Iskole potha @ Font face

50 views
Skip to first unread message

Chinthaka

unread,
Apr 11, 2014, 1:30:20 AM4/11/14
to tech...@googlegroups.com
iskola potha font එක Blogspot එකේ CSS Fontface විදියට පාවිච්චි කරන විදිය දන්න කෙනෙක් කියනවද.

Akila DJ

unread,
Apr 11, 2014, 8:46:07 AM4/11/14
to TK
Iskoola Pota විතරක් නම් සහ සිංහල අකුරු වලට විතරක් නම් එහෙම විශේෂ විදිහක් ඕනෙ ද?... windows වල by default සිංහල unicode පේන්නෙ ඒකෙන් නෙ. (browser එකේ fonts manually හදල නැත්නම්).... වෙනත් Nirmala UI, Bhashitha, වගේ fonts වලින් පේන්න හදන්න නම් css ඕනෙ....එහෙම නැත්නම් සිංහල අකුරු අතර තියන english වචනත් iskoola pota එකේ ඉංග්‍රීසි අකුරු වලින් පේන්න හදන්න ඕනෙ නම් ඒත් css ඕනෙ. නැත්නම් ඒව පේන්නෙ times new roman වගේ default roman font එකෙන් නෙ, අකුරු sizes ගැළපෙන්නෙ නෑ...
.

sura

unread,
Apr 13, 2014, 9:02:55 AM4/13/14
to tech...@googlegroups.com
සොනි එරික්සන් එක්ස්පිරියා Z ෆොන් එකෙ බැටරිය ඉක්මනටම බහිනවද ...?

Gevidu Guththika

unread,
Apr 15, 2014, 1:24:50 AM4/15/14
to tech...@googlegroups.com

නෑ

On Apr 14, 2014 1:06 PM, "sura" <suran...@gmail.com> wrote:
සොනි එරික්සන් එක්ස්පිරියා Z ෆොන් එකෙ බැටරිය ඉක්මනටම බහිනවද ...?

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.
Reply all
Reply to author
Forward
0 new messages