Hosting ගන්න හොද තැනක්

22 views
Skip to first unread message

maduka perera

unread,
Oct 20, 2011, 11:03:20 AM10/20/11
to tech...@googlegroups.com
මම Wordpress වලින් හදපු Seit එකක්  හොස්ට් කරන ලංකාවේ හොද තැනක් කියනකො ......  http://www.lankapartnerhost.com/html/hosting.html  මේ company එක හොදද??
නැත්නම් මේකද හොද?   http://www.webhost.lk/linux-web-hosting_basic.html 

-- -- -- -- -- -- -- -- -- -- -- -- -- -- -- -- -- -- -- -- -- --
madukap...@gmail.com

Dhanushka Samarakoon

unread,
Oct 20, 2011, 3:35:10 PM10/20/11
to tech...@googlegroups.com
lankawe godak than resellers la.

It's better to buy from some where else.
Cheapest I found - http://www.hostingtrade.com/hosting/ ($15 per year)
uptime is not that goos. It's around 97%

another option - http://www.asmallorange.com/hosting/shared/ ($25 per year)

If you can spend more there are lots of other options. 
But DON"T buy from sri lankan hosting providers without talking to other members/customers. I have seen more than one person complaining about them.

2011/10/20 maduka perera <madukap...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

asanka0715770798

unread,
Oct 20, 2011, 9:18:15 PM10/20/11
to tech...@googlegroups.com
1 eke name 1 hodai.eth 2 eke wada nam maru.2 eke oyage number 1naha neda.

2011/10/20 maduka perera <madukap...@gmail.com>

maduka perera

unread,
Oct 21, 2011, 6:08:30 AM10/21/11
to tech...@googlegroups.com
ලංකාවේ තැනක්  නම් තමා හොද...  ගණන්  අඩු වෙන්නත් ත් ඕනි  (Rs.1500.00 විතර ) 

2011/10/20 asanka0715770798 <asanka07...@gmail.com>

--
my email = madukap...@gmail.com

AK47

unread,
Oct 21, 2011, 8:12:06 AM10/21/11
to tech...@googlegroups.com
Never buy from webhost.lk !

Bimsara Walallawita

unread,
Oct 23, 2011, 10:35:09 AM10/23/11
to tech...@googlegroups.com
www.000freehost.com ගොඩක්ම හොදයි. free hosting, සල්ලි දීලා ලංකාවේ 1500කට විතර ගන්න පුලුවන් එකක තියෙන පහසුකම් ඔක්කොම තියෙනවා. 1.5GB space, 100GB bandwidth, MySQL, FTP File manager, PHP . Wordpress 3.2 වලට ඕන දේවල් ඔක්කොම තියෙනවා. Wordpress 3.2 Zip එක ඒ විදියටම අප්ලෝඩ් කරලා ඔන්ලයින් extract කරන්නත් පුළුවන්. FileZilla ඕනෙත් නෑ. Parked domains, 5 Email addresses, Unlimited Subdomains වගේ ගොඩක් දේවල් තියෙනවා. මම හදපු wordpress site දෙක තුනකටම පාවිච්චි කලා. මටනම් ඕනවටත් වැඩිය හොදයි.

Bimsara Walallawita

unread,
Oct 23, 2011, 10:36:10 AM10/23/11
to tech...@googlegroups.com
කලින් පෝස්ට් එකේ url එක වැරදුනා. ඒක www.000webhost.com වෙන්න ඕනේ.

2011/10/23 Bimsara Walallawita <bwalal...@gmail.com>

www.000freehost.com ගොඩක්ම හොදයි. free hosting, සල්ලි දීලා ලංකාවේ 1500කට විතර ගන්න පුලුවන් එකක තියෙන පහසුකම් ඔක්කොම තියෙනවා. 1.5GB space, 100GB bandwidth, MySQL, FTP File manager, PHP . Wordpress 3.2 වලට ඕන දේවල් ඔක්කොම තියෙනවා. Wordpress 3.2 Zip එක ඒ විදියටම අප්ලෝඩ් කරලා ඔන්ලයින් extract කරන්නත් පුළුවන්. FileZilla ඕනෙත් නෑ. Parked domains, 5 Email addresses, Unlimited Subdomains වගේ ගොඩක් දේවල් තියෙනවා. මම හදපු wordpress site දෙක තුනකටම පාවිච්චි කලා. මටනම් ඕනවටත් වැඩිය හොදයි.

--
Bimsara Walallawita
My blog: මගේ බ්ලොග් එක: www.entertainersbook.co.cc
Follow me @ twitter : http://www.twitter.com/bwalallawita
ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය: http://slicu.tk
එහි බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
එහි ගූගල් සමූහය: http://groups.google.com/group/internetcustomerslk/

Dhanushka Gunasinghe

unread,
Oct 23, 2011, 12:56:37 PM10/23/11
to tech...@googlegroups.com
I used www.freehostia.com and since 2 years. It's good reliable hosting partner i ever seen. they offer good control panel facility 

2011/10/23 Bimsara Walallawita <bwalal...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--
ධනුෂ්ක ගුණසිංහ.
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com

maduka perera

unread,
Oct 24, 2011, 10:21:54 AM10/24/11
to tech...@googlegroups.com
ooo ake akee bandwith wadiunama supen karanwa

2011/10/23 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>

--
Reply all
Reply to author
Forward
0 new messages