WIFI ping problam

49 views
Skip to first unread message

Aruna Indika

unread,
Jan 24, 2018, 11:27:20 PM1/24/18
to techkatha
Dear All;
HP 15-BW098AU lap ekak thiyanawa, WIFI drivers daala thiyenne ping eke mara slow. samahara welawata timeout. meka system ekak run karnna daala thiyenne.
DB server ekath ekka connect wenne na samahara welawata.. mokadda karanna one.
thanks


--
                     

                       Aruna Indika
                              KIT
                       (keeP iN toUcH)



Kalinga Athulathmudali

unread,
Jan 31, 2018, 10:32:30 PM1/31/18
to Techකතා
WiFi වලින් ඔයවගේ දේවල් බාතා කරන්න එපා, සාර්තක නෑ. වයර් එකක් ගහන්න.

packet loss එකට ගොඩක් හේතුවෙන්න පුලුවන්.

Prashan Attanayake

unread,
Feb 3, 2018, 9:41:27 AM2/3/18
to tech...@googlegroups.com
If you want to use WiFI for your DB, have strong connection. Anyway using WIFI for important servers not recommended. And it is a security issue.

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+unsubscribe@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Aruna Indika

unread,
Feb 3, 2018, 9:41:27 AM2/3/18
to techkatha
ස්තුති. 
මේක මේ ලැප්ටොප් brand එකේ අව්ලක්. මම ගූග්ලේ කරලා හොදට හොයල බැලුව.  ගොඩක් අයට මේ අවලා තියනවා. මේකේ Lid එක වැහුවම WIFI නෙට්වොර්ක් වැඩ නැති වෙනවා. display drivers නුත් අයෙ දැම්ම. ප්‍රශ්නේ එතනමඊ. දැන් ලීඩ් එකේ බාගෙට ඇරලා වැඩ . display  එකේ extend කර LCD monitor  එකකට. දැන් කරදරයක් නැතුව ස්ය්ස්ටෙම් එක වැඩ. හබඊ lid එක ඇරලා තියන්න ඕනේ.

Virus-free. www.avast.com

2018-02-01 9:02 GMT+05:30 Kalinga Athulathmudali <kali...@gmail.com>:

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+unsubscribe@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Akhila Jayasundara

unread,
Feb 7, 2018, 11:15:30 AM2/7/18
to TK
Using WiFi for Servers and Gaming etc. is Ignorance!
Reply all
Reply to author
Forward
0 new messages