තමන්ගේ company එකක් register කරගන්න

378 views
Skip to first unread message

DragonD

unread,
Jun 17, 2010, 8:04:16 AM6/17/10
to Techකතා
තමන්ගේ company එකක් register කරගන්න කීයක් විතර යන්වද ? ( අවම )

ඔන්ලයින් කරගන්න පුලුවන් web sites මොනවාද ?

DragonD

unread,
Jun 17, 2010, 9:06:37 AM6/17/10
to Techකතා
name register kara ganna hari kamak naa

Kalinga Athulathmudali

unread,
Jun 17, 2010, 10:15:18 AM6/17/10
to tech...@googlegroups.com
2010/6/17 DragonD <dilsha...@gmail.com>:

> තමන්ගේ company එකක් register කරගන්න කීයක් විතර යන්වද ? ( අවම )
>
> ඔන්ලයින් කරගන්න පුලුවන් web sites මොනවාද ?

http://www.drc.gov.lk/App/ComReg.nsf?Open

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

DragonD

unread,
Jun 17, 2010, 11:02:30 AM6/17/10
to Techකතා

mama ookata giyaa bro
10k illanwane

name reg karanna , 400 per 3 months

life time reg karaganna tanak danne nadda ?

Dhammike Mendis

unread,
Jun 18, 2010, 12:07:37 AM6/18/10
to tech...@googlegroups.com
ව්‍යාපාර වර්ග 3 තියෙනවා:
  1. තනි පුද්ගල ව්‍යාපාර
  2. හවුල් ව්‍යාපාර
  3. සමාගම්
මෙයින් 1 සහ 2 ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කර ගත හැක. සාමාන්‍ය ගාස්තුව රු 500. එක් දිනකින් ලබාගැනීමට නම් රු 1000.

පුද්ගලික සමාගමක් (Private Limited) ලෙස (3) ලියාපදිංචි කිරීමට සමාගම් ලේකම් වරයෙක් හරහා කර ගත යුතුය. බොහොමයක් නිතිඥ වරු සමාගම් ලේකම් වරු වශයෙන් කටයුතු කරති. මේ සඳහා රු 40,000 ක් පමණ වැයවේ. ලියාපදිංචිය පිලිබඳ පුවත් පත් දැන්වීමක් පල කල යුතු අතර මෙම ගාස්තුවට එයද අයත් වේ.
වැඩි විස්තර: http://www.drc.gov.lk 
--
ධම්මික මෙන්ඩිස්෴
Dhammike Mendis

2010/6/17 DragonD <dilsha...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

B2

unread,
Jun 21, 2010, 7:46:35 AM6/21/10
to tech...@googlegroups.com
කම්පැනි එකක් විදිහට ලියාපදිංචි කරන එක ලේසි නෑ. ඒකට ලොකු ගණන් ගෙවන්න
ඕන. තව වත්කම් පෙන්නන්නත් ඕන. හොදමදේ තමයි තනි පුද්ගල ව්‍යාපාරයක් ‍ලෙස
හේ හවුල් ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කිරීම.

Heshan J Peiris

unread,
Jun 21, 2010, 8:00:21 AM6/21/10
to tech...@googlegroups.com
Refer this.
You can get all the information required.

2010/6/21 B2 <cob...@gmail.com>
කම්පැනි එකක් විදිහට ලියාපදිංචි කරන එක ලේසි නෑ. ඒකට ලොකු ගණන් ගෙවන්න
ඕන. තව වත්කම් පෙන්නන්නත් ඕන. හොදමදේ තමයි තනි පුද්ගල ව්‍යාපාරයක් ‍ලෙස
හේ හවුල් ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කිරීම.

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

--
Regards,
Heshan J Peiris.
Web: www.heshanj.info
Mobile: 0094718338242
Skype: bughesh
Companies Act 2007.pdf
Reply all
Reply to author
Forward
0 new messages