2 kernels 1 OS?

0 views
Skip to first unread message

Supun Budhajeewa

unread,
Nov 23, 2009, 2:38:52 AM11/23/09
to Techකතා, Google Group
GRUB මෙනුවේ

Ubuntu 9.10, kernel 2.6.31-14-generic
Ubuntu 9.10, kernel 2.6.28-11-generic

ලෙස කර්නලයන් 2ක් පිළිබඳ සඳහන් වේ. update-manager මගින් නව කර්නල සංස්කරණයකට යාවත්කාල කළ පසු, පැරණි කර්නලය ඉවත් නොවෙන්නේ ඇයි?

පැරණි කර්නලය ඉවත් කරන්නේ කෙසේද?

--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

Sameera Shaakunthala

unread,
Nov 23, 2009, 8:29:02 AM11/23/09
to tech...@googlegroups.com

2009/11/23 Supun Budhajeewa <budha...@gmail.com>

GRUB මෙනුවේ

Ubuntu 9.10, kernel 2.6.31-14-generic
Ubuntu 9.10, kernel 2.6.28-11-generic

ලෙස කර්නලයන් 2ක් පිළිබඳ සඳහන් වේ. update-manager මගින් නව කර්නල සංස්කරණයකට යාවත්කාල කළ පසු, පැරණි කර්නලය ඉවත් නොවෙන්නේ ඇයි?

apt-get මගින් යවත්කල් කළේ නම් මෙහිදී කුමක් කළ යුතුදැයි පරිගණකය ඔබෙන් විමසනවා.
 
පැරණි කර්නලය ඉවත් කරන්නේ කෙසේද?

/boot හි ඇති, පැරණි කර්නලයට අදාළ ගොනු සියල්ල (vmlinuz, initrd, system map සහ abi.. ආදිය) backup කරගන්න.
අදාළ GRUB මෙනු අයිතම වල kernel හා initrd යොමු සඳහා නව කර්නලයට අදාළ ගොනු වල පෙත ලබා දෙන්න.
UUID වෙනස් කිරීමක් අවශ්‍ය නෑ.
පරිගණකය ප්‍රතිපණගන්වා නව කර්ලනයට මාරු වීම සාර්ථකද බලන්න. සාර්ථක නම් උපස්ථය මකා දමන්න.
 
--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
http://www.linkedin.com/in/shaakunthala
http://www.ucsclodge.lk/blogs/shaakunthala
http://blog.shaakunthala.com
http://enblog.shaakunthala.com
http://www.shaakunthala.com
http://shaakunthala.wordpress.com

Supun Budhajeewa

unread,
Nov 23, 2009, 9:26:34 AM11/23/09
to tech...@googlegroups.com
2009/11/23 Sameera Shaakunthala <shaaku...@gmail.com>

2009/11/23 Supun Budhajeewa <budha...@gmail.com>

GRUB මෙනුවේ

Ubuntu 9.10, kernel 2.6.31-14-generic
Ubuntu 9.10, kernel 2.6.28-11-generic

ලෙස කර්නලයන් 2ක් පිළිබඳ සඳහන් වේ. update-manager මගින් නව කර්නල සංස්කරණයකට යාවත්කාල කළ පසු, පැරණි කර්නලය ඉවත් නොවෙන්නේ ඇයි?

apt-get මගින් යවත්කල් කළේ නම් මෙහිදී කුමක් කළ යුතුදැයි පරිගණකය ඔබෙන් විමසනවා.
 
පැරණි කර්නලය ඉවත් කරන්නේ කෙසේද?

/boot හි ඇති, පැරණි කර්නලයට අදාළ ගොනු සියල්ල (vmlinuz, initrd, system map සහ abi.. ආදිය) backup කරගන්න.
අදාළ GRUB මෙනු අයිතම වල kernel හා initrd යොමු සඳහා නව කර්නලයට අදාළ ගොනු වල පෙත ලබා දෙන්න.
UUID වෙනස් කිරීමක් අවශ්‍ය නෑ.
පරිගණකය ප්‍රතිපණගන්වා නව කර්ලනයට මාරු වීම සාර්ථකද බලන්න. සාර්ථක නම් උපස්ථය මකා දමන්න.

හරි, වැඩේ ගොඩ.

තැංකූ වේවා!
 
Reply all
Reply to author
Forward
0 new messages