subnet mask

35 views
Skip to first unread message

danurox diwarathne

unread,
Jun 4, 2014, 12:37:58 AM6/4/14
to tech...@googlegroups.com
10.10.10.0/10 wage ip address akaka subnet mask hoyanne kohamada? puluwan nam kiyala danna

Saman Withanage

unread,
Jun 4, 2014, 5:35:43 AM6/4/14
to tech...@googlegroups.com
මෙය CIDR (Classless Inter Domain Routing ) කේතනය ලෙස හැදින්වෙන අතර,  /10 මින් හදුන්වන්නේ subnet mask එක තුළ අඩංගු net bit ගණනයි. net bits යනු 1 ඒවා ප්‍රමාණයයි. එනම් 
11111111.11000000.00000000.0000000
   255    .    192    .     0        .     0
 
මේ අනුව ඔබ දක්වා ඇත්තේ  10.10.10.0 යන IP ලිපිනය හා එම ජාලයට අයත් subnet mask එක වන 255.192.0.0 ය. මෙහිදි subnet (2^2) 4 ක් හා එක subnet එකක් සඳහා host ((2^22)-2  ) 4194302 සංඛ්‍යාවක් යෙදිය හැකිය.


2014-06-04 10:07 GMT+05:30 danurox diwarathne <diwar...@gmail.com>:
10.10.10.0/10  wage ip address akaka subnet mask hoyanne kohamada? puluwan nam kiyala danna

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
Thanks & Best Regards,
****************************
සමන් විතානගේ | ‍| Saman Withanage
**********************************

Dinesh Guruge

unread,
Jun 4, 2014, 5:35:50 AM6/4/14
to techkatha
10.10.10.0/10 කියන එකේ අවසානයෙන් / ට පසුව තියෙන්නේ subnet එකයි. එය දෙකේ පාදයෙන් දක්වන විට 11111111.11000000 මෙසේ බෙදන්නේ Byte එකකට bit 8 ක් තිබෙන ලෙස සැලකීමෙනුයි. දැන් මෙම සංඛ්‍යාව දෙකේ බලයන් ලෙස දක්වන්න. එවිට 27+26+25+24+23+22+21+20 (මෙහි කුඩාවට දක්වා තිබෙන්නේ බලයයි. සැබැවින්ම එය Superscript ආකාරයට පෙන්විය යුතු වුවත් මේ අවස්ථාවේ එලෙස මා හට පෙන්වීමට නොහැකි නිසා පාදය අසලින්ම කුඩාවට යොදා තිබෙනවා. මෙම අගයන් එකතු කළ විට 128+64+32+16+8+4+2+1 = 255
දෙවන කොටසටත් මෙලෙසම 27+26+0+0+0+0+0+0 = 192 
මෙවිට Subnet අගය වන්නේ 255.192.0.0


2014-06-04 10:07 GMT+05:30 danurox diwarathne <diwar...@gmail.com>:
10.10.10.0/10  wage ip address akaka subnet mask hoyanne kohamada? puluwan nam kiyala danna

Dinesh Guruge

unread,
Jun 4, 2014, 5:35:54 AM6/4/14
to techkatha
වැඩිදුරටත් විස්තර මේ අඩවියෙන් ලබා ගැනීමට හැකියි.
l

Eranga Jayalatharachchi

unread,
Jun 4, 2014, 5:35:57 AM6/4/14
to tech...@googlegroups.com
Format you have specified : <ip-address>/<network-segment-bit-length>

Step 1. write the network mask in binary - first 10 digits are 1 and the rest are 0 (10 being the <network-segment-bit-length>)
11111111110000000000000000000000

Step 2. Break the sequence in to 8 bit segments.
11111111.11000000.00000000.00000000

Step 3. Convert each segment in the bit string to decimal separately to get 255.192.0.0
11111111.11000000.00000000.00000000
     255.     192.       0.       0




Additional: the meaning of sub net.

Step 1. Convert the ip address to bits (each segment separately).
      10.      10.      10.       0
00001010.00001010.00001010.00000000

Step 2. Isolate first 10 bits and the rest in to two groups
A: 00001010.00------.--------.--------
B: --------.--001010.00001010.00000000

Part A is the network segment. Part B is the host segment.

Step 3. Fill in the blanks for part A with 0's and convert to decimals (each segment separately) to calculate the first possible address for the sub-net
00001010.00000000.00000000.00000000
      10.       0.       0.       0

Step 4. Fill in the blanks for part A with 1's and convert to decimals (each segment separately) to calculate the last possible address for the sub-net
00001010.00111111.11111111.11111111
      10.      63.     255.     255

Conclusion: Any IP address in the range of 10.0.0.0 to 10.63.255.255 falls in the specified sub-net.


2014-06-04 10:07 GMT+05:30 danurox diwarathne <diwar...@gmail.com>:
10.10.10.0/10  wage ip address akaka subnet mask hoyanne kohamada? puluwan nam kiyala danna
Reply all
Reply to author
Forward
0 new messages