Monada Google Gears

0 views
Skip to first unread message

CODE47

unread,
Jan 8, 2010, 4:12:17 AM1/8/10
to tech...@googlegroups.com
Dear Frnd

Prsna walak thiyan waa..

1.Monada mey Google gears Kiyanney
2.eayaken karanney mokakkda
3.google gears apata useful weanney komada



--
Code47
(You are unique of all God's creations, nothing can replace You)

Harshadewa

unread,
Jan 8, 2010, 5:26:54 AM1/8/10
to tech...@googlegroups.com
Google Gears පාවිච්චි කිරීමෙන් සාමාන්‍ය web applications වල නැති, පහසුකම් රාශියක් ලබාගැනීමට පුලුවන්;

- ඔබේ web application එකට Client Side එකේ පාවිච්චි කලහැකි දත්ත සමුදාවක් (Database) සමඟ වැඩ කිරීමට
- Desktop application එකකට සමාන
web application සාදා ගැනීමට

සාමාන්‍යයෙන් මෙවැනි පහසුකම් වෙබ් ඇප්ලිකේෂන් එකකට යොදාගැනීම දුෂ්කර කාර්යයක්. එවැනි Rich Internet Applications සෑදීමට Google Gears වැනි මෙවලම් භාවිතා කරනවා.

Google Reader, Google Docs, Remember the Milk වාගේ වෙබ් අඩෙවි Offline හැකියාව ලබාදීමට Google Gears යොදාගන්නවා.

නමුත් මෙවැනි පහසුකම් පරිශීලකයාට ලබා ගැනීම සඳහා, Google Gears install කරගැනීමට අවශ්‍යයයි.


Harshadewa Ariyasinghe
http://harshadewa.wordpress.com

Twitter: http://twitter.com/harshadewa
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද?: http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු: http://blogs.sinhalabloggers.com


2010/1/8 CODE47 <sanj...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

CODE47

unread,
Jan 8, 2010, 5:35:09 AM1/8/10
to tech...@googlegroups.com
Niyamai..  hoda pahadili kirimak ...

thnx lot



2010/1/8 Harshadewa <harsh...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages