හරි... හුරේ... යුරේකා.....!
වැඩේ කර ගත්තා.. ffmpeg තමයි පාවිච්චි කරන්න පුළුවන් සරලම භාණ්ඩේ.... විනාඩි දෙකේ ඉන්ස්ටන්ට් වැඩ!!
$ ffmpeg -ss 00:00:03 -t 00:01:19 -i inputfile.ogv output.ogv
-ss වලින් දෙන්නේ trim කිරීම පටන් ගන්න ඕනෙ තැන.
-t වලින් දෙන්නේ වීඩියෝ ක්ලිප් එකේ අපට අවශ්‍ය සම්පූර්ණ දිග.
සරලයි.... සුගමයි........
වැඩේ ගොඩ!!!!
ජයවේවා!2010/1/21 Sameera Shaakunthala <shaaku...@gmail.com>හරි... හුරේ... යුරේකා.....!
වැඩේ කර ගත්තා.. ffmpeg තමයි පාවිච්චි කරන්න පුළුවන් සරලම භාණ්ඩේ.... විනාඩි දෙකේ ඉන්ස්ටන්ට් වැඩ!!
$ ffmpeg -ss 00:00:03 -t 00:01:19 -i inputfile.ogv output.ogv
-ss වලින් දෙන්නේ trim කිරීම පටන් ගන්න ඕනෙ තැන.
-t වලින් දෙන්නේ වීඩියෝ ක්ලිප් එකේ අපට අවශ්‍ය සම්පූර්ණ දිග.
සරලයි.... සුගමයි........
වැඩේ ගොඩ!!!!
අපිටත් ක්‍රමය කියාදීම ගැන ස්තූතියි.
Cinerella කියලා එඩිටර් එකක් තියේ නේද? ඒකෙනුත් පුලුවන්ද දන්නෑ...
--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම
මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
තවත් සිංහල බ්ලොග් රැසක් කියවන්න: http://blogs.sinhalabloggers.com වෙත යන්න.
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
Cinelerra Interface එක මට ටිකක් සංකීර්ණ වැඩී වගේ... කොක්පිට් එකක් වගේනේ ඒක.. :(
මම ට්‍රයි කළා LiVES කියලා එකක්. ඒක නං ටිකක් සරලයි... හැබැයි වෙලාව ගතවෙනවා වැඩියි වැඩේට.
2010/1/21 Sameera Shaakunthala <shaaku...@gmail.com>Cinelerra Interface එක මට ටිකක් සංකීර්ණ වැඩී වගේ... කොක්පිට් එකක් වගේනේ ඒක.. :(
මම ට්‍රයි කළා LiVES කියලා එකක්. ඒක නං ටිකක් සරලයි... හැබැයි වෙලාව ගතවෙනවා වැඩියි වැඩේට.
Avidemux මොකද?
(මම නං ඔය එකක්වත් ට්‍රයි කරලා නෑ.. තවම ලිනක්ස් වලදි වීඩියෝ එකක් කපන්න කොටන්න අවශ්‍යතාවයක් ඇවිත් නෑ :D )