මගේ පාලනය යටතෙ තියන වෙබ් අඩවියක් මෑතකදි අකර්මණ්‍ය වුණා. මේ ගැන සොයා බලා
ලිව්ව බ්ලොග් සටහනක *අන්තර්ගතය ලෙස* මම සිද්ධියට සම්බන්ධ malicious code
කොටසක් අඩංගු කළා. දැන් මගේ බ්ලොග් එකත් වයිරස් නාශක මගින් අවහිර කරනවා.
මදැයි දවස් ගාණක් තියාගෙන ලිව්වා! :(
file name:
http://blog.shaakunthala.com/\{gzip}
malware name: JS:Illredir-A [Trj]
malware Type: Trojan Horse
ඒ කේත කොටස javascript ලෙස render නොවන නිසා අවදානම් රහිතයි. ඒ නිසා මෙය
false positive එකක්.
විසඳුමක් තිබේ ද? මොනවද මේකට කරන්න පුළුවන්?
මෙතනටත් ලිව්වා:
http://forum.avast.com/index.php?topic=52588 :(