නව පරිඝනකයක්

37 views
Skip to first unread message

sujith sanjeewa

unread,
May 30, 2018, 6:21:17 AM5/30/18
to tech...@googlegroups.com
මට අලුතින් CPU එකක් Assemble කරන්න අවශ්‍යයි.
Mother board - MSI H310 PRO VDH
Processor - intel i7 8400k 8th gen or i5
SSD 120GB
HDD 1TB
Ram - 8/16gb DDR 4
Monitor - azus vz ips 27" වගේ ගන්න හිතන් ඉන්නේ, මේ ටික මැච් වෙනවද?
Power Supply 450w එකක් ඇති වෙයිද?
මොනවගේ Casing එකක් ගන්න අවශ්‍යද?
Professional look එකක් තියෙන එකක් නම් හොඳයි.
Casing එකටම හොද power supply එන ඒව තියෙනවාද?


Akhila Jayasundara

unread,
Jun 13, 2018, 12:27:37 AM6/13/18
to TK
H310 නැතුව B360 හෝ B370 බෝඩ් එකකට යන්න බැරි ද?
CPU (Processor) එකට ගොඩක් ගෙවන එකේ (i7) බෝඩ් එකටත් ටිකක් ගෙවුවම මොකෝ! ;)
ඒ බෝඩ් එක්ක USB Type C ලැබෙනව... සහ ALC 1220 + වගෙ වඩා හොඳ audio එනව (not in all)... SSD ගහන තැන් වල heat sink එනව.... හැබයි ඒවට ගහන්න NVMe SSD ඕනෙ වෙයි!...
Power 450w ඇති.... Casing : ඉස්සරහට USB 3 එන අලුත් එකක් ගන්න...
Nanotek සහ ඒ වගෙ website තියන ශොප් වල cඅසින්ග් ටිකක් බලල අදහසක් ගන්න පුලුවන්!
:)
Reply all
Reply to author
Forward
0 new messages