක පාරක අලුත් වැඩියා කර ගත්තා.

--

Gayan Kumara

unread,
Mar 30, 2012, 12:17:24 PM3/30/12
to tech...@googlegroups.com
Universal Repair Center
9 School lane
Colombo 3

Oyalaga onama laptop akak mayala repair karala danawa math kara gatta wada hodai ganath hodai.board rapair hamadama karanawa.
Reply all
Reply to author
Forward
0 new messages