ඔය ටොරන්ට් වල තියෙන විදියට ඩිවිඩි රිප් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාස් මොනවාද?

25 views
Skip to first unread message

-HacKrisH- | -හැක්ක්‍රිෂ්-

unread,
Mar 27, 2011, 7:25:16 AM3/27/11
to tech...@googlegroups.com
ඔය ටොරන්ට් වල තියෙන විදියට ඩිවිඩි රිප් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාස් මොනවාද?


දන්න අය ඉන්නවාද මේ ගැන. හොඳම ඒවා මොනවාද කියලා තමයි දැන ගන්න ඕන.


My Site : http://www.hackrishz.tk/

-HacKrisH- | -හැක්ක්‍රිෂ්-

unread,
Mar 27, 2011, 9:39:41 AM3/27/11
to tech...@googlegroups.com
කවෘත් නැද්දෝ............................

2011/3/27 -HacKrisH- | -හැක්ක්‍රිෂ්- <hack...@gmail.com>

Kalinga Athulathmudali

unread,
Mar 27, 2011, 11:58:05 AM3/27/11
to tech...@googlegroups.com
2011/3/27 -HacKrisH- | -හැක්ක්‍රිෂ්- <hack...@gmail.com>:

> ඔය ටොරන්ට් වල තියෙන විදියට ඩිවිඩි රිප් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාස් මොනවාද?
>
>
> දන්න අය ඉන්නවාද මේ ගැන. හොඳම ඒවා මොනවාද කියලා තමයි දැන ගන්න ඕන.

handbrake for mac thats what every one use.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

-HacKrisH- | -හැක්ක්‍රිෂ්-

unread,
Mar 27, 2011, 1:37:51 PM3/27/11
to tech...@googlegroups.com, Kalinga Athulathmudali
ස්තුතියි කාලිංග අයියා. වීඩියෝ එකකුත් ලැබුනා...

http://www.mixtrickz.com/2011/03/mix-tricks-how-to-rip-dvd-to-avi-700mb.html

2011/3/27 Kalinga Athulathmudali <kali...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

Saman Rathnayake

unread,
Mar 27, 2011, 1:48:52 PM3/27/11
to tech...@googlegroups.com
1) MKV High Quality Video හදන්නෙ කොහොමද? අදියරෙන් අදියර

2) DVDrip එකක් හදන්න

3) How to Rip a DVD as aXXo

4) ඩීවීඩී රිප් කරමු | DVD Ripping


2011/3/27 Kalinga Athulathmudali <kali...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--

෴  Saman Rathnayake | සමන් රත්නායක ෴ 
-----------------------------------------------------------------------------------------------------------------------

Akila DJ

unread,
Mar 27, 2011, 2:41:15 PM3/27/11
to tech...@googlegroups.com

ඔය වැඩේ ක්‍රන්න එක software එකකින් බෑ මම දන්න විදිහට.
ගොඩක් professionl අය පොඩි පොඩි ටූල් කෙපයක් යොදාගෙන dos / command line වලින් ගොඩක් දේවල් කරනව ඒ අය මම හිතන්නෙ.
(හැබැයි dos වලින්ම් කලා කියල, GUI එකෙන් කලාට වඩා quality වැඩි වෙන්නෙ නෑ මම් හිතන්නෙ. ඒත් pro ල වැඩ කරන්නෙ command line එකේ නෙ :)


ඒ වගේම torrent වල ගොඩක් තියෙන්නෙ AVI.
ඒ avi (h263) තාක්ශනය ටිකක් දැන් out of date වගේ.


සමන් කියපු මේ ව්දි දෙක අලුත්
http://www.sinhalasite.com/software-2/dvdrip-එකක්-හදන්න/
http://tipslk.com/blog/2010/11/how-to-create-high-quality-mkv-videoes-with-megui/



ඕනෙම කෙනෙක්ට තමන් ගාව තියන movie එක rip/convert කරල තියෙන්නෙ මොනවගෙන්ද කියල දළ අදහසක් ගන්න පුලුවන් ඇතැම් software භාවිතා කරල.
Container (avi, mkv) , Video, Audio වල Writing Library එක Writing application එක වගේ දේවල් දැනගන්න පුලුවන් දල වශයෙන්.



Media Info Lite
http://www.softpedia.com/get/Multimedia/Video/Other-VIDEO-Tools/MediaInfo-Lite.shtml 
http://fileforum.betanews.com/detail/MediaInfo-Lite/1183386892/1 

GSpot ;)
http://www.free-codecs.com/download/gspot.htm

Media Info (complex)
http://mediainfo.sourceforge.net


.

2011/3/27 -HacKrisH- | -හැක්ක්‍රිෂ්- <hack...@gmail.com>
ඔය ටොරන්ට් වල තියෙන විදියට ඩිවිඩි රිප් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාස් මොනවාද?



දන්න අය ඉන්නවාද මේ ගැන. හොඳම ඒවා මොනවාද කියලා තමයි දැන ගන්න ඕන.


My Site : http://www.hackrishz.tk/

--
Reply all
Reply to author
Forward
0 new messages