Singer Laptop

323 views
Skip to first unread message

Aruna Indika

unread,
Feb 17, 2013, 10:05:07 PM2/17/13
to tech...@googlegroups.com

මේ  ඇමින්නුමේ තියන ලැප්ටොප් Singer එකෙන් දෙන ඒවා වගයක්. මට දැන ගන්න ඕනේ යාලුවනේ මේකේ තියන මෙන්න මේ ලැප්ටොප් දෙක හොදද කියලා.

Brand                                                       Price                            Monthly Installment  
Samsung SN300E4X-1LK-i3

Rs. 74,999.00

Rs. 2,399.00

Samsung SN300E5X-1LK-i5

Rs. 89,999.00

Rs. 2,799.00

 


--
                     

                       Aruna Indika
                              KIT
                       (keeP iN toUcH)



singer-lattops.jpg

Kalinga Athulathmudali

unread,
Feb 18, 2013, 12:12:59 AM2/18/13
to tech...@googlegroups.com
2013/2/18 Aruna Indika <agai...@gmail.com>

මේ  ඇමින්නුමේ තියන ලැප්ටොප් Singer එකෙන් දෙන ඒවා වගයක්. මට දැන ගන්න ඕනේ යාලුවනේ මේකේ තියන මෙන්න මේ ලැප්ටොප් දෙක හොදද කියලා.

Brand                                                       Price                            Monthly Installment  
Samsung SN300E4X-1LK-i3

Rs. 74,999.00

Rs. 2,399.00

Samsung SN300E5X-1LK-i5

Rs. 89,999.00

Rs. 2,799.00

 



--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Aruna Indika

unread,
Feb 18, 2013, 7:00:00 AM2/18/13
to tech...@googlegroups.com
Lenovo ලැප්ටොප්  එක ගැන  මොකද කාලිංග අය්යේ කියන්නේ. Dell / Compaq එහෙම දැන් දැන් කේස් වගේනේ එකඊ.
ස්තුති

2013/2/18 Kalinga Athulathmudali <kali...@gmail.com>
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
 

Akila DJ

unread,
Feb 18, 2013, 10:39:10 AM2/18/13
to tech...@googlegroups.com
 
මේ ගාන නම් වැඩියි!... installment නිසා ගාන ගොඩක් වැඩි කරල වගේ!.. interest free කිවුවට ගාන වැඩිපුර දාල interest free කරල වැඩක් නෑ නෙ :)

75,000
ගාන නම් වැඩියි!...
CPU එක 2nd Generation. දැන් 2nd generation ගන්න එපා. 3rd එකක් ගන්න. RAM එක 2GB මදි. Hard එක 320 GB ත් මදි!

90,000
මේකෙත් අර වගේම ගාන වැඩියි...
Specifications නම් අවුලක් නෑ... ඒත් මිල තමා අවුල්!..

ඔතන තියන Brand වලින් SINGER ඇර අනිත් ඒව නම් හොඳයි.
ASUS, LENOVO, SAMSUNG පිළිගත් brand නෙ. SINGER නම් sure නෑ :D

.

Aruna Indika

unread,
Feb 19, 2013, 6:40:14 AM2/19/13
to tech...@googlegroups.com
ස්තුති.....

2013/2/18 Kalinga Athulathmudali <kali...@gmail.com>
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
 

Aruna Indika

unread,
Feb 19, 2013, 6:40:30 AM2/19/13
to tech...@googlegroups.com
ස්තුති

2013/2/18 Akila DJ <aki...@gmail.com>

.

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
 
Reply all
Reply to author
Forward
0 new messages