AliExpress Payment System එක ගැන

183 views
Skip to first unread message

batta java

unread,
Feb 28, 2015, 10:29:27 AM2/28/15
to tech...@googlegroups.com
මිතුරනි;

Ali Express එකෙ payment System එක ගැන මට පොඩ්ඩක් කියන්න. Paypal Support කරන්නෙ නැති පාටයි පේන්න තියෙන්නෙ.

මෙක විශ්වාශ දායකද?

Paypal වලින් ගෙවන්න් විදියක් නද්ද ?

Nandun Dinuka

unread,
Mar 1, 2015, 1:49:47 AM3/1/15
to tech...@googlegroups.com
oyage visa card aka use karanna... aka lasiii... 




--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Ranuka Perera

unread,
Mar 1, 2015, 9:13:57 PM3/1/15
to tech...@googlegroups.com
Ali Express වලින් credit card එකෙන් ගෙවලා, 3පාරක් මම බඩු අරන් තියෙනවා. මුකුත් ප්‍රශ්ණයක් වුණේ නෑ.

Regards,
Ranuka Perera

Hasitha Dinesh

unread,
Mar 2, 2015, 10:19:50 PM3/2/15
to tech...@googlegroups.com
aulak wenne na credit hari debet hari card walin gewanna. mamath badu gennuwa

Lilantha Lakmal

unread,
Mar 5, 2015, 11:40:36 PM3/5/15
to tech...@googlegroups.com

Credit/debit card paypal me one akak use karanna puluwan

batta java

unread,
Mar 10, 2015, 9:45:27 AM3/10/15
to tech...@googlegroups.com
parakku vela hari kattiyatama thanks kivva onna .
Reply all
Reply to author
Forward
0 new messages