windows media player එකේ සිංහල උපසිරස් හරියට වැඩ කරන්නේ නැතිද?

574 views
Skip to first unread message

jeremy

unread,
May 20, 2012, 12:51:11 PM5/20/12
to tech...@googlegroups.com
අනේ මොන තරම් ප්ලේයර්ස් තිබුනත් මටනම් windows media player එක තරම් හොද එකක් නැ.
එත් එකේ සිංහල උපසිරස් හරියට වැඩ කරන්නේ නෑනේ?
මේකට ඔයාල ගාව විසදුමක් නැත්ද?

Tharindu Lakshitha

unread,
May 20, 2012, 2:18:45 PM5/20/12
to tech...@googlegroups.com
Try 'classic player'. It's better than WM player for me.

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

Tharindu Lakshitha

unread,
May 20, 2012, 2:22:15 PM5/20/12
to tech...@googlegroups.com
Or JetAudio is also better

jeremy

unread,
May 21, 2012, 12:54:30 AM5/21/12
to tech...@googlegroups.com
ඒවා හොදයි තමා . එත් වෙලාවකට ඒවා PC එකේ resource හරියට අඩුවෙන් use කරලා තත්වයෙන් අඩු වීඩියෝ පේනවා. තවත් වෙලාවට overuse කරලා PC එක freeze කරලා දානවනේ?

Alan Pereira

unread,
May 21, 2012, 12:54:33 PM5/21/12
to tech...@googlegroups.com

VLC player eka hondai

jeremy

unread,
May 21, 2012, 2:09:05 PM5/21/12
to tech...@googlegroups.com
VLC නම් හොදයි. නමුත් සමහර ෆොමට්ස් වල HD video seek කරනකොට dispaly එක overlap වෙනවනේ?


On Monday, May 21, 2012 10:24:33 PM UTC+5:30, Alan wrote:

VLC player eka hondai

Akila DJ

unread,
May 21, 2012, 2:12:31 PM5/21/12
to tech...@googlegroups.com

Windows Media Player එකේ Sinhala Subtitles බලාගන්න හරි ලේසියි.
ප්‍රසිද්ධ විසඳුම් දෙකක් තියනව. (දෙකෙන්ම වෙන්නෙ එකම වැඩේ) සාමන්‍යයෙන් මේක වැඩ.

  1. DirectVobSub එක install කරන්න. (මේක දැම්මම ඇති)
    http://www.free-codecs.com/download/directvobsub.htm

  2. K-Lite Mega Codec Pack install කරන්න. (මේකෙත් Direct VobSub තියනව. වැඩි හොඳට දාන්න. දාල ඉවර උණාම ඒකෙන් අහනව Default Player එක MPC-HC ද WMP ද කියල. තෝරගන්න WMP :)
    http://www.codecguide.com/download_k-lite_codec_pack_mega.htm

ඊට පස්සෙ Sinhala Subtitle තියන එකක play කරල බලන්න. (කොළ පාට ඊතළයක් System Tray එකෙන් මතු උණා කියන්නෙ ගොඩ)

වැදගත්!
Direct VobSub එකෙන් subtitle හඳුනගන්නෙ file name එකෙනුයි සුබ්ටිට්ලෙ තියන තැනෙනුයි.
සමහරවිට ඒ නිසා subtitle renameකරන්න වෙයි!

movie එකේ නම් "MyMovie.avi" නම් Subtitle එකේ නමත් ඒ වගේ වෙන්න ඕනෙ.
උදා:- "MyMovie.srt", "MyMovie.idx", "MyMovie.avi.srt"

ඒ වගේම subtitle file එක movie එක තියන තැන හෝ, එතනම හෝ C drive එකේ තියන subtitles කියන folder එක ඇතුලෙ තියෙන්න ඕනෙ.

MKV, MP4 වගේ file වල ඇතුලෙ embed කරල තියෙන subtitle නම් auto ගන්නව. ඒත් MKV subtitle track setting එකේ default track එක play කරන්න එපා කියල නම් හෝ subtitle ගොඩක් තියනකොට අවශ්‍ය එක තෝරගන්න ඕනෙ නම් System Tray එකේ තියන අර කොළ පාට ඊතලේ right click කරල අදාල subtitle එක තෝරගන්න. :)

.

Akila DJ

unread,
May 22, 2012, 9:32:47 AM5/22/12
to tech...@googlegroups.com


2012/5/21 Akila DJ <aki...@gmail.com>

 
2012/5/21 jeremy <naweenc...@gmail.com>

VLC නම් හොදයි. නමුත් සමහර ෆොමට්ස් වල HD video seek කරනකොට dispaly එක overlap වෙනවනේ?


@Alan Pereira
@jeremy

සිංහල Subtitle ගැන නේද කතා වෙන්නෙ? :)
VLC එකේ සිංහල subtitle පේනවද? නෑ නෙ!

(මෑතක් වෙනකන් නම් පෙනුනෙ නෑ!)

 
මම 8GB විතර Blu-Ray rip එකක් බලන්න හැදුව.
VLC, KMPlayer, GOMPlayer, Windows Media Player එකකින් වත් Play උනේ නෑ!
MPC-HC (K-Lite) එකෙන් විතරයි play උණේ!

.

kasun harshana

unread,
May 22, 2012, 11:54:40 AM5/22/12
to tech...@googlegroups.com

Unicode වලින් හදපු ඒවා නම් Vlc එකේ හරියට පේන්නෙ නෑ. ඒත් KMP එකේ නම් මම සිංහල Sub එක්ක ‍ෆිල්ම් බලල තියෙනවා

Chamli Karunasekara

unread,
May 22, 2012, 12:30:08 PM5/22/12
to tech...@googlegroups.com
මේක බලන්න

Tharindu Lakshitha

unread,
May 22, 2012, 12:08:25 PM5/22/12
to tech...@googlegroups.com
jet audio walath awlak na neda? Seek karanna saha sub wala timing
hadanna pahasui.

On 5/22/12, kasun harshana <skyy...@gmail.com> wrote:
> Unicode වලින් හදපු ඒවා නම් Vlc එකේ හරියට පේන්නෙ නෑ. ඒත් KMP එකේ නම් මම
> සිංහල Sub එක්ක ‍ෆිල්ම් බලල තියෙනවා
>

Message has been deleted

jeremy

unread,
May 24, 2012, 2:57:31 PM5/24/12
to tech...@googlegroups.com
thanks.AKILA DJ

Akila DJ

unread,
May 24, 2012, 1:29:21 PM5/24/12
to tech...@googlegroups.com

Classic එකේ වැඩ කරන්නෙ DirectVobSub එකෙන්ද? (කොල පාට ඊතළේ ඇවිල්ලද?)
(එහෙම නැත්නම් MPC එක ඇතුලෙ තියන subtitle rendering engine එකෙන් හෝ ffdshow වගේ එකක ඇතුලෙ තියන subtitle rendering engine වලින් වෙන්න පුලුවන්)

OS එක මොකක්ද?
Windows 7... 32bit or 64bit!

.

jeremy

unread,
May 26, 2012, 2:49:23 AM5/26/12
to tech...@googlegroups.com
OS නම 32bit. 
මෙහෙමයි 
mkv file එකක sub embed කරලා තියෙන ඒවගේ නම් WMP එකේදී වැඩ කරන්නේ   DirectVobSub   එකෙන්.( ගැටළුවක් නැ)

නමුත් MP4 file එකක වගේ  sub  file එක වෙනම තියෙන  එකක  WMP කිසිම එකක් සහය දක්වන්නේ නැනේ?
නමුත් ඒ   file එකම MPC  එකේ වැඩ කරනකොට ffdshow වගේ එකක් තෙයෙනවා.


නමුත් මෙතන මට තේරෙන පොඩි දෙයකුත්  තියෙනවා. හරිද දන්නේ නැ.
video file types දහස ගණන් ඇති   sub file types ත්   දහස ගණන් ඇති. මේවායේ එකිනෙකට නොගලපිමුත් ඇති.
එතින් මේවට මේවාට හරියටම හරියන්න කියල විදදුමකුත් නැතිව ඇති.

කොහොමහරි Akila DJ  ගේ කාලය මම වෙනුවෙන් වැය කලානම් , ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා.

Akila DJ

unread,
May 26, 2012, 4:08:35 AM5/26/12
to tech...@googlegroups.com

ffdshow එක අමතක කරල දාන්න. නිකම් පේන්න තියන එක නෙමෙයි මම අදහස් කළේ.
ffdshow audio එක නිල් පාටින් තියනව. ffdshow video එක රතු පාටයි. නිකම් පේන එක නෙමෙයි මම අදහස් කළේ. ffdshow video එක ඇතුළෙ subtitles ON (check/tick) කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් ඒක disable (un check) වෙලා තියෙන්නෙ.

මොකක්ද MP4 file එකේ නම.
මොකක්ද Subtitle file එකේ නම?
(file names)

.

jeremy

unread,
May 26, 2012, 12:14:36 PM5/26/12
to tech...@googlegroups.com
මේ එක උදාහරණයක් විතරයි.
මේක තමයි නම 
Puss.In.Boots.2011.BrRip.x264.720p.YIFY(MP4)
Puss.In.Boots.2011.BrRip.x264.720p.YIFY.sub(සිංහල )

මේකෙදිත් check එකක් දාන්නවත් task bar එකේ icon එකක් එන්නේ නැනේ?(WMP එකේදී)
එක මැනුවල් ගන්න විදිහකුත් මමනම් දන්නේ නැ 
Reply all
Reply to author
Forward
0 new messages