මට පරිගණකයක් මිලදී ගැනීමට අවශය වෙලාතියෙනවා. කාට හරි මට උදවු කරන්න පුලුවන්ද ඒ සම්භන්ධයෙන්. ලැප්ටොප් පරිගණකයක් මිලදී ගන්න එකද වඩාත් සුදුසු. සාමානය පාවිච්චියට. වෙබ් ඩිසයින් ගැන ඉගන ගන්නත් මගේ අදහසක් තියෙනවා. ලැප්ටොප් පරිගණයක් නැතිව දැන් වෙලදපොලේ පවතින ටැබ් එකක් මිලදී ගන්න එක සුදුසුද? ගන්නවා නම් ගන්න හොද තැනක් හා ගන්න සුදුසු එකක් කියනවාද? රු. 60-70 දහසක් අතර මිඅලකට හෝ ඊට අඩුවෙන්.
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.