Intranet Email software එකක්.

2 views
Skip to first unread message

networkදිසා

unread,
Dec 1, 2011, 11:58:17 PM12/1/11
to Techකතා
Domain environment එකකදි පාවිච්චි කරන්න පුළුවන් සැහැල්ලු intranet
mailing software එකක් තියෙනවනම් කියනවද. මම කිපයක්ම අත්හදා බැළුව එත්
හොද එකක් තාම සේට් උනේ නෑ.

Harshana

unread,
Dec 2, 2011, 4:45:13 AM12/2/11
to tech...@googlegroups.com

2011/12/2 networkදිසා <ncd...@gmail.com>

Domain environment එකකදි පාවිච්චි කරන්න පුළුවන් සැහැල්ලු intranet
mailing software එකක් තියෙනවනම් කියනවද. මම කිපයක්ම අත්හදා බැළුව එත්
හොද එකක් තාම සේට් උනේ නෑ.
email server එකක් ද ? client එකක් ද ?

--
Cheers !,
හර්ෂණ | Harshana
http://Harshana.net
http://DevSmart.net

"I'm using Google before asking dumb questions. :)" 

networkදිසා

unread,
Dec 2, 2011, 12:25:39 PM12/2/11
to Techකතා
හරියටම කියනවනම් netchat software එක වගේ domain එකේ ඉන්න user ලට peer
to peer ස්ම්බන්ද වෙන්න පුළුවන් free software එකක්.

Harshana

unread,
Dec 3, 2011, 1:27:52 PM12/3/11
to tech...@googlegroups.com

2011/12/2 networkදිසා <ncd...@gmail.com>

හරියටම කියනවනම් netchat software එක වගේ domain එකේ ඉන්න user ලට peer
to peer ස්ම්බන්ද වෙන්න පුළුවන් free software එකක්.
 
මෙහෙමයි ඔයා‍ට වෙනම මේල් සර්වර් එකක් configure කරන්නත් පුළුවන් දැනට mail server එකක් තියෙනව නම් ඒක ඇතුලෙ configure කරගන්න පුළුවන්. එවිට පිටට යන්නෙ වෙනත් මේල් පමණයි. postfix වගේ mail server එකක් පොඩි පරිගණකයක සකසා ගන්න පුළුවන් (http://www.linuxmail.info/postfix-active-directory-ldap-lookup-howto/).

networkදිසා

unread,
Dec 4, 2011, 7:24:11 AM12/4/11
to Techකතා

ගොඩත් ස්තුතියි හර්ෂණ..
මම mail daemon යොදාගෙන වැඩේ කලා.........

<http://networkdisa.blogspot.com> I also use Google before asking
question then ask from the audience get some feedback :)

Reply all
Reply to author
Forward
0 new messages