EBay හරහා භාණ්ඩ විකුනන්නේ කොහොමද.... ?

37 views
Skip to first unread message

Chinthaka Sandaruwan

unread,
Mar 9, 2010, 2:50:39 AM3/9/10
to Techකතා
EBay හරහා භාණ්ඩ විකුනන හැටි දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද........ මම
EBay එකෙන් භාණ්ඩ අරන් තියෙනවා. මට දැනගන්න ඕන මම විකුණන භාණ්ඩ වලට මුදල්
ලැබෙන්නේ මගේ Paypal account එකටමද කියලා........

Ishar

unread,
Mar 9, 2010, 3:15:50 AM3/9/10
to Techකතා
ලැබෙන මුදල් ලංකාවේ Paypal ගිණුමකට ලබා ගැනීමක් කරන්න බැහැ.

On Mar 9, 12:50 pm, Chinthaka Sandaruwan <csandaru...@gmail.com>
wrote:

Prabhash Rajarathne

unread,
Mar 9, 2010, 3:42:35 AM3/9/10
to tech...@googlegroups.com
ඒ උනත් ඒ මුදල් වෙනත් ක්‍රමයකින් අපේ ලංකාවේ ගිණුමකට හරවගන්න පුළුවන් නේද? නැතිනම් HSBC හරි ලංකාවේ තියෙන ICICI Bank වැනි විදේශ බැංකු ගිණුමක් හරහා බැරිද වැඩේ කරගන්න???




2010/3/9 Ishar <isha...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--
ප්‍රභාෂ් රාජරත්න || Prabhash Rajarathne
සිංහල බොලොග් එක  : http://rprabhash.blogspot.com
English Blog           : http://rprabhash.wordpress.com

Follow me on Twitter : http://twitter.com/rprabhash

chinthaka sandaruwan

unread,
Mar 9, 2010, 4:46:21 AM3/9/10
to tech...@googlegroups.com


2010/3/9 Prabhash Rajarathne <rpra...@gmail.com>


Paypal එකකට ලින්ක් කරලා තියෙන බැංකු ගිණුමට මුදල් බැර වෙනවද... ? මම මගේ HSBC visa card එක Paypal එකට ලින්ක් කරලා තියෙන්නේ... මට දැනගන්න පුලුවන්ද Ebay එකෙන් Item sell කරන්නේ කොහොමද කියලා....

--
Chinthaka Sandaruwan

http://csandaruwan.yolasite.com
http://itavenue.blogspot.com
http://csandaruwan.blogspot.com
Mobile: +94 773 623 825

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Mar 9, 2010, 6:20:21 AM3/9/10
to tech...@googlegroups.com
කාඩ් එක නෙවේ අවුල. Country No Eligible කියල එන්නෙ. ලංකාවෙ හැම බැංකුවටම පොදු නීතියක් ඇති. 

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

(+94)71 916 9 516

www.malindaprasad.com
blog.malindaprasad.com


2010/3/9 chinthaka sandaruwan <csand...@gmail.com>

chinthaka sandaruwan

unread,
Mar 10, 2010, 4:26:17 AM3/10/10
to tech...@googlegroups.com


2010/3/9 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>


ඒ කියන්නෙ EBay හරහා කිසි දෙයක් විකුනන්න බෑ කියන එකද... ?

Aruna Udawatte

unread,
Mar 10, 2010, 6:37:34 AM3/10/10
to tech...@googlegroups.com
ක්‍රමයක් තියනවා,මම එක හොයල බලනවා.එක හරි ගියොත් ඔක්කොටම කියනවා.එහෙම උනොත් කට්ටියවම ගොඩඩනවා.

2010/3/10 chinthaka sandaruwan <csand...@gmail.com>



--
Aruna Udawatte

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Mar 10, 2010, 12:31:52 PM3/10/10
to techkatha
වෙන රටක ගිණුමක් හදන්න. කාඩ් ඕනෙම නෑ. ගිණුම කෙලින්ම ලින්ක් කරන්න පුලුවන්


Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

(+94)71 916 9 516

www.malindaprasad.com
blog.malindaprasad.com


2010/3/10 Aruna Udawatte <mga...@gmail.com>

gayan kalhara

unread,
Mar 13, 2010, 7:40:37 PM3/13/10
to tech...@googlegroups.com
වෙන රටක ගිණුමක් හදන්න, වෙරිෆයි කරන්න ඕනෙ නම් VCC වගේ දෙයක් නැත්තම්
විකුණන්න තියෙන US bank account එකක් ගන්න. ඒකයි ආරක්‍ෂිතම.

ක්‍රෙඩිට් කාඩ් එක මේකට යොදාගන්න එපා.

වෙන රටක් කීවේ ඉන්දියාව ඇර :)

On 3/10/10, Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com> wrote:
> වෙන රටක ගිණුමක් හදන්න. කාඩ් ඕනෙම නෑ. ගිණුම කෙලින්ම ලින්ක් කරන්න පුලුවන්
>
> Malinda Prasad - මාලින්ද ප්‍රසාද්
>
> (+94)71 916 9 516
>
> www.malindaprasad.com
> blog.malindaprasad.com
>
>
> 2010/3/10 Aruna Udawatte <mga...@gmail.com>
>
>> ක්‍රමයක් තියනවා,මම එක හොයල බලනවා.එක හරි ගියොත් ඔක්කොටම කියනවා.එහෙම උනොත්
>> කට්ටියවම ගොඩඩනවා.
>>
>> 2010/3/10 chinthaka sandaruwan <csand...@gmail.com>
>>
>>
>>>
>>> 2010/3/9 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>
>>>
>>> කාඩ් එක නෙවේ අවුල. Country No Eligible කියල එන්නෙ. ලංකාවෙ හැම බැංකුවටම
>>>> පොදු නීතියක් ඇති.
>>>>
>>>> Malinda Prasad - මාලින්ද ප්‍රසාද්
>>>>
>>>> (+94)71 916 9 516
>>>>
>>>> www.malindaprasad.com
>>>> blog.malindaprasad.com
>>>>
>>>>
>>>> 2010/3/9 chinthaka sandaruwan <csand...@gmail.com>
>>>>
>>>>>
>>>>>
>>>>> 2010/3/9 Prabhash Rajarathne <rpra...@gmail.com>
>>>>>
>>>>> ඒ උනත් ඒ මුදල් වෙනත් ක්‍රමයකින් අපේ ලංකාවේ ගිණුමකට හරවගන්න පුළුවන් නේද?
>>>>>> නැතිනම් HSBC හරි ලංකාවේ තියෙන ICICI

>>>>>> <http://www.icicibank.com/>Bank<http://www.icicibank.com/> වැනි


--
In a Word without Fences and Walls, Who need GATES and WINDOWS ??

Gayan Thusitha

unread,
Mar 14, 2010, 10:59:46 AM3/14/10
to tech...@googlegroups.com
moneybookers mekata yodaganna berida?
pay pal ma oneda?

gayan kalhara

unread,
Mar 15, 2010, 1:54:20 PM3/15/10
to tech...@googlegroups.com, gaya...@gmail.com
On 3/14/10, Gayan Thusitha <gaya...@gmail.com> wrote:
> moneybookers mekata yodaganna berida?
> pay pal ma oneda?
විකුණනකොට moneybookers ඇක්සෙප්ට් කරනවා කියලා දාන්න පුළුවන්
ඒත් වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ පේපැල් නිසා, අනික්වාට යන එක අවාසියි
Reply all
Reply to author
Forward
0 new messages