මගේ ලැබ් එකේ නෙට්වර්ක් ස්ව්ච් එක දිගටම හොදින් වැඩ කලාග නමුත් ඊයේ උදේ බලන කොට වැඩ නෑ. මම දන්න තරමින් චෙක් කලා. කිසිම දෙයක් දැන ගන්න බෑ. පවර් ඉන්ඩිකේටර් බල්බ් එක වත් වැඩ කරන්නේ නෑ. හේතුව මොකක් වෙන්න ඇතිද? මට උපදෙස් ටිකක් ඕන.
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com