Best Torrent Site

10 views
Skip to first unread message

Dayan Senavirathna

unread,
Oct 31, 2009, 3:48:39 AM10/31/09
to tech...@googlegroups.com
What is best a torrent Site


සමුහයට අදල නොමැතිනම් ඉවත් කරන්න.
--
෴Dayan Senavirathna  |  දයාන් සෙනවිරත්න෴
෴෴෴෴෴Visit My Website෴෴෴෴෴
Website - http://www.dayansoft.webs.com/
Blog - http://www.pcteching.wordpress.com/
Blog - http://www.pcteching.blogspot.com/

Supun Budhajeewa

unread,
Oct 31, 2009, 9:41:39 AM10/31/09
to tech...@googlegroups.com
2009/10/31 Dayan Senavirathna <daya...@gmail.com>

What is best a torrent Site

අඩවිය අනුව ටොරන්ට හොදද නරකද කියල කියන්න බෑ, ඒ අඩවි වලටත් ඉතිං එක එක විදියෙ පුද්ගලයෝ ටොරනට දමනව නේ!

සාමාන්‍යයෙන් ටොරන්ට සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ අඩවියට වඩා එය පටවා ඇති පුද්ගලයා පිළිබද හොයා බැලීමයි. උදාහරණයක් විදියට aXXo ගේ ටොරන්ට් එකක් නං අපි කොහේදි දැක්කත් ගන්නව නේ!

සමුහයට අදල නොමැතිනම් ඉවත් කරන්න.

මේ ගැටළුව සමූහයට අදාළයි. ටොරන්ට නැමති තාක්‍ෂණික අංගය පිළිබදවටන් අහන්නේ.

--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Oct 31, 2009, 9:57:21 AM10/31/09
to tech...@googlegroups.com
එක එක විදියේ (මෘදුකාංග, ෆිල්ම්...) ඒවට එක එක අඩවි
Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

(+94)71 916 9 516

www.malindaprasad.com
blog.malindaprasad.com


Kushan Sasanka

unread,
Nov 1, 2009, 1:01:33 AM11/1/09
to tech...@googlegroups.com
5.1 එක්ක ෆිල්ම් වයිඩ් ස්ක්‍රීන් බලන්න නම් ඉතින් klaxxon තමයි. බර තමයි ටිකක් වැඩි. ඒත් quality එක නිසා බර අමතක කරන්න වෙනවා.

කොයි torrent site වලත් klaxxon ඉන්නවා

http://n2.nabble.com/KLAXXON-TORRENTS-f735129.html
http://www.mininova.org/user/KLAXXON
http://klaxxon.superfundo.org/

2009/10/31 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>



--
කුෂාන් ඇස්. වන්නිආරච්චි
http://sithangi.blogspot.com

Dayan Senavirathna

unread,
Nov 1, 2009, 1:56:07 AM11/1/09
to tech...@googlegroups.com
මට ඔන පරිගණක ක්‍රමලේකන භාෂා වල විඩියෝ බාගන්න.
එවාට හොද ටොරන්ට් සයිට් කියන්න.
Reply all
Reply to author
Forward
0 new messages