H.P notebook හොද නැද්ද ???????

40 views
Skip to first unread message

kamal Rathnayaka

unread,
Dec 9, 2010, 12:56:11 AM12/9/10
to tech...@googlegroups.com
මම ලගදී කුරුණැගල කඩ ‍2,3 කට ගියා H.P notebook 1 බලන්න.ඒත් මට shop 1 කිවුවා h.p notebook හොද නැහැ කියලා..ටික කලක් පාවිච්චි කරද්දී screen  එක අවුලු වෙනවා කියලා..ඒක නිසා ඒ අය දැන් එචි.පී ලැප් ගේන්නේ නැතිලු.මේ කථාව ඇත්තද ??? මොකද මම ඇත්තටම hp notebook එකක් ගන්න හිතාගෙන ඉන්නේ.එක HP COMPAQ CQ62-258TU එක හොදයි කියලා හිතෙනවා.....ඇත්තටම ඒක හොදයිද ???? එවගේම මෙහෙම ලෙඩක්  hp වල තියෙනවද.දන්න අය ඉන්නවනම් කියන්න....ලොකුම ලොකු උදවිවක්...

තෙරුවන් සරනයි.

--
kamal Rathnayaka.

Chinthana

unread,
Dec 9, 2010, 1:12:19 AM12/9/10
to tech...@googlegroups.com
මම දන්න තරමින් HP කියන්නෙ හොද Brand එකක්.නමුත් ගැටළුව තියෙන්නේ ලංකාවට
ගෙනෙන HP පරිගණක තත්වයෙන් බාල ඒවා වීමයි.

Acer ගත්තනම් හොදයි කියල හිතෙනවා.

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

--
එක්වන්න තොරතුරු තාක්ෂණයේ ශ්‍රී ලාංකීයකරණය සමගින්.

e Chinthana : පරිගණක තාක්ෂණයේ ශ්‍රී ලාංකීයකරණය ෴ http://chinthana.tk/

e Nidahasa : නිදහස් හා විවෘත මෘදුකාංග ප්‍රචලිත කිරීමේ ශ්‍රී ලාංකීය
අඩහැරය ෴ http://enidahasa.tk/

Thilina Gunasekara

unread,
Dec 9, 2010, 1:16:43 AM12/9/10
to tech...@googlegroups.com
මේකෙ chart එකට අනුව නම් වැඩියෙන්ම කැඩෙන්නෙ HP

http://lifehacker.com/5524704/laptop+reliability-study-highlights-the-most-sturdy-laptop-makers

2010/12/9 kamal Rathnayaka <kamalba...@gmail.com>:

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

--
(t) @thilinag
(w) http://www.tgunasekara.com

kamal Rathnayaka

unread,
Dec 9, 2010, 1:38:07 AM12/9/10
to tech...@googlegroups.com
ඇත්තටම ඒ ගැන ආය හිතන්න වෙයි වගේ......????

Chinthana

unread,
Dec 9, 2010, 2:13:46 AM12/9/10
to tech...@googlegroups.com
හ්ම් ඒක හොදයි.මේ Group එකේ ඕන තරම් කතා කරල තියෙනවා.Search එකක් දීල බලන්න.

On 12/9/10, kamal Rathnayaka <kamalba...@gmail.com> wrote:

> ඇත්තටම ඒ ගැන ආය හිතන්න වෙයි වගේ......????
>

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

--

Priyantha Galgepitiya

unread,
Dec 9, 2010, 5:36:24 AM12/9/10
to tech...@googlegroups.com
මම නම් දන්න විධියට එහෙම අවුලක් නෑ. DELL, TOSHIBA, HP වගේ ඒවා ලෙඩ දෙනවා අඩුයි. අනෙක්වා සාපේක්‍ෂව කරදර දෙනවා වැඩියි.
නමුත් ඕනම වර්ගයක නිතර ලෙඩ දෙන මොඩල් එනවා. ඔබ සඳහන් කළ මාදිලිය ගැන නම් අදහසක් නෑ. ගන්න කලින් වොරන්ටිය හරියට තියනවාද බලන්න. සමහර අය විකුණන ඒවායේ සම්පූර්ණ වොරන්ටිය නෑ (නිෂ්පාදකයාගේ වොරන්ටිය) 
HP නම් මෙතනිනි බලන්න පුළුවන්  http://goo.gl/rkPbm
Dell වෙබ් සයිට් එකට ගොස් Service Tag එක දීමෙන් බලන්න පුළුවන්
(නමුත් මේක කඩේ තියන එකක එහෙම බලන්න දෙයිද කියන්න බෑ)

2010/12/9 Chinthana <chinth...@gmail.com>

--
Priyantha Galgepitiya (ප්‍රියන්ත ගල්ගේපිටිය)
Technical Officer (Computer & Network)
Department of Stat. & Computer Science,
University of Peradeniya
Office : 081-2394647
Mobile : 077-7841847
Residence : 0812-217932
Web :
http://www.scs.pdn.ac.lk/priyantha 
Blog :
http://priyantha-ab.blogspot.com/ (මගේ මතක)

Harshana

unread,
Dec 9, 2010, 11:01:32 AM12/9/10
to tech...@googlegroups.com

2010/12/9 kamal Rathnayaka <kamalba...@gmail.com>

මම ලගදී කුරුණැගල කඩ ‍2,3 කට ගියා H.P notebook 1 බලන්න.ඒත් මට shop 1 කිවුවා h.p notebook හොද නැහැ කියලා..ටික කලක් පාවිච්චි කරද්දී screen  එක අවුලු වෙනවා කියලා..ඒක නිසා ඒ අය දැන් එචි.පී ලැප් ගේන්නේ නැතිලු.මේ කථාව ඇත්තද ??? මොකද මම ඇත්තටම hp notebook එකක් ගන්න හිතාගෙන ඉන්නේ.එක HP COMPAQ CQ62-258TU එක හොදයි කියලා හිතෙනවා.....ඇත්තටම ඒක හොදයිද ???? එවගේම මෙහෙම ලෙඩක්  hp වල තියෙනවද.දන්න අය ඉන්නවනම් කියන්න....ලොකුම ලොකු උදවිවක්...

HP Compaq නම් අවුල්, HP DV 4, DV 5  අවුලක් නෑ කියල කියනව, DV 6 නම් ගොඩාක් ලෙඩ තියෙන series එකක් ලූ.  

--
Cheers !,
හර්ෂණ | Harshana
http://Harshana.net
http://DevSmart.net

"I'm using Google before asking dumb questions. :)" 

Eshan Lahiru Nanayakkara

unread,
Dec 9, 2010, 11:13:53 AM12/9/10
to tech...@googlegroups.com
මචං කීයක් විතර වියදම් කරන්න හිතාගෙනද ඉන්නෙ. සල්ලි ටිකක් වියදම් කරන්න පුළුවන් නම් DELL හරි IBM ThinkPad T version එකක් හරි ගන්න බලන්න. ආයිත් ලෙඩ දෙන එක ගැන කරදර වෙන්න ඕනෙ නෑ...මම පාවිච්චි කරන්නෙ IBM Lenovo T400 එකක්.

2010/12/9 Priyantha Galgepitiya <priyan...@gmail.com>

--
D.M. Eshan Lahiru Nanayakkara

Mobile    :   +94718148454
Skype    :   eshan.lahiru.nanayakkara
Yahoo    :   dmeln_rc
Google   :   dmelnrc
Hotmail  :   dmeln_rc

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Dec 9, 2010, 12:51:26 PM12/9/10
to tech...@googlegroups.com
මම දැකපු විදිහට HP වල තිබ්බ එකම අවුල රත්වෙන එන. වෙන කියන්න තරම් අවුලක් නෑ. සමහරු ගෙන්වන්නෙ නැති උනහමත්, ඒක හොද නෑ කියනව. මට ඕනෙ තරම් අත්දැකීම් තියනව එහෙම ඒවට
Acer වැඩි කල් භාවිතයට හොද මදි. ඒත් අඩු ගානට හොද එකක් ගන්න පුලුවන්. ඊට පස්සෙ තියෙන්නෙ HP/Compaqe තමා. හරියට වගකීමක් දෙන තැනකින් ගන්න
Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat malinda555 malindaprasad  malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS

2010/12/9 Eshan Lahiru Nanayakkara <dme...@gmail.com>

Saman Rathnayake

unread,
Dec 9, 2010, 1:17:29 PM12/9/10
to tech...@googlegroups.com
මටත් හිතෙන්නේ ඒ අය ගෙනවන්නේ නැත්නම් ඒ බ්‍රෑන්ඩ් එකේ අඩුපාඩුයි කියන්නේ. තමන් ලඟ තියන එකේ වාසි අල්ලේ පැල කරලා හරි විකුණගන්නයි කඩ කාරයෝ හදන්නේ. ඒකටයි බිස්නස් ට්‍රික්ස් කියන්නේ. අපි ලඟ තියන එකේ මේ වගේ අඩුපාඩු තියනවා කියලා කවුරුවත් කියන්නේ නෑ...
HP කියන්නේ American company එකක් වුනාට දැන් එන laptop සේරම වගේ Made in China. මම පාවිච්චි කරන්නෙත් HP එකක්. මගේ එකේ නම් මුලු 4න් එක මුල්ලක  හිල් ටිකක් තියනවා එතන විතරයි ලාවට රස්නයක් තියෙන්නේ. 
තමන්ගේ පාවිච්චිය අනුවත් කැඩෙන එක වෙනස් වෙන්න පුළුවන්. External Keyboard එකක් වගේ පාවිච්චි කරනවා නම් කී බෝඩ් එකේ  ආයු කාලය වැඩියි :P

2010/12/9 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>

--

෴  Saman Rathnayake | සමන් රත්නායක ෴ 
-----------------------------------------------------------------------------------------------------------------------

Jayamal

unread,
Dec 9, 2010, 6:17:35 PM12/9/10
to Techකතා
Go for a Toshiba laptop. They are usually affordable but they have
very good build quality and a nice look.

Dell vs Toshiba
http://www.brighthub.com/computing/hardware/articles/72049.aspx

Laptop brands ratings
http://smidgenpc.com/2010/04/23/the-best-laptop-brands-a-comprehensive-review/

Priyantha Galgepitiya

unread,
Dec 10, 2010, 12:03:43 AM12/10/10
to tech...@googlegroups.com
Laptop brands ratings කරන එක මම දකින විධියට ප්‍රායෝගික නෑ.
අපි ලොකේ අංක එක කියන බ්‍රැන්ඩ් එකේ පවා අසාර්ථක Model එනවා.
අනික කිසියම් මාදිලියක් අසාර්ථකයි කියා සොයාගන්නා විට එය වෙළඳ පොලෙන් 
ඉවත් වෙලත් අවසන් බොහෝ විට. 
නමුත් මගේ අත්දැකීමෙන්ම කියන්නේ Toshiba නම් හැම මාදිලියම වාගේ එක වගේ
හොඳයි. මම දැන් අවුරුදු 6කට වඩා භාවිතා කරන Satellite Pro A50 එකක් තියනවා
දැනට අවුල බැටරිය පමණයි 1.6 GHz CentrinoM, 512MB RAM, 40GB HDD

2010/12/10 Jayamal <kulat...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

--

Ranuka Perera

unread,
Dec 10, 2010, 1:57:12 AM12/10/10
to tech...@googlegroups.com
@Chintana "නමුත් ගැටළුව තියෙන්නේ ලංකාවට ගෙනෙන HP පරිගණක"

මාත් හිතන්නේ ඒක ම තමා, දැනට ගෙදර තියෙන HP laptop 2කම හොඳට වැඩ.

Regards,
Ranuka Perera

2010/12/10 Priyantha Galgepitiya <priyan...@gmail.com>

Roshan

unread,
Dec 10, 2010, 2:27:16 AM12/10/10
to Techකතා
> මම දන්න තරමින් HP කියන්නෙ හොද Brand එකක්.නමුත් ගැටළුව තියෙන්නේ ලංකාවට
> ගෙනෙන HP පරිගණක තත්වයෙන් බාල ඒවා වීමයි.
> > Acer ගත්තනම් හොදයි කියල හිතෙනවා.

Samsung LapTop ගැන මොකද හිතන්නෙ?
ඒක හොදයි ද? ලෙඩ දෙනව අඩුයිද?

Chinthana

unread,
Dec 10, 2010, 3:54:19 AM12/10/10
to tech...@googlegroups.com
> Samsung LapTop ගැන මොකද හිතන්නෙ?
> ඒක හොදයි ද? ලෙඩ දෙනව අඩුයිද?
>

මට නම් ඔය මොකකටත් වඩා asus තමා හොද.හැබැයි ටිකක් මිලයි.

Eshan Lahiru Nanayakkara

unread,
Dec 10, 2010, 8:05:43 AM12/10/10
to tech...@googlegroups.com
අප්පා කතා කරන්න එපා. මගෙ යාලුවෙක් ලගත් තියෙනව Toshiba එකක්...මම දන්නවනේ මිනිහා වින්ද දුක. තින් පාරක් ඕස්ට්‍රේලියවට යැව්වා. අරගෙන තිබ්බෙත් එහෙන්ම තමයි.

2010/12/10 Priyantha Galgepitiya <priyan...@gmail.com>

--

Eshan Lahiru Nanayakkara

unread,
Dec 10, 2010, 8:08:09 AM12/10/10
to tech...@googlegroups.com
E-Asia එකේ තිබ්බා දාල. SAMSUNG Japan එකෙන්ද මන්ද ඇවිල්ලා. හැබැයි තිබ්බ ඒවා නම් හොදයි.නියම Performance ගානත් එච්චර නෑ...බම්බලපිටියෙ අලුතින් දාල තියෙන SAMSUNG Show Room එකට ගිහින් බලන්න.

2010/12/10 Chinthana <chinth...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

--

Eshan Lahiru Nanayakkara

unread,
Dec 10, 2010, 8:10:10 AM12/10/10
to tech...@googlegroups.com
ඉස්සර ආපු HP ගැනනම් කතා කරල වැඩක් නෑ නියම බඩු තිබ්බේ. සෑහෙන කල් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් එකපාරට් හතු පිපෙන්න වගේ HP Versions ගොඩක් ආව. ඒකටත් උනේ හරියට NFS එකට උන දේම තමයි.

2010/12/10 Roshan <jarosha...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

--

ASHEN DULANJANA

unread,
Dec 11, 2010, 4:36:53 AM12/11/10
to tech...@googlegroups.com
මන් ලග තියෙනේ HP pavilion dv4-1547sb මේකෙනම් මට  කිකයන්න තරම් ලෙඩක් ඇවිල්ලා නැහැ එලට වැඩ.....මේකනම් ගෙනාවේ මෙහෙන් නෙමේ සවුදියෙන් .....මෙහෙට HP ගෙන්නන් නැති ගොඩක් අය කියනනේ HP වැඩක් නැහැ කියලා මේක මම හිතන විදියට වැරදි චෝදනාවක් .....

Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.

Priyantha Galgepitiya

unread,
Dec 11, 2010, 4:41:50 AM12/11/10
to tech...@googlegroups.com
SAMSUNG Japan වෙන්න බෑ Korean නැත්නම් China වෙන්න ඕන. අනික වර්ල්ඩ් වයඩ් වොරන්ට් නැත්නම් ඒෂියා පැසිෆික් යොරන්ටිය ගන්න ඕන.
නැතුව වෙන රීජන් එකක වොරන්ටිය තිබුනොත් ඉවරම තමා.
මම යූස් කරන්නෙත් ඩෙල් තමා. එත් මට හොඳටම ෂුවර් කරල කියන්න පුළුවන් Toshiba හොඳයි කියල. එකක් දෙකක් ලෙඩ ආවට මට මතක කිසිම Toshiba model එකක් ලෙඩ නෑ

2010/12/10 Eshan Lahiru Nanayakkara <dme...@gmail.com>

--

Eshan Lahiru Nanayakkara

unread,
Dec 11, 2010, 8:19:39 AM12/11/10
to tech...@googlegroups.com
Saudi walin genapu ekak hinda hodai... mehen gatthanam HP wala rage therei....happaaaaa katha karala wadak naaaa

2010/12/11 ASHEN DULANJANA <ashe...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Eshan Lahiru Nanayakkara

unread,
Dec 11, 2010, 8:18:27 AM12/11/10
to tech...@googlegroups.com
mamath hithanne mage yaluwage karumetama set weccha ekak eka...Toshiba hoda brand ekak thamai....mama kiyuwe a scene eka mathak wela....Dell nam ela....SAMSUNG scene eke Japan kiyala kiuwe un tikak a wage hinda mama hariyata region eka danne anthi nisa...

2010/12/11 Priyantha Galgepitiya <priyan...@gmail.com>

Chinthana

unread,
Dec 11, 2010, 8:50:27 AM12/11/10
to tech...@googlegroups.com
http://groups.google.com/group/techkatha/search?group=techkatha&q=Laptop+%E0%B7%84%E0%B7%9C%E0%B6%AF&qt_g=Search+this+group

http://groups.google.com/group/techkatha/search?group=techkatha&q=HP+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1&qt_g=Search+this+group

බලන්න.

>> *Priyantha Galgepitiya (ප්‍රියන්ත ගල්ගේපිටිය)*

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

--

Gayan Asanka

unread,
Dec 11, 2010, 9:06:07 PM12/11/10
to tech...@googlegroups.com
mamath blagena hetiyea kattiya gea comment gena . HP thamai hodama aththatam use karanna puluwan ea wageama update karana kota apita lesima.. ekk upset una keyala okkoma upset wennea ba nea.. mama nam oni kenakuta recamond karannaea HP thamai.  toshiba , acer waradak na.. but HP thamai best.  pita ratakin ganna puluwan nam ithin godak hodai ea wageama labai. lankawea unatha api aragena thiyanwa laptoplk ekean kesima problem ekk mata nam awith na.. 

Chinthana

unread,
Dec 12, 2010, 1:47:48 AM12/12/10
to tech...@googlegroups.com
@ Gayan > ඹයාට Laptoplk විශ්වාස උනාට අපිට උන්ව විශ්වාස නැහැ.

http://groups.google.com/group/techkatha/browse_thread/thread/25dbc1ab05b24085/9b45c9c0ae7469ed?lnk=gst&q=laptop+lk#9b45c9c0ae7469ed

--

Eshan Lahiru Nanayakkara

unread,
Dec 12, 2010, 2:16:40 AM12/12/10
to tech...@googlegroups.com
sirawata......machan poddak iwasala inna Lap eke ledak enakan....oyata athala eka therenne ethakotaaa....Hoda Lawyer kenekuth alla thiyaganna danma....malli mama above 7yrs experience thiyenawa Unity Plaza eke charter kala

2010/12/12 Chinthana <chinth...@gmail.com>

Gayan Asanka

unread,
Dec 12, 2010, 6:38:08 AM12/12/10
to tech...@googlegroups.com
@chinthana, mama nam lap 5 aran dela thiyanwa mama danna ayata. ada wena thuru nam kesima upset ekk na. ohoma wenawa . eka mama piligannawa. unegea service ehama hari nathi bawath mama dannawa . mokada oya okkoma pc house nea. but gannea eka hariyata balala gannea oni. anika mama laptop lk ekean aran thiyannea lap wetharak nemai. antith ewath aragena thiyanwa.. case awith thiyanwa.. nathuwa nemai. ea wagema dan pc nam gannea digital house ekean thamai. wena ekkwath hari yannea na unitiy eka.

Gayan Asanka

unread,
Dec 12, 2010, 6:42:52 AM12/12/10
to tech...@googlegroups.com
oyagea time ekata wena weda walta ithin api monawa karanna da .. 

Gayan Asanka

unread,
Dec 12, 2010, 6:49:22 AM12/12/10
to tech...@googlegroups.com
HP lap hoyanawa nam hodama dea thamai ithin tekk wedipura gewala DMS ekeanma gannea eka. eka amaru nam. thawa ekk thiyanwa.. ea thamai TCC (the computer center) habai TCC ekath warrenty clame karannea DMS ekan thamai.

Gayan Asanka

unread,
Dec 12, 2010, 6:51:32 AM12/12/10
to tech...@googlegroups.com
HP lap hoyanawa nam hodama dea thamai ithin tekk wedipura gewala DMS ekeanma gannea eka. eka amaru nam. thawa ekk thiyanwa.. ea thamai TCC (the computer center) habai TCC ekath warrenty clame karannea DMS ekan thamai. ea wagema Ewis karanawa HP but price eka gena nam keyanna amarui.

On 2010 දෙසැ 12, at 12:17 ප.ව., Chinthana wrote:

KAPILA

unread,
Dec 12, 2010, 8:13:09 AM12/12/10
to Techකතා
මම ජපානෙන් HP Compaq laptop එකක්(made in china) දැනට අවුරුදු 3 කට
කලින් මිලදී අරන් අද වනවිට මුළු අවුරුදු 3 පුරාම පාවිච්චි කරනවා.දිනකට
සාමාන්‍යයෙන් පැය 5-6ක පමණ පාවිච්චි කරනවා. කිසිම ප්‍රශ්නයක් අදවනතුරු
ඇති වෙලා නැහැ.මම නම් පෞද්ගලිකව HP computers වලට ඉතා කැමතියි. නැවත මම
HP All-In-One පරිගණකයක් මිලදී ගන්නට හිතන් ඉන්නවා. ලංකාවේ නම් මම දන්නේ
නැහැ HP වල grade එක කොහොමද කියල. මෙහෙනම් හොඳ market එකක් තියෙනවා hp
වලට. ඔයා බලපු කඩේ hp නැතිව ඇති. අර කාලිංග කියනවා වගේ තමන්ගේ කඩේ තියෙන
ඒවා තමයි හොඳම ඒවා. කඩ කාරයෝ හැම තිස්සෙම කතා කරන්නේ කොහොම හරි එයාල ළඟ
තියෙන දෙයක් ඇඟේ ගහන්න තමා. විශ්වාස කරන්න එපා කියල තමා මම නම් කියන්නේ.
එහෙම ලෙඩ HP වල නැහැ කියල මට කියන්න පුළුවනි මගේ අත්දැකීමත් එක්ක,
ස්තුතියි.

On Dec 9, 2:56 pm, kamal Rathnayaka <kamalbandar...@gmail.com> wrote:
> මම ලගදී කුරුණැගල කඩ ‍2,3 කට ගියා H.P notebook 1 බලන්න.ඒත් මට shop 1 කිවුවා
> h.p notebook හොද නැහැ කියලා..ටික කලක් පාවිච්චි කරද්දී screen  එක අවුලු වෙනවා
> කියලා..ඒක නිසා ඒ අය දැන් එචි.පී ලැප් ගේන්නේ නැතිලු.මේ කථාව ඇත්තද ??? මොකද මම

> ඇත්තටම hp notebook එකක් ගන්න හිතාගෙන ඉන්නේ.එක HP COMPAQ CQ62-258TU එක හොදයි

> කියලා හිතෙනවා.....ඇත්තටම ඒක හොදයිද ???? එවගේම මෙහෙම ලෙඩක්  hp වල
> තියෙනවද.දන්න අය ඉන්නවනම් කියන්න....ලොකුම ලොකු උදවිවක්...
>

> තෙරුවන් සරනයි.
>
> --
> kamal Rathnayaka.

kamal Rathnayaka

unread,
Dec 12, 2010, 1:40:34 PM12/12/10
to tech...@googlegroups.com
ව්ස්තර ගොඩාක් තිබ්බා coment කරපු ඔක්කොම කියවලා කියවලා දැම්මා..මට නම් දැන් හිතේන්නේ අපේ රටෙන් ගන්නවනම් hp නොගෙන ඉන්න එක හොදයි කියලා dell ගනන් තමයි නේ...ඒ වුනාට බඩු හොදයි...අපිට එන lep කචල්.මමත් දන්න තරමට හොදම කියලා මම හිතන්නේ dell & Apple.මොනවා උනත් Asser නම් එචිචර හොද නැහැ කියලා තමයි මම දකින්නේ...කොහොම හරි ලොකු දැනුමක් ලැබුවා ඔයාලගේ coment වලින්.
අපි අලුත් දෙවල් කථා කරමු.මොනවා උනත් මේක අපි කාටත් හොදයිනේ...
සියල්ලට ජය වේවා.තෙරුවන් සරනයි....
B60.gif

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Dec 12, 2010, 1:48:23 PM12/12/10
to tech...@googlegroups.com
HP දන්න තරමින් අවුල ලංකාවෙ තමා. මොකද මම ලැප් එක ගක්කෙ ජපානෙන්. අර කලින් කීවත් වගේ ඒකත් චීන. ඒත් අවුලක් ආවෙ නෑ. ඒත් ඊට මස කීපයකට කලින් ඒ ජාතියෙම ලැපක් ලංකාවෙන් යාලුවෙක් ගත්ත. ඒක දැනටමත් අවුල්. වගිකීමත් දෙන්න බැයිලු.

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat malinda555 malindaprasad  malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS

2010/12/12 KAPILA <kapila...@gmail.com>

Dhanushka Gunasinghe

unread,
Dec 12, 2010, 6:31:57 PM12/12/10
to tech...@googlegroups.com
අමූලික බොරුවක්. ඒ කඩේ නැති උනාට HP agent ලම කීදෙනෙක් ඉන්නවද, එහෙම කිසිම අවුලක් නැ. HP තමයි හොදම ලැප්ටොප්. එත් රෆ් පාවිච්චියට හොද ඩෙල්,ඒසර් වගේ එවා.මම පාවිචි කරන්නෙත් HP CAMPAQ CQ60-101TX ලෑප් එකක්.එකටත් දෑන් අවුරුදු තුනක් විතර. කිසිම අවුලක් නෑ, මම ඔය කියන ලෑප් එක ගෑනනම් දන් නෑ. එත් CAMPAQ series එකම හොදයි. 

2010/12/9 kamal Rathnayaka <kamalba...@gmail.com>

මම ලගදී කුරුණැගල කඩ ‍2,3 කට ගියා H.P notebook 1 බලන්න.ඒත් මට shop 1 කිවුවා h.p notebook හොද නැහැ කියලා..ටික කලක් පාවිච්චි කරද්දී screen  එක අවුලු වෙනවා කියලා..ඒක නිසා ඒ අය දැන් එචි.පී ලැප් ගේන්නේ නැතිලු.මේ කථාව ඇත්තද ??? මොකද මම ඇත්තටම hp notebook එකක් ගන්න හිතාගෙන ඉන්නේ.එක HP COMPAQ CQ62-258TU එක හොදයි කියලා හිතෙනවා.....ඇත්තටම ඒක හොදයිද ???? එවගේම මෙහෙම ලෙඩක්  hp වල තියෙනවද.දන්න අය ඉන්නවනම් කියන්න....ලොකුම ලොකු උදවිවක්...

තෙරුවන් සරනයි.

--
kamal Rathnayaka.

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--
Dhanushka Gunasinghe,
http://www.dhanush4u.blogspot.com

Thilina Gunasekara

unread,
Dec 12, 2010, 11:36:16 PM12/12/10
to tech...@googlegroups.com
SquareTrade සමාගමෙන් ඒ කට්ටිය විකුනපු සහ හදන්න ආපු ලැප්ටොප් ගැන කරපු
research එකක් මේ.

http://news.cnet.com/8301-17938_105-10400447-1.html

මේකට අනුව නම් ලන්කාවෙ විතරක් නෙවෙයි පිටරටත් HP කැඩෙන්න පුලුවන්
සම්බාවිතාව වැඩී. එහෙමයි කියල හැබැයි අනිවාර්යෙන් කැඩෙන්නෙ නෑ. පාවිච්චි
කරන විදිහ තමයි වැඩියෙන්ම බලපාන්නෙ ඉලෙක්ට්‍රොනික් බඩු වල කල්පැවැත්මට

KAPILA

unread,
Dec 13, 2010, 9:21:32 AM12/13/10
to Techකතා
ඔව් තිලින මොන දේත් hard use කලොත් කල පැවැත්ම අඩුයි. මෙහෙ ජපානෙත් HP
තමා මිලෙන් අඩුම මම දැකපු විදියට. HP, Acer එකම මිල පරාසයක තියෙන්නේ.
හොඳම laptop එකක් නම් හොයන්නේ Toshiba, NEC, Sony වගේ තමා මෙහෙ high
demand එකක් තියෙන්නේ. එත් ඉතින් අර කිව්වා වගේ, පාවිච්චි කරන විදිය මත
තමා. මම නම් ඉතිං HP ම තමා ගන්නේ මොකද අඩු මිල, කල්පවත්නා කම නිසා. මේක
cnet research එකක් නිසා ගොඩක් දුරට විශ්වාස කරන්නත් පුළුවනි, එත්
පරිස්සමින්. hard usage අතින් hp පහල තත්වයක වෙන්න පුළුවනි. මොකද මම hard
use කරන්නේ නැති නිසා වෙන්න පුළුවනි කිසිම ලෙඩක් නැත්තේ අවුරුදු තුනක්
ගිහිල්ලත්.

ස්තුතියි.
කපිල (ජපානය)

On Dec 13, 1:36 pm, Thilina Gunasekara <thilina.gunasek...@gmail.com>
wrote:

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Dec 13, 2010, 12:20:22 PM12/13/10
to tech...@googlegroups.com
Hard Use නම් DuraBook ගන්න. දැනැ Compaq නවත්වල නිසා ඉස්සරහට HP හොද වෙයි

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat malinda555 malindaprasad  malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS

2010/12/13 KAPILA <kapila...@gmail.com>

Chinthana

unread,
Dec 19, 2010, 8:27:30 AM12/19/10
to tech...@googlegroups.com
> @chinthana, mama nam lap 5 aran dela thiyanwa mama danna ayata. ada wena
> thuru nam kesima upset ekk na. ohoma wenawa . eka mama piligannawa. unegea
> service ehama hari nathi bawath mama dannawa . mokada oya okkoma pc house
> nea. but gannea eka hariyata balala gannea oni. anika mama laptop lk ekean
> aran thiyannea lap wetharak nemai. antith ewath aragena thiyanwa.. case
> awith thiyanwa.. nathuwa nemai. ea wagema dan pc nam gannea digital house
> ekean thamai. wena ekkwath hari yannea na unitiy eka.
>
> On 2010 දෙසැ 12, at 12:17 ප.ව., Chinthana wrote:
>
>> @ Gayan > ඹයාට Laptoplk විශ්වාස උනාට අපිට උන්ව විශ්වාස නැහැ.

wfka nQrefjda ljo yrs WUgg we;a; f;afrajs' ug ysf;kafk ;uqfi
,emafgdmafvdga t,a fla Wkag lfvahkjd'ke;a;ua' Wkaf. tflla ;ud Tfy;a'

Dhanushka Gunasinghe

unread,
Dec 24, 2010, 1:37:24 AM12/24/10
to tech...@googlegroups.com
Digital House eka thiyenne mona floor ekeda..mama th lagadi ganna inne. mama gaththa ekak PC house eken eknam awlak ne

2010/12/19 Chinthana <chinth...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

--
Dhanushka Gunasinghe,
http://www.dhanush4u.blogspot.com

Reply all
Reply to author
Forward
0 new messages