උදව්වක් ඕනෙ

8 views
Skip to first unread message

Indika Nishanthi

unread,
May 25, 2012, 12:36:25 PM5/25/12
to tech...@googlegroups.com
1. වැඩකරන්නෙ නැති සී.ඩී. එකක ඩේටා රිකවර් කරගන්න යොදා ගන්න පුලුවන් හොඳෆ්‍රී සොෆ්ට්වෙයාර්  මොනවද තියෙන්නෙ.

2. අපේ ගෙදර ට්ව් එකේ RCA ඉන්පුට් දෙකක් තියනව. එකක් තියෙන්නෙ පිටිපස්සෙ, අනෙක තියෙන්නෙ පැත්තෙන්. පැත්තෙ  තියන එකට ඉන්පුට් එකක් දුන්නහම පිටිපස්සෙ එක ඩිසේබල් වෙනව. මේ හේතුව නිසා ඩයලොග් ටීවී එකයි ඩීවීඩී ප්ලේයර් එකයි බලන්න කේබල් ගලවන්න වෙනව හැමතිස්සෙම. මේ ගැටලුව වලක්වා ගන්න  යොදාගන්න පුලුවන් ගැජට් මොනවද ලංකාවෙ තියන? කොහෙන්ද ගන්න පුලුවන්? කීයක් විතර වෙනවද? නුවර  තියෙන තැනක් නන්  වැඩිය හොඳයි

Chaminda Himesh de Silva

unread,
May 26, 2012, 12:36:11 AM5/26/12
to tech...@googlegroups.com
RCA Switch Box

2012/5/25 Indika Nishanthi <indikani...@gmail.com>
1. වැඩකරන්නෙ නැති සී.ඩී. එකක ඩේටා රිකවර් කරගන්න යොදා ගන්න පුලුවන් හොඳෆ්‍රී සොෆ්ට්වෙයාර්  මොනවද තියෙන්නෙ.

2. අපේ ගෙදර ට්ව් එකේ RCA ඉන්පුට් දෙකක් තියනව. එකක් තියෙන්නෙ පිටිපස්සෙ, අනෙක තියෙන්නෙ පැත්තෙන්. පැත්තෙ  තියන එකට ඉන්පුට් එකක් දුන්නහම පිටිපස්සෙ එක ඩිසේබල් වෙනව. මේ හේතුව නිසා ඩයලොග් ටීවී එකයි ඩීවීඩී ප්ලේයර් එකයි බලන්න කේබල් ගලවන්න වෙනව හැමතිස්සෙම. මේ ගැටලුව වලක්වා ගන්න  යොදාගන්න පුලුවන් ගැජට් මොනවද ලංකාවෙ තියන? කොහෙන්ද ගන්න පුලුවන්? කීයක් විතර වෙනවද? නුවර  තියෙන තැනක් නන්  වැඩිය හොඳයි

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--

Indika Nishanthi

unread,
May 26, 2012, 11:38:32 AM5/26/12
to tech...@googlegroups.com
කාට හරි උදවු කරන්න පුලුවන්ද ?

2012/5/25 Indika Nishanthi <indikani...@gmail.com>

Tharindu Lakshitha

unread,
May 26, 2012, 4:36:15 PM5/26/12
to tech...@googlegroups.com
1. Wada karan nathi CD 1K kiwwe damage wechcha 1k da ? (Heerichcha 1k)
Ehema nam ''Bad copy pro'' try karala balanna.

Tharindu Lakshitha

unread,
May 26, 2012, 4:38:26 PM5/26/12
to tech...@googlegroups.com
me link 1ta yanna.

jufsoft.com/badcopy/download.asp

Damitha Sanath Hettiarachchi

unread,
May 26, 2012, 11:21:03 PM5/26/12
to tech...@googlegroups.com
1 iso buster

2012/5/26 Indika Nishanthi <indikani...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--
© Damitha Sanath Hettiarachchi 2011
    http://damithash.myblog.lk/

Alan Pereira

unread,
May 27, 2012, 2:44:56 AM5/27/12
to tech...@googlegroups.com

Roadkil's Unstoppable Copier
Reply all
Reply to author
Forward
0 new messages