SAMSUNG GALAXY S II SHW-M250S ජෙලි බීන් වලට Update කිරීම.

100 views
Skip to first unread message

Roshan

unread,
Jun 30, 2013, 5:56:39 AM6/30/13
to tech...@googlegroups.com
මගේ ළඟ තියෙන්නෙ SAMSUNG GALAXY S II SHW-M250S Phone එකක්(කොරියන් එකක්).මෙකෙ තියෙන්නෙ Android 2.3(GINGERBREAD).මට මේක Android 4.1(Jelly BEAN)කියන සංස්කරණයට Update කරගන්න පුළුවන්ද? SAMSUNG Kies,PC Sync 2.5.3.13043_14_1 Software එකෙන් Update එකක් කරන්නද කියල අහනව.ඒත් ඒක පෙන්නන්නෙ කොටු විදියට.ඒ එම Update එක කොරියන් වලින් තියෙන නිසා වෙන්න ඇති නේද? Update කරන පියවරත් ඇත්තෙ Korean භාෂාවෙන් ද? මේකෙන් Update කරොත් මුළු System Language එකම Korean වෙයි නේද? එහෙම උනොත් මේ භාෂාව දන්නෙ නැති නිසා English වලට හරවගන්නත් බැරි වේවි නේද? (දැනට තියෙන එකෙත් වැඩක් නැති Korean App. ගොඩක් තියෙනව.ඒව අයින් කරන්න දෙන්නෙත් නෑ.)
Firmware Update කියන්නෙ Custom Rom Update කියන එකමද?
Phone එකෙන් Update කරන්න දෙන්නෙත් නෑ.එහේ Sim එකක් දාන්නලු.මට මේකට ඉන්ටර්නැෂනල් කස්ටම් රොම් එකක් දාන්න පුළුවන්ද? SHW-M250S/L/K Model තුනටම එන්නෙ එකම කස්ටම් රොම් ද?
SHW-M250S එකට හරියන English Custom Rom එකක් හොයා ගන්නෙ කොහොමද?
වැරදි එකක් දැම්මොත් Phone එක Brick වෙනව නේද?
මේක Galaxy S2 GT-i9100 ට Convert කරන්න පුළුවන්ද? (මම සමහර Blog වල දැක්ක පුළුවන් කියල)එහෙම කරාට කමක් නැද්ද?
දන්න කෙනෙක් ඉන්නව නම් උදවු කරන්න.

Harshana

unread,
Jul 1, 2013, 10:46:06 AM7/1/13
to tech...@googlegroups.com

2013/6/30 Roshan <jarosha...@gmail.com>

System Language එකම Korean වෙයි නේද? එහෙම උනොත් මේ භාෂාව දන්නෙ නැති නිසා English වලට හරවගන්නත් බැරි වේවි නේද? (දැනට තියෙන එකෙත් වැඩක් නැති Korean App

You can try custom ROM if you like to take risk :P (http://www.galaxys2roms.com/). 


--
Cheers !,
Harshana

Dhanushka Gunasinghe

unread,
Jul 2, 2013, 1:22:28 AM7/2/13
to tech...@googlegroups.com
You have to download custom rom from xda developers


2013/7/1 Harshana <wmhar...@gmail.com>

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
 



--
ධනුෂ්ක ගුණසිංහ.
DCSD(NIBM),HDCBIC(NIBM),BSc (MIS),MIT(UoC) 
MBCS,MCSE,MCTS,CCNA
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com


Roshan

unread,
Jul 2, 2013, 8:42:08 AM7/2/13
to tech...@googlegroups.com
SAMSUNG GALAXY S II වලත් වර්ග තියෙනවනෙ (GT-i9100,SGH-I757M,SHW-M250S,SHW-M250K,SHW-M250L.....)ඒක නිසා SAMSUNG GALAXY S II වලට එන ඕනම Custom Rom එකක් දාන්න පුළුවන්ද? එහෙම නැත්තම් ඒ Model එකටම හදපු එකක් වෙන්න ඕනද?
Reply all
Reply to author
Forward
0 new messages